Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
කළුතර වර්ෂ 1877දී ලස්සන......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කළුතර ඉස්සර... සුපිරි නේද??

මෙන්න මචන් අපේ එළකිරි සෙට් එකට උඹල කවදාවත් දැකල නැති තවත් පට්ට පරණ ලස්සන චිත්‍රයක්. මේක ඇඳල තියෙන්නේ වර්ෂ 1800 ගණන් වල ජිවත් ඌ ඉතාමත්ම ප්‍රසිද්ද එංගලන්ත ජාතික ජීවවිද්යාඥකවරියක් සහ උද්භිද විද්‍යා ච්ත්‍ර ශිල්පිණියක් වෙන මරියෙන් නොර්ත් මහත්මිය විසින්. මේ මහත්මිය ලංකාවේ ඉතාමත්ම ලස්සන ස්වබාවික දර්ශන විශාල ප්‍රමානයක් ඡායාරුප සහ ච්ත්‍ර ලෙස නිර්මාණය කරා. මෙතුමිය ලංකාවේ දර්ශන ගැන ඇදපු තවත් ච්ත්‍ර තියනවා, ඒවා තව ඉස්සරහට දාන්නම්.

කළුතර ප්‍රදේශය ගැන දාන්න උන්ට කියන්න පුලුවන්ද මේක ඇඳල තියෙන්නේ හරියටම කොහේ ඉඳන්ද කියල. මම හොයා ගත්තු විස්තර වලට අනුව මේ මරියෙන් නොර්ත් මහත්මිය නැවතිලා හිටපු වලව්වක හෝ ගෙදරක ඉඳල ඇඳපු චිත්‍රයක්..

පුළුවන් නම් මේ තැන කොතනද කියල හොයා ගම්මු. අමාරු වෙන එකක් නැ, කළුතර පාලමත් පේනවා.

[MEDIA=youtube]OBbskY2fkVc[/MEDIA]

[USER=181982]@Heshan Daminda[/USER]

[USER=561754]@baba-chuti[/USER] උඹේ මැජික් වැඩ කැල්ලක් දාල hires එකක් හොයාගන්න පුළුවන් වේවිද?

[QUOTE="Kalegana, post: 28333930, member: 50801"] [B][SIZE=6][B]කළුතර ඉස්සර... සුපිරි නේද??:love2:[/B][/SIZE][/B] [SIZE=6]මෙන්න මචන් අපේ එළකිරි සෙට් එකට උඹල කවදාවත් දැකල නැති තවත් පට්ට පරණ ලස්සන චිත්‍රයක්. මේක ඇඳල තියෙන්නේ වර්ෂ 1800 ගණන් වල ජිවත් ඌ ඉතාමත්ම ප්‍රසිද්ද එංගලන්ත ජාතික ජීවවිද්යාඥකවරියක් සහ උද්භිද විද්‍යා ච්ත්‍ර ශිල්පිණියක් වෙන මරියෙන් නොර්ත් මහත්මිය විසින්. මේ මහත්මිය ලංකාවේ ඉතාමත්ම ලස්සන ස්වබාවික දර්ශන විශාල ප්‍රමානයක් ඡායාරුප සහ ච්ත්‍ර ලෙස නිර්මාණය කරා. මෙතුමිය ලංකාවේ දර්ශන ගැන ඇදපු තවත් ච්ත්‍ර තියනවා, ඒවා තව ඉස්සරහට දාන්නම්. කළුතර ප්‍රදේශය ගැන දාන්න උන්ට කියන්න පුලුවන්ද මේක ඇඳල තියෙන්නේ හරියටම කොහේ ඉඳන්ද කියල. මම හොයා ගත්තු විස්තර වලට අනුව මේ මරියෙන් නොර්ත් මහත්මිය නැවතිලා හිටපු වලව්වක හෝ ගෙදරක ඉඳල ඇඳපු චිත්‍රයක්.. පුළුවන් නම් මේ තැන කොතනද කියල හොයා ගම්මු. අමාරු වෙන එකක් නැ, කළුතර පාලමත් පේනවා.[/SIZE] [SIZE=1][IMG width="1010px"]https://i.ibb.co/RhprzhJ/landscape-including-Grands-Cocoanut-and-Teak-Trees-Kalutara-Ceylon.jpg[/IMG][/SIZE] [RIGHT][/RIGHT] [MEDIA=youtube]OBbskY2fkVc[/MEDIA] [RIGHT] [SIZE=1][USER=181982]@Heshan Daminda[/USER][/SIZE][/RIGHT] [SIZE=6][USER=561754]@baba-chuti[/USER] උඹේ මැජික් වැඩ කැල්ලක් දාල hires එකක් හොයාගන්න පුළුවන් වේවිද?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom