Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
A moment ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කළක් අපව ජීවත් කළ සෝදුරු ඒ සිහිනය..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තව කුමකටද දුක් ගී කල්පනාවන්......!!!

[FONT=&quot]අපිට අපිගැන මතක්කරල දුන්නට අපේ TOM කොල්ලට බොහොම ස්තුතිවන්ත වෙනවා !![/FONT]

[FONT=&quot]මම 80’ ඉපදුන අයෙක් නිසා, බොරුවට ඉලෙක්ට්‍රොනික් නොවුණු නවයොවුන් වියක් තිබුන නිසාත් දැනියයුතු කාලයේ ආදරයේ සුවද හොදින් දැනුනු නිසාත් මෙවැනි සටහනකින් පවා නැවතත් ඒ සොදුරු සිහිනයේ දැහැන් ගතවෙන්න හැකියාව පවතිනවා.  අතීත ආවර්ජනයක යෙදෙනවිට, කවදාවත් එම කාලය මාහට යලි නොයෙන බව පසක්වුනද මනසින්හෝ ඒ සිහිනයන් තුල කිමිදීමේ බොළද ආසාවකින් මා හැමතිස්සෙම පෙලනවා...

[/FONT]

[FONT=&quot]අද අවු.35 වූ මිනිසෙක් ලෙස පල නොදැරූ මගේ අතීත ආදර සිහිනයන් ආවර්ජනය කිරීමේදී මට පසක්වන්නේ බලාපොරොත්තු කඩවීමම ආදරය තවත් ආදරණිය කරනා බවකි. මක්නිසාදයත් බොහෝවිට බලාපොරොත්තු ඉටුවීම සිහිනය මියයාමට සලස්වා කටුක යථාර්තයට අප තල්ලුකරනා බැවින් විරහව උරුමකර දෙන්නාවූ සදාකාලික අදර සිහිනයට මම අසීමිතව පෙම් බදිමි!

[/FONT]

[FONT=&quot]හමුවූවේ වෙන්වන්නද හද සුසුම් නැගේ[/FONT]

[FONT=&quot]වෙන්වූවේ හමුවන්නද යළි සසර මගේ[/FONT][FONT=&quot]....[/FONT]

[FONT=&quot]සසරමගේ යලි හමුවීමට පෙරුම්පුරනා ආත්මය ජිවත්කරවන සිහිනය උරුමකර දුන්නේ විරහවයි. සමහරවිට මෙය සොදුරු වේදනාවක් ලෙස අපේ ජිවිතයේ අවසන් දිනය දක්වාම අප පෙළයි.

[/FONT]

[FONT=&quot]90’ දසකයේ අගබාගයේ මා නැරබු [/FONT]The Straight Story[FONT=&quot] නම් වූ සිනමා පටයේ දර්ශනයක් මට මතකයට නැගේ ...දෙමව්පියන්ගෙන් පලායන නවයොවුන් යුවතියකට ගිමන්හලකදී මහලුමිනිසෙකු මුණගැසේ. එහිදී ඔවුන් දෙදෙනා අතර ඇතිවන සංවාදයේදී යුවතිය මහලුමිනිසගෙන් “ මහලුවියේදී දරාගන්නට අපහසුම වේදනාව කුමක්දැයි” අසයි . එයට පිළිතුරු දෙන මහල්ලා පවසන්නේ “මහලුවියේදී දරාගන්නට අපහසුම වේදනාව තරුණවිය නැවත නැවත මතක්වීම” ලෙසයි ...[/FONT]

[FONT=&quot]මේ තේමාව ගැන වාක්‍ය, චේද, පරිචේද නෙමේ නවකතා උනත් ලියන්න හැකියාවක්, ලැදියාවක් හා අවශතාවයක් තිබුණත් කාලය විසින් උරුමකරලා දුන්න කාර්යබහුල ජීවිතය සුපුරුදු බාදාකිරිම නොනවත්වන නිසා අකමැත්තෙන් උනත් නවතින්න වෙනවා....

[/FONT]

[FONT=&quot]සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම් [/FONT]

[FONT=&quot]මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම් [/FONT]

[FONT=&quot]මතකය නුඹට හිරිහැරයක් නොවේ නම් [/FONT]

[FONT=&quot]තව කුමකටද දුක් ගී කල්පනාවන්......!!![/FONT]

[FONT=&quot]මෑත අනාගතේදී තවත් වටිනා අදහස් ටිකක් කියවන්න ලැබෙවියයි බලාපොරොත්තුවෙනවා [/FONT][FONT=&quot][/FONT]

[QUOTE="name-X, post: 18915349, member: 304515"] [b]තව කුමකටද දුක් ගී කල්පනාවන්......!!![/b] [SIZE=4][COLOR=DarkSlateBlue][FONT="]අපිට අපිගැන මතක්කරල දුන්නට අපේ TOM කොල්ලට බොහොම ස්තුතිවන්ත වෙනවා !!:yes:[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue][FONT="]මම 80’ ඉපදුන අයෙක් නිසා, බොරුවට ඉලෙක්ට්‍රොනික් නොවුණු නවයොවුන් වියක් තිබුන නිසාත් දැනියයුතු කාලයේ ආදරයේ සුවද හොදින් දැනුනු නිසාත් මෙවැනි සටහනකින් පවා නැවතත් ඒ සොදුරු සිහිනයේ දැහැන් ගතවෙන්න හැකියාව පවතිනවා. :love: අතීත ආවර්ජනයක යෙදෙනවිට, කවදාවත් එම කාලය මාහට යලි නොයෙන බව පසක්වුනද මනසින්හෝ ඒ සිහිනයන් තුල කිමිදීමේ බොළද ආසාවකින් මා හැමතිස්සෙම පෙලනවා... [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue][FONT="]අද අවු.35 වූ මිනිසෙක් ලෙස පල නොදැරූ මගේ අතීත ආදර සිහිනයන් ආවර්ජනය කිරීමේදී මට පසක්වන්නේ බලාපොරොත්තු කඩවීමම ආදරය තවත් ආදරණිය කරනා බවකි. මක්නිසාදයත් බොහෝවිට [B]බලාපොරොත්තු ඉටුවීම සිහිනය මියයාමට සලස්වා කටුක යථාර්තයට අප තල්ලුකරනා බැවින් විරහව උරුමකර දෙන්නාවූ සදාකාලික අදර සිහිනයට මම අසීමිතව පෙම් බදිමි![/B] :love: [/FONT][/COLOR][/SIZE] [B][/B] [B][I][SIZE=4][COLOR=DarkSlateBlue][FONT="]හමුවූවේ වෙන්වන්නද හද සුසුම් නැගේ[/FONT] [/COLOR][/SIZE][/I][/B] [B][I][SIZE=4][COLOR=DarkSlateBlue][FONT="]වෙන්වූවේ හමුවන්නද යළි සසර මගේ[/FONT][FONT="]....[/FONT][/COLOR][/SIZE][/I][/B] [SIZE=4][COLOR=DarkSlateBlue][FONT="]සසරමගේ යලි හමුවීමට පෙරුම්පුරනා ආත්මය ජිවත්කරවන සිහිනය උරුමකර දුන්නේ විරහවයි. සමහරවිට මෙය සොදුරු වේදනාවක් ලෙස අපේ ජිවිතයේ අවසන් දිනය දක්වාම අප පෙළයි. [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue][FONT="]90’ දසකයේ අගබාගයේ මා නැරබු [/FONT]The Straight Story[FONT="] නම් වූ සිනමා පටයේ දර්ශනයක් මට මතකයට නැගේ ...දෙමව්පියන්ගෙන් පලායන නවයොවුන් යුවතියකට ගිමන්හලකදී මහලුමිනිසෙකු මුණගැසේ. එහිදී ඔවුන් දෙදෙනා අතර ඇතිවන සංවාදයේදී යුවතිය මහලුමිනිසගෙන් “ මහලුවියේදී දරාගන්නට අපහසුම වේදනාව කුමක්දැයි” අසයි . එයට පිළිතුරු දෙන මහල්ලා පවසන්නේ “මහලුවියේදී දරාගන්නට අපහසුම වේදනාව තරුණවිය නැවත නැවත මතක්වීම” ලෙසයි ...:oo:[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue][FONT="]මේ තේමාව ගැන වාක්‍ය, චේද, පරිචේද නෙමේ නවකතා උනත් ලියන්න හැකියාවක්, ලැදියාවක් හා අවශතාවයක් තිබුණත් කාලය විසින් උරුමකරලා දුන්න කාර්යබහුල ජීවිතය සුපුරුදු බාදාකිරිම නොනවත්වන නිසා අකමැත්තෙන් උනත් නවතින්න වෙනවා.... :baffled: [/FONT][/COLOR][/SIZE] [B][I][SIZE=4][COLOR=DarkSlateBlue][FONT="]සිටිනා කොදෙව්වක නුඹ සැප විඳී නම් [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue][FONT="]මවෙතින් ලැබුණු ආදරයත් ලැබේ නම් [/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue][FONT="]මතකය නුඹට හිරිහැරයක් නොවේ නම් [/FONT][/COLOR][/SIZE] [/I][/B][SIZE=4][COLOR=DarkSlateBlue][FONT="][B][I]තව කුමකටද දුක් ගී කල්පනාවන්......!!![/I][/B]:confused:[/FONT][/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkSlateBlue][FONT="]මෑත අනාගතේදී තවත් වටිනා අදහස් ටිකක් කියවන්න ලැබෙවියයි බලාපොරොත්තුවෙනවා [/FONT][/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkSlateBlue][FONT="]:D[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom