Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කළමනාකාර මිතුරා සහ Freelancer මිතුරා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබලට හද පෙන්නුවම ඇගිල්ල දිහා බලලා. . මේ කතාවේ අව්ලක් තියෙනවා ලමයව පටලවපු එකෙන්. .

මම ජොබ් කරපු එකෙකුත්, වයාපාර කරපු එකෙකුත්, ස්වයං රැකියා කරපු කෙනෙකුත් වශයෙන් මගේ අදහස දාන්නේ. .

දැන් S3 ගත්ත කෙනත් උසස්පෙල සමත් කෙනෙක්. . ඔහු තෝරගත්ත රැකියාව වෙනයි. . ඔහුගේ සාර්තකත්වය තියෙන්නේ අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයපු නිසා(මම මෙතනට ෆ්රීලන්සින් කියන වචනය දාන්නේ නෑ ඊබේ සහ ෆොරෙක්ස් වලිනුත් ඔහු මුදල් උපයපු නිසා)

කළමනාකරුවගේ කතාව බලපන් ඌගේ කතාවෙන් නොකියා කියනවා උබ S3 ගත්ත එකෙක් උබට මම වගේ හොද තැනකට එන්න බෑ කියලා. . ඔහු මිනිහෙක්ව මනින්නේ අද්යාපනයෙන්. . අතාර්තය ගත්තොත් උපාදියක් තියෙන නිසා පොඩි මාන්නයක් ඇතිවෙලා. . අර කුල බේදය වගේ. . ඔහුගේ මතය අන්තර්ජාල මුදල් උපයන්නා හොද තැනක නෑ කියන එක. . උපාදියක් නැතිකමත්, කම්පැනියක වැඩ නොකරන එකත් නිසා. .

මිනිසුන්ට විවිදාකාර වූ හැකියාවන් තියෙන්නේ. . S3 ගත් පුද්ගලයා රැකියාවක් කලානම් ඔහු අදටත් කළමනාකරුගේ සේවකයෙක් ලෙසම ඉන්නට ඉඩ තිබුනා. . කලමනාකරු උපයන මුදලෙන් බාගයක් වත් උපයන්න බැරිවෙන්න ඉඩ තිබුනා. . S3 ගත් කෙනා ඔහුගේ හැකියාවෙන් යම් තැනකට ඇවිත් උපාදියක් නෑ කියලා ඔහුව අවතක්සේරු කරන එක වැරදී. . S3 ගත්ත සේරම මගේ යටතේ ඉන්න සේවකයන් මුත් මගේ සෙවකයෙක් කියලා කලමනාකරු හිතනවනම් ඊටවඩා ගොන් කමක් නෑ. . S3 ගත්ත කෙනා කලමනාකරුවාගේ අද්යාපන මට්ටමට උසස් වීමත්, ඔහුගෙන් ඒ සදහා උදව් ලබාගැනීමත් හා කලමනාකරුවා අන්තර්ජාල මුදල් උපයන්නාගෙන් ඒ උපයන මාර්ග දැනගැනීමක් අමතර ආදයමක් උපයන්න උත්සහ කිරීමත් තමයි කල යුත්තේ. . එලෙස යන්න පුලුවන්නම් දෙදෙනාටම දෙදෙනාව ප්රයෝජනවත් වෙලා. .

S3 ගත්ත කෙනා තමන්ගේ පුතාට අනාගතේදි ලබාදෙන හොදින් ගොඩනගපු වයාපාරයක් ගැන කියනවා. . මෙතන අදහස ඔහු අන්තර්ජාලයෙන් එක් ශේස්ත්රරකින් පමනක් මුදල් උපයන්නට අදහස් නොකරන බව. . (මේක කියවපු අය ෆ්රීලාන්ස් වචනේ මත්තේ නැහුනට)

ඒත් ලමයවා මෙතනට සම්බන්ද කරපු එක සාර්තක නෑ. . මොකද ඔවුන් ගතවුන වසර 10 ගැන කතාකරලා ඔවුන් දෙදෙනාගේ ඉදිරි වසර 10 අනාගතය ගැන කතාකරානම් තමයි සාර්තක. . මොකද කළමනාකරුවගේ ලමයා අන්තර්ජාල මුදල් උපයන්නෙක් වෙන්නත් S3 ගත් කෙනාගේ ලමයා කලමනාකරුවකු වෙන්නත් ඉඩ තියෙනවා. . මොකද වයාපාරිකයන්ගේ පුත්තු වයාපාර නොකර ජොබ් කරන අවස්තා ඕනතරම් තියෙනවා. . එක එක්කෙනාගේ ශේස්ත්ර වෙනස්. . කැමැත්ත වෙනස්. .

$ කතාවටනම් සම්පූර්නෙන්ම එකගයි. . අනාගතය වෙනුවෙන් ඉතිරිකරනදේ අනාගතයෙදි තව තවත් වටිනාකම වැඩිවෙන ලෙස ඉතිරිකිරීම හොද දෙයක්. .

S3 ගත්ත කෙනාට අන්තර්ජාලයෙන් මුදල් උපයන ගමන් බාහිර උපාදියක් කලානම් ඔහුට සමාජ පිලිගැනීම මීට වඩා වැඩ්වෙයි, කලමනකරුවත් අන්තර්ජාල මුදල් උපයන මාර්ග ගැන දැනන් ෆ්රී වෙලාවට පටන් ගත්තනම් ඔහොගේ ආදායමත් වැඩිවෙයි. .

කවුරු කොහොම කිව්ව්වත් අපි රැකියාවක් හෝ වයාපාරයක් කරන්නේ මුදල් උපයන්න. . මාසිකව උපයන මුදල වැඩිකර ගැනීමයි වැදගත්. .

S3 ගත්ත කෙනා අනාගතේදි අන්තර්ජාල මුදල් ඉපයීම් මතම නොරැදී තමන්ගේ වයාපාර ගොඩනගා ගන්න ඕනා එවිට කලමනාකරුවන්ව තමන්ගේ ආයතන වල සේවකයන් ලෙස ගන්න පුලුවන්. . වයාපාර බිහිවෙනවා, රටට වැඩක් වෙනවා. .

කලමනාකරුවත් හිතන්න ඕනා මමත් කලමනාකරුවෙක් ලෙසම නොයිද වයාපාරේ හිමිකරුවා මෙන් වයාපාරයක් බිහිකරන්න. . එවිටයි දෙදෙනාගෙම ඉදිරියට යන්නේ. .

මම පුද්ගලික දෙයක් කියන්නම්. . මම උපාදිදාරියෙක් නෙවේ. . හැබැයි මන් අන්තර්ජාලයේ යුටියුබ් වලින් පමනක් මගේ පන්තියේ උපාදිදාරි මිතුරාගේ වැටුප මෙන් දෙගුනයක් හොයලා තියෙනවා, මගේ වයාපාරයෙන් ඔහුගේ වැටුපමෙන් 4ගුනයක් හොයලා තියෙනවා. .

මම මිතුරන්වත් අන්තර්ජාල මුදල් සම්බන්දව දැනුවත් කරනවා ඔවුනුත් උනන්දුවෙලා අමතර මුදලක් උපයනවා. . අන්තර්ජාල මුදල් මාර්ග ස්තීර කරගත් පසු ඔවුන් රකියාවෙන් ඉවත්වෙලා ෆුල්ටයිම් අන්තර්ජාල මුදල් ඉපයිම් වලට යොමුවෙයි. .

මගේ කසින් අයියලා 3ක් ඉන්නවා. . 3 දෙනාම උපාදිදාරින්. . ඔවුන් කරන්නේ වයාපාර. .

මන්නම් කියන්නේ රැකියාවට හිර නොවී අමතර ආදායම් මාර්ග හදාගනිල්ලා. . ඒක අන්තර්ජාලෙයෙන් හෝ වෙනත් ශේස්ත්රයකින් කරපල්ලා. . ස්මාට් තින්කින් ගැන රත්තරන්ගේ ත්රේඩ් ඇති ඒවත් බලලා ගන්න ඕන දේ අරන් ගොඩ පලයල්ලා. .

[QUOTE="XibitZ, post: 23601813, member: 132898"] [COLOR=DarkRed][SIZE=4]උබලට හද පෙන්නුවම ඇගිල්ල දිහා බලලා. . මේ කතාවේ අව්ලක් තියෙනවා ලමයව පටලවපු එකෙන්. . මම ජොබ් කරපු එකෙකුත්, වයාපාර කරපු එකෙකුත්, ස්වයං රැකියා කරපු කෙනෙකුත් වශයෙන් මගේ අදහස දාන්නේ. . දැන් S3 ගත්ත කෙනත් උසස්පෙල සමත් කෙනෙක්. . ඔහු තෝරගත්ත රැකියාව වෙනයි. . ඔහුගේ සාර්තකත්වය තියෙන්නේ අන්තර්ජාලය ඔස්සේ මුදල් උපයපු නිසා(මම මෙතනට ෆ්රීලන්සින් කියන වචනය දාන්නේ නෑ ඊබේ සහ ෆොරෙක්ස් වලිනුත් ඔහු මුදල් උපයපු නිසා) කළමනාකරුවගේ කතාව බලපන් ඌගේ කතාවෙන් නොකියා කියනවා උබ S3 ගත්ත එකෙක් උබට මම වගේ හොද තැනකට එන්න බෑ කියලා. . ඔහු මිනිහෙක්ව මනින්නේ අද්යාපනයෙන්. . අතාර්තය ගත්තොත් උපාදියක් තියෙන නිසා පොඩි මාන්නයක් ඇතිවෙලා. . අර කුල බේදය වගේ. . ඔහුගේ මතය අන්තර්ජාල මුදල් උපයන්නා හොද තැනක නෑ කියන එක. . උපාදියක් නැතිකමත්, කම්පැනියක වැඩ නොකරන එකත් නිසා. . මිනිසුන්ට විවිදාකාර වූ හැකියාවන් තියෙන්නේ. . S3 ගත් පුද්ගලයා රැකියාවක් කලානම් ඔහු අදටත් කළමනාකරුගේ සේවකයෙක් ලෙසම ඉන්නට ඉඩ තිබුනා. . කලමනාකරු උපයන මුදලෙන් බාගයක් වත් උපයන්න බැරිවෙන්න ඉඩ තිබුනා. . S3 ගත් කෙනා ඔහුගේ හැකියාවෙන් යම් තැනකට ඇවිත් උපාදියක් නෑ කියලා ඔහුව අවතක්සේරු කරන එක වැරදී. . S3 ගත්ත සේරම මගේ යටතේ ඉන්න සේවකයන් මුත් මගේ සෙවකයෙක් කියලා කලමනාකරු හිතනවනම් ඊටවඩා ගොන් කමක් නෑ. . S3 ගත්ත කෙනා කලමනාකරුවාගේ අද්යාපන මට්ටමට උසස් වීමත්, ඔහුගෙන් ඒ සදහා උදව් ලබාගැනීමත් හා කලමනාකරුවා අන්තර්ජාල මුදල් උපයන්නාගෙන් ඒ උපයන මාර්ග දැනගැනීමක් අමතර ආදයමක් උපයන්න උත්සහ කිරීමත් තමයි කල යුත්තේ. . එලෙස යන්න පුලුවන්නම් දෙදෙනාටම දෙදෙනාව ප්රයෝජනවත් වෙලා. . S3 ගත්ත කෙනා තමන්ගේ පුතාට අනාගතේදි ලබාදෙන හොදින් ගොඩනගපු වයාපාරයක් ගැන කියනවා. . මෙතන අදහස ඔහු අන්තර්ජාලයෙන් එක් ශේස්ත්රරකින් පමනක් මුදල් උපයන්නට අදහස් නොකරන බව. . (මේක කියවපු අය ෆ්රීලාන්ස් වචනේ මත්තේ නැහුනට) ඒත් ලමයවා මෙතනට සම්බන්ද කරපු එක සාර්තක නෑ. . මොකද ඔවුන් ගතවුන වසර 10 ගැන කතාකරලා ඔවුන් දෙදෙනාගේ ඉදිරි වසර 10 අනාගතය ගැන කතාකරානම් තමයි සාර්තක. . මොකද කළමනාකරුවගේ ලමයා අන්තර්ජාල මුදල් උපයන්නෙක් වෙන්නත් S3 ගත් කෙනාගේ ලමයා කලමනාකරුවකු වෙන්නත් ඉඩ තියෙනවා. . මොකද වයාපාරිකයන්ගේ පුත්තු වයාපාර නොකර ජොබ් කරන අවස්තා ඕනතරම් තියෙනවා. . එක එක්කෙනාගේ ශේස්ත්ර වෙනස්. . කැමැත්ත වෙනස්. . $ කතාවටනම් සම්පූර්නෙන්ම එකගයි. . අනාගතය වෙනුවෙන් ඉතිරිකරනදේ අනාගතයෙදි තව තවත් වටිනාකම වැඩිවෙන ලෙස ඉතිරිකිරීම හොද දෙයක්. . S3 ගත්ත කෙනාට අන්තර්ජාලයෙන් මුදල් උපයන ගමන් බාහිර උපාදියක් කලානම් ඔහුට සමාජ පිලිගැනීම මීට වඩා වැඩ්වෙයි, කලමනකරුවත් අන්තර්ජාල මුදල් උපයන මාර්ග ගැන දැනන් ෆ්රී වෙලාවට පටන් ගත්තනම් ඔහොගේ ආදායමත් වැඩිවෙයි. . කවුරු කොහොම කිව්ව්වත් අපි රැකියාවක් හෝ වයාපාරයක් කරන්නේ මුදල් උපයන්න. . මාසිකව උපයන මුදල වැඩිකර ගැනීමයි වැදගත්. . S3 ගත්ත කෙනා අනාගතේදි අන්තර්ජාල මුදල් ඉපයීම් මතම නොරැදී තමන්ගේ වයාපාර ගොඩනගා ගන්න ඕනා එවිට කලමනාකරුවන්ව තමන්ගේ ආයතන වල සේවකයන් ලෙස ගන්න පුලුවන්. . වයාපාර බිහිවෙනවා, රටට වැඩක් වෙනවා. . කලමනාකරුවත් හිතන්න ඕනා මමත් කලමනාකරුවෙක් ලෙසම නොයිද වයාපාරේ හිමිකරුවා මෙන් වයාපාරයක් බිහිකරන්න. . එවිටයි දෙදෙනාගෙම ඉදිරියට යන්නේ. . මම පුද්ගලික දෙයක් කියන්නම්. . මම උපාදිදාරියෙක් නෙවේ. . හැබැයි මන් අන්තර්ජාලයේ යුටියුබ් වලින් පමනක් මගේ පන්තියේ උපාදිදාරි මිතුරාගේ වැටුප මෙන් දෙගුනයක් හොයලා තියෙනවා, මගේ වයාපාරයෙන් ඔහුගේ වැටුපමෙන් 4ගුනයක් හොයලා තියෙනවා. . මම මිතුරන්වත් අන්තර්ජාල මුදල් සම්බන්දව දැනුවත් කරනවා ඔවුනුත් උනන්දුවෙලා අමතර මුදලක් උපයනවා. . අන්තර්ජාල මුදල් මාර්ග ස්තීර කරගත් පසු ඔවුන් රකියාවෙන් ඉවත්වෙලා ෆුල්ටයිම් අන්තර්ජාල මුදල් ඉපයිම් වලට යොමුවෙයි. . මගේ කසින් අයියලා 3ක් ඉන්නවා. . 3 දෙනාම උපාදිදාරින්. . ඔවුන් කරන්නේ වයාපාර. . මන්නම් කියන්නේ රැකියාවට හිර නොවී අමතර ආදායම් මාර්ග හදාගනිල්ලා. . ඒක අන්තර්ජාලෙයෙන් හෝ වෙනත් ශේස්ත්රයකින් කරපල්ලා. . ස්මාට් තින්කින් ගැන රත්තරන්ගේ ත්රේඩ් ඇති ඒවත් බලලා ගන්න ඕන දේ අරන් ගොඩ පලයල්ලා. .[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom