Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කළගුණ සැළකීම සහ යුතුකමි මනාපය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කළගුණ සැළකීම සහ යුතුකමි මනාපය

කළගුණ සැළකීම සහ යුතුකමි මනාපය

නස්රැදීන්ගේ කතා පෙලෙහි එන එක් කතාවක් මෙසේය.
දිනක් අලසකමින් කඩමණ්ඩිය දෙසට පැමිණි නස්රැදින් කඩමණ්ඩියේ සතුටින් සිටි පිරිස දැක පොඩි ආතල් එකක් ගත යුතු යැයි සිතා එකෙකුට කතා කොට

'අන්න අතන හංදියේ කටිටියක් ඇවිත් නොමිලේ තෑගි බෙදනවා' යැයි පැවසුවෙය. ඔහු අනෙකුන් සමග ඒ පැත්තට දිව ගියේය. යන මග අනෙක් උන්ටද මෙ කතාව පවසා උන්ද ඒ දෙසට දිවිවෝය. දැං නස්රැදින්ට මාර ආතල්ය. ටික මොහොතකින් මුලු ගමක්ම හංදිය පැත්තට දුවනා නස්රෑදින් දුටුවෙය. අවසන ඇත්තටම හංදියේ මොනවා හරි බෙදනවාද දන්නේ නැතැයි සිතු නස්රෑදීන්ද ඒ පැත්තට දිව ගියේය.

අද විරවංශ මැතිතුමාටද සිදු වි ඇත්තේ මෙයමය. බටහිර කුමන්ත්‍රණ, යුධ පාලන ඇති කිරිම, ජාතික චින්තනය වැනි තමන් විසින් රට පුරා ප්‍රචාරය කරන ලද බොරැ ප්‍රචාරයන්, ඇත්ත යැයි හෙමතෙමම දැං විශ්වාස කරයි. තානාතිපති කාර්යාල ඉදිරිපිට උද්ඝෝශණ පවත්වයි. චමිපකගෙන් උදුරා ගත් ජාතික්වය නිසා තමා මවිබිමෙ ආරක්ෂකයා ලෙස හුවා දක්වයි. මහාරජාගෙන් ලකුණු ගැන්මට තම බිරිදගේ බැගයක් තුල ආණ්ඩුවෙන් දුන් මුදල් දමාගෙන විත් ජාතික නාලිකාවෙන් රටටම පෙන්වයි. පොත් අචිචු ගසයි. සංවිධානයකින් ඉවත් වු විට මිනිසෙක් කෙතරමි හිස් වෙද...?? ඒ හිස්කම මකා ගැනිමට මොනතරමි කරනමි ගැසිමට සිදු වි ඇත්ද..??

communication එකකින් ජිවත් වු මිනිසෙක් හදිසියේම මිලියන ගණනක් වටිනා මාලිගාවක් නිර්මාණය කරයි. කොළඹ දිස්ත්‍රක්කය පුරාම පොස්ටර් කටවුටි වලින් සරසයි. විප්ලවීය සංවිධානයක සිට පිටතට පැමිණි විගසම ඔහුට ඉල්ලමක් පෑදී ඇති සේය. මෙ අතදිග හැර වියදමි කරන්නේ බටහිර ඩොලස්වත්ද??

විරවංශ චමිපකගෙනුත්, චමිපක නලින්ගෙනුත් සොරා ගත් ජාතික මතවාදයක් හිස මුදුනත තබාගෙන විරවංශ තම හැව ලෑවෙය. වයස නිසා මොලේ වැඩ නොකරන හින්දාදෝ මංදා දොස්තර අමරසේකරද විරවංශට සෙටි විය. ජාතික (සිංහළ) මතවාදයක් දරණ මෙ තුන් කටිටුව ද (නලින්, චමිපක, විරවංශ) එකිනෙකාට විරැද්ධය. මෙ නියම සිංහල මොඩලයයි. දැං මෙ තිදෙනාට මරන් කන්නට දෙමලෙක් (ප්රභාකරන් කෙනෙක්) නැත. කෑමට ඇති එකම දේ ජාතිකත්යයි. දැං විරවංශ ඉදිරියෙන්ම එය තලු මරමින් අනුභව කර සිටියි. රට බෙරා ගන් ජනරාල්වරයි සිරේ සිටිත්දි, හමුදා නිළධාරීන් අනිවාර්ය නිවාඩු යවද්දී. ආබාධිත සෙබලුන් හට රැකවරණයක් නැතිව ඇති කලත් ඒ සියල්ල පසේක ලා තමන් මවිබිමෙ ආරක්ෂකයා යැයි කියා ගනිමින් දිවා රෑ නැතුව තප්පුලයි. යුරෝපය වැනි රටක විරවංශ මැතිතුමා උන්නා නමි අනිවාර්යෙන්ම එතුමා මෙ වන විට ඇත්තේ මානසික ව්‍යාධින්ගෙන් පෙළෙන රෝගීන් සදහා නිමවු මානසික රෝහලකය. (මෙයද බටහිර කුමන්ත්‍රණයක් යැයි ඔහු විසින් වර නැගිම මෝඩකම මිස අන් කවරක්ද??) අද දින ලාංකික මතවාදය යනු විරවංශගේ මනෝ විකාරය. කායික රෝග මෙන් මානසික රෝග බෝ නොවෙතැයි සිතුවද සමහර මානසික ව්‍යාධීන් එලෙස බෝ වන සුඑ ය. මුතුහෙටිගම මන්ත්‍රීතුමාට ඇරෙන්නට අනෙක් කිසිදු මැති ඇමතිවරයෙකුට මානසික රෝගයන් නැතැයි වෛද්‍ය වාර්ථා නැත. මෙ කෙළින පිස්සුවෙ තරම දුටු විට දැං එය අනිවාර්යය කිරිමට කාළයයි. එවිට පාර්ලිමෙන්තු යෑමට පිරිසක් වෙනත් රටකින් හෝ ගෙන්විමට එවිට සිදුවනු ඇත.

ලාංකීය ඉතිහාසයේ දුෂිතම ජනාධිපතිවරණයට මහරජාණන්ගේ පාඨය වුයේ  කළගුණ සළකමුයි

යන්නයි. ඉතිං තෙවරක්ම මරණය අභියසට ම ගොස් නැවත් ජිවත් විමට වාසනාව ලද ජෙනරාල්වරයා පසෙකලා කටින් යුද්ධ කල මහරජාව බහුතර කැමැත්ත මත (ආණ්ඩු පක්ෂපාති ජනමාධ්‍ය සහ මැ.කෝ. කියනා පරිදි, අපි නෙවෙයි) නව ජනාධිපති ලෙස පත්විය. දැං ඔබට රජෙක් ඇත. අඩුව ඇත්තේ රාජාණ්ඩුවෙය. එය ලබන මස විසදේවි. කළ හොද පස්සෙන් පන්නන්න ගන්නේ ඉන් පසුවය. දැනට අනුන් විසින් දැක්වු කල හොද හේතුවෙන් විපක්ෂයේ අපේක්ෂකයා සිර ගත කොට ඇත. විපක්ෂ පත්තර සිල් තැබුවෙය. පත්තර කතෘවරැන් අත්අඩංගුවට ගන්නා ලදි. ඒ කළගුණ නොසැළකු නිසාය. කළගුණ සැළකු දනන් හට අප්‍රේල් 10 වැනිදායින් පසු කල හොද පස්සෙන් පන්නන්න ගනිවි. කළගුණ සැළකු පසු දැං ඇත්තේ යුතුකමි ඉටුකිරිමෙ කාළයයි. සුනඛයෙක් සේ අරලිය ගහ මැදුර මුරකර, අති උත්තම මහරජාණන් වහන්සේට ශක්තියන් වු නිසාවෙන් ම යුතුකමි ඉටුකල යුතු කාළයයි. මහජන දේපල වලින් සිටු මැදුරැ තනනවාට යුතුකමි ඉටු කල යුතු කාළයයි. ජනතාව ගොනාට අන්දවා රවටන නිසා ඒ සදහා යුතුකමි ඉටුකළ යුතු කාළයයි. මහජන බදු මුදලින් පවුල් පිටින් රට සවාරි යෑමට යුතුකමි ඉටුකළ යුතු කාළයයි.

ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවා ගැන්මට නොහැකි යැයි ජනවහරේ කියමනක් ඇත. ඡන්දය භාවිතා කරන තමුන් තරමිවත් උගත්කමක් නැති වංචනිකයන් හදුනාගෙන එම වංචනික සංධාන පැරදිවිම සදහා යුතුකමි මනාපය භාවිතා කල යුතු කාළයයි එළඹෙමින් ඇත.

~අදත් පිටපත මහින්ද මාමාගෙන්~

[QUOTE="aravindalj, post: 7180385, member: 121604"] [b]කළගුණ සැළකීම සහ යුතුකමි මනාපය[/b] [CENTER][URL="http://ilapatha.blogspot.com/2010/03/blog-post_7215.html"][SIZE=6][COLOR=#ff9966][U][B]කළගුණ සැළකීම සහ යුතුකමි මනාපය[/B][/U][/COLOR][/SIZE][/URL][SIZE=6] [/SIZE][/CENTER] [CENTER][IMG]http://i39.tinypic.com/xbak9h.jpg[/IMG] [/CENTER] [SIZE=5] නස්රැදීන්ගේ කතා පෙලෙහි එන එක් කතාවක් මෙසේය.[/SIZE][INDENT][SIZE=5] දිනක් අලසකමින් කඩමණ්ඩිය දෙසට පැමිණි නස්රැදින් කඩමණ්ඩියේ සතුටින් සිටි පිරිස දැක පොඩි ආතල් එකක් ගත යුතු යැයි සිතා එකෙකුට කතා කොට [/SIZE] [/INDENT][INDENT][SIZE=5] 'අන්න අතන හංදියේ කටිටියක් ඇවිත් නොමිලේ තෑගි බෙදනවා' යැයි පැවසුවෙය. ඔහු අනෙකුන් සමග ඒ පැත්තට දිව ගියේය. යන මග අනෙක් උන්ටද මෙ කතාව පවසා උන්ද ඒ දෙසට දිවිවෝය. දැං නස්රැදින්ට මාර ආතල්ය. ටික මොහොතකින් මුලු ගමක්ම හංදිය පැත්තට දුවනා නස්රෑදින් දුටුවෙය. අවසන ඇත්තටම හංදියේ මොනවා හරි බෙදනවාද දන්නේ නැතැයි සිතු නස්රෑදීන්ද ඒ පැත්තට දිව ගියේය. [/SIZE] [/INDENT][SIZE=5]අද විරවංශ මැතිතුමාටද සිදු වි ඇත්තේ මෙයමය. බටහිර කුමන්ත්‍රණ, යුධ පාලන ඇති කිරිම, ජාතික චින්තනය වැනි තමන් විසින් රට පුරා ප්‍රචාරය කරන ලද බොරැ ප්‍රචාරයන්, ඇත්ත යැයි හෙමතෙමම දැං විශ්වාස කරයි. තානාතිපති කාර්යාල ඉදිරිපිට උද්ඝෝශණ පවත්වයි. චමිපකගෙන් උදුරා ගත් ජාතික්වය නිසා තමා මවිබිමෙ ආරක්ෂකයා ලෙස හුවා දක්වයි. මහාරජාගෙන් ලකුණු ගැන්මට තම බිරිදගේ බැගයක් තුල ආණ්ඩුවෙන් දුන් මුදල් දමාගෙන විත් ජාතික නාලිකාවෙන් රටටම පෙන්වයි. පොත් අචිචු ගසයි. සංවිධානයකින් ඉවත් වු විට මිනිසෙක් කෙතරමි හිස් වෙද...?? ඒ හිස්කම මකා ගැනිමට මොනතරමි කරනමි ගැසිමට සිදු වි ඇත්ද..?? communication එකකින් ජිවත් වු මිනිසෙක් හදිසියේම මිලියන ගණනක් වටිනා මාලිගාවක් නිර්මාණය කරයි. කොළඹ දිස්ත්‍රක්කය පුරාම පොස්ටර් කටවුටි වලින් සරසයි. විප්ලවීය සංවිධානයක සිට පිටතට පැමිණි විගසම ඔහුට ඉල්ලමක් පෑදී ඇති සේය. මෙ අතදිග හැර වියදමි කරන්නේ බටහිර ඩොලස්වත්ද??[/SIZE] [SIZE=5] විරවංශ චමිපකගෙනුත්, චමිපක නලින්ගෙනුත් සොරා ගත් ජාතික මතවාදයක් හිස මුදුනත තබාගෙන විරවංශ තම හැව ලෑවෙය. වයස නිසා මොලේ වැඩ නොකරන හින්දාදෝ මංදා දොස්තර අමරසේකරද විරවංශට සෙටි විය. ජාතික (සිංහළ) මතවාදයක් දරණ මෙ තුන් කටිටුව ද (නලින්, චමිපක, විරවංශ) එකිනෙකාට විරැද්ධය. මෙ නියම සිංහල මොඩලයයි. දැං මෙ තිදෙනාට මරන් කන්නට දෙමලෙක් (ප්රභාකරන් කෙනෙක්) නැත. කෑමට ඇති එකම දේ ජාතිකත්යයි. දැං විරවංශ ඉදිරියෙන්ම එය තලු මරමින් අනුභව කර සිටියි. රට බෙරා ගන් ජනරාල්වරයි සිරේ සිටිත්දි, හමුදා නිළධාරීන් අනිවාර්ය නිවාඩු යවද්දී. ආබාධිත සෙබලුන් හට රැකවරණයක් නැතිව ඇති කලත් ඒ සියල්ල පසේක ලා තමන් මවිබිමෙ ආරක්ෂකයා යැයි කියා ගනිමින් දිවා රෑ නැතුව තප්පුලයි. යුරෝපය වැනි රටක විරවංශ මැතිතුමා උන්නා නමි අනිවාර්යෙන්ම එතුමා මෙ වන විට ඇත්තේ මානසික ව්‍යාධින්ගෙන් පෙළෙන රෝගීන් සදහා නිමවු මානසික රෝහලකය. (මෙයද බටහිර කුමන්ත්‍රණයක් යැයි ඔහු විසින් වර නැගිම මෝඩකම මිස අන් කවරක්ද??) අද දින ලාංකික මතවාදය යනු විරවංශගේ මනෝ විකාරය. කායික රෝග මෙන් මානසික රෝග බෝ නොවෙතැයි සිතුවද සමහර මානසික ව්‍යාධීන් එලෙස බෝ වන සුඑ ය. මුතුහෙටිගම මන්ත්‍රීතුමාට ඇරෙන්නට අනෙක් කිසිදු මැති ඇමතිවරයෙකුට මානසික රෝගයන් නැතැයි වෛද්‍ය වාර්ථා නැත. මෙ කෙළින පිස්සුවෙ තරම දුටු විට දැං එය අනිවාර්යය කිරිමට කාළයයි. එවිට පාර්ලිමෙන්තු යෑමට පිරිසක් වෙනත් රටකින් හෝ ගෙන්විමට එවිට සිදුවනු ඇත.[/SIZE] [SIZE=5] ලාංකීය ඉතිහාසයේ දුෂිතම ජනාධිපතිවරණයට මහරජාණන්ගේ පාඨය වුයේ [/SIZE] [SIZE=5][B]කළගුණ සළකමුයි[/B] යන්නයි. ඉතිං තෙවරක්ම මරණය අභියසට ම ගොස් නැවත් ජිවත් විමට වාසනාව ලද ජෙනරාල්වරයා පසෙකලා කටින් යුද්ධ කල මහරජාව බහුතර කැමැත්ත මත (ආණ්ඩු පක්ෂපාති ජනමාධ්‍ය සහ මැ.කෝ. කියනා පරිදි, අපි නෙවෙයි) නව ජනාධිපති ලෙස පත්විය. දැං ඔබට රජෙක් ඇත. අඩුව ඇත්තේ රාජාණ්ඩුවෙය. එය ලබන මස විසදේවි. කළ හොද පස්සෙන් පන්නන්න ගන්නේ ඉන් පසුවය. දැනට අනුන් විසින් දැක්වු කල හොද හේතුවෙන් විපක්ෂයේ අපේක්ෂකයා සිර ගත කොට ඇත. විපක්ෂ පත්තර සිල් තැබුවෙය. පත්තර කතෘවරැන් අත්අඩංගුවට ගන්නා ලදි. ඒ කළගුණ නොසැළකු නිසාය. කළගුණ සැළකු දනන් හට අප්‍රේල් 10 වැනිදායින් පසු කල හොද පස්සෙන් පන්නන්න ගනිවි. කළගුණ සැළකු පසු දැං ඇත්තේ යුතුකමි ඉටුකිරිමෙ කාළයයි. සුනඛයෙක් සේ අරලිය ගහ මැදුර මුරකර, අති උත්තම මහරජාණන් වහන්සේට ශක්තියන් වු නිසාවෙන් ම යුතුකමි ඉටුකල යුතු කාළයයි. මහජන දේපල වලින් සිටු මැදුරැ තනනවාට යුතුකමි ඉටු කල යුතු කාළයයි. ජනතාව ගොනාට අන්දවා රවටන නිසා ඒ සදහා යුතුකමි ඉටුකළ යුතු කාළයයි. මහජන බදු මුදලින් පවුල් පිටින් රට සවාරි යෑමට යුතුකමි ඉටුකළ යුතු කාළයයි.[/SIZE] [SIZE=5] [B] ගිය නුවණ ඇතුන් ලවාවත් අද්දවා ගැන්මට නොහැකි යැයි[/B] ජනවහරේ කියමනක් ඇත. ඡන්දය භාවිතා කරන තමුන් තරමිවත් උගත්කමක් නැති වංචනිකයන් හදුනාගෙන එම වංචනික සංධාන පැරදිවිම සදහා යුතුකමි මනාපය භාවිතා කල යුතු කාළයයි එළඹෙමින් ඇත.[/SIZE] [SIZE=4][URL="http://ilapatha.blogspot.com/2010/03/blog-post_7215.html"][COLOR=#ff6666][B]~අදත් පිටපත මහින්ද මාමාගෙන්~[/B][/COLOR][/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom