Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කළු බදාදාව හකුලා ගනිව්!! ECTA දීපියව්!!!! -මැඩියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කළු බදාදාව හකුලා ගනිව්!! ECTA දීපියව්!!!! -මැඩියා

එක්ටා ගිවිසුමේ වාසි පැත්ත දැන ගන්න වරෙල්ලා.............!

හායි මචන්ස්ලා,

අද වනාහී බදාදා දිනයක් ය. එතෙක් වේලා ආලියා නංගීගේ හයිලන්ඩ් පැක්ටරියේ ද මධුරි අක්කාගේ ටයර් අතරේද සැරිසරමින් සිටි මැඩියා තමන්ගේ නිරන්තර භාරියාව වන කොපියුටර දේවිය ඉදිරියේ සැටමෝල් වුණේ සුපුරුදු කිරියට ලොග් පාරක් දමන්නට හිතාගෙන ය. බුක්මාර්ක් බාරයේ එලකිරි බටොනය එබූ මැඩියා ෆුල් අන්ද මන්ද වුනා ය. මරු වැඩක් ය! මුලු එලකිරියම කට්ට කලුවර ය!! හොල්මන් වූ මැඩියා ඇස් ගෙඩි යුගලය මිරිකා දමා ආයෙත් වරක් එබී බැලුව්වේ වැරදීමකින්වත් මැඩියාගේ බ්‍රවුසර් කටුවේ බුක්මාර්ක් අතර තිබෙන "එක්ස් හැමස්ටරේ" වත් එබුනාදැයි කියා ය! (දෙකම ඇත්තේ ලඟ ලඟ ය.) නැති ය! මේ නම් එලකිරියම බව සුවර් ය. ඒත්, පාට ඉතරක් වෙනස් වෙලා ය.....! මැඩියා කවදත් ඉන්ටැලිජන්ට් පොරක් ය!! එම නිසා ම කාරනය තේරුම් ගන්නට වැඩි වෙලාවක් ගියේ නැති ය!! නොරොච්චෝලේ මෙවුවා එකේ කචල් එක නිසා කරන්ට් කපලා ය!!! එලකිරියට ද බබා හම්බු වෙලා ය......!!!!

වහාම කිරියාත්මක වුණු මැඩියා මේ ගැන කරුණු කාරනා දැන ගන්නයි කියා සිතාගෙන එලකිරියේ ලොකු උන්නැහැව ඇමතුවා ය! සිදු වී ඇති අලකලංචිය ගැන කනගාටුව ද ප්‍රකාස කර සිටියා ය!! ලොකු උන්නැහැ පරල වුණා ය!!! සුද්ද සීහල වදනින් ඇමතූ උන්දෑ කීවේ "කාලයකට කලින් සීපාවෙක් ලෙස එන්නට නියමිය්තව තිබුණු ඒ ගිවිසුම් පොඩ්ඩ එක්ටාවෙක් ලෙස ආයෙමත් කරලියට එනවා ය." "එහෙම වුනෝතින් තොරතුරු තාක්සනයට කෙලවෙනවා ය." " අනෙකුත් වුර්තිකයන්ට කෙලවෙනවා ය." "මට කෙලවෙනවා ය." "මට කෙලවුනොත්, තුන් තිස් පැයේම මේක අස්සේ තෙල බෙදනා තොපිටත් කෙලවෙනවා ය." කියලා ය!!! රිසිවරය තබන්නට කලියෙන් උන්දෑ අවසන් වරට කීවේ "කලින් පාර සීපාවා එනකොට එලකිරියම බාල්දි පෙරලුවා ය. තෝ විතරක් ඉන්දියාවට සපෝට් කලා ය. මේ සැරයේ වත් තමාගේ කට** වහගෙන මුල්ලකට වී ඉන්නවා නම් යෙහෙකි ය. නැතිනම් තෝව එලවන්නේ ආයෙමත් එන්නට නොවේය" කියා ය.........!!!!

මැඩියා තක්බීර් ය! එක පැත්තකින් තමන්ගේ වාසභවනය සමාන එලකිරිය ය!! අනෙක් පැත්තෙන් තමාගේ ප්‍රාණය සමාන ඉල්ලංකා දේසය ය!!! අරකත් ඕනෑ ය! ඒ වගේම මේකත් ඔනෑ ය!! හොදි ඕනෑ නැති ය!!! උභතෝකොටිකය කියන්නේ මේවාට වෙන්නට ඇති ය!!!!

හෝරා කිහිපයක් ලිංගැට්ටේ ඒ පැත්තටත්, මේ පැත්තටත් සක්මන් කරමින් සිටි මැඩියා අවසන් තීරනයට එලඹුණා ය. ඉල්ලංකා වාසින්ගේ අනාගත සුබ සිද්දිය වෙනුවෙන් තමාගේ එලකිරි ගිණුම බිල්ලට තබන්නට මැඩියා එඩිතර වුණේ ය.........!!!!!

ඉල්ලංකාව වනාහි අමුතුම රටක් ය. රට වටේම මූද තිබුණාට රැලි තිබෙන්නේ රට ඇතුලේ ය. පීනන්න්ට දන්නා එකා පීනනවා ය. සල්ලි සහ මොලය ඇති එකා තම තමන්ගේ විභවානුරූපීව ඩිංගි බෝට්ටුවේ සිට පතාක නැවු කඳන් වුවද හදාගෙන ඒ රැලි අස්සේත් පුල් මාවලස් විදිහට ආතල් ගන්නවා ය. මේ මොකුත්ම නැති බහුතරයක් එකාලා රැලි යන අතේ ගහගෙන යනවා ය. ඒ අපේ ඉල්ලංකාවේ හැටිය.......! අපගේ මේ රාජය විචාරන්නා වූ රාජ උතුමානන් ද යුවරාජ තුමන්ද එකතු වී මේ දේසය කේතුමතියක් කොරන්නට ෆුල් ටර්යි එකක් දෙන්නට පටන් ගත්තේ අද ඊයේක හිටන් නම් නෙවේ ය. උන්දෑ සිංහාසනාරූඪ වෙන්නටත් කලියෙන් ඉඳලා ය.....! මීට කලියෙන් රාජාභිසේක ලැබූ රජගොල්ලන් කීවේ අමු කෙප්ප ය. උන්දැලාගේ කටේම තිබුණේ ඉල්ලංකාව තවත් සිංගපූරුවෙක් කොරනවා කියන එක ය. තව සමහර රජවරු කීවේ ආසියාවේ ඈස්චර්යාවක් කොරනා බව ය. ඒත්, අපේ රජ-යුවරජ සුසංයෝගය එසේ නොවේ ය. කියන දේ කොරනවා ය. ඒ වාගේම, කොරන දේවල් ද කිය කියා ඉන්නේ නැතිය.

ඉල්ල්ංල්කා දේසය වනාහී උතුම් රාජ්‍යයක් බව හැබෑ ය. නමුත්, ඒ උතුම් බව රැක ගන්නට නම් නිකම්ම ඉඳලා බැරිය. සෑම ඉල්ලාංකිකයෙක්ම ඒ වෙනුවෙන් බැහැගෙන කැපවෙන්නට ඕනෑ ය. පුග්ගලයෙකුගේ "උතුම් කම" වනාහී වෙන්නේ එයැයිගෙ කල්කිරියාව මත්තේ ය. රටක් රාජ්ජයක වුනත් එහෙම ය. පිදිය යුත්තන් පිදීම ද පන්ඩිතානංච සේවනය ද උතුම් මංගල කාරනා බව ඉල්ලාංකික ප්‍රජාවට අමුතුවෙන් කියලා දෙන්නට උවමනා නැති ය......! ඒ නයින් ගත් කල කලාපයේ ත්රිවේදප්ප්රාප්ත පඬ්වරයා වන්නේ ද දන ගාගෙන හෝ පිදිය යුත්තා වන්නේ ද අපගේ මේ අසල්වාසී "අති උත්තම භාරත දේසය" ම නොවේදැයි අසන්නට හිතෙනවා ය............!!!!!

රාජ්ජයක රාජ උත්තමයන් වහන්සේලා දාර්මික වෙන කල්හි එම රාජ්ජයේ වැසියන්ද රජු අනුගමනය කොරන බවත්, එම කල්හි, එම රාජ්ජයට නොඅඩුව වැසි වර්සා ලැබෙන බවත් බුද්ධ භාසිතයේ තිබෙනවා ය. ඒ අතින් බැලුවාම අපේ උත්ත්මයන්ගේ අඩුවක් පාඩුවක් නැති ය. කරුමය නම් රාජ්ජවාසි තොපි හිපාටු රැළගේ අදාර්මික හැසිරීම් ය. රාවනා උන්නාන්සේ වලෙන් නැගිට ආවත් බොලැයි මර නින්දෙන් ඇහැරවන්නට නම් උන්දෑට වත් බැරි වේ යැයි සිතෙනවා ය.

ආශ්චර්යමත් එක්ටා ගිවිසුම හරහා අපගේ දේසයට අත්වෙන්නා වූ වාසිමය තත්වයන් බොහෝමය තිබෙනවා ය. බටහිර අදිරාජ්ජයවාදින්ගේ ව්යාග්රා ගුලි ගිලින තොපිට ඒවා පෙනෙන්නේ නැති ය. විචාර බුද්ධිය අන්තිම ය. කට තිබූ පලියට ඔහේ කෑ ගසනවා ය. ඉල්ලංකා දේසය මකර කට ඇද දමන්නට තනන තොපලාගේ හැකර කටවල් වස දමන්නට ඕනෑ ය කියා මැඩියා තීරනය කෙරුවා ය. මෙතෙක් කාලයක් හිත්කූඩුවේම පලපැදියම් කොරගෙන සිටි ඒ රහස තොපි ඉදිරියේ දිගහරිනවා මිස වෙන විකල්පයක් නැති ය. පාලන තන්ත්රය විසින් මැඩියාට සමාව දෙනු ඇතැයි මැඩියා සිතනවා ය.

ඉල්ලංකා දේසයේ අබිනව රාජ්‍යත්වයට පත්වුනු අපගේ රජ-යුවරජ දෙපල තමන්ගේ කාර්යසූරත්වය පෙන්වූවේ අද ඊයේ නෙවේ ය. පදවිප්රාප්ත වුන මොහොතේ සිටම ය. පෙර කාලයේ සිටි රජගොල්ලන් වාගේ මේ උදවිය ඇමෙරිකානු ඩොලර් මිලියන බිලියන ගනන් වටින පෑන් කටු පාවිච්චි කොලේ නැති ය. ඒක මේ රටට දරාගන්නට බැරි වියදමක් බව මුන්දැලා සහසුද්දෙන්ම දැන සිටියා ය. මේ නිසාම, පුරොහිත මන්ඩලය තීරනය කෙරුවේ ඒ සඳහා ඉල්ලංකාවේ අඩුම මිල ඇති පාන් කටුවක් මිලදී ගත යුතු බව ය. භාණ්ඩාගාරයෙන් මුදල් ද වෙන් කෙරුනා ය. දිවුරුම් දෙන දවසේ උදැහැනැක්කේ ජනාදිපති මන්දිරයේ පුදුම සෙනගක් ය. ඒ තව සුලු මොහොතකින් මෙතැනට සපැමිනෙන ඒ දියසෙන් කුමරුවන්ගේ පින්වත් මූණත්තහඩු දැකගැනීමට ය. ආරක්සකයන් පිර්වරාගත් මන්ස්කාන්ත රථ පෙරහැරක් දැක බලා ගන්නට සැදී පැහැදී සිටි අය අතර හිටපු රජතුමාද හිටියේ ය. ලැබුනු දුරකතන ඇමතුමකින් දැනගන්නට ලැබුණේ රජ-යුවරජ යුවල තව සුලු මොහොතකින් සැපත්වන බවය. ලයිට් එසවුනා ය. කැමරා උල් වුනා ය. වෙඩි නොවදින රථ තියා වීල් කටුවක හඬක් වත් නෑත්තේ ය. ඔය අල්ලපනල්ලේ සිකුරුටියාවද පෙරලගෙන එතැනට කඩාපාත් වුනේ පුට් බයිසිකලයක් ය. ආච්චිටම හැමනිලා ඇති ය! මඩ්ගාඩ් ද ගැලවී ඇති පුට් සයිකලයෙන් බිමට බැස්සේ රුපියල් හැටේ කොටු කොටු පලේකාට් සරමින් සැරසුණු රජතුමාත්, ටුවිඩ් කෝට්බෑයෙන් ද බෙල් බොටමෙන් ද සැරසුණු යුවරජ තුමාත් ය.....!!!! (හෝටල් වියදම් රටට ඉතිරි කර දීම සඳහා පෙරදින රාත්‍රියේ රජුගේ මිතුරෙකුගේ නිවසේ නවාතැන්ගත් බවත්, දෙදෙනා පැමිනි බයිසිකලය රජතුමා ගාම නියාමකවරයෙකු ලෙස සිටි කාලයේ මිලදී ගත් එකක් බවත් පසුව සැල වුනා ය.) නව පාලක වරුන්ගේ අල්පේච්ඡතාවය පිලිබඳව පැහැදුනු රට වැසියන්ගේත්, ඇමැති මණ්ඩලයේත්, ජන මාද්දිය හිතවතුන්ගේත් දෑස් තෙත් වුණේ ය. පිරිස අතර හිටි කලින් රජ්ජුරුවන් ලැජ්ජාවෙන් මිරිකී රතුවී යන අයුරු මැඩියා දැක්කේ ය.

මීලඟට එලඹුනේ දිවුරුම් දීමේ අවස්ථාව ය. මේසයේ කොනක තබා ඇත්තේ ඉල්ලංකාවේ මිල අඩුම පෑන් කටුව ය. රජුගේ දෑස් රතු විය. යුවරජුගේ කනට කර මොනවාදෝ කීවේ ය. යුවරජුට තද වුණා ය. කලබල වුනු පුරෝහිත මන්ඩලය දූවගෙන ආවා ය. මොකක් හෝ යමක් වැරදිලා තියෙන බව පෙනෙනවා ය. භාන්ඩාගාර නිලධාරීන් පයිල් වගයක් උස්සාගෙන අවුත් රජුට හා යුවරජුට පෙන්නුවෝ ය. කාරනාව මේක ය. පෑනේ මිල ද වේලාවේ හැටියට රටට බරක් බව දෙන්නාට සිතිලා ය. අග්රපුරෝහිතගේ තීරනය වුණේ මේ වෙනුවෙන් පැන්සලක් භාවිතා කරමු'යි කියන එක ය. එයද ප්‍රතිකෂේප වුනා ය. මිලදී ගත් පෑන රිටර්න් කෙරුණා ය. හිටපු රජතුමාගේ ඩයි ගෑ කෙස් වැටියේ ඇඟිල්ල ගැසූ නව පාලකවරු දෙපල කන අත්සන ගසා දිවුරුම් දුන්නෝ ය. නොබෝ දිනකින්ම කුරුණෑගල රාජධානිය ආසන්නයේ වොක්ස්වැගන් කර්මාන්තසාලාවක් විවෘත කෙරුනේ එදා ඉතිරි කල ධනස්කන්ධයෙන් ය! නව යුගයක ආරම්භය සනිටුහන් වුනේ එහෙම ය...........!!!

එක්ටා ගිවිසුම අත්සන් කෙරුවහොත් වෙන්නේ මහා විනාසයක් බව බොහෝ දෙනෙක් කියනවා ය. ඉල්ලංකා දේසයේ වැස්සන් වන අපිට අති උත්තම භාරත හේසය විකුනන්නට පිලිවන් මොනවා දැ'යි තව සමහරු අසනවා ය. ඒ තොපිගේ බුද්ධියේ තරම ය. විකිණිය හැකිදේ බොහෝමයක් තිබෙනවා ය.

එකතරා අමාත්‍ය උත්තමයෙක් පවසා තිබුනු ආකාරයට අමුඩයක් වුවද විකිණීමට ඇහැකි නම් ලබාහත හැකි ලාබය අති මහත් ය. ඒ කෙසේද යත්, "අමුඩය" වනාහී ඉල්ලාංකේය සඟිස්කෘතිය මෙන්ම දේසීයත්වයේ සංකේතයක් ය. එමෙන්ම එය 100%ම ඉල්ලාංකීය නිෂ්පාදනයක් ය. ඓතිහාසික සාක්සි වලින් ඒ බව තහවුරු කෙරූ විට අමුඩයේ පේටන්ට් බලපත්‍රය සැට් වන්නේ ඉල්ලංකාවට ය. එවිට, වෙන කිසිම රාජ්ජයකට අපේ අවසරය නැතිව අමුඩ නිස්පාදන කොරන්නට බැරි වෙනවා ය. මුලු මහත් ලෝකයෙම ගොවි ජනපද දෙදරුම් කනු ඇති ය.

භාරත දේසයේ ඇති සියලූම අමුඩ ෆැක්ටරි වැසී යනු ඇති ය. බුද්දිමය දේපොල කොල්ලකෑමට එරෙහිව නඩු කියන්නටද ඇහැකි ය. ලැබෙන වන්දි මුදල් වලින් දිවයින පුරාම නව අමුඩ ෆැක්ටරි ආරම්භ වෙනු ඇති ය. "සිලෝන් ටී" නැගලා ගියේ කෙසේද එසේම සූර්ය සිංහ සලකුණ සහිත "සිලෝන් අමුඩ" ද නැගලා යනු ඇති ය. එසේ නිෂ්පාදන කොරන පල්මු අමුඩ යුගලය පාලක දෙපලට අන්දවා, ඉල්ලාංකේය අභිමානය ලොවට පෙන්විය හැකි ය.

එන්රික් කොලුවාට වුවද බියක් සැකක් නොමැතිව මෙරටට පැමින පනමක් දෙකක් උපයා ගත හැකි වෙනු ඇත. කෙලි පැංචියන්ටත් කලියෙන් උත්සුක වන අපේ කොලු ගැටවු අමුඩ ගලවා වේදිකාව්ට වීසි කරනු ඇති ය.මඩු වලිග වලට යන වියදම ද එයින්ම අහවර ය. (අවැසි නම් භාවිතයෙන් ඉවතලන "පැණි අමුඩ" වූවද ප්‍රතිචක්‍රීකරණය කර විකිණිය හැකිය. ඒවා බිස්නස් සීක්රට් ය.)

තවද, ඉල්ලංකාවේ භාවිතා වන වැඩිමනක් බස් රථ භාරතයේ අසෝක උන්නැහේගේ නිස්පාදනයන් ය. මේ නිසා වසරකට ඉල්ලංකාවෙන් පිටරට යන මුදල ඉතා විසාල ය. මීට ඇති හොඳම විසඳුම වන්නේ. අර වොක්ස්වැගන් පැක්ටෙරියෙන්ම බස් රථ නිස්පාදනය කොරන එක ය. (පුදුම වෙන්නට කාරනයක් නැති ය. ලෝකප්ප්‍රසිද්ධ ලැම්බෝගිනි කොම්පැනියද හා හා පුරා කියා නිස්පාදනය කෙරුවේ ට්‍රැක්ටර් ය. ඒක ප්‍රායෝගික ක්‍රියාවක් දැ'යි බොලා අසන්නට ඇහැකි ය. එහෙත්, පුටු මේස හදන වඩු බාසුන්නැහෙලාට මිනීපෙට්ටියක් හදන්න බැරි වෙන්නට හේතුවක් නැති ය......!!) ඉල්ලංකාවේ භාවිතයට ප්‍රමානවත් තරම් නිස්පාදනය කෙරුවායින් පසුව අතිරික්තය භාරත දේසයට පැටවිය හැකිය. සුදුස්සන් මෙන්ම නුසුදුස්සන් ද වාහන භාවිතා කිරීම නිසා භාරත දේසයේ වාහන වලට ඇති ඉල්ලුම කොහොමත් වැඩි ය. සැමන් ටින්, බියර් කෑන් පන්නයේ වෙසක් බකට් මෝටර් රථ නිස්පාදනය කොරනා ඉන්දියානු කාර් පැට්ටේරි වලට ද කෙලවෙන දිනය වැඩි ඈතක නොවෙනු ඇති ය.....!!!!

ඉල්ලංකා දීපයේ නැගෙනහිර මුහුදේ ඛනිජ තෙල් ඇති බව කියැවෙන්නේ කාලයක සිට ය. මැද පෙරදිග ද තෙල් නිධි අවසන් වෙමින් යන බව කවුරුත් දන්නා රහසක් ය. එක්ටා ගිවිසුමෙන් පසුව ඉන්දියාවත් ලංකාවත් යනු සැමියා සහ බිරිඳ වාගේ ය. "අපි දෙදෙනා තවදුරටත් දෙදෙනෙකු නොවේ ය....! එක්කෙනෙක් ය.........!!" මේ කතා දෙක අතර සම්බන්ධය කුමක්දැ'යි සිතෙන්නට පුලුවන් ය. සම්බන්ධයක් නැත්තේ නැති ය. හේතුව, මැතිවරනයක් ලංවෙන සෑම කාලයකදීම පාහේ ඛනිජ තෙල් මතු වීම ඉල්ලංකා ඛනිජ නිධි වල විශේෂත්වයක් වීම ය. බොලාට තවමත් තේරුණේ නැහැ වගේ ය. භාරත දේසය වනාහී ප්‍රාන්ත හැට හුටහාමාරක් ඇති රාජ්ජයක් ය. වරකට පැවැත්වෙන මැතිවරන ප්‍රමානය ඉල්ලංකාව මෙන් 60-70 ගුණයක් පමණ වෙනවා ය. මැතිවරන උණුසුම නිතරම පවතින නිසා වසර පුරාම තෙල් නිධි උතුරන්නට පුලුවන් ය. හරකා විකුණා පුන්නකුද විකුණුවා මෙන්, වාහනද විකුණා ඩීසල් ද විකිණිය හැකිය!!!! මැද පෙරදිගට පූජා කල මුදල් එයින්ම අහවර ය.............!!!!!

මහජන මුදල් බිලියන ගනනින් යට කර සෑදු ලෝකයේ හුදෙකලාම ගුවන් තොටුපල ඇත්තේ ඉල්ලංකාවේ ය. යුවරජුගේ බුද්ධි මහිමයට පින් සිද්ධවෙන්ට ගුවන්තොටුපොල බේරුනේ ය. දැන් එය ලොව විශාලතම වී ගබඩාව ය. එක්ටා ගිවිසුමෙන් පසුව ඉතිරි මගී පර්යන්තයන් වල ඉන්දියාවේ වී ගෝනි ගබඩා කල හැකිය. වායූ සමීකරණය කර ඇති නිසා ඉල්ලන මුදල ගෙවීමට ඉන්දියාවේ සහල් නිෂ්පාදකයින් එකඟ වෙනු ඇති ය. මිල අධික සුපිරි පන්නයේ විදුලි සෝපාන සවිකර ඇති නිසා වී ගෝනි කරේ තියාගෙන තටමන්නට ඕනෑ නැති ය. ගුවන් යානා පථයක් ඇතුලේම පිහිටා ඇති නිසා කෙලින්ම ෆ්ලයිට් පුරවා වී ගෙන ආ හැකි ය. මේ ආකාරයෙන් මහත් පල ප්‍රයෝජන ලැබිය හැකි තවත් ඉස්තානයක් ලංකාවේම තිබෙනවා ය. බොලැයි නිගමනේ ටක්කෙටම හරිය. ඒ මාගම්පුර වරාය ම ය. නැවෙම්ම වී ගෙනවිත් බාන්නට පුලුවන් ය. බෝඩරේ ක්‍රොස් කොර කොර හොර පාරේ මසුන් මරනා ඉන්දියානු ධීවරයින්ට ඉන්දියානු ගොවීන්ගේ වී ප්‍රවාහනය කර අමතර ගතමන්ට් එකක් හොයා ගන්නට පුලුවන් ය. බෝඩරේ කචල් එක නිසා උන්ට මෙහා පැත්තට එන්ට බැරි ය. එවිට, අතරමැදි පිනා චාන්ස් එක වදින්නේ අපේ ඉල්ලාංකේය ධීවර ජනයාට ය. මුලු ඉන්දියාවේම වී වලින් සැලකිය යුතු ප්‍රමානයක් ලංකාවේ ගබඩා කර ඇති විට ඉන්දියාව අනවශ්‍ය සෙල්ලම් දමන්නට බැරි ය......!

වරාය කීවාම නොකියාම බැරි තවත්දෙයක් තියෙනවා ය. (නැව් නෙවෙයි බොලව්!!!) ඒ ඉල්ලාංකීය වරායන් ආශ්‍රිතව සේවයේ නියුක්ත අමුතුම ජාතියේ කරවලලොජිස්.....සොරි! කාඩියෝලොජිස්ට්ලා ය. (ලොජිස්ට්ලා කීවාට දැනට හඳුනාගෙන ඇත්තේ එකෙක් පමණ ය.) විදේශීය නැව් වලින් පැමිණෙන නාවුක නිලධාරීන් හට අනගිභවනීය සේවයක් ලබා දෙන මෙම වෘත්තිකයන්ගේ හැකියාවන් දන්නෝ දන්නවා ය. මේම කාඩියෝලොජිස් වරයෙක්ගෙන් සේවය ලබාගත් මැඩියා හොඳින් හඳුනන වෛද්‍යවරයෙක් කීවේ "වීසා නැතිව තායිලන්ඩ් ගිහින් ආවා වාගේ......" දැණුනු බව ය. මෙවැනි දක්ෂයන් සෑහෙන පිරිසක් ලංකාව පුරාම විසිරී සිටින බවක් පෙනෙන්නට තිබෙනවා ය. අවශ්‍ය මනා පුහුණුවක් ලබා දීම ය. ඒ සඳහා ද අමතර වියදමක් රජය විසින් දැරිය යුතු නැති ය. දින දෙකක වැලිකඩ සංචාරයක් ප්‍රමාණවත් ය. මෙවැනි පුහුණු වෘත්තිකයින් විශාල සංඛ්‍යාවක් නිල වශයෙන් පිටත් කර හැරිය හොත්, මුම්බායි නගරය ඉල්ලංකා රජයට ධන ආකරයක් කරගත හැකි බව තතු දන්නෝ පවසනවා ය.......!!!!

කියනවා නම් තව බොහෝ දේ කිව හැකි ය. එහෙත්, කාලය ප්‍රමානවත් නැති නිසා නවතින්නට සිද්ධ වෙනවා ය............!!

කියන්නට ඕනෑ දේ මීට පෙර ද කට කැඩෙනකල් කිව්වා ය. හැදෙන එකා හැදුනේ ය. නැති එකා තවමත් ආවඩනවා ය. ඒ උගේ අයිතිය ය. පවට පින දෙන්නට බැරි ය.......!!

~ඒ වගත් මෙසේ ය~

මම බොලාගේ

ආදරණීය

මැඩියා.

M a d d i e

වැඩිදුර දැනුම සඳහා කියවන්න :- සීපා ගිවිසුම රටට වැදගත් වන්නේ ඇයි? - මැඩියා

[QUOTE="M a d d i e, post: 20812041, member: 555443"] [b]කළු බදාදාව හකුලා ගනිව්!! ECTA දීපියව්!!!! -මැඩියා[/b] [CENTER][LEFT][COLOR=DarkRed][B][SIZE=4] [/SIZE][/B][/COLOR][CENTER] [/CENTER] [COLOR=DarkRed][B][SIZE=4][SIZE=1][COLOR=Black]එක්ටා ගිවිසුමේ වාසි පැත්ත දැන ගන්න වරෙල්ලා.............! .................... ' [/COLOR][/SIZE] [/SIZE][/B][/COLOR][CENTER][IMG]http://i65.tinypic.com/2mrcgmb.jpg[/IMG] [/CENTER] [COLOR=DarkRed][B][SIZE=4] හායි මචන්ස්ලා, [/SIZE][/B][/COLOR][/LEFT] [COLOR=DarkRed][B][SIZE=4]අද වනාහී බදාදා දිනයක් ය. එතෙක් වේලා ආලියා නංගීගේ හයිලන්ඩ් පැක්ටරියේ ද මධුරි [/SIZE][/B][/COLOR][COLOR=DarkRed][B][SIZE=4][COLOR=DarkRed][B][SIZE=4]අ[/SIZE][/B][/COLOR]ක්කාගේ ටයර් අතරේද සැරිසරමින් සිටි මැඩියා තමන්ගේ නිරන්තර භාරියාව වන කොපියුටර දේවිය ඉදිරියේ සැටමෝල් වුණේ සුපුරුදු කිරියට ලොග් පාරක් දමන්නට හිතාගෙන ය. බුක්මාර්ක් බාරයේ එලකිරි බටොනය එබූ මැඩියා ෆුල් අන්ද මන්ද වුනා ය. මරු වැඩක් ය! මුලු එලකිරියම කට්ට කලුවර ය!!:confused: හොල්මන් වූ මැඩියා ඇස් ගෙඩි යුගලය මිරිකා දමා ආයෙත් වරක් එබී බැලුව්වේ වැරදීමකින්වත් මැඩියාගේ බ්‍රවුසර් කටුවේ බුක්මාර්ක් අතර තිබෙන "එක්ස් හැමස්ටරේ" වත් එබුනාදැයි කියා ය! (දෙකම ඇත්තේ ලඟ ලඟ ය.:P) නැති ය! මේ නම් එලකිරියම බව සුවර් ය. ඒත්, පාට ඉතරක් වෙනස් වෙලා ය.....! මැඩියා කවදත් ඉන්ටැලිජන්ට් පොරක් ය!! එම නිසා ම කාරනය තේරුම් ගන්නට වැඩි වෙලාවක් ගියේ නැති ය!! නොරොච්චෝලේ මෙවුවා එකේ කචල් එක නිසා කරන්ට් කපලා ය!!! එලකිරියට ද බබා හම්බු වෙලා ය......!!!!:shocked:[/SIZE][/B][/COLOR] [IMG]http://www.coverarena.com/covers-images/download/Completely_in_Dark.jpg[/IMG] [COLOR=DarkRed][B][SIZE=4]වහාම කිරියාත්මක වුණු මැඩියා මේ ගැන කරුණු කාරනා දැන ගන්නයි කියා සිතාගෙන එලකිරියේ ලොකු උන්නැහැව ඇමතුවා ය! සිදු වී ඇති අලකලංචිය ගැන කනගාටුව ද ප්‍රකාස කර සිටියා ය!! ලොකු උන්නැහැ පරල වුණා ය!!! සුද්ද සීහල වදනින් ඇමතූ උන්දෑ කීවේ "කාලයකට කලින් සීපාවෙක් ලෙස එන්නට නියමිය්තව තිබුණු ඒ ගිවිසුම් පොඩ්ඩ එක්ටාවෙක් ලෙස ආයෙමත් කරලියට එනවා ය." "එහෙම වුනෝතින් තොරතුරු තාක්සනයට කෙලවෙනවා ය." " අනෙකුත් වුර්තිකයන්ට කෙලවෙනවා ය." "මට කෙලවෙනවා ය." "මට කෙලවුනොත්, තුන් තිස් පැයේම මේක අස්සේ තෙල බෙදනා තොපිටත් කෙලවෙනවා ය." කියලා ය!!! රිසිවරය තබන්නට කලියෙන් උන්දෑ අවසන් වරට කීවේ "කලින් පාර සීපාවා එනකොට එලකිරියම බාල්දි පෙරලුවා ය. තෝ විතරක් ඉන්දියාවට සපෝට් කලා ය. මේ සැරයේ වත් තමාගේ කට** වහගෙන මුල්ලකට වී ඉන්නවා නම් යෙහෙකි ය. නැතිනම් තෝව එලවන්නේ ආයෙමත් එන්නට නොවේය" කියා ය.........!!!!:growl::angry:[/SIZE][/B][/COLOR] [IMG]https://s-media-cache-ak0.pinimg.com/originals/ae/ae/5f/aeae5fa75b9e34ef390229276c9ce864.jpg[/IMG] [COLOR=DarkRed][B][SIZE=4]මැඩියා තක්බීර් ය!:oo: එක පැත්තකින් තමන්ගේ වාසභවනය සමාන එලකිරිය ය!! අනෙක් පැත්තෙන් තමාගේ ප්‍රාණය සමාන ඉල්ලංකා දේසය ය!!! අරකත් ඕනෑ ය! ඒ වගේම මේකත් ඔනෑ ය!! හොදි ඕනෑ නැති ය!!! උභතෝකොටිකය කියන්නේ මේවාට වෙන්නට ඇති ය!!!![/SIZE][/B][/COLOR] [COLOR=DarkRed][B][SIZE=4]හෝරා කිහිපයක් ලිංගැට්ටේ ඒ පැත්තටත්, මේ පැත්තටත් සක්මන් කරමින් සිටි මැඩියා අවසන් තීරනයට එලඹුණා ය. ඉල්ලංකා වාසින්ගේ අනාගත සුබ සිද්දිය වෙනුවෙන් තමාගේ එලකිරි ගිණුම බිල්ලට තබන්නට මැඩියා එඩිතර වුණේ ය.........!!!!!:frown: [/SIZE][/B][/COLOR] [IMG]http://www.mcyapandfries.com/wp-content/uploads/2011/05/marvel-thor-frog-mini-bust.jpg[/IMG] [COLOR=DarkRed][B][SIZE=4] ඉල්ලංකාව වනාහි අමුතුම රටක් ය. රට වටේම මූද තිබුණාට රැලි තිබෙන්නේ රට ඇතුලේ ය. පීනන්න්ට දන්නා එකා පීනනවා ය. සල්ලි සහ මොලය ඇති එකා තම තමන්ගේ විභවානුරූපීව ඩිංගි බෝට්ටුවේ සිට පතාක නැවු කඳන් වුවද හදාගෙන ඒ රැලි අස්සේත් පුල් මාවලස් විදිහට ආතල් ගන්නවා ය. මේ මොකුත්ම නැති බහුතරයක් එකාලා රැලි යන අතේ ගහගෙන යනවා ය. ඒ අපේ ඉල්ලංකාවේ හැටිය.......! අපගේ මේ රාජය විචාරන්නා වූ රාජ උතුමානන් ද යුවරාජ තුමන්ද එකතු වී මේ දේසය කේතුමතියක් කොරන්නට ෆුල් ටර්යි එකක් දෙන්නට පටන් ගත්තේ අද ඊයේක හිටන් නම් නෙවේ ය. උන්දෑ සිංහාසනාරූඪ වෙන්නටත් කලියෙන් ඉඳලා ය.....! මීට කලියෙන් රාජාභිසේක ලැබූ රජගොල්ලන් කීවේ අමු කෙප්ප ය. උන්දැලාගේ කටේම තිබුණේ ඉල්ලංකාව තවත් සිංගපූරුවෙක් කොරනවා කියන එක ය. තව සමහර රජවරු කීවේ ආසියාවේ ඈස්චර්යාවක් කොරනා බව ය. ඒත්, අපේ රජ-යුවරජ සුසංයෝගය එසේ නොවේ ය. කියන දේ කොරනවා ය. ඒ වාගේම, කොරන දේවල් ද කිය කියා ඉන්නේ නැතිය.:no::no:[/SIZE][/B][/COLOR] [COLOR=DarkRed][B][SIZE=4]ඉල්ල්ංල්කා දේසය වනාහී උතුම් රාජ්‍යයක් බව හැබෑ ය. නමුත්, ඒ උතුම් බව රැක ගන්නට නම් නිකම්ම ඉඳලා බැරිය. සෑම ඉල්ලාංකිකයෙක්ම ඒ වෙනුවෙන් බැහැගෙන කැපවෙන්නට ඕනෑ ය. පුග්ගලයෙකුගේ "උතුම් කම" වනාහී වෙන්නේ එයැයිගෙ කල්කිරියාව මත්තේ ය. රටක් රාජ්ජයක වුනත් එහෙම ය. පිදිය යුත්තන් පිදීම ද පන්ඩිතානංච සේවනය ද උතුම් මංගල කාරනා බව ඉල්ලාංකික ප්‍රජාවට අමුතුවෙන් කියලා දෙන්නට උවමනා නැති ය......! ඒ නයින් ගත් කල කලාපයේ ත්රිවේදප්ප්රාප්ත පඬ්වරයා වන්නේ ද දන ගාගෙන හෝ පිදිය යුත්තා වන්නේ ද අපගේ මේ අසල්වාසී "අති උත්තම භාරත දේසය" ම නොවේදැයි අසන්නට හිතෙනවා ය............!!!!!:D:cool: [/SIZE][/B][/COLOR] [IMG]https://s-media-cache-ak0.pinimg.com/564x/46/42/16/464216d942041a1338a438be0d3a4d75.jpg[/IMG] [COLOR=DarkRed][B][SIZE=4]රාජ්ජයක රාජ උත්තමයන් වහන්සේලා දාර්මික වෙන කල්හි එම රාජ්ජයේ වැසියන්ද රජු අනුගමනය කොරන බවත්, එම කල්හි, එම රාජ්ජයට නොඅඩුව වැසි වර්සා ලැබෙන බවත් බුද්ධ භාසිතයේ තිබෙනවා ය. ඒ අතින් බැලුවාම අපේ උත්ත්මයන්ගේ අඩුවක් පාඩුවක් නැති ය. කරුමය නම් රාජ්ජවාසි තොපි හිපාටු රැළගේ අදාර්මික හැසිරීම් ය. රාවනා උන්නාන්සේ වලෙන් නැගිට ආවත් බොලැයි මර නින්දෙන් ඇහැරවන්නට නම් උන්දෑට වත් බැරි වේ යැයි සිතෙනවා ය.:no::dull:[/SIZE][/B][/COLOR] [COLOR=DarkRed][B][SIZE=4]ආශ්චර්යමත් එක්ටා ගිවිසුම හරහා අපගේ දේසයට අත්වෙන්නා වූ වාසිමය තත්වයන් බොහෝමය තිබෙනවා ය. බටහිර අදිරාජ්ජයවාදින්ගේ ව්යාග්රා ගුලි ගිලින තොපිට ඒවා පෙනෙන්නේ නැති ය. විචාර බුද්ධිය අන්තිම ය. කට තිබූ පලියට ඔහේ කෑ ගසනවා ය. ඉල්ලංකා දේසය මකර කට ඇද දමන්නට තනන තොපලාගේ හැකර කටවල් වස දමන්නට ඕනෑ ය කියා මැඩියා තීරනය කෙරුවා ය. මෙතෙක් කාලයක් හිත්කූඩුවේම පලපැදියම් කොරගෙන සිටි ඒ රහස තොපි ඉදිරියේ දිගහරිනවා මිස වෙන විකල්පයක් නැති ය. පාලන තන්ත්රය විසින් මැඩියාට සමාව දෙනු ඇතැයි මැඩියා සිතනවා ය.:sorry::sorry: [/SIZE][/B][/COLOR][IMG]http://timesofindia.indiatimes.com/thumb/msid-49512757,width-400,resizemode-4/49512757.jpg[/IMG] [COLOR=DarkRed][B][SIZE=4]ඉල්ලංකා දේසයේ අබිනව රාජ්‍යත්වයට පත්වුනු අපගේ රජ-යුවරජ දෙපල තමන්ගේ කාර්යසූරත්වය පෙන්වූවේ අද ඊයේ නෙවේ ය. පදවිප්රාප්ත වුන මොහොතේ සිටම ය. පෙර කාලයේ සිටි රජගොල්ලන් වාගේ මේ උදවිය ඇමෙරිකානු ඩොලර් මිලියන බිලියන ගනන් වටින පෑන් කටු පාවිච්චි කොලේ නැති ය. ඒක මේ රටට දරාගන්නට බැරි වියදමක් බව මුන්දැලා සහසුද්දෙන්ම දැන සිටියා ය. මේ නිසාම, පුරොහිත මන්ඩලය තීරනය කෙරුවේ ඒ සඳහා ඉල්ලංකාවේ අඩුම මිල ඇති පාන් කටුවක් මිලදී ගත යුතු බව ය. භාණ්ඩාගාරයෙන් මුදල් ද වෙන් කෙරුනා ය. දිවුරුම් දෙන දවසේ උදැහැනැක්කේ ජනාදිපති මන්දිරයේ පුදුම සෙනගක් ය. ඒ තව සුලු මොහොතකින් මෙතැනට සපැමිනෙන ඒ දියසෙන් කුමරුවන්ගේ පින්වත් මූණත්තහඩු දැකගැනීමට ය.:nerd: ආරක්සකයන් පිර්වරාගත් මන්ස්කාන්ත රථ පෙරහැරක් දැක බලා ගන්නට සැදී පැහැදී සිටි අය අතර හිටපු රජතුමාද හිටියේ ය. ලැබුනු දුරකතන ඇමතුමකින් දැනගන්නට ලැබුණේ රජ-යුවරජ යුවල තව සුලු මොහොතකින් සැපත්වන බවය. ලයිට් එසවුනා ය. කැමරා උල් වුනා ය. වෙඩි නොවදින රථ තියා වීල් කටුවක හඬක් වත් නෑත්තේ ය. ඔය අල්ලපනල්ලේ සිකුරුටියාවද පෙරලගෙන එතැනට කඩාපාත් වුනේ පුට් බයිසිකලයක් ය. ආච්චිටම හැමනිලා ඇති ය!:shocked: මඩ්ගාඩ් ද ගැලවී ඇති පුට් සයිකලයෙන් බිමට බැස්සේ රුපියල් හැටේ කොටු කොටු පලේකාට් සරමින් සැරසුණු රජතුමාත්, ටුවිඩ් කෝට්බෑයෙන් ද බෙල් බොටමෙන් ද සැරසුණු යුවරජ තුමාත් ය.....!!!!:rofl::rofl: (හෝටල් වියදම් රටට ඉතිරි කර දීම සඳහා පෙරදින රාත්‍රියේ රජුගේ මිතුරෙකුගේ නිවසේ නවාතැන්ගත් බවත්, දෙදෙනා පැමිනි බයිසිකලය රජතුමා ගාම නියාමකවරයෙකු ලෙස සිටි කාලයේ මිලදී ගත් එකක් බවත් පසුව සැල වුනා ය.) නව පාලක වරුන්ගේ අල්පේච්ඡතාවය පිලිබඳව පැහැදුනු රට වැසියන්ගේත්, ඇමැති මණ්ඩලයේත්, ජන මාද්දිය හිතවතුන්ගේත් දෑස් තෙත් වුණේ ය. පිරිස අතර හිටි කලින් රජ්ජුරුවන් ලැජ්ජාවෙන් මිරිකී රතුවී යන අයුරු මැඩියා දැක්කේ ය.:lol::lol: [/SIZE][/B][/COLOR] [IMG]http://lh3.googleusercontent.com/-6Tg_40jMNrU/Ve06jpd4PnI/AAAAAAAAInE/raH2xFQHBIA/s0/cartoon001gossiplankanews.jpg[/IMG] [COLOR=DarkRed][B][SIZE=4] මීලඟට එලඹුනේ දිවුරුම් දීමේ අවස්ථාව ය. මේසයේ කොනක තබා ඇත්තේ ඉල්ලංකාවේ මිල අඩුම පෑන් කටුව ය. රජුගේ දෑස් රතු විය. යුවරජුගේ කනට කර මොනවාදෝ කීවේ ය. යුවරජුට තද වුණා ය. කලබල වුනු පුරෝහිත මන්ඩලය දූවගෙන ආවා ය. මොකක් හෝ යමක් වැරදිලා තියෙන බව පෙනෙනවා ය. භාන්ඩාගාර නිලධාරීන් පයිල් වගයක් උස්සාගෙන අවුත් රජුට හා යුවරජුට පෙන්නුවෝ ය. කාරනාව මේක ය. පෑනේ මිල ද වේලාවේ හැටියට රටට බරක් බව දෙන්නාට සිතිලා ය. අග්රපුරෝහිතගේ තීරනය වුණේ මේ වෙනුවෙන් පැන්සලක් භාවිතා කරමු'යි කියන එක ය. එයද ප්‍රතිකෂේප වුනා ය. මිලදී ගත් පෑන රිටර්න් කෙරුණා ය. හිටපු රජතුමාගේ ඩයි ගෑ කෙස් වැටියේ ඇඟිල්ල ගැසූ නව පාලකවරු දෙපල කන අත්සන ගසා දිවුරුම් දුන්නෝ ය. නොබෝ දිනකින්ම කුරුණෑගල රාජධානිය ආසන්නයේ වොක්ස්වැගන් කර්මාන්තසාලාවක් විවෘත කෙරුනේ එදා ඉතිරි කල ධනස්කන්ධයෙන් ය! නව යුගයක ආරම්භය සනිටුහන් වුනේ එහෙම ය...........!!!:yes::cool:[/SIZE][/B][/COLOR] [IMG]http://www.videoslanka.com/uploads/thumbs/dd27be583-1.jpg[/IMG] [COLOR=DarkRed][B][SIZE=4]එක්ටා ගිවිසුම අත්සන් කෙරුවහොත් වෙන්නේ මහා විනාසයක් බව බොහෝ දෙනෙක් කියනවා ය. ඉල්ලංකා දේසයේ වැස්සන් වන අපිට අති උත්තම භාරත හේසය විකුනන්නට පිලිවන් මොනවා දැ'යි තව සමහරු අසනවා ය. ඒ තොපිගේ බුද්ධියේ තරම ය. විකිණිය හැකිදේ බොහෝමයක් තිබෙනවා ය.:rolleyes: [/SIZE][/B][/COLOR][IMG]https://static.artfire.com/uploads/product/5/405/21405/2921405/2921405/large/super_hero_man_thong_b39c5de2.jpg[/IMG] [COLOR=DarkRed][B][SIZE=4]එකතරා අමාත්‍ය උත්තමයෙක් පවසා තිබුනු ආකාරයට අමුඩයක් වුවද විකිණීමට ඇහැකි නම් ලබාහත හැකි ලාබය අති මහත් ය. ඒ කෙසේද යත්, "අමුඩය" වනාහී ඉල්ලාංකේය සඟිස්කෘතිය මෙන්ම දේසීයත්වයේ සංකේතයක් ය. එමෙන්ම එය 100%ම ඉල්ලාංකීය නිෂ්පාදනයක් ය. ඓතිහාසික සාක්සි වලින් ඒ බව තහවුරු කෙරූ විට අමුඩයේ පේටන්ට් බලපත්‍රය සැට් වන්නේ ඉල්ලංකාවට ය. එවිට, වෙන කිසිම රාජ්ජයකට අපේ අවසරය නැතිව අමුඩ නිස්පාදන කොරන්නට බැරි වෙනවා ය. මුලු මහත් ලෝකයෙම ගොවි ජනපද දෙදරුම් කනු ඇති ය.:baffled: [/SIZE][/B][/COLOR] [IMG]https://slm-assets2.secondlife.com/assets/2961160/lightbox/MensBikiniUndies_Disp.jpg?1296838050[/IMG] [COLOR=DarkRed][B][SIZE=4]භාරත දේසයේ ඇති සියලූම අමුඩ ෆැක්ටරි වැසී යනු ඇති ය. බුද්දිමය දේපොල කොල්ලකෑමට එරෙහිව නඩු කියන්නටද ඇහැකි ය. ලැබෙන වන්දි මුදල් වලින් දිවයින පුරාම නව අමුඩ ෆැක්ටරි ආරම්භ වෙනු ඇති ය. "සිලෝන් ටී" නැගලා ගියේ කෙසේද එසේම සූර්ය සිංහ සලකුණ සහිත "සිලෝන් අමුඩ" ද නැගලා යනු ඇති ය. එසේ නිෂ්පාදන කොරන පල්මු අමුඩ යුගලය පාලක දෙපලට අන්දවා, ඉල්ලාංකේය අභිමානය ලොවට පෙන්විය හැකි ය. :D:D[/SIZE][/B][/COLOR] [COLOR=DarkRed][B][SIZE=4]එන්රික් කොලුවාට වුවද බියක් සැකක් නොමැතිව මෙරටට පැමින පනමක් දෙකක් උපයා ගත හැකි වෙනු ඇත. කෙලි පැංචියන්ටත් කලියෙන් උත්සුක වන අපේ කොලු ගැටවු අමුඩ ගලවා වේදිකාව්ට වීසි කරනු ඇති ය.මඩු වලිග වලට යන වියදම ද එයින්ම අහවර ය. (අවැසි නම් භාවිතයෙන් ඉවතලන "පැණි අමුඩ" වූවද ප්‍රතිචක්‍රීකරණය කර විකිණිය හැකිය. ඒවා බිස්නස් සීක්රට් ය.:P)[/SIZE][/B][/COLOR] [IMG]http://nation.lk/online/wp-content/uploads/2015/07/car-640x400.jpg[/IMG] [COLOR=DarkRed][B][SIZE=4] තවද, ඉල්ලංකාවේ භාවිතා වන වැඩිමනක් බස් රථ භාරතයේ අසෝක උන්නැහේගේ නිස්පාදනයන් ය. මේ නිසා වසරකට ඉල්ලංකාවෙන් පිටරට යන මුදල ඉතා විසාල ය. මීට ඇති හොඳම විසඳුම වන්නේ. අර වොක්ස්වැගන් පැක්ටෙරියෙන්ම බස් රථ නිස්පාදනය කොරන එක ය. (පුදුම වෙන්නට කාරනයක් නැති ය. ලෝකප්ප්‍රසිද්ධ ලැම්බෝගිනි කොම්පැනියද හා හා පුරා කියා නිස්පාදනය කෙරුවේ ට්‍රැක්ටර් ය. ඒක ප්‍රායෝගික ක්‍රියාවක් දැ'යි බොලා අසන්නට ඇහැකි ය. එහෙත්, පුටු මේස හදන වඩු බාසුන්නැහෙලාට මිනීපෙට්ටියක් හදන්න බැරි වෙන්නට හේතුවක් නැති ය......!!:rofl:) ඉල්ලංකාවේ භාවිතයට ප්‍රමානවත් තරම් නිස්පාදනය කෙරුවායින් පසුව අතිරික්තය භාරත දේසයට පැටවිය හැකිය. සුදුස්සන් මෙන්ම නුසුදුස්සන් ද වාහන භාවිතා කිරීම නිසා භාරත දේසයේ වාහන වලට ඇති ඉල්ලුම කොහොමත් වැඩි ය. සැමන් ටින්, බියර් කෑන් පන්නයේ වෙසක් බකට් මෝටර් [/SIZE][/B][/COLOR][COLOR=DarkRed][B][SIZE=4][COLOR=DarkRed][B][SIZE=4]රථ [/SIZE][/B][/COLOR]නිස්පාදනය කොරනා ඉන්දියානු කාර් පැට්ටේරි වලට ද කෙලවෙන දිනය වැඩි ඈතක නොවෙනු ඇති ය.....!!!!:frown::frown:[/SIZE][/B][/COLOR] [IMG]http://www.pak101.com/funnypictures/Funny/2015/1/19/FunnyCrazyWeirdPetrolPumpShortPunjabLahoreLeadersNawaz_SharifPicPhotoPictureMastiGovernmentPeople_nriog_Pak101%28dot%29com.jpg[/IMG] [COLOR=DarkRed][B][SIZE=4]ඉල්ලංකා දීපයේ නැගෙනහිර මුහුදේ ඛනිජ තෙල් ඇති බව කියැවෙන්නේ කාලයක සිට ය. මැද පෙරදිග ද තෙල් නිධි අවසන් වෙමින් යන බව කවුරුත් දන්නා රහසක් ය. එක්ටා ගිවිසුමෙන් පසුව ඉන්දියාවත් ලංකාවත් යනු සැමියා සහ බිරිඳ වාගේ ය. ":love::love:අපි දෙදෙනා තවදුරටත් දෙදෙනෙකු නොවේ ය....! එක්කෙනෙක් ය.........!!:love::love:" මේ කතා දෙක අතර සම්බන්ධය කුමක්දැ'යි සිතෙන්නට පුලුවන් ය. සම්බන්ධයක් නැත්තේ නැති ය. හේතුව, මැතිවරනයක් ලංවෙන සෑම කාලයකදීම පාහේ ඛනිජ තෙල් මතු වීම ඉල්ලංකා ඛනිජ නිධි වල විශේෂත්වයක් වීම ය. බොලාට තවමත් තේරුණේ නැහැ වගේ ය. භාරත දේසය වනාහී ප්‍රාන්ත හැට හුටහාමාරක් ඇති රාජ්ජයක් ය. වරකට පැවැත්වෙන මැතිවරන ප්‍රමානය ඉල්ලංකාව මෙන් 60-70 ගුණයක් පමණ වෙනවා ය. මැතිවරන උණුසුම නිතරම පවතින නිසා වසර පුරාම තෙල් නිධි උතුරන්නට පුලුවන් ය. හරකා විකුණා පුන්නකුද විකුණුවා මෙන්, වාහනද විකුණා ඩීසල් ද විකිණිය හැකිය!!!! මැද පෙරදිගට පූජා කල මුදල් එයින්ම අහවර ය.............!!!!!:yes::yes: [/SIZE][/B][/COLOR] [IMG]http://www.gags.lk/sites/default/files/styles/fixed_width__500_/public/meme-files/151011/12112351_1650404778549690_3544652546815486050_n.jpg?itok=a6iTctSi[/IMG] [COLOR=DarkRed][B][SIZE=4]මහජන මුදල් බිලියන ගනනින් යට කර සෑදු ලෝකයේ හුදෙකලාම ගුවන් තොටුපල ඇත්තේ ඉල්ලංකාවේ ය. යුවරජුගේ බුද්ධි මහිමයට පින් සිද්ධවෙන්ට ගුවන්තොටුපොල බේරුනේ ය. දැන් එය ලොව විශාලතම වී ගබඩාව ය. එක්ටා ගිවිසුමෙන් පසුව ඉතිරි මගී පර්යන්තයන් වල ඉන්දියාවේ වී ගෝනි ගබඩා කල හැකිය. වායූ සමීකරණය කර ඇති නිසා ඉල්ලන මුදල ගෙවීමට ඉන්දියාවේ සහල් නිෂ්පාදකයින් එකඟ වෙනු ඇති ය. මිල අධික සුපිරි පන්නයේ විදුලි සෝපාන සවිකර ඇති නිසා වී ගෝනි කරේ තියාගෙන තටමන්නට ඕනෑ නැති ය.:no: ගුවන් යානා පථයක් ඇතුලේම පිහිටා ඇති නිසා කෙලින්ම ෆ්ලයිට් පුරවා වී ගෙන ආ හැකි ය. මේ ආකාරයෙන් මහත් පල ප්‍රයෝජන ලැබිය හැකි තවත් ඉස්තානයක් ලංකාවේම තිබෙනවා ය. බොලැයි නිගමනේ ටක්කෙටම හරිය. ඒ මාගම්පුර වරාය ම ය. නැවෙම්ම වී ගෙනවිත් බාන්නට පුලුවන් ය. බෝඩරේ ක්‍රොස් කොර කොර හොර පාරේ මසුන් මරනා ඉන්දියානු ධීවරයින්ට ඉන්දියානු ගොවීන්ගේ වී ප්‍රවාහනය කර අමතර ගතමන්ට් එකක් හොයා ගන්නට පුලුවන් ය. බෝඩරේ කචල් එක නිසා උන්ට මෙහා පැත්තට එන්ට බැරි ය. එවිට, අතරමැදි පිනා චාන්ස් එක වදින්නේ අපේ ඉල්ලාංකේය ධීවර ජනයාට ය.:D මුලු ඉන්දියාවේම වී වලින් සැලකිය යුතු ප්‍රමානයක් ලංකාවේ ගබඩා කර ඇති විට ඉන්දියාව අනවශ්‍ය සෙල්ලම් දමන්නට බැරි ය......! :no::oo:[/SIZE][/B][/COLOR] [IMG]http://s2.quickmeme.com/img/5a/5a6b9f23b5e7abd38162a371b5b779f851a816f43b43fd94969bf0721850559b.jpg[/IMG] [COLOR=DarkRed][B][SIZE=4]වරාය කීවාම නොකියාම බැරි තවත්දෙයක් තියෙනවා ය. (නැව් නෙවෙයි බොලව්!!!) ඒ ඉල්ලාංකීය වරායන් ආශ්‍රිතව සේවයේ නියුක්ත අමුතුම ජාතියේ කරවලලොජිස්.....:baffled:සොරි! කාඩියෝලොජිස්ට්ලා ය.:love: (ලොජිස්ට්ලා කීවාට දැනට හඳුනාගෙන ඇත්තේ එකෙක් පමණ ය.) විදේශීය නැව් වලින් පැමිණෙන නාවුක නිලධාරීන් හට අනගිභවනීය සේවයක් ලබා දෙන මෙම වෘත්තිකයන්ගේ හැකියාවන් දන්නෝ දන්නවා ය. මේම කාඩියෝලොජිස් වරයෙක්ගෙන් සේවය ලබාගත් මැඩියා හොඳින් හඳුනන වෛද්‍යවරයෙක් කීවේ "වීසා නැතිව තායිලන්ඩ් ගිහින් ආවා වාගේ......:P" දැණුනු බව ය. මෙවැනි දක්ෂයන් සෑහෙන පිරිසක් ලංකාව පුරාම විසිරී සිටින බවක් පෙනෙන්නට තිබෙනවා ය. අවශ්‍ය මනා පුහුණුවක් ලබා දීම ය. ඒ සඳහා ද අමතර වියදමක් රජය විසින් දැරිය යුතු නැති ය. දින දෙකක වැලිකඩ සංචාරයක් ප්‍රමාණවත් ය. මෙවැනි පුහුණු වෘත්තිකයින් විශාල සංඛ්‍යාවක් නිල වශයෙන් පිටත් කර හැරිය හොත්, මුම්බායි නගරය ඉල්ලංකා රජයට ධන ආකරයක් කරගත හැකි බව තතු දන්නෝ පවසනවා ය.......!!!! [/SIZE][/B][/COLOR][COLOR=DarkRed][B][SIZE=4]:D[/SIZE][/B][/COLOR][COLOR=DarkRed][B][SIZE=4]:yes:[/SIZE][/B][/COLOR] [COLOR=DarkRed][B][SIZE=4]කියනවා නම් තව බොහෝ දේ කිව හැකි ය. එහෙත්, කාලය ප්‍රමානවත් නැති නිසා නවතින්නට සිද්ධ වෙනවා ය............!! [/SIZE][/B][/COLOR] [COLOR=DarkRed][B][SIZE=4] කියන්නට ඕනෑ දේ මීට පෙර [/SIZE][/B][/COLOR][COLOR=DarkRed][B][SIZE=4][COLOR=DarkRed][B][SIZE=4]ද[/SIZE][/B][/COLOR] කට කැඩෙනකල් කිව්වා ය. හැදෙන එකා හැදුනේ ය. නැති එකා තවමත් ආවඩනවා ය. ඒ උගේ අයිතිය ය. පවට පින දෙන්නට බැරි ය.......!![/SIZE][/B][/COLOR][COLOR=DarkRed][B][SIZE=4]:dull:[/SIZE][/B][/COLOR][COLOR=DarkRed][B][SIZE=4]:dull:[/SIZE][/B][/COLOR] [SIZE=5] [COLOR=DarkRed][B][I]~ඒ වගත් මෙසේ ය~[/I] [/B][/COLOR][/SIZE][RIGHT][I][SIZE=5][COLOR=Magenta][B]මම බොලාගේ[/B][/COLOR][/SIZE][COLOR=Magenta] [SIZE=5][B]ආදරණීය[/B][/SIZE] [SIZE=5][B]මැඩියා.[/B][/SIZE][/COLOR][/I][I][COLOR=Magenta][SIZE=5][B][SIZE=7][COLOR=DeepSkyBlue]:cool:[/COLOR][/SIZE][/B][/SIZE][/COLOR][/I] [I][COLOR=Magenta][SIZE=5][B] [SIZE=7][COLOR=DeepSkyBlue]M a d d i e [/COLOR][/SIZE][/B][/SIZE][/COLOR][/I][LEFT][B][SIZE=4][COLOR=Magenta]වැඩිදුර දැනුම සඳහා කියවන්න :- [/COLOR][/SIZE][I][SIZE=5][URL="https://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=9&cad=rja&uact=8&ved=0ahUKEwjZ3ZKN1-bPAhUMro8KHesHAXIQFghYMAg&url=http%3A%2F%2Fwww.elakiri.lk%2Fforum%2Fshowthread.php%3Ft%3D1722408&usg=AFQjCNGEPNuF4Zw9VRHw7vD0zAnahUe5xA"]සීපා ගිවිසුම රටට වැදගත් වන්නේ ඇයි? - මැඩියා :D [/URL][/SIZE][/I][/B] [/LEFT] [/RIGHT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom