Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කළු කුහර-Black Holes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ඇත්තටම වැකුම් Cleaner එකක් වගේ.අසීමිත,ඉතාමත් අධික ගුරුත්වාකර්ෂනයක් තියනවා.ඒ කියන්නේ ඔය කළු කුහරය ළඟින් යන ඕනෑම පදාර්ථයක් ඒක ඇතුලට ඇදල ගන්නවා.ආය එළියට ඒම නම් බොරු.ඔය ග්‍රහලෝකයක්,තරුවක්,වල්ගා තරුවක්,දූවිලි වලා එහෙම ඔය කළු කුහරයකට ඇදල ගන්න එක එච්චර අමාරු වැඩක් නෙවෙයි.ඒ කියන්නේ පෘථිවිය ඇතුලු සෞරග්‍රහ මණ්ඩලයම ඔය කළු කුහරයක් ඇතුලට යන්න එච්චර වෙලා යන්නේ නෑ.

ඔය කළු කුහර අපේ පියවි ඇහැට නම් පේන්නේ නෑ.මොකද දන්නවද ඕකේ තියන ගුරුත්වාකර්ෂණය ආලෝකයත් ඇදල ගන්නවා.මේකට ඇදලගන්න පදාර්ථ වල ස්කන්ධය හැකිලෙනවා.ඝනත්වය වේගයෙන් වැඩි වෙමින් සදහටම නොපෙනී යනවා.කළු කුහරවල තියන ගුරුත්වාකර්ෂනය කොච්චරද කියනවනම්

ඒකෙන් කාලය හා අවකාශයට බලපෑම් එල්ල කරන්න පුළුවන්.ඒ කියන්නේ කාලයේ වේගය අඩු වෙනවා,අවකාශය පුළුල් කරනවා.ඒක හින්දා කළු කුහර කියන්නේ අපේ මේ සුවිසල් විශ්වයේ සුවිසල් පුදුමයක්.

විශ්වයේ හමුවන අති ප්‍රබල ගුරුත්වයකින් යුත්,තමන්ට හමුවන සියල්ල ශුන්‍ය කරන මේ කළු කුහර වලට ඔය Black Holes කියන නම දැම්මේ ජෝන් වීලර් කියන ඇමරිකානු භෞතික විද්‍යාඥයායි.කලින් මේවා හැඳින්වූයේ මිදුනු තරු(Frozen Stars),අඳුරු තැන්(Dark Places) එහෙම කියල.මේ නම් වලට වඩා මේ කළු කුහර(Black Holes) කියන නම ආකර්ෂනීය හින්දා මේ නම් වැඩි වැඩියෙන් පාවිච්චියට ගත්තා.කළු කුහර පේන්නේ නැතිනම් කොහොමද ඒවා තියනව කියල දැනගත්තේ?මේක තවම භෞතික විද්‍යාඥයන්ගේ අදහසක් විතරයි.කොහොම හරි තරුවක් එහෙම ඔය කළු කුහරයකට අහුවෙනවා දැකගන්න අපිට පුළුවන් උනොත් අපිට කළු කුහර ගැන අදහස ස්ථිර කරගන්න පුළුවන්.

කළු කුහර හැදෙන්නේ මෙහෙමයි.ඔය තරුවල ප්‍රමාණය එක විදිහට තියෙන්නේ ඒ තරු වල තියන ශක්තීන් වල තියන සමතුලිතතාවය තියනකම් විතරයි.තරුවක් තුලින් පිටවන අධික තාපය නිසා තරුව ප්‍රසාරණය වෙනවා.ඒ වගේම ඒ තරුවේ ගුරුත්වාකෂනය නිසා ඇතුලටත් ඇදීමක් සිදුවෙනවා.මේක හැමදාම එක විදිහට තියෙන්නේ නෑ.කවදහරි තරුවේ ශක්තිය නැති උන දවසට තරුව ඇතුලට කඩා වැටෙනවා.ඒ කියන්නේ හැකිලෙනවා.ඔය වගේ තරු තමා අන්තිමට කළු කුහර වෙන්නේ.අපේ සූර්යයා වගේ 3.2 ගුණයක් ලොකු තරුවක් ඔය වගේ විනාශ වෙන එක නොවැලැක්විය හැකි බවයි පවසන්නේ.

විද්‍යාඥයන්ගේ විශ්වාසයට අනුව අප අයත් මන්දාකිණිය වූ ක්ෂීර පථය තුළ පමණක් මෙසේ විනාශ වූ තරුවලින් සෑදුණු කළු කුහර මිලියන 100කට වැඩිය තිබිය හැකි බවයි. 1990 දී නිව් මෙක්සිකෝවේ පිහිටුවා ඇති දැවැන්ත ගුවන්විදුලි දුරේක්ෂකයක් මගින් සොයා ගනු ලැබුවා මේ ක්ෂීර පථය මැද අඛණ්ඩව සිදුවන අති විශාල පිපිරීම් ඇති බව. ඒ පිළිබිඹු අනුව ක්ෂීර පථය මැද අපේ සූර්යයා මෙන් මිලියන හතර ගුණයක් විශාල ස්කන්ධයක් ඇති කළු කුහරයක් තිබිය හැකි යැයි විද්‍යාඥයන් විශ්වාස කරනවා. 1992 දී හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා, අපේ ක්ෂීරපථය අසල පිහිටි වෙනත් මන්දාකිණියක අපේ හිරු මෙන් මිලියන තුන් ගුණයක් විශාල කළු කුහරයක් ඇති බවට සලකුණු.

මොනව උනත් දැනට හරියටම හඳුනා ගෙන ඇති විශාලම කළු කුහරය තියෙන්නේ අපේ අසල්වැසි මෙසියර් 33 මන්දාකිණියෙ.ඒ කළු කුහරය අපේ සූර්යයා වගේ 15.65 ගුණයක් විතර ස්කන්ධයක් තියෙයි කියල සැළකෙනවා.ඒ කළු කුහරය වටා අපේ සූර්යයා වගේ 70 ගුණයක විතර ස්කන්ධයක් තියන තරුවකුත් භ්‍රමණය වෙනවා.මේව හොයාගෙන තියෙන්නේ කැලිෆෝනියාවේ සැන්දියේගෝ සරසවියේ ජෙරොමි ඔරෝස් ප්රමුඛ කණ්ඩායමක් විසිනි.

මම මේ කරුනු ටික අහුල ගත්තේ -http://www.pasinduzone.info

[YOUTUBE]cW7BvabYnn8[/YOUTUBE]

[QUOTE="LC1989, post: 13406420, member: 372634"] මේක ඇත්තටම වැකුම් Cleaner එකක් වගේ.අසීමිත,ඉතාමත් අධික ගුරුත්වාකර්ෂනයක් තියනවා.ඒ කියන්නේ ඔය කළු කුහරය ළඟින් යන ඕනෑම පදාර්ථයක් ඒක ඇතුලට ඇදල ගන්නවා.ආය එළියට ඒම නම් බොරු.ඔය ග්‍රහලෝකයක්,තරුවක්,වල්ගා තරුවක්,දූවිලි වලා එහෙම ඔය කළු කුහරයකට ඇදල ගන්න එක එච්චර අමාරු වැඩක් නෙවෙයි.ඒ කියන්නේ පෘථිවිය ඇතුලු සෞරග්‍රහ මණ්ඩලයම ඔය කළු කුහරයක් ඇතුලට යන්න එච්චර වෙලා යන්නේ නෑ. [IMG]http://2.bp.blogspot.com/-ltHPIjHP-m8/T7t_fgQu98I/AAAAAAAAANM/eo80v2_kuYk/s320/Black+holes.jpg[/IMG] [CENTER] ඔය කළු කුහර අපේ පියවි ඇහැට නම් පේන්නේ නෑ.මොකද දන්නවද ඕකේ තියන ගුරුත්වාකර්ෂණය ආලෝකයත් ඇදල ගන්නවා.මේකට ඇදලගන්න පදාර්ථ වල ස්කන්ධය හැකිලෙනවා.ඝනත්වය වේගයෙන් වැඩි වෙමින් සදහටම නොපෙනී යනවා.කළු කුහරවල තියන ගුරුත්වාකර්ෂනය කොච්චරද කියනවනම් [/CENTER] ඒකෙන් කාලය හා අවකාශයට බලපෑම් එල්ල කරන්න පුළුවන්.ඒ කියන්නේ කාලයේ වේගය අඩු වෙනවා,අවකාශය පුළුල් කරනවා.ඒක හින්දා කළු කුහර කියන්නේ අපේ මේ සුවිසල් විශ්වයේ සුවිසල් පුදුමයක්. [IMG]http://4.bp.blogspot.com/-MpFm09FAUII/T7t_jbSfKrI/AAAAAAAAANc/UIf4cEnyNRE/s1600/black_hole.jpg[/IMG] [CENTER] විශ්වයේ හමුවන අති ප්‍රබල ගුරුත්වයකින් යුත්,තමන්ට හමුවන සියල්ල ශුන්‍ය කරන මේ කළු කුහර වලට ඔය Black Holes කියන නම දැම්මේ ජෝන් වීලර් කියන ඇමරිකානු භෞතික විද්‍යාඥයායි.කලින් මේවා හැඳින්වූයේ මිදුනු තරු(Frozen Stars),අඳුරු තැන්(Dark Places) එහෙම කියල.මේ නම් වලට වඩා මේ කළු කුහර(Black Holes) කියන නම ආකර්ෂනීය හින්දා මේ නම් වැඩි වැඩියෙන් පාවිච්චියට ගත්තා.කළු කුහර පේන්නේ නැතිනම් කොහොමද ඒවා තියනව කියල දැනගත්තේ?මේක තවම භෞතික විද්‍යාඥයන්ගේ අදහසක් විතරයි.කොහොම හරි තරුවක් එහෙම ඔය කළු කුහරයකට අහුවෙනවා දැකගන්න අපිට පුළුවන් උනොත් අපිට කළු කුහර ගැන අදහස ස්ථිර කරගන්න පුළුවන්.[/CENTER] [IMG]http://4.bp.blogspot.com/-pt9o0oh-1oM/T7t_l-ABosI/AAAAAAAAANk/SmL48k52e2M/s320/falling_into_a_black_hole.jpeg[/IMG] කළු කුහර හැදෙන්නේ මෙහෙමයි.ඔය තරුවල ප්‍රමාණය එක විදිහට තියෙන්නේ ඒ තරු වල තියන ශක්තීන් වල තියන සමතුලිතතාවය තියනකම් විතරයි.තරුවක් තුලින් පිටවන අධික තාපය නිසා තරුව ප්‍රසාරණය වෙනවා.ඒ වගේම ඒ තරුවේ ගුරුත්වාකෂනය නිසා ඇතුලටත් ඇදීමක් සිදුවෙනවා.මේක හැමදාම එක විදිහට තියෙන්නේ නෑ.කවදහරි තරුවේ ශක්තිය නැති උන දවසට තරුව ඇතුලට කඩා වැටෙනවා.ඒ කියන්නේ හැකිලෙනවා.ඔය වගේ තරු තමා අන්තිමට කළු කුහර වෙන්නේ.අපේ සූර්යයා වගේ 3.2 ගුණයක් ලොකු තරුවක් ඔය වගේ විනාශ වෙන එක නොවැලැක්විය හැකි බවයි පවසන්නේ. [IMG]http://1.bp.blogspot.com/-9dGuUdt6vgw/T7uA58xGExI/AAAAAAAAANs/_2u8nWPvUHk/s320/starlife.jpg[/IMG] [CENTER] විද්‍යාඥයන්ගේ විශ්වාසයට අනුව අප අයත් මන්දාකිණිය වූ ක්ෂීර පථය තුළ පමණක් මෙසේ විනාශ වූ තරුවලින් සෑදුණු කළු කුහර මිලියන 100කට වැඩිය තිබිය හැකි බවයි. 1990 දී නිව් මෙක්සිකෝවේ පිහිටුවා ඇති දැවැන්ත ගුවන්විදුලි දුරේක්ෂකයක් මගින් සොයා ගනු ලැබුවා මේ ක්ෂීර පථය මැද අඛණ්ඩව සිදුවන අති විශාල පිපිරීම් ඇති බව. ඒ පිළිබිඹු අනුව ක්ෂීර පථය මැද අපේ සූර්යයා මෙන් මිලියන හතර ගුණයක් විශාල ස්කන්ධයක් ඇති කළු කුහරයක් තිබිය හැකි යැයි විද්‍යාඥයන් විශ්වාස කරනවා. 1992 දී හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා, අපේ ක්ෂීරපථය අසල පිහිටි වෙනත් මන්දාකිණියක අපේ හිරු මෙන් මිලියන තුන් ගුණයක් විශාල කළු කුහරයක් ඇති බවට සලකුණු.[/CENTER] [CENTER] [/CENTER] [CENTER] මොනව උනත් දැනට හරියටම හඳුනා ගෙන ඇති විශාලම කළු කුහරය තියෙන්නේ අපේ අසල්වැසි මෙසියර් 33 මන්දාකිණියෙ.ඒ කළු කුහරය අපේ සූර්යයා වගේ 15.65 ගුණයක් විතර ස්කන්ධයක් තියෙයි කියල සැළකෙනවා.ඒ කළු කුහරය වටා අපේ සූර්යයා වගේ 70 ගුණයක විතර ස්කන්ධයක් තියන තරුවකුත් භ්‍රමණය වෙනවා.මේව හොයාගෙන තියෙන්නේ කැලිෆෝනියාවේ සැන්දියේගෝ සරසවියේ ජෙරොමි ඔරෝස් ප්රමුඛ කණ්ඩායමක් විසිනි. මම මේ කරුනු ටික අහුල ගත්තේ -http://www.pasinduzone.info [YOUTUBE]cW7BvabYnn8[/YOUTUBE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom