Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කහ කුඩු.කොත්තමල්ලි -දෙමල මිනිහ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="TakaTakas" data-source="post: 17816718" data-attributes="member: 518023"><p><span style="font-size: 18px">සැඅබවින්ම අය වැය හොදයි. ජනතාවට සහන දීපු එක හොදයි.පඩි වැඩිකල එක හොදයි. කැසිනෝවලට බදු ගහපු එක හොදයි. හැබැයි මේව දිගටම ක්‍රියාත්මක විය යුතුයි.මම දැක්ක ඔපෙක් එකේ ඉහල නිලධාරියෙක් කියල තබුනා මේ වසර මුල් භාගයේදී තෙල් මිල නැවත වැඩි වන බව තමන් දැඩිසේ විශ්වාස කරන බව. ආන්ඩුව ඒකට බය උනා කියලයි මම හිතන්නෙ. නැත්නම් මේගොල්ලො හිටියෙ නැවත පෙට්ටරල් ඩීසල් මිලත් අඩු කරන්න.භූමිතෙල් විතරක් අඩුකරල නිකා හිටියෙ ඒක වෙන්න පුලුවන්.එහෙමත් නැත්නම් නිදහස් දවසෙ අඩු කරන්න වෙන්න පුලුවන්.සිරිසේන ජනාධිපති වෙන්න ගෙනගිය වැඩසටහනේ ක්‍රමවේදය තමයි ජනතාව ටික ටික චූන් කරන එක.ප්රභාකරන් කියපු විදියට සිංහලයට මතක තියන්නෙ සතියයිනෙ ඒක ඒ විදියටම පාවිච්චිකලා ප්‍රභාකරන්ගෙ සුවච කීකරැ සිංහල කොටි වෙච්ච දතා ඇතුලු කණ්ඩායම.ලබන මහ මැතිවරණය වෙනකන් කරන්නෙත් එහ්කම තමයි. ටික ටික චූන් කරන එක. බඩුමිල සැරෙන් සැරේ අඩු කරයි. එතකොට මේ ආන්ඩුව තරම් ජනතාවට සහන දෙන වෙන ආණ්ඩුවක් නෑ කියල දෙසාබාන්න පුල්වන්.අපේ සිංහල ගොන්නුත් මේකට අහුවෙනවා ගානට.මේ අය වැයෙන් ව්‍යාපාරිකයන්ට දැඩි පහරක් එල්ල කරල තියෙනවා. වාහන ව්‍යාපාරිකයන්ට,ටීවී චැනල් වලට,ජංගම දුරකථන ආයතන,වගේ ආයතනවලට දැඩී පීඩනයක් එල්ලවීම එතරම් සුභදායක නෑ.අරක්කු,කැසිනෝ වලට බදු ගහල නිකා ඉනනෙ නැතිව තහනම් කරලම දැම්මනම් වඩා හොදයි.කොහොම උනත් බදු ගහපු එක හොදයි.රටක ආර්ථිකය ගොඩ නගන,ජනතාවට රුකියා සපයන ව්‍යාපාරික ආයතන වලට පහර ගැසීම නම් අන්මත කල නොහැක. එම අයාතන විසින් ඒ පීඩනය කෙසේ හෝ නැවත ජනතාව මකම පැටවීම වැලැක්විය නොහැක. ව්‍යාපාරිකයන්ගේ න්‍යාය එය නිසාවෙනි. </span></p></blockquote><p></p>
[QUOTE="TakaTakas, post: 17816718, member: 518023"] [SIZE="5"]සැඅබවින්ම අය වැය හොදයි. ජනතාවට සහන දීපු එක හොදයි.පඩි වැඩිකල එක හොදයි. කැසිනෝවලට බදු ගහපු එක හොදයි. හැබැයි මේව දිගටම ක්‍රියාත්මක විය යුතුයි.මම දැක්ක ඔපෙක් එකේ ඉහල නිලධාරියෙක් කියල තබුනා මේ වසර මුල් භාගයේදී තෙල් මිල නැවත වැඩි වන බව තමන් දැඩිසේ විශ්වාස කරන බව. ආන්ඩුව ඒකට බය උනා කියලයි මම හිතන්නෙ. නැත්නම් මේගොල්ලො හිටියෙ නැවත පෙට්ටරල් ඩීසල් මිලත් අඩු කරන්න.භූමිතෙල් විතරක් අඩුකරල නිකා හිටියෙ ඒක වෙන්න පුලුවන්.එහෙමත් නැත්නම් නිදහස් දවසෙ අඩු කරන්න වෙන්න පුලුවන්.සිරිසේන ජනාධිපති වෙන්න ගෙනගිය වැඩසටහනේ ක්‍රමවේදය තමයි ජනතාව ටික ටික චූන් කරන එක.ප්රභාකරන් කියපු විදියට සිංහලයට මතක තියන්නෙ සතියයිනෙ ඒක ඒ විදියටම පාවිච්චිකලා ප්‍රභාකරන්ගෙ සුවච කීකරැ සිංහල කොටි වෙච්ච දතා ඇතුලු කණ්ඩායම.ලබන මහ මැතිවරණය වෙනකන් කරන්නෙත් එහ්කම තමයි. ටික ටික චූන් කරන එක. බඩුමිල සැරෙන් සැරේ අඩු කරයි. එතකොට මේ ආන්ඩුව තරම් ජනතාවට සහන දෙන වෙන ආණ්ඩුවක් නෑ කියල දෙසාබාන්න පුල්වන්.අපේ සිංහල ගොන්නුත් මේකට අහුවෙනවා ගානට.මේ අය වැයෙන් ව්‍යාපාරිකයන්ට දැඩි පහරක් එල්ල කරල තියෙනවා. වාහන ව්‍යාපාරිකයන්ට,ටීවී චැනල් වලට,ජංගම දුරකථන ආයතන,වගේ ආයතනවලට දැඩී පීඩනයක් එල්ලවීම එතරම් සුභදායක නෑ.අරක්කු,කැසිනෝ වලට බදු ගහල නිකා ඉනනෙ නැතිව තහනම් කරලම දැම්මනම් වඩා හොදයි.කොහොම උනත් බදු ගහපු එක හොදයි.රටක ආර්ථිකය ගොඩ නගන,ජනතාවට රුකියා සපයන ව්‍යාපාරික ආයතන වලට පහර ගැසීම නම් අන්මත කල නොහැක. එම අයාතන විසින් ඒ පීඩනය කෙසේ හෝ නැවත ජනතාව මකම පැටවීම වැලැක්විය නොහැක. ව්‍යාපාරිකයන්ගේ න්‍යාය එය නිසාවෙනි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom