Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කළු කුමාරයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාන්තාවන් නාන දිහා හොරෙන් බලා ඉන්න කළු කුමාරයා

රක්ත වර්ණයෙන් දිළිසෙන කළු කුමාරයාගේ දෑස් බිය ගෙන දේ. කළු වන් කළු වූ මේ යක්ෂයා මහා හැඩි දැඩි ශරීරයෙන් යුක්තය. නාන ළිං තොටුපොළ අසල කැලෑ රොද අස්සේ සැඟව සිටින මොහු රුවැති කාන්තාවන්ට බැල්ම හෙළන්නට විය. නයනතාරා සුරූපී යුවතිය බිල්ලට ගන්නට වෙල්යාය අද්දර කුඹුක්ගස් අතරේ සැඟව කුරුමානම් අල්ලන්නට විය. ඉන්පසුව සිදු වූයේ කුමක්ද? එය මෙසේය.

ඈත අතීතයේ සිටම නොයෙකුත් අවතාර, නොයෙකුත් දෝෂ වගේම බවලත් උදවියට බැලුම් හෙළන කළු කුමාරයා පිළිබඳවද නොයෙකුත් මතිමතාන්තර වේ. මේ ද එවන් කතාවකි. නමුත් එහි සත්‍යතාවන් සොයා බලනවිට සනාථ කළ හැකි කිසිවක් නොමැත. අවතාර, දෝෂ සහ අත්භූත හැකියාවන් ලෙස සලකන නොයෙකුත් දේවල් විද්‍යාත්මකව බලනවිට එහි අත්භූත බවක් නොමැත. ඒවායේ තිබෙන්නේ විද්‍යාත්මක න්‍යායක් පමණි.

කළු කුමාර යකා වෙසමුණි රජුගෙන් වරම් ලබාගෙන තරුණියන්ට බැල්ම හෙළන ස්ථානයන් වන්නේ යන එන තැන, නාන ළිං තොටවල, පීල්ල ළඟ, රූස්ස ගස් ළඟ, කිරිගස් යට, මංසල වල, රදා තොටුපළ, පාළු ගෙය, පනින පිම්මකදී බෙර සද්දයකදී, ගල් අරණකදී, පුලුටු, මස්, බිත්තර බැඳ කා යනවිට, වතක් ගලවා වතක් අඳින තැන් ආදිය වේ.

මොහුගේ බැල්මක් දිෂ්ටියක් ඇති වූ විට උණ ගතිය, ඔල්මාදය, විකාර දෙඩවීම, තනියම හිඳීම ආදී රෝග ලක්ෂණයන් ඇති වේ. ලොව කළු කුමාරයා, මල්වර ගැහැනු ළමයින්ටද විශේෂ ගිජු කමක් දක්වයි. ගෙයින් පිටව යන විටද යකඩ කැබැල්ලක්, ගිරයක් අත තබාගෙන යන්නේද මේ යක්ෂයාගේ බැල්මෙන් වළකින්ටය. මේ නිසා ස්නානය කරන විට මහා ශබ්දයෙන් කෑ කෝ ගැසීම්වලින් යෞවනියන් වැළකීම හොඳයි. මෙම කාව්‍යයෙන් එය අපට මනාව වැටහේ.

මල්වර වෙලා ඉස් නානට යන ගමනේ

මනකල් වෙලා හඬ තළමින් නානතුනේ

මල්වර තරුණ අඟනන් දැක අල්ලමිනේ

ඇල් නොව රකින් ආතුර කළු කුමරුවනේ

එමෙන්ම කළු කුමාරයා ස්ත්‍රීන් දරුවන් වදනවාට කැමති නැත. එනිසා ස්ත්‍රීන් වඳ බවට පත්කොට දරු ගැබද විනාශකර පසුව පුද පූජා ලබා එම රෝගය නැති කිරීමටද සමත්ය.

සීදුව ප්‍රදේශයේ ජීවත් වන නයනතාරා රූමත් ළඳකි. තවමත් අවිවාහක නයනතාරාට වයස අවුරුදු විසිහතකි. ඇය ජීවත් වන නිවස ආසන්නයේ වෙල් යාය අද්දර කඹුක් ගස්වලින් ගැවසීගත් නාන ළිඳක් වේ. අන් කාන්තාවන් වගේම නයනතාරා ද දිය නෑම සඳහා යන්නේ මෙම ළිඳටය. ළිං කට ගාවට වන්නටම වතුරින් පිරී ගිය එහි දිය අමුතුම සිසිලසක් දනවයි.

විවාහ යෝජනා පැමිණියද කුමක් හෝ හේතුවක් නිසා ඒවා මඟහැරී යාම ගැන නයනතාරාගේ මව සිටියේ කනගාටුවෙනි. උගත් තරුණියක වන නයනතාරා රැකියාවකටවත් නොගොස් නිවසේම අමතර පන්තියක් පටන් ගෙන පාසල් විෂයන් ඉගැන්වීම කරගෙන ගියාය. සවස දෙකයි තිහට පටන් ගන්නා පන්තිය සවස පහයි තිහ වෙද්දී අවසන් කරන ඇය සවස හය වෙද්දී පුරුද්දක් වශයෙන් මෙදිනද වෙළේ නාන ළිඳට ගියාය.

වෙනදා මෙන් නොව අද නම් අමුතුම දෙයක් සිදුවුණි. නයනතාරා හුදකලාවම දිය නාමින් සිටින විට ගස්වැල්වලින් පිරී ඇති පෙදෙසින් අඩි ශබ්දයක් ඇසුණි. එය එතරම් ගණනකට නොගත් නයනතාරාට නැවතත් සූ සූ යනුවෙන් ශබ්දයක් ඇසුණි. වටපිට බැලූ ඇයට කිසිවකුත් දර්ශනය නොවුණි. නැවතත් උගුර පාදන හඬක් ඇසුණි. එවර නම් නයනතාරා බියපත් වූවාය.

“කවුද ඔය...? කවුද කවුද ඔතන ඉන්නේ” නයනතාරා ඇසුවත් කිසිදු පිළිතුරක් නොලැබුණි. බියෙන් මුසපත් වූ ඇය නෑම පසෙක දමා නිවස වෙත දුවන්නට වූවාය.

නයනතාරා නිවස වෙතට දිය රෙද්ද පිටින්ම දුව එනවා දුටු ඇයගේ පියා “මොකද ළමයෝ මේ දිය රෙද්ද පිටින්ම...ඇයි මේ කලබලෙන්” කියා විමසද්දී “අනේ අප්පච්චි” යි කියා සිදුවූ සියල්ල තම පියාට පවසා සිටියාය. වහාම නයනතාරාගේ පියා ළිඳ දෙසට පියමං කරන්නට විය. සෝදිසි කළත් කිසිවකුත් දකින්නට නොවීය. නිවසට පැමිණි නයනතාරාගේ පියා සිදු වූ සියල්ල නැවතත් ඇයගෙන් ඇසුවේය. ඇයගේ මතය වූයේම පිරිමි කෙනෙකු උගුර පෑදූ හඬක් ඇසුණු බවය. පැය කිහිපයක් ගතවිය. නයනතාරාට හොඳටම උණ ගැනුණි. වරින් වරි බිය වී වෙව්ලන්නට වූවාය. ඇය උණ විකාරයෙන් කියවන්නට වූවාය. මුළු ගතම දහදියෙන් නැහැවී ගොස්ය. නයනතාරාගේ මව ගමේ සිටින වැඩිහිටියන් කීපදෙනෙකුට විස්තරය පැවසුවාය. ඔවුන්ගේ අදහස වූයේ ගමේ සිටින ඇදුරුතුමා ගෙන්වා නූලක් දැම්මොත් හොඳයි යන්නය. ඇදුරුතුමාගේ තෙල් සාත්තුවෙන් පසු නයනතාරාට මඳක් සුව විය.

කපු මහතා පැවසුවේ ඇය සවස තනිපංගලමේ දිය නෑමට ගිය නිසා “තනිකම් දෝෂයක්” සිදුවී තිබෙන බවයි. මෙයින් දින දෙකකට පමණ පසු ළිඳට දිය නෑමට ගිය අවුරුදු දහහතක තරුණියකට හා විසිදෙහැවිරිදි තරුණියකටද මෙම සිදුවීමට මුහුණ දෙන්නට සිදුවිය. ඔවුන් දියනාමින් සිටින විටදී යමෙකු උගුර පාදන හඬක් ඇසුණින් වහා හැරී බලද්දී කිසිවකුත් නොවීය. ළිඳ අවට ගස්වැල් සෙලවෙන්නට වූයෙන් බියපත් වූ තරුණියෝ දෙදෙනා හැකි ඉක්මනින් නිවෙස් කරා දුව ගියෝය. නිවෙස් කරා පැමිණි ඔවුන් තම දෙමාපියන්ට මේ බැව් දන්වා සිටි අතර, සියල්ලෝ එදෙසට ගොස් බැලූ විට කවුරුන්වත් නොසිටියහ.

මේ බැව් කන වැකුණු නයනතාරා ළිඳ දෙස බැලීමටත් බිය විය. මීට පෙර නයනතාරා මෙම සිදුවීමට මුහුණදුන් බව මෙම තරුණියෝ දෙදෙනා දැන නොසිටියහ. නමුත් තමන්ගේ සිදුවීම පැතිර යන්නට වූ විට නයනතාරාද එම සිදුවීමට මුහුණදී ඇති බව දැනගන්නට ලැබුණි. ඔවුන්ගේ සිතේ බිය තව තවත් වැඩිවන්නට විය.

“මේ නම් තනිකම් දෝෂයක්මයි” සියල්ලන්ගේම මතය විය. නයනතාරාට තෙල් මැතිරූ ඇදුරුතුමා ගෙන්වා මොවුන් දෙදෙනාටද තෙල් සාත්තුවක් කළ පසු ඔවුන්ගේ බිය ද ක්‍රමයෙන් පහව යන්නට විය.

ප්‍රදේශයේ වැඩිහිටියන්ගේ මතය වූයේ මෙය කළු කුමාරයාගේ බලපෑමක් යන්නයි. මෙම සිදුවීම්වලට මුහුණදෙන්නට සිදුවන්නේ බවලත් උදවියට වීම එම මතය වැඩිදුරටත් සනාථ කෙරුණි. ඉන්පසු ගමේ කිසිදු තරුණියක තනිපංගලමේ ළිඳට නෑමට නොගිය අතර, කවුරුන් හෝ වැඩිහිටි අයෙකු සමඟ දිය නෑමට යාම සඳහා පුරුදු විය.

මෙලෙස දින කීපයක් ගතවිය. කළුකුමාරයාගේ බලපෑමද අඩුවී ගොස්ය. සියල්ලන්ටම සිදුවීම අමතක වී ගොස්ය. ඒ ගැන තිබූ බියද ක්‍රමයෙන් පහව ගියේය. මෙසේ කාලය ගතවන අතරතුරදී නාමලී ඇයගේ කුඩා දැරිය සමඟ දිය නෑමට ළිඳට ගියාය. නාමලී කුඩා දැරිය ළිඳ අසල වාඩිකරවා ඇඳුම් ලිහා දමන්නට පටන් ගත්තා පමණකි. ළිඳ අසල ගස්වැල් සෙලවෙන සෙයක් දක්නට ලැබුණි. නාමලී කෑ ගසනවාත් සමඟ ගස්වැල් තව තවත් වේගයෙන් සෙලවෙන්නට ගත්තේය.

බියපත් වූ නාමලීට මීට පෙර ගමේ තරුණියන්ට සිදුවූ සිදුවීම් මතක් වන්නට විය. ඇය දැරිය ද වඩාගෙන දුව ගියාය. නාමලී සියලු සිදුවීම් තම පෙරමගට හමුවන වැඩිහිටියන්ට පැවසුවාය. ඔවුන් දුවගොස් ළිඳ අසල ගස්වැල් අතර පරීක්ෂා කළද යකෙක්, භූතයෙක් හෝ මිනිසකුවත් දැකගන්නට නොලැබුණි.

ළිඳ අසලට නෑමට යන බවලත් උදවියට ඒ ආසන්නයෙන් උගුර පාදන හඬක්, සූ සූ ශබ්දයක් හෝ ගස්වැල් සෙලවෙන බවක් පෙනෙන්ට තිබුණත් කිසිවකුත් එහි සිටිය බවට ලකුණක් හෝ නොවීය. මෙය නම් කළුකුමාරයාගේම බලපෑමක් බවට සැවොම සිතන්නට විය. ඉන්පසු ගමේ තරුණියන් ළිඳට දිය නෑමට යෑමට අකමැති විය.

දිග දත් විලිස්සා රක්ත වර්ණයෙන් යුත් ඇස් ඇති කළුකුමාරයා ගස්වැල් අතරින් තමන් දිහා බලා සිටින බව සැමටම මැවී පෙනෙන්නට විය. කළුකුමාර බිය ගමේම සැරිසරන්නට විය.

මේ අතරතුර එම ගමේ එක්තරා නිවසක නාන කාමරයක දිය නාමින් සිටි කාන්තාවක දිහා කවුරුන් හෝ කවුළුවෙන් බලා සිටින සෙයක් දැනුණි. බය බිරාන්ත වූ ඇය මහා හයියෙන් බෙරිහන් දෙන්නට වූවාය. නිවැසියන් සියලු දෙනාම නාන කාමරය වෙත පැමිණියහ. දිය නාමින් සිටි කාන්තාව පැවසුවේ තමන් නාන දිහා කවුළුවෙන් යමකු බලා සිටිනවා දුටු බවයි. එකෙණෙහිම සියල්ලෝ නිවස අවට පරීක්ෂා කරන්නට වූහ. නමුත් කිසිවකුත් නොවීය. නිවස වටකර විශාල තාප්පයක් බැඳ ඇති බැවින් කිසිවකුටවත් එයින් ඇතුළුවීමටවත් නොහැකිය. එසේනම් එය සිදුවූයේ කෙසේද?

ඇය පවසන්නේ කොණ්ඩය අවුල්ව ගිය කළු පෙනුමැති අයෙකු තමන් දිහා බලාගෙන සිටිනවා යන්තමින් දුටු බවය. ගමේ ළිඳ ළඟදිත් මෙවැනිම සිදුවීම් වූ නිසා ගමේ වැඩිහිටියෝ මේ බැව් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මහතාටත් පොලිසියටත් දැනුම් දුන්හ. මෙම සිදුවීම්වලට මුහුණු දුන් සියල්ලෝ පොලිසිය වෙත ගෙන්වා ප්‍රශ්න කළද කිසිවකුත් හරිහැටි මුහුණක් දැක නොතිබුණි. සියල්ලෝ සිටින්නේ විමසිලිමත්වය. ළිඳ ළඟට නොයනවා පමණක් නොව තම නිවෙස්වල ඇති නාන කාමරයේ දිය නාන බවලත් උදවිය ද ඉතා පරීක්ෂාවෙන් යුතුව දිය නාන්නට වූහ. නමුත් නාන කාමරවලදීද නොයෙක් අවස්ථාවලදී මෙවැනි සිදුවීම් ආරංචි වුණි.

මේ අතර ගමේ සිටි එක්තරා කාන්තාවක් නිවසින් පිටතට ගොස් නැවත පැමිණෙද් දී සවස හයහමාරත් පසුවී තිබුණි. ඇය නිවසේ තම කාමරයේදී ඇඳුම් ලිහා දමන විට කාමරයේ පිටතින් ජනේලයෙන් කවුරුන් හෝ බලා සිටින සේයාවක් පෙනුණි. ඇය “කවුද ඔතන” කියා අසන විටම ජනේලයේ පිටත ඇති මල්පෝච්චිද පෙරළාගෙන දුවන ශබ්දයක් ඇසුණි. ඇය වහ වහා සාලය වෙත දුව ගියාය. දුවගොස් නිවැසියන්ට පවසන විටම දුවන පුද්ගලයා සියල්ලන්ටම දැකගැනීමට ලැබුණි. ඔහු පසුපස වේගයෙන් හඹාගිය සියලු දෙනා ඔහු අල්වා ගත්හ. එසේ නම් මෙපමණ කාලයක් ගැහැනු නාන දිහා බලා සිට බියපත් කර ඇත්තේ මොහුයි.

සරත් ගමේ සිටින හතළිස් දෙහැවිරිදි අවිවාහක පුද්ගලයෙකි. පොල් කැඩීම ඔහුගේ ජීවනෝපායයි. ගමේ වැඩිහිටියෝ ඔහු අල්ලාගෙන ගුටිබැට දී පොලිසියට ගෙන ගොස් භාරදුන්හ. නීතිමය දඬුවම් දී අවවාද කර එවූ පසුවත් සරත්ගේ ක්‍රියා කලාපයේ වෙනසක් නොවුණි. නැවත නැවත එවැනි දේ කර ඔහු පොලිසියට භාරවිය. ඉන්පසු පොලිසිය මාර්ගයෙන් සරත් ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමය වෙත භාරකර මානසික ප්‍රතිකාර සඳහා යොමු කෙරුණි.

සරත්ගෙන් සියලු තොරතුරු ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විමසුවේය. සරත් තමා කළ වැරදි සවිස්තරව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත පවසා සිටියේය. ළිඳ ළඟ සැඟවී ගැහැනු උදවිය නාන දිහා, ඇඳුම් මාරු කරන දිහා තමන් බලා සිටි බවත් නාන තැන්වලට, කාමරවලට එබිකම් කර බැලූ බවත් වෛද්‍යවරයා ඉදිරියේ ඔහු පවසන්නට විය. මොහුට බොහෝ කාලයක් චර්යාවාදී ප්‍රතිකාර සහ එපා කරවීමේ ප්‍රතිකාර ලබාදීමෙන් පසුව සරත්ගේ එම තත්ත්වය වෙනස් විය.

මෙම ගැටලුව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මෙසේ විස්තර කරයි. සරත් වගේ අය මේ සමාජයේ ඕනෑතරම් සිටිනවා. ඔවුන් කාන්තාවන්ගේ සිරුරු දිහා බලා සතුටු වෙනවා. මොවුන් ගැහැනු අය නාන තැන්වල, කාමරවල ඇඳුම් මාරු කරන දිහා හොරෙන් බලා සතුටු වෙනවා. ජන ව්‍යවහාරයේදී කළුකුමාරයා ලෙස මොවුන්ව හැඳින්වීමට මිනිසුන් පුරුදු වී තිබෙනවා. ඇතැම්විට මොවුන්ව ග්‍රීස් යකුන් ලෙසද හඳුන්වනු ලබනවා.

අද වනවිට සරත් හොඳ මිනිසකු වී ඇත. මෙය යමෙකුගේ ක්‍රියාවක් මිස අමනුස්සයෙකුගේ එනම් කළුකුමාරයෙකුගේ ක්‍රියාවක් නොවන බවත් මෙවැනි පුද්ගලයින් ප්‍රතිකාර සඳහා යොමුකිරීම අපගේ වගකීම බවත් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා තවදුරටත් සඳහන් කළේය.

(මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර මෙය මාධ්‍යවල සඳහන් වූ සත්‍ය සිදුවීමකි.)

සටහන

හබරාදුව නිමල් අල්ගෙවත්ත

[QUOTE="araki, post: 23305501, member: 360239"] [B][SIZE=5]කාන්තාවන් නාන දිහා හොරෙන් බලා ඉන්න කළු කුමාරයා[/SIZE][/B] [SIZE=5][/SIZE] [COLOR=#B22222][/COLOR][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_6ce516d069.jpg[/IMG][/SIZE] [SIZE=5] [/SIZE] [COLOR=#B22222][B][SIZE=5]රක්ත වර්ණයෙන් දිළිසෙන කළු කුමාරයාගේ දෑස් බිය ගෙන දේ. කළු වන් කළු වූ මේ යක්ෂයා මහා හැඩි දැඩි ශරීරයෙන් යුක්තය. නාන ළිං තොටුපොළ අසල කැලෑ රොද අස්සේ සැඟව සිටින මොහු රුවැති කාන්තාවන්ට බැල්ම හෙළන්නට විය. නයනතාරා සුරූපී යුවතිය බිල්ලට ගන්නට වෙල්යාය අද්දර කුඹුක්ගස් අතරේ සැඟව කුරුමානම් අල්ලන්නට විය. ඉන්පසුව සිදු වූයේ කුමක්ද? එය මෙසේය. [/SIZE][/B][/COLOR] [SIZE=5] [/SIZE] [SIZE=5]ඈත අතීතයේ සිටම නොයෙකුත් අවතාර, නොයෙකුත් දෝෂ වගේම බවලත් උදවියට බැලුම් හෙළන කළු කුමාරයා පිළිබඳවද නොයෙකුත් මතිමතාන්තර වේ. මේ ද එවන් කතාවකි. නමුත් එහි සත්‍යතාවන් සොයා බලනවිට සනාථ කළ හැකි කිසිවක් නොමැත. අවතාර, දෝෂ සහ අත්භූත හැකියාවන් ලෙස සලකන නොයෙකුත් දේවල් විද්‍යාත්මකව බලනවිට එහි අත්භූත බවක් නොමැත. ඒවායේ තිබෙන්නේ විද්‍යාත්මක න්‍යායක් පමණි. කළු කුමාර යකා වෙසමුණි රජුගෙන් වරම් ලබාගෙන තරුණියන්ට බැල්ම හෙළන ස්ථානයන් වන්නේ යන එන තැන, නාන ළිං තොටවල, පීල්ල ළඟ, රූස්ස ගස් ළඟ, කිරිගස් යට, මංසල වල, රදා තොටුපළ, පාළු ගෙය, පනින පිම්මකදී බෙර සද්දයකදී, ගල් අරණකදී, පුලුටු, මස්, බිත්තර බැඳ කා යනවිට, වතක් ගලවා වතක් අඳින තැන් ආදිය වේ. [/SIZE] [SIZE=5]මොහුගේ බැල්මක් දිෂ්ටියක් ඇති වූ විට උණ ගතිය, ඔල්මාදය, විකාර දෙඩවීම, තනියම හිඳීම ආදී රෝග ලක්ෂණයන් ඇති වේ. ලොව කළු කුමාරයා, මල්වර ගැහැනු ළමයින්ටද විශේෂ ගිජු කමක් දක්වයි. ගෙයින් පිටව යන විටද යකඩ කැබැල්ලක්, ගිරයක් අත තබාගෙන යන්නේද මේ යක්ෂයාගේ බැල්මෙන් වළකින්ටය. මේ නිසා ස්නානය කරන විට මහා ශබ්දයෙන් කෑ කෝ ගැසීම්වලින් යෞවනියන් වැළකීම හොඳයි. මෙම කාව්‍යයෙන් එය අපට මනාව වැටහේ. [/SIZE] [SIZE=5]මල්වර වෙලා ඉස් නානට යන ගමනේ මනකල් වෙලා හඬ තළමින් නානතුනේ මල්වර තරුණ අඟනන් දැක අල්ලමිනේ ඇල් නොව රකින් ආතුර කළු කුමරුවනේ [/SIZE] [SIZE=5]එමෙන්ම කළු කුමාරයා ස්ත්‍රීන් දරුවන් වදනවාට කැමති නැත. එනිසා ස්ත්‍රීන් වඳ බවට පත්කොට දරු ගැබද විනාශකර පසුව පුද පූජා ලබා එම රෝගය නැති කිරීමටද සමත්ය. [/SIZE] [SIZE=5]සීදුව ප්‍රදේශයේ ජීවත් වන නයනතාරා රූමත් ළඳකි. තවමත් අවිවාහක නයනතාරාට වයස අවුරුදු විසිහතකි. ඇය ජීවත් වන නිවස ආසන්නයේ වෙල් යාය අද්දර කඹුක් ගස්වලින් ගැවසීගත් නාන ළිඳක් වේ. අන් කාන්තාවන් වගේම නයනතාරා ද දිය නෑම සඳහා යන්නේ මෙම ළිඳටය. ළිං කට ගාවට වන්නටම වතුරින් පිරී ගිය එහි දිය අමුතුම සිසිලසක් දනවයි. [/SIZE] [SIZE=5]විවාහ යෝජනා පැමිණියද කුමක් හෝ හේතුවක් නිසා ඒවා මඟහැරී යාම ගැන නයනතාරාගේ මව සිටියේ කනගාටුවෙනි. උගත් තරුණියක වන නයනතාරා රැකියාවකටවත් නොගොස් නිවසේම අමතර පන්තියක් පටන් ගෙන පාසල් විෂයන් ඉගැන්වීම කරගෙන ගියාය. සවස දෙකයි තිහට පටන් ගන්නා පන්තිය සවස පහයි තිහ වෙද්දී අවසන් කරන ඇය සවස හය වෙද්දී පුරුද්දක් වශයෙන් මෙදිනද වෙළේ නාන ළිඳට ගියාය. [/SIZE] [SIZE=5]වෙනදා මෙන් නොව අද නම් අමුතුම දෙයක් සිදුවුණි. නයනතාරා හුදකලාවම දිය නාමින් සිටින විට ගස්වැල්වලින් පිරී ඇති පෙදෙසින් අඩි ශබ්දයක් ඇසුණි. එය එතරම් ගණනකට නොගත් නයනතාරාට නැවතත් සූ සූ යනුවෙන් ශබ්දයක් ඇසුණි. වටපිට බැලූ ඇයට කිසිවකුත් දර්ශනය නොවුණි. නැවතත් උගුර පාදන හඬක් ඇසුණි. එවර නම් නයනතාරා බියපත් වූවාය. [/SIZE] [SIZE=5]“කවුද ඔය...? කවුද කවුද ඔතන ඉන්නේ” නයනතාරා ඇසුවත් කිසිදු පිළිතුරක් නොලැබුණි. බියෙන් මුසපත් වූ ඇය නෑම පසෙක දමා නිවස වෙත දුවන්නට වූවාය. [/SIZE] [SIZE=5]නයනතාරා නිවස වෙතට දිය රෙද්ද පිටින්ම දුව එනවා දුටු ඇයගේ පියා “මොකද ළමයෝ මේ දිය රෙද්ද පිටින්ම...ඇයි මේ කලබලෙන්” කියා විමසද්දී “අනේ අප්පච්චි” යි කියා සිදුවූ සියල්ල තම පියාට පවසා සිටියාය. වහාම නයනතාරාගේ පියා ළිඳ දෙසට පියමං කරන්නට විය. සෝදිසි කළත් කිසිවකුත් දකින්නට නොවීය. නිවසට පැමිණි නයනතාරාගේ පියා සිදු වූ සියල්ල නැවතත් ඇයගෙන් ඇසුවේය. ඇයගේ මතය වූයේම පිරිමි කෙනෙකු උගුර පෑදූ හඬක් ඇසුණු බවය. පැය කිහිපයක් ගතවිය. නයනතාරාට හොඳටම උණ ගැනුණි. වරින් වරි බිය වී වෙව්ලන්නට වූවාය. ඇය උණ විකාරයෙන් කියවන්නට වූවාය. මුළු ගතම දහදියෙන් නැහැවී ගොස්ය. නයනතාරාගේ මව ගමේ සිටින වැඩිහිටියන් කීපදෙනෙකුට විස්තරය පැවසුවාය. ඔවුන්ගේ අදහස වූයේ ගමේ සිටින ඇදුරුතුමා ගෙන්වා නූලක් දැම්මොත් හොඳයි යන්නය. ඇදුරුතුමාගේ තෙල් සාත්තුවෙන් පසු නයනතාරාට මඳක් සුව විය. [/SIZE] [SIZE=5]කපු මහතා පැවසුවේ ඇය සවස තනිපංගලමේ දිය නෑමට ගිය නිසා “තනිකම් දෝෂයක්” සිදුවී තිබෙන බවයි. මෙයින් දින දෙකකට පමණ පසු ළිඳට දිය නෑමට ගිය අවුරුදු දහහතක තරුණියකට හා විසිදෙහැවිරිදි තරුණියකටද මෙම සිදුවීමට මුහුණ දෙන්නට සිදුවිය. ඔවුන් දියනාමින් සිටින විටදී යමෙකු උගුර පාදන හඬක් ඇසුණින් වහා හැරී බලද්දී කිසිවකුත් නොවීය. ළිඳ අවට ගස්වැල් සෙලවෙන්නට වූයෙන් බියපත් වූ තරුණියෝ දෙදෙනා හැකි ඉක්මනින් නිවෙස් කරා දුව ගියෝය. නිවෙස් කරා පැමිණි ඔවුන් තම දෙමාපියන්ට මේ බැව් දන්වා සිටි අතර, සියල්ලෝ එදෙසට ගොස් බැලූ විට කවුරුන්වත් නොසිටියහ. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_c36fd618ed.jpg[/IMG][/SIZE] [SIZE=5]මේ බැව් කන වැකුණු නයනතාරා ළිඳ දෙස බැලීමටත් බිය විය. මීට පෙර නයනතාරා මෙම සිදුවීමට මුහුණදුන් බව මෙම තරුණියෝ දෙදෙනා දැන නොසිටියහ. නමුත් තමන්ගේ සිදුවීම පැතිර යන්නට වූ විට නයනතාරාද එම සිදුවීමට මුහුණදී ඇති බව දැනගන්නට ලැබුණි. ඔවුන්ගේ සිතේ බිය තව තවත් වැඩිවන්නට විය. [/SIZE] [SIZE=5]“මේ නම් තනිකම් දෝෂයක්මයි” සියල්ලන්ගේම මතය විය. නයනතාරාට තෙල් මැතිරූ ඇදුරුතුමා ගෙන්වා මොවුන් දෙදෙනාටද තෙල් සාත්තුවක් කළ පසු ඔවුන්ගේ බිය ද ක්‍රමයෙන් පහව යන්නට විය. [/SIZE] [SIZE=5]ප්‍රදේශයේ වැඩිහිටියන්ගේ මතය වූයේ මෙය කළු කුමාරයාගේ බලපෑමක් යන්නයි. මෙම සිදුවීම්වලට මුහුණදෙන්නට සිදුවන්නේ බවලත් උදවියට වීම එම මතය වැඩිදුරටත් සනාථ කෙරුණි. ඉන්පසු ගමේ කිසිදු තරුණියක තනිපංගලමේ ළිඳට නෑමට නොගිය අතර, කවුරුන් හෝ වැඩිහිටි අයෙකු සමඟ දිය නෑමට යාම සඳහා පුරුදු විය. [/SIZE] [SIZE=5]මෙලෙස දින කීපයක් ගතවිය. කළුකුමාරයාගේ බලපෑමද අඩුවී ගොස්ය. සියල්ලන්ටම සිදුවීම අමතක වී ගොස්ය. ඒ ගැන තිබූ බියද ක්‍රමයෙන් පහව ගියේය. මෙසේ කාලය ගතවන අතරතුරදී නාමලී ඇයගේ කුඩා දැරිය සමඟ දිය නෑමට ළිඳට ගියාය. නාමලී කුඩා දැරිය ළිඳ අසල වාඩිකරවා ඇඳුම් ලිහා දමන්නට පටන් ගත්තා පමණකි. ළිඳ අසල ගස්වැල් සෙලවෙන සෙයක් දක්නට ලැබුණි. නාමලී කෑ ගසනවාත් සමඟ ගස්වැල් තව තවත් වේගයෙන් සෙලවෙන්නට ගත්තේය. [/SIZE] [SIZE=5]බියපත් වූ නාමලීට මීට පෙර ගමේ තරුණියන්ට සිදුවූ සිදුවීම් මතක් වන්නට විය. ඇය දැරිය ද වඩාගෙන දුව ගියාය. නාමලී සියලු සිදුවීම් තම පෙරමගට හමුවන වැඩිහිටියන්ට පැවසුවාය. ඔවුන් දුවගොස් ළිඳ අසල ගස්වැල් අතර පරීක්ෂා කළද යකෙක්, භූතයෙක් හෝ මිනිසකුවත් දැකගන්නට නොලැබුණි. [/SIZE] [SIZE=5]ළිඳ අසලට නෑමට යන බවලත් උදවියට ඒ ආසන්නයෙන් උගුර පාදන හඬක්, සූ සූ ශබ්දයක් හෝ ගස්වැල් සෙලවෙන බවක් පෙනෙන්ට තිබුණත් කිසිවකුත් එහි සිටිය බවට ලකුණක් හෝ නොවීය. මෙය නම් කළුකුමාරයාගේම බලපෑමක් බවට සැවොම සිතන්නට විය. ඉන්පසු ගමේ තරුණියන් ළිඳට දිය නෑමට යෑමට අකමැති විය. [/SIZE] [SIZE=5]දිග දත් විලිස්සා රක්ත වර්ණයෙන් යුත් ඇස් ඇති කළුකුමාරයා ගස්වැල් අතරින් තමන් දිහා බලා සිටින බව සැමටම මැවී පෙනෙන්නට විය. කළුකුමාර බිය ගමේම සැරිසරන්නට විය. [/SIZE] [SIZE=5]මේ අතරතුර එම ගමේ එක්තරා නිවසක නාන කාමරයක දිය නාමින් සිටි කාන්තාවක දිහා කවුරුන් හෝ කවුළුවෙන් බලා සිටින සෙයක් දැනුණි. බය බිරාන්ත වූ ඇය මහා හයියෙන් බෙරිහන් දෙන්නට වූවාය. නිවැසියන් සියලු දෙනාම නාන කාමරය වෙත පැමිණියහ. දිය නාමින් සිටි කාන්තාව පැවසුවේ තමන් නාන දිහා කවුළුවෙන් යමකු බලා සිටිනවා දුටු බවයි. එකෙණෙහිම සියල්ලෝ නිවස අවට පරීක්ෂා කරන්නට වූහ. නමුත් කිසිවකුත් නොවීය. නිවස වටකර විශාල තාප්පයක් බැඳ ඇති බැවින් කිසිවකුටවත් එයින් ඇතුළුවීමටවත් නොහැකිය. එසේනම් එය සිදුවූයේ කෙසේද? [/SIZE] [SIZE=5]ඇය පවසන්නේ කොණ්ඩය අවුල්ව ගිය කළු පෙනුමැති අයෙකු තමන් දිහා බලාගෙන සිටිනවා යන්තමින් දුටු බවය. ගමේ ළිඳ ළඟදිත් මෙවැනිම සිදුවීම් වූ නිසා ගමේ වැඩිහිටියෝ මේ බැව් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මහතාටත් පොලිසියටත් දැනුම් දුන්හ. මෙම සිදුවීම්වලට මුහුණු දුන් සියල්ලෝ පොලිසිය වෙත ගෙන්වා ප්‍රශ්න කළද කිසිවකුත් හරිහැටි මුහුණක් දැක නොතිබුණි. සියල්ලෝ සිටින්නේ විමසිලිමත්වය. ළිඳ ළඟට නොයනවා පමණක් නොව තම නිවෙස්වල ඇති නාන කාමරයේ දිය නාන බවලත් උදවිය ද ඉතා පරීක්ෂාවෙන් යුතුව දිය නාන්නට වූහ. නමුත් නාන කාමරවලදීද නොයෙක් අවස්ථාවලදී මෙවැනි සිදුවීම් ආරංචි වුණි. [/SIZE] [SIZE=5]මේ අතර ගමේ සිටි එක්තරා කාන්තාවක් නිවසින් පිටතට ගොස් නැවත පැමිණෙද් දී සවස හයහමාරත් පසුවී තිබුණි. ඇය නිවසේ තම කාමරයේදී ඇඳුම් ලිහා දමන විට කාමරයේ පිටතින් ජනේලයෙන් කවුරුන් හෝ බලා සිටින සේයාවක් පෙනුණි. ඇය “කවුද ඔතන” කියා අසන විටම ජනේලයේ පිටත ඇති මල්පෝච්චිද පෙරළාගෙන දුවන ශබ්දයක් ඇසුණි. ඇය වහ වහා සාලය වෙත දුව ගියාය. දුවගොස් නිවැසියන්ට පවසන විටම දුවන පුද්ගලයා සියල්ලන්ටම දැකගැනීමට ලැබුණි. ඔහු පසුපස වේගයෙන් හඹාගිය සියලු දෙනා ඔහු අල්වා ගත්හ. එසේ නම් මෙපමණ කාලයක් ගැහැනු නාන දිහා බලා සිට බියපත් කර ඇත්තේ මොහුයි. [/SIZE] [SIZE=5]සරත් ගමේ සිටින හතළිස් දෙහැවිරිදි අවිවාහක පුද්ගලයෙකි. පොල් කැඩීම ඔහුගේ ජීවනෝපායයි. ගමේ වැඩිහිටියෝ ඔහු අල්ලාගෙන ගුටිබැට දී පොලිසියට ගෙන ගොස් භාරදුන්හ. නීතිමය දඬුවම් දී අවවාද කර එවූ පසුවත් සරත්ගේ ක්‍රියා කලාපයේ වෙනසක් නොවුණි. නැවත නැවත එවැනි දේ කර ඔහු පොලිසියට භාරවිය. ඉන්පසු පොලිසිය මාර්ගයෙන් සරත් ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමය වෙත භාරකර මානසික ප්‍රතිකාර සඳහා යොමු කෙරුණි. [/SIZE] [SIZE=5]සරත්ගෙන් සියලු තොරතුරු ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ වත්මන් සභාපති මනෝ චිකිත්සක, වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා විමසුවේය. සරත් තමා කළ වැරදි සවිස්තරව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා වෙත පවසා සිටියේය. ළිඳ ළඟ සැඟවී ගැහැනු උදවිය නාන දිහා, ඇඳුම් මාරු කරන දිහා තමන් බලා සිටි බවත් නාන තැන්වලට, කාමරවලට එබිකම් කර බැලූ බවත් වෛද්‍යවරයා ඉදිරියේ ඔහු පවසන්නට විය. මොහුට බොහෝ කාලයක් චර්යාවාදී ප්‍රතිකාර සහ එපා කරවීමේ ප්‍රතිකාර ලබාදීමෙන් පසුව සරත්ගේ එම තත්ත්වය වෙනස් විය. [/SIZE] [SIZE=5]මෙම ගැටලුව වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා මෙසේ විස්තර කරයි. සරත් වගේ අය මේ සමාජයේ ඕනෑතරම් සිටිනවා. ඔවුන් කාන්තාවන්ගේ සිරුරු දිහා බලා සතුටු වෙනවා. මොවුන් ගැහැනු අය නාන තැන්වල, කාමරවල ඇඳුම් මාරු කරන දිහා හොරෙන් බලා සතුටු වෙනවා. ජන ව්‍යවහාරයේදී කළුකුමාරයා ලෙස මොවුන්ව හැඳින්වීමට මිනිසුන් පුරුදු වී තිබෙනවා. ඇතැම්විට මොවුන්ව ග්‍රීස් යකුන් ලෙසද හඳුන්වනු ලබනවා. අද වනවිට සරත් හොඳ මිනිසකු වී ඇත. මෙය යමෙකුගේ ක්‍රියාවක් මිස අමනුස්සයෙකුගේ එනම් කළුකුමාරයෙකුගේ ක්‍රියාවක් නොවන බවත් මෙවැනි පුද්ගලයින් ප්‍රතිකාර සඳහා යොමුකිරීම අපගේ වගකීම බවත් වෛද්‍ය පී.එන්. විද්‍යාකුලපති මහතා තවදුරටත් සඳහන් කළේය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5](මෙහිදී නම් ගම් පමණක් රෝගියාගේ ආරක්ෂාව හා පෞද්ගලිකත්වය වෙනුවෙන් වෙනස් කර ඇති අතර මෙය මාධ්‍යවල සඳහන් වූ සත්‍ය සිදුවීමකි.) [/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]සටහන හබරාදුව නිමල් අල්ගෙවත්ත [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom