Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කළු පූසො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුරු පුරු ගානා බළලා චුරු චුරු ගාලා වික්කා

මට ඕනෑ වුණේ කළුපාට පූසෙක්ව හොයා ගන්න. පූසා කළුපාට වුණාට මදි. ඇස්දෙක තැඹිලිපාටට හුරු කහ පාටකින් යුතු වන්නත් ඕනෑ. නළලත මුදුනේ හීන් හරස් රේඛාවක් පූසගේ මවිල්වලින්ම නිර්මාණය වෙලා තියෙන්නත් ඕනෑ. පූසව මම හොයා ගත්ත කියමු. මම පූසට ආදරය කළා කියමු. සහතිකේ ලැබෙන්න, උෟ පුරු, පුරු ගාලා ආපිට ආදරය කරන්නත් ඕනෑ. මේ හැම සහතිකයක්ම පාස් කරපු පූසාට මම ආදරයත් කරන්නේ නැත්නම් මට පුළුවන්කම තියෙනව, ඒ පූසාව ලංකාවේ වලංගු මුදලින් රුපියල් ලක්ෂයකට විකුණන්න. ලක්ෂයක් දීලා පූසෙක් මිලට ගන්නවා කියන එක නිකම් මැකෝ ගිරවෙක් හදනවා වගේ වැඩක් කියල කෙනෙක් හිතනවානම් ඒක නිවැරැදි සිතුවිල්ලක් නෙවෙයි.

inShare

Email

Mawbima, 2014-11-16 02:05:00 Read 360 Times

පුරු පුරු ගානා බළලා චුරු චුරු ගාලා වික්කා

මට ඕනෑ වුණේ කළුපාට පූසෙක්ව හොයා ගන්න. පූසා කළුපාට වුණාට මදි. ඇස්දෙක තැඹිලිපාටට හුරු කහ පාටකින් යුතු වන්නත් ඕනෑ. නළලත මුදුනේ හීන් හරස් රේඛාවක් පූසගේ මවිල්වලින්ම නිර්මාණය වෙලා තියෙන්නත් ඕනෑ. පූසව මම හොයා ගත්ත කියමු. මම පූසට ආදරය කළා කියමු. සහතිකේ ලැබෙන්න, උෟ පුරු, පුරු ගාලා ආපිට ආදරය කරන්නත් ඕනෑ. මේ හැම සහතිකයක්ම පාස් කරපු පූසාට මම ආදරයත් කරන්නේ නැත්නම් මට පුළුවන්කම තියෙනව, ඒ පූසාව ලංකාවේ වලංගු මුදලින් රුපියල් ලක්ෂයකට විකුණන්න. ලක්ෂයක් දීලා පූසෙක් මිලට ගන්නවා කියන එක නිකම් මැකෝ ගිරවෙක් හදනවා වගේ වැඩක් කියල කෙනෙක් හිතනවානම් ඒක නිවැරැදි සිතුවිල්ලක් නෙවෙයි.

ලක්ෂයක් දීලා ගත්ත පූසා තවත් කෙනෙක්ගේ අත උඩ පුරු පුරු ගානවනම් පූසව එක්ලක්ෂ පනස්දහසකට විතර විකිණෙන්න පුළුවන්. තවත් අතකට පුරු, පුරු ගාන මේ පූසාව මාරුවෙන්නෙ ලක්ෂ දෙකකට වෙන්න පුළුවන්. තනි කට්ට කළු, තැඹිලි පාට එක්ක කහ පාට කලවම් ඇස් දෙකක් තියෙන නළල මුදුනේ මයිල්වලින්ම හැදුණ රේඛාවක් තියන මේ කළු පූසව මේ තරම් වුවමනා කරන්නේ මොකටද කියන එක දැනගන්නයි මට වුවමනා කළේ.

මේක ගනු - දෙනුවක් නිසා මින් ඉස්සරහට කතාව ලියද්දි පුරු පුරු මාකටින් කියල ගනුදෙනුවට නමක් දෙන්න මම සිතුවා. මේ පුරු පුරු මාකටින් එක රැඳිල තියෙන්නේ ලංකාවේ ජන සංයුතිය අනුව සුළු ජන කොටසක් අතේ. ඔවුන් පූසන්ව මිලට ගත්තත් කිසිම ලෙසකින් එම මිලදී ගැනීමට අදාළ කරුණ හෙළි නොකරන්නට වගබලා ගන්නවා. පුවත්පත් ඉතිහාසයේ පළමු වතාවට මෙවැනි ආකාරයේ මිලදීගැනීම් පිළිබඳ (අකුණු තැටි, හූනන්, ගෝනුස්සෝ, රතු කෝමාරිකා, අරලිය මල්, රතු කරපිංචා, දිය බල්ලන්) හෙළිදරව් කරපු අපට පවා අදහාගත නොහැකි සූක්ෂ්ම ආකාරයකින් තමයි මේ පුරු පුරු මාකටින් සිදු වුණේ. 'මව්බිම' පුවත්පත මෙතැනදි අෑඳෙන්නේ 'අපේ බිස්නස්' වලට කෙළවන 'පාරදිගේ' එවුන්ගෙන් පරෙස්සම් වෙන්න ඕනෑ යැයි පුරු පුරු මාකටින් නිරත පුද්ගලයන් තමන්ගේ පුරු පුරු මාකටින්වල අනුප්රාප්තිකයන් සමඟ පවසා තිබූ නිසා. අනුප්රාප්තිකයන් අතර නොදැනුවත්වම පාරදිගේ අතිරේකය ජනප්‍රිය වීම නිසා නොවෙන්නට මෙම ආරංචිය පාරදිගේ කරා නොයන්නට තිබුණ ඉඩකඩ වැඩියි. මිනීමැරුමක් කළ පුද්ගලයාගේ මනස් ස්වභාවය අනුව මිනී මැරීමෙන් පසු එම ස්ථානයට නොපැමිණ නොසිටිය හැකියි යන තියරියට අනුගත වුවහොත් අපකරා ආරංචි රැගෙන එන්නන්ටද එලෙස නොපැමිණ සිටිය නොහැකියි වී තිබෙනවා.

වැඩිය නෙවෙයි බොසා! මේ වෙද්දි පූසෝ දහයක් විතර බිස්නස් කළා. ඒ අය පූසා හොයන්නේ මොකටද කියල කිව්වේ නැහැ. මුලින්ම අමුතු තියරියක් දැම්මේ. ඒ කියන්නේ මුලින්ම පෙන්නුවේ ජර්මන් ෂෙපඩ් බල්ලන්ගේ පින්තූරයක්. බල්ලගේ ඇඟිලි පහ තියන විදියට කකුල් තියෙන්න ඕනෑ කිව්ව. ඒ එක්කම ඇඟිලිවල ඉඳල දණහිස හරියට වැටෙන හන්දිය ගාවට එනකම් ගොඩක් උස තියෙන්න ඕනෑ කිව්ව. ඒ උසට වඩා අඩු උසක් දණහිස ගාව ඉඳල ඇඟට සෙට්වෙන කොටසේ තියෙන්න ඕනෑ කියලත් කිව්ව. මුලින්ම කිව්වේ අඩ හඳ පළුව වගේ සුදු පළුවක් පූසට තිබ්බට කමක් නැහැ කියල. සාමාන්‍යයෙන් සතෙක්ගේ ඒ වගේ අඩහඳ පළුවක් එන්නේ කලාතුරකින්. ආවත් එන්නේ කකුල් හතර මැද්දෑවේ බඩහරියට වෙන්න. එහෙම පූසෝ නම් නැහැ! ඒත් තනි කළු බළල්ලු ඉන්නවා කිව්වාම ඒකට ඒ අය කැමැති වුණා.

මම වැඩේ අල්ල ගත්ත විදියට ඒක තමයි මාකටින් ප්‍රොජෙක්ට් එක. ඇත්තටම හෙව්වේ කළු බළල්ලු. ඒත් කිව්වේ වෙන එකෙක්ගේ හැඩ හුරුව. අර විදියට අඬහඳ පළුවයි, කකුල්වල දිගටයි අහුවුණාම කවුරුවත් තනිකර කළු අර විදියේ හැඩ හුරුකම් දෙක තියෙන පූසෝ පස්සේ පන්නන්නේ නැහැනේ. මුල්ම දවස්වල ඒ තියරියෙන් ඒ අයට ඕනෑ කරන පූසන්ව ගෙවල්වල හදාගන්න කියල නිතර වගේ අරගෙන ගිහින් තියෙනවා. අපි වැඩේ කළේ අහිංසක විදියට. පූසෙක්ව විකුණල ගාණක් හොයා ගන්නවා කියන එක නරක දෙයක් නෙමෙයිනේ. ලංකාවේ කළුපාට පූසෝ වැඩිපුරම ඉන්නේ මාතලේ, මහනුවර, අවිස්සාවේල්ල, බළන්ගොඩ වගේ පැතිවල කියලයි ආරංචිය ආවේ. ඒත් ඒ ආරංචිය පස්සේ කවුරුත් පැන්නුවේ නැහැ. මොකද කීයක් හරි හම්බ වුණත් ඔය පළාත්වල ගිහින් පූසෝ හොයන්න බැරි නිසා. හූනෝ වගේ සබ්ජෙක්ට් එකක් අවුලක් නැහැ. මොකද ඒව පොඩි කොලිටි එකක් තියන බිස්නස්නේ. ඒත් පූසෝ අවුල්. නිකන් පූසෝ විකුණගෙන කනවා වගේ කතාවක්නේ එතැන තියෙන්නේ. ඒත් ඇත්තටම දැනට විකිණිලා තියෙන සත්තුන්ගෙන් වැඩිම ගාණක් හොයාගෙන තියෙන්නේ අර කිව්ව පළාත්වලින්. ඒක මාර වැඩක්.

අනුප්‍රාප්තිකයා 'පාරදිගේ' වෙත පැමිණියේ එවැනි කතාවක් මත නඩත්තු වෙමින්. ඔහුගෙන් ලද තොරතුරු මත සොයා බැලීම් සිදු කළාට පසු මට දැනගන්න ලැබෙන්නේ පුරු පුරු මාකටින්වල නිරත තවත් පුද්ගලයන් ත්‍රිත්වයක්.

ඔවුන් අතර ඇතිවී තිබෙන්නේ පුරු පුරු මාකටින්වල කලකෝලාහලයක්. ඔවුන් තවත් පිරිසකට නොදන්නා පුරු පුරු මාකටින් සියතට පමණක් රැගෙන ඒමට උත්සාහ දරා ඇති අතර අන් පිරිසේ අයෙක් එම ත්‍රිත්වය පාරදිගේ වෙත රැගෙන පැමිණියා. මොකටද අපිට වාසියක් නැති ගනු - දෙනුවක්. කෙළින්ම පාරදිගේට කියාපල්ලා. ඉදින් ඔවුන්ගේ පැමිණීම සැබැවින්ම සිදුව ඇත්තේ එලෙසින්.

කතා ගොන්නක් පවසා සිටියද ඔවුන් තිදෙනා අතරින් කිසිදු අයෙක් කිනම් කරුණක් උදෙසා පුරු පුරු මාකටින් සිදු වෙනවාදැයි පවසා නොසිටීමට වගබලා ගත්තා. ඔවුන් අතරින් එක් අයෙක් කෙරේ විශේෂ වීමට මා උත්සාහ ගත්තේ පළමු ආරංචිය මා කරා රැගෙන ආවේ ඔහු නිසා නොවේ. හුදෙක්ම ඔහු අන් අය අතරේ සිටින විට අංචි ඇදීමට දක්ෂයෙක් යැයි මා තේරුම් ගත් නිසා. (අංචි ඇදීම යනු මා හට තොරතුරු ලබාදීම නම්?!)රහස තිදෙනා අතරම සැඟව ඇතැයි නොසිතා සිටීමට නොහැකි වුණත් පුරු පුරු මාකටින්වල නිරත අයෙක් ලෙස ඇතුළතින් එක් අයෙක් සමඟත් පිටතින් තිදෙනා සමඟමත් ගනුදෙනු කරන න්‍යායක් මා විසින්ම සකසා ගත්තා.

රාත්රියේදී සඳ මතුවෙන්නේ අඳුර ගැන ලෙස, ලෙස මා හට පුරු පුරු මාකටින්වලදී අවසන් වශයෙන් කළු පූසාට සිදුවන්නේ කුමක්ද යන්න නිශ්චය කරගැනීමට ඇවැසි වුණා. නමුත් ඔවුන් සමඟ කරක් ගැසීමද කළ නොහැකියි. කිසිදු මාර්ග සිතියමක් නැතිව වුවද ප්‍රහේලිකා බඳු මංමාවත්වල රස්තියාදු ගැසීමට අසීමාන්තික වරප්රසාදයන් හිමි වුවත් එය කළ නොහැකි. නොඑසේනම් කළ හැක්කේ උස් පුටුවකට බරදී කිසිවෙක් එකවර විශ්වාස නොකරන මෙම ගනු - දෙනුව පිළිබඳ ක්ෂුද්‍ර දැනුම තවකෙකුට පවසමින් ලොකු බීර ජෝගුවක රස විඳීම පමණයි. ඒ සඳහා නම් කොයි ආණ්ඩුවක අවසරයක්ද? (ප්‍රේමය නම් විසල් ආණ්ඩුවේ හැර) බාගදා එහිදී පරිකල්පනය ආශ්රයෙන් යම් පහදා ගැනීමක් සිදු කර ගැනීමට හැකි වේවි. (පසුගිය සතිය සැබවින්ම ගෙවී ගියේ එලෙසයි.)

පුරු පුරු මාකටින් තුළ පිටතින් සහ ඇතුළතින් පයුරුපාසානම් පවත්වන්නා සමඟ හුදකලා වූ අවස්ථාවක මා මෙවැන්නක් පවසා සිටියා. මේක වැඩක් තියෙන ගනු - දෙනුවක්. ඒත් ඒ අය ඇත්ත කියන්නේ නැහැ. කැමැති නැතිව නෙවෙයි ඇත්ත නොදැන වැඩ කරනවා කියන්නේ ආයේ පාරක් අකැමැතියි කියන එක. ඒ කියන්නේ ඔයා ඇත්තටම වෙන දේ එක්කෝ දැනගෙන ඉන්න ඕනෑ. නැත්නම් ඔයා මේක අකැමැත්තෙන් කරන්න ඕනෑ. අකැමැත්තෙන් කරනවානම් ඔයා මේකට, මේ තරම් මහන්සි වෙන්නේ නැහැ.

නොසණ්ඩාල සහ අලුගුත්තේරු තර්ක කීපයක් රැගෙන ආ ඔහු එයින් ගම්‍ය කිරීමට උත්සාහ ගත්තේ තමා මෙම පුරු පුරු මාකටින් තුළ සමස්තය බව. සමස්තය නම් එය හොඳ යැයි පැවසූ මම හොඳ නිසා සියල්ල දැන සිටින බව පැහැදිලි යැයි පවසා සිටියා. එම තර්කයට ඔහු එකඟ වුණේ නැහැ. සාමාන්‍ය ලෙස මෙවැනි ගනු - දෙනුවලදී ව්‍යාජත්වය අංක එකට ක්‍රියාත්මක වන නිසා තමන්ද එහි ගොදුරක යැයි පෙන්වා දීම ඔහුගේ පිළිතුරෙහි ගැබ්ව පැවැතියා. නමුත් තමා වෙත ව්‍යාජත්වය පතුරවන ලද පුද්ගලයා කරා මා ඉදිරිපත් කළ හැකි යැයිද ඒ සඳහා අන් දෙදෙනාගේ අවසරය අත්‍යවශ්‍ය යැයි ඔහු පවසා සිටියා (සමස්තයට බෝර ගැසීම). ඉන් අනතුරුව නෙවි අපි ඔහු පවසා සිටි ව්‍යාජත්වය පතුරවන්නා සොයා ගියේ.

සිදු කළේ ඉතිරි දෙදෙනාද ව්‍යාජත්වය පතුරුවන්නා පිළිබඳ යමක් දැන සිටියා දැයි විපරම් කිරීම. එලෙස කළේ මාගේ බිලී බෑ ගැනීම පිළිබඳ ඔවුන් දෙදෙනා සවිඥානික දැයි දැන ගැනීම සඳහාය. වාසනාවකට ඔවුන් ඒ පිළිබඳ කිසිවක් දැන නොසිටියා යැයි උපකල්පනය කිරීමට මට හැකි වුණා.

(අමතර තොරතුරු කිසිවක් අපේක්ෂාවෙන් මෙවැනි ගනු - දෙනු පිළිබඳ යම් යම් සංඥා ලැබෙන අප හාවාඑළිය ප්‍රාදේශීය වාර්තාකාර තැන වන මහගම අයියා ඇමැතීමට ද මම ක්‍රියා කළා.)

අප ඔහු කරා ගියේ සාර්ථක චරිත කීපයක් අත තබා ඇස් මානයේ කළු බළලුන් කීප දෙනෙක්ද ඇති බව පවසා. ඉන් පසුව එළැඹියේ ඔහු විසින් කියම්දෝ - නොකියම්දෝ යන අවිනිශ්චිත කාල හෝරාව. එය ප්‍රයෝජනයට ගත් මම 'අපිත් වැඩේ දන්නවා වැනි' වචන සමුදායක් ඔහුට පවසා සිටියා. ඉන් පසුවයි ඔහු කටහඬ අවදි කළේ. කිසිදු මත් ද්‍රව්‍යයක් පාවිච්චි නොකර කෙනෙක් සිය උපවිඥානයට ආමන්ත්‍රණය කළ මුල් අවස්ථාව පිළිබඳ සටහනක් තබමින් ඔහු, පුරු පුරු මාකටින්වල අවසානය තමා දන්නා ආකාරයට දෙවිදියකින් පවසා සිටියා.

දැන් රතු කෝමාරිකා හොයන්නේ කෘත්‍රිමව රත්තරන් නිපදවා ගන්න රස විද්‍යාත්මක ක්රමයන් සොයා ගත්තට පස්සේ කියනවනේ. ඒ වගේ තමයි මේ කළු බළල්ලු. කළු බළල්ලු කියන්නේ සෙනසුරු අපලවලින් බේරෙන්න බිලි දෙන්න පුළුවන් සතෙක්ය කියල විශ්වාසයක් සමාජය පුරා දිවෙනවා. කළු බළලා ගොඩක් ක්‍රියාකාරී රාත්‍රියට. ඒක ඇත්ත, මොකද අපිට කළු ඇඳුමක් ඇඳල අව්ව තියන දවසක එළි පහළියට යද්දි අමාරුයිනේ. ඒ හින්දා කළු බළල්ලු දවාලට එළිපහළියට නොඑනවා ඇති! රාත්‍රියට කැප නැති ඒත් රාත්‍රියේදි සක්‍රියම සතා කළු බළලා හින්දා අර කලින් කිව්ව සහතික ටික ඇති. සෙනසුරු ග්‍රහයාගෙන් එන බලපෑම් වළක්වන්න කළු බළලෙක් මැදියම් රැයේ නිදහස් කරන්න (පුරු පුරු ජීවිතයෙන්) ඕනෑ කියන මතය එහෙම තියෙනවා. ඒ එක්කම කළු බළලාගෙන් නොපෙනී යන්න පුළුවන් විදියේ පිල්ලියක් හදා ගන්න, අඳුනක් හදා ගන්න පුළුවන්කම තියෙනවා කියලත් විශ්වාසයක් තියෙනවා. ඔය දෙක එක කාරණයක් විදියට ගත්තොත් දෙවැනි කාරණය වෙන්නේ දැනට මාස හත අටකට උඩින් තිබ්බ වුවමනාව. ඒ වුවමනාවට අනුව අරාබි මන්තර - ගුරුකම්වලට කළු පූසෝ පාවිච්චි කරනවා. කාලෙක ඉඳල ආසියානු කලාපයේ රටවලින් තමයි කළු බළල්ලු අරාබියට අරගෙන ගිහින් තියෙන්නේ. දැන් ඒකේ මුල් තැන ලැබිල තියෙන්නේ ශ්‍රී ලංකාවට.

ටක් ගාලා ස.... ස.... කියල, ඔබෙ නිවෙසේ කළු පූසා ඉන්වාද කියලා බලන්න!

කතාව - පින්තූර - ප්‍රභාත් අත්තනායක

http://www.mawbima.lk/56-72463-news-detail.html

[QUOTE="Shaiman, post: 18232758, member: 501607"] [SIZE="5"][COLOR="Red"]පුරු පුරු ගානා බළලා චුරු චුරු ගාලා වික්කා මට ඕනෑ වුණේ කළුපාට පූසෙක්ව හොයා ගන්න. පූසා කළුපාට වුණාට මදි. ඇස්දෙක තැඹිලිපාටට හුරු කහ පාටකින් යුතු වන්නත් ඕනෑ. නළලත මුදුනේ හීන් හරස් රේඛාවක් පූසගේ මවිල්වලින්ම නිර්මාණය වෙලා තියෙන්නත් ඕනෑ. පූසව මම හොයා ගත්ත කියමු. මම පූසට ආදරය කළා කියමු. සහතිකේ ලැබෙන්න, උෟ පුරු, පුරු ගාලා ආපිට ආදරය කරන්නත් ඕනෑ. මේ හැම සහතිකයක්ම පාස් කරපු පූසාට මම ආදරයත් කරන්නේ නැත්නම් මට පුළුවන්කම තියෙනව, ඒ පූසාව ලංකාවේ වලංගු මුදලින් රුපියල් ලක්ෂයකට විකුණන්න. ලක්ෂයක් දීලා පූසෙක් මිලට ගන්නවා කියන එක නිකම් මැකෝ ගිරවෙක් හදනවා වගේ වැඩක් කියල කෙනෙක් හිතනවානම් ඒක නිවැරැදි සිතුවිල්ලක් නෙවෙයි. inShare Email Mawbima, 2014-11-16 02:05:00 Read 360 Times පුරු පුරු ගානා බළලා චුරු චුරු ගාලා වික්කා මට ඕනෑ වුණේ කළුපාට පූසෙක්ව හොයා ගන්න. පූසා කළුපාට වුණාට මදි. ඇස්දෙක තැඹිලිපාටට හුරු කහ පාටකින් යුතු වන්නත් ඕනෑ. නළලත මුදුනේ හීන් හරස් රේඛාවක් පූසගේ මවිල්වලින්ම නිර්මාණය වෙලා තියෙන්නත් ඕනෑ. පූසව මම හොයා ගත්ත කියමු. මම පූසට ආදරය කළා කියමු. සහතිකේ ලැබෙන්න, උෟ පුරු, පුරු ගාලා ආපිට ආදරය කරන්නත් ඕනෑ. මේ හැම සහතිකයක්ම පාස් කරපු පූසාට මම ආදරයත් කරන්නේ නැත්නම් මට පුළුවන්කම තියෙනව, ඒ පූසාව ලංකාවේ වලංගු මුදලින් රුපියල් ලක්ෂයකට විකුණන්න. ලක්ෂයක් දීලා පූසෙක් මිලට ගන්නවා කියන එක නිකම් මැකෝ ගිරවෙක් හදනවා වගේ වැඩක් කියල කෙනෙක් හිතනවානම් ඒක නිවැරැදි සිතුවිල්ලක් නෙවෙයි. ලක්ෂයක් දීලා ගත්ත පූසා තවත් කෙනෙක්ගේ අත උඩ පුරු පුරු ගානවනම් පූසව එක්ලක්ෂ පනස්දහසකට විතර විකිණෙන්න පුළුවන්. තවත් අතකට පුරු, පුරු ගාන මේ පූසාව මාරුවෙන්නෙ ලක්ෂ දෙකකට වෙන්න පුළුවන්. තනි කට්ට කළු, තැඹිලි පාට එක්ක කහ පාට කලවම් ඇස් දෙකක් තියෙන නළල මුදුනේ මයිල්වලින්ම හැදුණ රේඛාවක් තියන මේ කළු පූසව මේ තරම් වුවමනා කරන්නේ මොකටද කියන එක දැනගන්නයි මට වුවමනා කළේ. මේක ගනු - දෙනුවක් නිසා මින් ඉස්සරහට කතාව ලියද්දි පුරු පුරු මාකටින් කියල ගනුදෙනුවට නමක් දෙන්න මම සිතුවා. මේ පුරු පුරු මාකටින් එක රැඳිල තියෙන්නේ ලංකාවේ ජන සංයුතිය අනුව සුළු ජන කොටසක් අතේ. ඔවුන් පූසන්ව මිලට ගත්තත් කිසිම ලෙසකින් එම මිලදී ගැනීමට අදාළ කරුණ හෙළි නොකරන්නට වගබලා ගන්නවා. පුවත්පත් ඉතිහාසයේ පළමු වතාවට මෙවැනි ආකාරයේ මිලදීගැනීම් පිළිබඳ (අකුණු තැටි, හූනන්, ගෝනුස්සෝ, රතු කෝමාරිකා, අරලිය මල්, රතු කරපිංචා, දිය බල්ලන්) හෙළිදරව් කරපු අපට පවා අදහාගත නොහැකි සූක්ෂ්ම ආකාරයකින් තමයි මේ පුරු පුරු මාකටින් සිදු වුණේ. 'මව්බිම' පුවත්පත මෙතැනදි අෑඳෙන්නේ 'අපේ බිස්නස්' වලට කෙළවන 'පාරදිගේ' එවුන්ගෙන් පරෙස්සම් වෙන්න ඕනෑ යැයි පුරු පුරු මාකටින් නිරත පුද්ගලයන් තමන්ගේ පුරු පුරු මාකටින්වල අනුප්රාප්තිකයන් සමඟ පවසා තිබූ නිසා. අනුප්රාප්තිකයන් අතර නොදැනුවත්වම පාරදිගේ අතිරේකය ජනප්‍රිය වීම නිසා නොවෙන්නට මෙම ආරංචිය පාරදිගේ කරා නොයන්නට තිබුණ ඉඩකඩ වැඩියි. මිනීමැරුමක් කළ පුද්ගලයාගේ මනස් ස්වභාවය අනුව මිනී මැරීමෙන් පසු එම ස්ථානයට නොපැමිණ නොසිටිය හැකියි යන තියරියට අනුගත වුවහොත් අපකරා ආරංචි රැගෙන එන්නන්ටද එලෙස නොපැමිණ සිටිය නොහැකියි වී තිබෙනවා. වැඩිය නෙවෙයි බොසා! මේ වෙද්දි පූසෝ දහයක් විතර බිස්නස් කළා. ඒ අය පූසා හොයන්නේ මොකටද කියල කිව්වේ නැහැ. මුලින්ම අමුතු තියරියක් දැම්මේ. ඒ කියන්නේ මුලින්ම පෙන්නුවේ ජර්මන් ෂෙපඩ් බල්ලන්ගේ පින්තූරයක්. බල්ලගේ ඇඟිලි පහ තියන විදියට කකුල් තියෙන්න ඕනෑ කිව්ව. ඒ එක්කම ඇඟිලිවල ඉඳල දණහිස හරියට වැටෙන හන්දිය ගාවට එනකම් ගොඩක් උස තියෙන්න ඕනෑ කිව්ව. ඒ උසට වඩා අඩු උසක් දණහිස ගාව ඉඳල ඇඟට සෙට්වෙන කොටසේ තියෙන්න ඕනෑ කියලත් කිව්ව. මුලින්ම කිව්වේ අඩ හඳ පළුව වගේ සුදු පළුවක් පූසට තිබ්බට කමක් නැහැ කියල. සාමාන්‍යයෙන් සතෙක්ගේ ඒ වගේ අඩහඳ පළුවක් එන්නේ කලාතුරකින්. ආවත් එන්නේ කකුල් හතර මැද්දෑවේ බඩහරියට වෙන්න. එහෙම පූසෝ නම් නැහැ! ඒත් තනි කළු බළල්ලු ඉන්නවා කිව්වාම ඒකට ඒ අය කැමැති වුණා. මම වැඩේ අල්ල ගත්ත විදියට ඒක තමයි මාකටින් ප්‍රොජෙක්ට් එක. ඇත්තටම හෙව්වේ කළු බළල්ලු. ඒත් කිව්වේ වෙන එකෙක්ගේ හැඩ හුරුව. අර විදියට අඬහඳ පළුවයි, කකුල්වල දිගටයි අහුවුණාම කවුරුවත් තනිකර කළු අර විදියේ හැඩ හුරුකම් දෙක තියෙන පූසෝ පස්සේ පන්නන්නේ නැහැනේ. මුල්ම දවස්වල ඒ තියරියෙන් ඒ අයට ඕනෑ කරන පූසන්ව ගෙවල්වල හදාගන්න කියල නිතර වගේ අරගෙන ගිහින් තියෙනවා. අපි වැඩේ කළේ අහිංසක විදියට. පූසෙක්ව විකුණල ගාණක් හොයා ගන්නවා කියන එක නරක දෙයක් නෙමෙයිනේ. ලංකාවේ කළුපාට පූසෝ වැඩිපුරම ඉන්නේ මාතලේ, මහනුවර, අවිස්සාවේල්ල, බළන්ගොඩ වගේ පැතිවල කියලයි ආරංචිය ආවේ. ඒත් ඒ ආරංචිය පස්සේ කවුරුත් පැන්නුවේ නැහැ. මොකද කීයක් හරි හම්බ වුණත් ඔය පළාත්වල ගිහින් පූසෝ හොයන්න බැරි නිසා. හූනෝ වගේ සබ්ජෙක්ට් එකක් අවුලක් නැහැ. මොකද ඒව පොඩි කොලිටි එකක් තියන බිස්නස්නේ. ඒත් පූසෝ අවුල්. නිකන් පූසෝ විකුණගෙන කනවා වගේ කතාවක්නේ එතැන තියෙන්නේ. ඒත් ඇත්තටම දැනට විකිණිලා තියෙන සත්තුන්ගෙන් වැඩිම ගාණක් හොයාගෙන තියෙන්නේ අර කිව්ව පළාත්වලින්. ඒක මාර වැඩක්. අනුප්‍රාප්තිකයා 'පාරදිගේ' වෙත පැමිණියේ එවැනි කතාවක් මත නඩත්තු වෙමින්. ඔහුගෙන් ලද තොරතුරු මත සොයා බැලීම් සිදු කළාට පසු මට දැනගන්න ලැබෙන්නේ පුරු පුරු මාකටින්වල නිරත තවත් පුද්ගලයන් ත්‍රිත්වයක්. ඔවුන් අතර ඇතිවී තිබෙන්නේ පුරු පුරු මාකටින්වල කලකෝලාහලයක්. ඔවුන් තවත් පිරිසකට නොදන්නා පුරු පුරු මාකටින් සියතට පමණක් රැගෙන ඒමට උත්සාහ දරා ඇති අතර අන් පිරිසේ අයෙක් එම ත්‍රිත්වය පාරදිගේ වෙත රැගෙන පැමිණියා. මොකටද අපිට වාසියක් නැති ගනු - දෙනුවක්. කෙළින්ම පාරදිගේට කියාපල්ලා. ඉදින් ඔවුන්ගේ පැමිණීම සැබැවින්ම සිදුව ඇත්තේ එලෙසින්. කතා ගොන්නක් පවසා සිටියද ඔවුන් තිදෙනා අතරින් කිසිදු අයෙක් කිනම් කරුණක් උදෙසා පුරු පුරු මාකටින් සිදු වෙනවාදැයි පවසා නොසිටීමට වගබලා ගත්තා. ඔවුන් අතරින් එක් අයෙක් කෙරේ විශේෂ වීමට මා උත්සාහ ගත්තේ පළමු ආරංචිය මා කරා රැගෙන ආවේ ඔහු නිසා නොවේ. හුදෙක්ම ඔහු අන් අය අතරේ සිටින විට අංචි ඇදීමට දක්ෂයෙක් යැයි මා තේරුම් ගත් නිසා. (අංචි ඇදීම යනු මා හට තොරතුරු ලබාදීම නම්?!)රහස තිදෙනා අතරම සැඟව ඇතැයි නොසිතා සිටීමට නොහැකි වුණත් පුරු පුරු මාකටින්වල නිරත අයෙක් ලෙස ඇතුළතින් එක් අයෙක් සමඟත් පිටතින් තිදෙනා සමඟමත් ගනුදෙනු කරන න්‍යායක් මා විසින්ම සකසා ගත්තා. රාත්රියේදී සඳ මතුවෙන්නේ අඳුර ගැන ලෙස, ලෙස මා හට පුරු පුරු මාකටින්වලදී අවසන් වශයෙන් කළු පූසාට සිදුවන්නේ කුමක්ද යන්න නිශ්චය කරගැනීමට ඇවැසි වුණා. නමුත් ඔවුන් සමඟ කරක් ගැසීමද කළ නොහැකියි. කිසිදු මාර්ග සිතියමක් නැතිව වුවද ප්‍රහේලිකා බඳු මංමාවත්වල රස්තියාදු ගැසීමට අසීමාන්තික වරප්රසාදයන් හිමි වුවත් එය කළ නොහැකි. නොඑසේනම් කළ හැක්කේ උස් පුටුවකට බරදී කිසිවෙක් එකවර විශ්වාස නොකරන මෙම ගනු - දෙනුව පිළිබඳ ක්ෂුද්‍ර දැනුම තවකෙකුට පවසමින් ලොකු බීර ජෝගුවක රස විඳීම පමණයි. ඒ සඳහා නම් කොයි ආණ්ඩුවක අවසරයක්ද? (ප්‍රේමය නම් විසල් ආණ්ඩුවේ හැර) බාගදා එහිදී පරිකල්පනය ආශ්රයෙන් යම් පහදා ගැනීමක් සිදු කර ගැනීමට හැකි වේවි. (පසුගිය සතිය සැබවින්ම ගෙවී ගියේ එලෙසයි.) පුරු පුරු මාකටින් තුළ පිටතින් සහ ඇතුළතින් පයුරුපාසානම් පවත්වන්නා සමඟ හුදකලා වූ අවස්ථාවක මා මෙවැන්නක් පවසා සිටියා. මේක වැඩක් තියෙන ගනු - දෙනුවක්. ඒත් ඒ අය ඇත්ත කියන්නේ නැහැ. කැමැති නැතිව නෙවෙයි ඇත්ත නොදැන වැඩ කරනවා කියන්නේ ආයේ පාරක් අකැමැතියි කියන එක. ඒ කියන්නේ ඔයා ඇත්තටම වෙන දේ එක්කෝ දැනගෙන ඉන්න ඕනෑ. නැත්නම් ඔයා මේක අකැමැත්තෙන් කරන්න ඕනෑ. අකැමැත්තෙන් කරනවානම් ඔයා මේකට, මේ තරම් මහන්සි වෙන්නේ නැහැ. නොසණ්ඩාල සහ අලුගුත්තේරු තර්ක කීපයක් රැගෙන ආ ඔහු එයින් ගම්‍ය කිරීමට උත්සාහ ගත්තේ තමා මෙම පුරු පුරු මාකටින් තුළ සමස්තය බව. සමස්තය නම් එය හොඳ යැයි පැවසූ මම හොඳ නිසා සියල්ල දැන සිටින බව පැහැදිලි යැයි පවසා සිටියා. එම තර්කයට ඔහු එකඟ වුණේ නැහැ. සාමාන්‍ය ලෙස මෙවැනි ගනු - දෙනුවලදී ව්‍යාජත්වය අංක එකට ක්‍රියාත්මක වන නිසා තමන්ද එහි ගොදුරක යැයි පෙන්වා දීම ඔහුගේ පිළිතුරෙහි ගැබ්ව පැවැතියා. නමුත් තමා වෙත ව්‍යාජත්වය පතුරවන ලද පුද්ගලයා කරා මා ඉදිරිපත් කළ හැකි යැයිද ඒ සඳහා අන් දෙදෙනාගේ අවසරය අත්‍යවශ්‍ය යැයි ඔහු පවසා සිටියා (සමස්තයට බෝර ගැසීම). ඉන් අනතුරුව නෙවි අපි ඔහු පවසා සිටි ව්‍යාජත්වය පතුරවන්නා සොයා ගියේ. සිදු කළේ ඉතිරි දෙදෙනාද ව්‍යාජත්වය පතුරුවන්නා පිළිබඳ යමක් දැන සිටියා දැයි විපරම් කිරීම. එලෙස කළේ මාගේ බිලී බෑ ගැනීම පිළිබඳ ඔවුන් දෙදෙනා සවිඥානික දැයි දැන ගැනීම සඳහාය. වාසනාවකට ඔවුන් ඒ පිළිබඳ කිසිවක් දැන නොසිටියා යැයි උපකල්පනය කිරීමට මට හැකි වුණා. (අමතර තොරතුරු කිසිවක් අපේක්ෂාවෙන් මෙවැනි ගනු - දෙනු පිළිබඳ යම් යම් සංඥා ලැබෙන අප හාවාඑළිය ප්‍රාදේශීය වාර්තාකාර තැන වන මහගම අයියා ඇමැතීමට ද මම ක්‍රියා කළා.) අප ඔහු කරා ගියේ සාර්ථක චරිත කීපයක් අත තබා ඇස් මානයේ කළු බළලුන් කීප දෙනෙක්ද ඇති බව පවසා. ඉන් පසුව එළැඹියේ ඔහු විසින් කියම්දෝ - නොකියම්දෝ යන අවිනිශ්චිත කාල හෝරාව. එය ප්‍රයෝජනයට ගත් මම 'අපිත් වැඩේ දන්නවා වැනි' වචන සමුදායක් ඔහුට පවසා සිටියා. ඉන් පසුවයි ඔහු කටහඬ අවදි කළේ. කිසිදු මත් ද්‍රව්‍යයක් පාවිච්චි නොකර කෙනෙක් සිය උපවිඥානයට ආමන්ත්‍රණය කළ මුල් අවස්ථාව පිළිබඳ සටහනක් තබමින් ඔහු, පුරු පුරු මාකටින්වල අවසානය තමා දන්නා ආකාරයට දෙවිදියකින් පවසා සිටියා. දැන් රතු කෝමාරිකා හොයන්නේ කෘත්‍රිමව රත්තරන් නිපදවා ගන්න රස විද්‍යාත්මක ක්රමයන් සොයා ගත්තට පස්සේ කියනවනේ. ඒ වගේ තමයි මේ කළු බළල්ලු. කළු බළල්ලු කියන්නේ සෙනසුරු අපලවලින් බේරෙන්න බිලි දෙන්න පුළුවන් සතෙක්ය කියල විශ්වාසයක් සමාජය පුරා දිවෙනවා. කළු බළලා ගොඩක් ක්‍රියාකාරී රාත්‍රියට. ඒක ඇත්ත, මොකද අපිට කළු ඇඳුමක් ඇඳල අව්ව තියන දවසක එළි පහළියට යද්දි අමාරුයිනේ. ඒ හින්දා කළු බළල්ලු දවාලට එළිපහළියට නොඑනවා ඇති! රාත්‍රියට කැප නැති ඒත් රාත්‍රියේදි සක්‍රියම සතා කළු බළලා හින්දා අර කලින් කිව්ව සහතික ටික ඇති. සෙනසුරු ග්‍රහයාගෙන් එන බලපෑම් වළක්වන්න කළු බළලෙක් මැදියම් රැයේ නිදහස් කරන්න (පුරු පුරු ජීවිතයෙන්) ඕනෑ කියන මතය එහෙම තියෙනවා. ඒ එක්කම කළු බළලාගෙන් නොපෙනී යන්න පුළුවන් විදියේ පිල්ලියක් හදා ගන්න, අඳුනක් හදා ගන්න පුළුවන්කම තියෙනවා කියලත් විශ්වාසයක් තියෙනවා. ඔය දෙක එක කාරණයක් විදියට ගත්තොත් දෙවැනි කාරණය වෙන්නේ දැනට මාස හත අටකට උඩින් තිබ්බ වුවමනාව. ඒ වුවමනාවට අනුව අරාබි මන්තර - ගුරුකම්වලට කළු පූසෝ පාවිච්චි කරනවා. කාලෙක ඉඳල ආසියානු කලාපයේ රටවලින් තමයි කළු බළල්ලු අරාබියට අරගෙන ගිහින් තියෙන්නේ. දැන් ඒකේ මුල් තැන ලැබිල තියෙන්නේ ශ්‍රී ලංකාවට. ටක් ගාලා ස.... ස.... කියල, ඔබෙ නිවෙසේ කළු පූසා ඉන්වාද කියලා බලන්න! කතාව - පින්තූර - ප්‍රභාත් අත්තනායක [url]http://www.mawbima.lk/56-72463-news-detail.html[/url][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom