Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කළමනාකාර මිතුරා සහ Freelancer මිතුරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉගෙන ගන්න එකෙයි freelancing කරන එකෙයි සම්බන්දයක් නෑ. හොඳට ඉගෙනගෙන තියෙන තරමට demand වැඩි freelancer කෙනෙක් වෙන්ඩ පුළුවන්. මේ ලිපිය ලියල තියෙන්නේ freelancing කියල කියන්නේ Fiverr වල graphics designing කරන එක කියල හිතන් ඉන්න කෙනෙක්. මේ කතාවත් original කතාවේ හරය අවබෝධ කරගන්නේ නැතිව ලියපු එකක්. original කතාවේ job එකක් කරන කෙනෙකුයි business එකක් ගොඩනගපු කෙනෙක්ගෙයි සංවාදයක් තියෙන්නේ. ඒකෙ business කාරයට තමන්ගේ ව්‍යාපාර දරුවන්ට පවරන්ඩ පුළුවන් උනාට freelancer කෙනෙක්ට තමන්ගේ career එක දරුවන්ට පවරන්ඩ බෑ. මොකද ලංකාවේ fiverr කරන අය තමන් enterprenures ල කියල හිතන් හිටියට ඇත්තටම freelancing කියන්නේ කුලියට වැඩ කරන එක. තමන්ගේ දරුවන්ට හොඳට උගන්නලා ව්‍යාපාරයක් හදලා දෙනවා කියනවා වෙනුවට උන්ටත් පොඩිකාලේ ඉඳන් fiverr වල graphic designing පුරුදු කරනවා කියල හිතන් ඉන්න එකම මොන තරම් ශෝචනීය ද?

අනික කතාවේ උපාදියක් සහ experience එක තියෙන කළමනාකරුටත් ඕන නම් පුළුවන් freelance management කරන්ඩ. Freelancing කියන්නේ අද ඊයේ ඇති උන සංකල්පයක් නෙවේ, රජ කාලෙත් කුලී හේවායො හිටියා.

Freelancing, Enterprenurship කියන වචන වල තේරුමවත් නොදැන freelancing කියන්නේ fiverr වලට කියන තවත් නමක් කියල හිතන් ඉන්න පිරිස් උසස් අධ්‍යාපනයට ගරහනවා දැකලා තියෙනවා group වල. ඒ කියන කතා දැක්කහම නොදැනුවත්කම ගැන කනගාටුයි.

[QUOTE="HSW, post: 23600780, member: 560470"] [SIZE="4"]ඉගෙන ගන්න එකෙයි freelancing කරන එකෙයි සම්බන්දයක් නෑ. හොඳට ඉගෙනගෙන තියෙන තරමට demand වැඩි freelancer කෙනෙක් වෙන්ඩ පුළුවන්. මේ ලිපිය ලියල තියෙන්නේ freelancing කියල කියන්නේ Fiverr වල graphics designing කරන එක කියල හිතන් ඉන්න කෙනෙක්. මේ කතාවත් original කතාවේ හරය අවබෝධ කරගන්නේ නැතිව ලියපු එකක්. original කතාවේ job එකක් කරන කෙනෙකුයි business එකක් ගොඩනගපු කෙනෙක්ගෙයි සංවාදයක් තියෙන්නේ. ඒකෙ business කාරයට තමන්ගේ ව්‍යාපාර දරුවන්ට පවරන්ඩ පුළුවන් උනාට freelancer කෙනෙක්ට තමන්ගේ career එක දරුවන්ට පවරන්ඩ බෑ. මොකද ලංකාවේ fiverr කරන අය තමන් enterprenures ල කියල හිතන් හිටියට ඇත්තටම freelancing කියන්නේ කුලියට වැඩ කරන එක. තමන්ගේ දරුවන්ට හොඳට උගන්නලා ව්‍යාපාරයක් හදලා දෙනවා කියනවා වෙනුවට උන්ටත් පොඩිකාලේ ඉඳන් fiverr වල graphic designing පුරුදු කරනවා කියල හිතන් ඉන්න එකම මොන තරම් ශෝචනීය ද? අනික කතාවේ උපාදියක් සහ experience එක තියෙන කළමනාකරුටත් ඕන නම් පුළුවන් freelance management කරන්ඩ. Freelancing කියන්නේ අද ඊයේ ඇති උන සංකල්පයක් නෙවේ, රජ කාලෙත් කුලී හේවායො හිටියා. Freelancing, Enterprenurship කියන වචන වල තේරුමවත් නොදැන freelancing කියන්නේ fiverr වලට කියන තවත් නමක් කියල හිතන් ඉන්න පිරිස් උසස් අධ්‍යාපනයට ගරහනවා දැකලා තියෙනවා group වල. ඒ කියන කතා දැක්කහම නොදැනුවත්කම ගැන කනගාටුයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom