ඊශ්රායලයේ සංචාරය කිරීමට ගිය භාරතීය තරුණයෙක් අඩියක් ගැසීමට බාර් කිහිපයකට ඇතුල් වීමට තැත් කරය්
"මේක අපේ පොරොන්ජු ජේශය, කළු කැත ජරාව ගන්නෙ නෑ, දුප් දුප්" කියමින් තරුණයාව එලවා දමය්
"නහී සර් නහී, ඊශ්රායල්කි හමේ පුල් සපෝට් හේ" කියමින් මෙය දුටු ඉන්දින්යානු අන්තර්ජාල පරිශීලකයින් හඬා වැටෙය්