Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කළක් අපව ජීවත් කළ සෝදුරු ඒ සිහිනය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කළක් අපව ජීවත් කළ සෝදුරු ඒ සිහිනය..

ඔබට මතකද ඔබේ ඒ නව යොව්න් කාළය.

ඔව් ඔව් මම කිව්වේ සාමාන්‍ය පෙළ සමත්වෙලා උසස්පෙළට ආපු මුල්කාලේ. ඒහෙමත් නැත්තං ටීන් ඒජ් එකේ අවසන් අව්රුදු කීපය ඔබට මතකද...

හ්ම්..

අමතක වෙන්න නම් විදිහක් නෑ.  මතකද ඒ කාලේ සොදුරු සිහින ඔබව ජිවත් කරපු හැටි.

ඔය මතකය හිතට ගේන ගමන් මම මේ මුල පුරන්නේ මගේ තුන්වෙනි ගිත වියහන ලියන්න.

ඔය හැගීමත් එක්කම අපි කසුන්ගේ ඔබ පිපුනා ගීතයේ පදවැල් අතරට යමුද?

ඒ යටගිය නව යොව්න් වියේ සිහින ආයිත් මතක් කරගමුද.

ඔබ පිපුනා මගේ නෙත් රිදෙන මානේ

ඔබ සැලුනා මගේ සුසුම් වැල් ගානේ

ඔබ දිලුනා මේ තරු වැරූ අහසේ

ඔබ රැඳුනා මගේ සොඳුරු සිහිනේ

නිතරම මම ඔබව දකිනව. ඔබ සිටින්නේ මට එතරම් ඈතින් නොවෙයි. ඔබව දකින විට දෑස් ඔබෙන් ඈත් කර තබන්නට නොහැකි තරම්ය. ඉහල ට ඇදල ගන්න හැම හුස්මක් ගානෙම මට ඔබව දැනෙනවා. ඔබ හැර කිසිදු තාරකාවක් මගේ හිත් අහසේ දිලෙන්නේ නැත. එහි දිලෙන එකම තාරකාව ඔබ පමණි. නින්දක් නැතුව දිවා රෑ මා දකින් සිහිනේ සිටින්නේ ඔබම පමණයි.

ආදරේ මම මේ දකින සිහිනෙට

හතර වට මල් පිපෙන මේ සිහිනෙට

නෙලා ඒ මල් සිඹින මේ සිහිනෙට

මටම මා රැවටෙනා සිහිනෙට

මම දන්නවා මම මේ දකින්නේ සිහිනයක් කියලා. මට ඔබ ගැන ඇතිවී තිබෙන සිතුවිල්ල තවම ඔබ දන්නෙවත් නැතුව ඇති. ඒත් මම මේ සිහිනයේ ජීවත් වෙනවා. මේ සිහිනෙ කොතරම් සොදුරුදයත්, මට පෙනෙන්නේ සුවද හමන මල් හතර වටේ පිපී ඇති සේ, සුන්දරත්වයෙන් ඔබ මා ලග සිටිනවා වැනිය. ඔබ මගේ වී මා ඔබව සිප ගන්නා සැටිය. එනමුදු මොහොතකට එය සිහිනයක්ම පමණක් යැයි මට හැගෙයි.

ඇසෙන්නේ මේ ඔබ මුමුණනා වදනයි

දැනෙන්නේ මේ ඔබ එවූ මද පවනයි

වෙලෙන්නේ මා වටා ඔබේ මුදු දෑතයි

සැලෙන්නේ සිත අවදිවේ යයි බියටයි

හතර වටින් මට ඇහෙන්නේ ඔබේ ඒ මියුරු කට හඩයි. ඔබ හෙලූ සුසුමේ සුවද මට දැනෙයි. ඇත්තටම තමන් සිතින් ආදරය කරන ඇය ඔබ අසලින් ගමන් කළ විට ඇය හෙලූ සුසුමක සුවද පවා ඔබට දැනුනා නේද. ආදරය වෙනුවෙන් මේ සිහින දකින අතරේ ඇය නොලැබේද යන බිය අපි කාටත් පොදු වූවා නොවේද..

සැබෑ ජීවිතයට වඩා ඒ සිහිනය සොදුරු වූවා නොවේද. කොතරම් පිරිසක් ඒ දැකපු සොදුරු සිහිනය සැබෑ කර ගන්නට ගොසින් ඒ සිහිනය පවා නැති කරගත්තා නොවේද. ඒ වගේම තමන් දැකපු ඒ හීනයට හීනයක් විදිහටම තිබෙන්න ඉඩ ඇරපු කොතරම් පිරිසක් අපි අතර ඇතිද

කලින් ලියූ වියමන්

පිටිසර හෙළ ගුරු ලිය සැරදේ..

වෙසතුරු සදිසි පියවරුන්..

[QUOTE="Mr.Tom, post: 18907174, member: 462987"] [b]කළක් අපව ජීවත් කළ සෝදුරු ඒ සිහිනය..[/b] [SIZE="4"]ඔබට මතකද ඔබේ ඒ නව යොව්න් කාළය. ඔව් ඔව් මම කිව්වේ සාමාන්‍ය පෙළ සමත්වෙලා උසස්පෙළට ආපු මුල්කාලේ. ඒහෙමත් නැත්තං ටීන් ඒජ් එකේ අවසන් අව්රුදු කීපය ඔබට මතකද... හ්ම්.. අමතක වෙන්න නම් විදිහක් නෑ. :love: මතකද ඒ කාලේ සොදුරු සිහින ඔබව ජිවත් කරපු හැටි. ඔය මතකය හිතට ගේන ගමන් මම මේ මුල පුරන්නේ මගේ තුන්වෙනි ගිත වියහන ලියන්න. ඔය හැගීමත් එක්කම අපි කසුන්ගේ ඔබ පිපුනා ගීතයේ පදවැල් අතරට යමුද? ඒ යටගිය නව යොව්න් වියේ සිහින ආයිත් මතක් කරගමුද. [IMG]http://www.mobiletoones.com/downloads/wallpapers/love_wallpapers/preview/25/31941-love-dream.jpg[/IMG] [COLOR="Blue"]ඔබ පිපුනා මගේ නෙත් රිදෙන මානේ ඔබ සැලුනා මගේ සුසුම් වැල් ගානේ ඔබ දිලුනා මේ තරු වැරූ අහසේ ඔබ රැඳුනා මගේ සොඳුරු සිහිනේ[/COLOR] නිතරම මම ඔබව දකිනව. ඔබ සිටින්නේ මට එතරම් ඈතින් නොවෙයි. ඔබව දකින විට දෑස් ඔබෙන් ඈත් කර තබන්නට නොහැකි තරම්ය. ඉහල ට ඇදල ගන්න හැම හුස්මක් ගානෙම මට ඔබව දැනෙනවා. ඔබ හැර කිසිදු තාරකාවක් මගේ හිත් අහසේ දිලෙන්නේ නැත. එහි දිලෙන එකම තාරකාව ඔබ පමණි. නින්දක් නැතුව දිවා රෑ මා දකින් සිහිනේ සිටින්නේ ඔබම පමණයි. [COLOR="blue"]ආදරේ මම මේ දකින සිහිනෙට හතර වට මල් පිපෙන මේ සිහිනෙට නෙලා ඒ මල් සිඹින මේ සිහිනෙට මටම මා රැවටෙනා සිහිනෙට[/COLOR] මම දන්නවා මම මේ දකින්නේ සිහිනයක් කියලා. මට ඔබ ගැන ඇතිවී තිබෙන සිතුවිල්ල තවම ඔබ දන්නෙවත් නැතුව ඇති. ඒත් මම මේ සිහිනයේ ජීවත් වෙනවා. මේ සිහිනෙ කොතරම් සොදුරුදයත්, මට පෙනෙන්නේ සුවද හමන මල් හතර වටේ පිපී ඇති සේ, සුන්දරත්වයෙන් ඔබ මා ලග සිටිනවා වැනිය. ඔබ මගේ වී මා ඔබව සිප ගන්නා සැටිය. එනමුදු මොහොතකට එය සිහිනයක්ම පමණක් යැයි මට හැගෙයි. [COLOR="blue"]ඇසෙන්නේ මේ ඔබ මුමුණනා වදනයි දැනෙන්නේ මේ ඔබ එවූ මද පවනයි වෙලෙන්නේ මා වටා ඔබේ මුදු දෑතයි සැලෙන්නේ සිත අවදිවේ යයි බියටයි[/COLOR] හතර වටින් මට ඇහෙන්නේ ඔබේ ඒ මියුරු කට හඩයි. ඔබ හෙලූ සුසුමේ සුවද මට දැනෙයි. [I][COLOR="Silver"]ඇත්තටම තමන් සිතින් ආදරය කරන ඇය ඔබ අසලින් ගමන් කළ විට ඇය හෙලූ සුසුමක සුවද පවා ඔබට දැනුනා නේද.[/COLOR][/I] ආදරය වෙනුවෙන් මේ සිහින දකින අතරේ ඇය නොලැබේද යන බිය අපි කාටත් පොදු වූවා නොවේද.. සැබෑ ජීවිතයට වඩා ඒ සිහිනය සොදුරු වූවා නොවේද. කොතරම් පිරිසක් ඒ දැකපු සොදුරු සිහිනය සැබෑ කර ගන්නට ගොසින් ඒ සිහිනය පවා නැති කරගත්තා නොවේද. ඒ වගේම තමන් දැකපු ඒ හීනයට හීනයක් විදිහටම තිබෙන්න ඉඩ ඇරපු කොතරම් පිරිසක් අපි අතර ඇතිද :love: [/SIZE] [SIZE="4"]කලින් ලියූ වියමන්[/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1679221"]පිටිසර හෙළ ගුරු ලිය සැරදේ.. [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1681633"] වෙසතුරු සදිසි පියවරුන්..[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom