Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
..::[කළු මරණය හෙවත් මහාමාරිය (Black Death Plague)]::..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]..::[කළු මරණය හෙවත් මහාමාරිය (Black Death Plague)]::..[/PLAIN]

කළුමරණය (Black Death) යන නමින් හැදින්වුණ මහාමාරිය (Plague) රෝගය ඉතිහාසයේ මිනිස් වර්ගයා ගොදුරු කරගත් විශාලම ව්‍යසන වලින් එකකි. 1346–1353 අතර කාලයේදී, යුරෝපයේ සහ ආසියාවේ මිලියන 75-200 අතර ජන සංඛ්‍යාවක් මේ හේතුවෙන් මියගිය බවට වාර්තා වෙයි.එය මුළු යුරෝපා ජනගහනයෙන් 60% පමණ බව සදහන් වේ.(දෙවැනි ලෝක යුද්දෙදි මිය ගිහින් තියෙන්නේ මිලියන 50- 80යි )

මෙම වසංගත රෝගය මුලින්ම හටගෙන තියෙන්නේ චීනයේ ඊට ඉන්පසු ඉන්දියාවටත් සේද මාර්ගය ඔස්සේ ගමන් ගත් නැව් මාර්ගයෙන් යුරෝපයට පැතිරීමට හේතුව වුයේ ආසියාවේ සිට එහි ගිය ඉතාලි ජාතික නැවියන් විසින් යැයි සදහන් වේ.

මේ රෝගය වියාප්ත වන්නේ මීයන් මගිනි, මහාමාරිය රෝගයෙන් පෙළෙන මීයන් මිනිසුන්ව සපා කෑමෙන්ද සිරුරේ වසන මැක්කන් මිනිසුන්ට දෂ්ට කළ විට මැක්කන් තුළ වූ රෝග බීජ මිනිස් සිරුරට ඇතුළු වීමෙන්ද මිනිසා රෝගී කරයි.

මෙය කළු මරණය ලෙස හැදින්වුයේ රෝගීන්ගේ සිරුර පුරා කළු පැහැති පුල්ලි මතු වීමත් එයින් මිය ගිය අයගේ සිරුරු බෙහෙවින් කළු පැහැ ගැනීමත් නිසාය. එම කාලයේ විසූ කිසිම වෛද්‍යවරයෙකු වෙත රෝගය පිළිබද අවබෝධයක් හෝ ඊට ප්‍රතිකාර පිළිබද දැනුමක් නොවීය. මෙය බැක්ටිරියා ආසාදනයක් උවත් එකල ප්‍රතිජීවක(Antibiotics) නිපදවා නොමැති වීමත් නිසා ඉතා ඉක්මණින් මේ රෝගය පැතිරීමට හේතු වී ඇත.

මුල් අවස්ථාවේදී ඉස්මතු වූ රෝග ලක්ෂණ නම් අඩු නොවන උණ සහ ලේ වමනය කිරීමයි. මීට ගොදුරු වූ කෙනෙක්ට දින තුනකින් සිය දිවිය අහිමි විය. ග්‍රන්ථි මහාමාරිය, වසංගතයේ ඉතිරි කාලය තුළ පැවතිණ. මේ අවස්ථාවෙහිදීත් අඩු නොවන උණ රෝග ලක්ෂණයක් වූ අතර, බාහිර අංගයන්හි, විශේෂයෙන් කිහිල්ලේ සහ ඉකිලිවල සාරේ සහිත ගෙඩි සහ ලොකු බිබිලි හටගැනිණ. මින් පෙළුණු යමෙක් දින පහකින් මිය ගියේය.” දිනෙන් දින වර්ධනය වූ මෙම වසංගතය හමුවේ එකල වෛද්‍යවරු අසරණ වූහ.

එකල සිටි වෛද්‍යවරුන් පැළද සිටි bird mask එක කුරුළු හොට වගේ mask එක දාල තියෙන්නේ මේක සුළගින් බෝ වෙනවා කියල හිතල

ඊට අමතරව ආගමික බලපෑම් හේතුකොටගෙන පොදු ජනතාවගේ ආකල්පය වූයේ මේ රෝගය දෙවිගෙන් ලත් දඬුවමක් ලෙසය ඒ නිසා මෙම ව්‍යසනය පාලනය කිරීමට ඔවුන් මැලි කමක් දැක්වුහ. මහාමාරිය බෝ වූ ආකාරය පිළිබඳ නිවැරදි වැටහීමක් නොතිබුණු නිසා එකල ඉතාලි වැසියන් වසංගතය පැතිරවීම බළලුන් හා බල්ලන් මගින් සිදු කරන බව සිතා මේ සතුන්ව මරා දැමීම නිසා මීයන් තව තවත් පැතිර යන්නට විය.

Black Death එංගලන්තයට ඇතුල්වූ Weymouth වාරයේ ඇති සමරු පලකයක්

ප්‍රංශ ජාතික ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ විශේෂඥයෙකු වූ අලෙක්සෝන්ද්ර යර්සැන් මහාමාරි උවදුරට හේතුකාරක වූ බැක්ටීරියාව සොයාගත්තේ 1894දී පමණය. ඔහුව සිහි කිරීම සඳහා එයට නම් තැබුවේ යර්සැනියා පෙස්ටිස් යනුවෙනි.

Yersinia pestis (200x magnification)

මීට වසර හතරකට පසුව, පෝල්-ලුවී සීමොන් නමැති තවත් ප්‍රංශ ජාතිකයෙකු රෝගය පැතිරවීමට (මීයන් වැනි ලෑටිගාන සතුන් පිට වෙසෙන) මැක්කන්ද හවුල් වන ආකාරය සොයාගත්තේය. සුදුසු එන්නතක් වැඩි දියුණු වූ අතර, සීමිත ආකාරයකින් වූ නමුත් යම්කිසි සාර්ථකත්වයක් ඉන් අත් විය.

Ellwangen, Germany වල ඇති සමුහ මිනීවළවල්

මෙය දෙවැනි ලෝක යුද්දයේදී ජපනුන් විසින් චීනයට ජීව ආයුධයක් ලෙස දමා

ඇති බවත් සදහන් වේ.

2010 තිරගත උන Black Death කියන ෆිල්ම් එකේ එංගලන්තයේ උන සිදුවීම් පෙළක් කතාවේ තියෙන්නේ කැමති කට්ටිය බලන්න

Sources :history.com/topics/black-death,britannica.com/event/Black-Death,.eyewitnesstohistory.com/plague,wol.jw.org/si/wol/d/r125

@Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න

[QUOTE="Executer, post: 22286450, member: 457531"] [b][PLAIN]..::[කළු මරණය හෙවත් මහාමාරිය (Black Death Plague)]::..[/PLAIN][/b] [B][SIZE="4"][COLOR="Blue"][CENTER][img]https://i.imgur.com/V61mNMp.jpg[/img] කළුමරණය (Black Death) යන නමින් හැදින්වුණ මහාමාරිය (Plague) රෝගය ඉතිහාසයේ මිනිස් වර්ගයා ගොදුරු කරගත් විශාලම ව්‍යසන වලින් එකකි. 1346–1353 අතර කාලයේදී, යුරෝපයේ සහ ආසියාවේ මිලියන 75-200 අතර ජන සංඛ්‍යාවක් මේ හේතුවෙන් මියගිය බවට වාර්තා වෙයි.එය මුළු යුරෝපා ජනගහනයෙන් 60% පමණ බව සදහන් වේ.(දෙවැනි ලෝක යුද්දෙදි මිය ගිහින් තියෙන්නේ මිලියන 50- 80යි ):shocked: [img]https://i.imgur.com/ZK5CyZU.jpg[/img] මෙම වසංගත රෝගය මුලින්ම හටගෙන තියෙන්නේ චීනයේ ඊට ඉන්පසු ඉන්දියාවටත් සේද මාර්ගය ඔස්සේ ගමන් ගත් නැව් මාර්ගයෙන් යුරෝපයට පැතිරීමට හේතුව වුයේ ආසියාවේ සිට එහි ගිය ඉතාලි ජාතික නැවියන් විසින් යැයි සදහන් වේ. [img]https://i.imgur.com/fvLbLuQ.jpg[/img] මේ රෝගය වියාප්ත වන්නේ මීයන් මගිනි, මහාමාරිය රෝගයෙන් පෙළෙන මීයන් මිනිසුන්ව සපා කෑමෙන්ද සිරුරේ වසන මැක්කන් මිනිසුන්ට දෂ්ට කළ විට මැක්කන් තුළ වූ රෝග බීජ මිනිස් සිරුරට ඇතුළු වීමෙන්ද මිනිසා රෝගී කරයි. :sorry::sorry: [img]https://i.imgur.com/ooCaeGZ.jpg[/img] මෙය කළු මරණය ලෙස හැදින්වුයේ රෝගීන්ගේ සිරුර පුරා කළු පැහැති පුල්ලි මතු වීමත් එයින් මිය ගිය අයගේ සිරුරු බෙහෙවින් කළු පැහැ ගැනීමත් නිසාය. එම කාලයේ විසූ කිසිම වෛද්‍යවරයෙකු වෙත රෝගය පිළිබද අවබෝධයක් හෝ ඊට ප්‍රතිකාර පිළිබද දැනුමක් නොවීය. මෙය බැක්ටිරියා ආසාදනයක් උවත් එකල ප්‍රතිජීවක(Antibiotics) නිපදවා නොමැති වීමත් නිසා ඉතා ඉක්මණින් මේ රෝගය පැතිරීමට හේතු වී ඇත. මුල් අවස්ථාවේදී ඉස්මතු වූ රෝග ලක්ෂණ නම් අඩු නොවන උණ සහ ලේ වමනය කිරීමයි. මීට ගොදුරු වූ කෙනෙක්ට දින තුනකින් සිය දිවිය අහිමි විය. ග්‍රන්ථි මහාමාරිය, වසංගතයේ ඉතිරි කාලය තුළ පැවතිණ. මේ අවස්ථාවෙහිදීත් අඩු නොවන උණ රෝග ලක්ෂණයක් වූ අතර, බාහිර අංගයන්හි, විශේෂයෙන් කිහිල්ලේ සහ ඉකිලිවල සාරේ සහිත ගෙඩි සහ ලොකු බිබිලි හටගැනිණ. මින් පෙළුණු යමෙක් දින පහකින් මිය ගියේය.” දිනෙන් දින වර්ධනය වූ මෙම වසංගතය හමුවේ එකල වෛද්‍යවරු අසරණ වූහ. [img]https://i.imgur.com/8ssObmI.png[/img] [SIZE="3"][COLOR="Purple"]එකල සිටි වෛද්‍යවරුන් පැළද සිටි bird mask එක කුරුළු හොට වගේ mask එක දාල තියෙන්නේ මේක සුළගින් බෝ වෙනවා කියල හිතල[/COLOR][/SIZE] ඊට අමතරව ආගමික බලපෑම් හේතුකොටගෙන පොදු ජනතාවගේ ආකල්පය වූයේ මේ රෝගය දෙවිගෙන් ලත් දඬුවමක් ලෙසය ඒ නිසා මෙම ව්‍යසනය පාලනය කිරීමට ඔවුන් මැලි කමක් දැක්වුහ. මහාමාරිය බෝ වූ ආකාරය පිළිබඳ නිවැරදි වැටහීමක් නොතිබුණු නිසා එකල ඉතාලි වැසියන් වසංගතය පැතිරවීම බළලුන් හා බල්ලන් මගින් සිදු කරන බව සිතා මේ සතුන්ව මරා දැමීම නිසා මීයන් තව තවත් පැතිර යන්නට විය. [img]https://i.imgur.com/av2r1qD.jpg[/img] [img]https://i.imgur.com/97H0enw.jpg[/img] [img]https://i.imgur.com/PYT3t6n.jpg[/img] [SIZE="3"][COLOR="Purple"]Black Death එංගලන්තයට ඇතුල්වූ Weymouth වාරයේ ඇති සමරු පලකයක් [/COLOR][/SIZE] ප්‍රංශ ජාතික ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ විශේෂඥයෙකු වූ අලෙක්සෝන්ද්ර යර්සැන් මහාමාරි උවදුරට හේතුකාරක වූ බැක්ටීරියාව සොයාගත්තේ 1894දී පමණය. ඔහුව සිහි කිරීම සඳහා එයට නම් තැබුවේ යර්සැනියා පෙස්ටිස් යනුවෙනි. [img]https://i.imgur.com/lhyBFS6.jpg[/img] [SIZE="3"][COLOR="purple"]Yersinia pestis (200x magnification)[/COLOR][/SIZE] මීට වසර හතරකට පසුව, පෝල්-ලුවී සීමොන් නමැති තවත් ප්‍රංශ ජාතිකයෙකු රෝගය පැතිරවීමට (මීයන් වැනි ලෑටිගාන සතුන් පිට වෙසෙන) මැක්කන්ද හවුල් වන ආකාරය සොයාගත්තේය. සුදුසු එන්නතක් වැඩි දියුණු වූ අතර, සීමිත ආකාරයකින් වූ නමුත් යම්කිසි සාර්ථකත්වයක් ඉන් අත් විය.:yes: [img]https://i.imgur.com/BSnLkvO.jpg[/img] [SIZE="3"][COLOR="purple"]Ellwangen, Germany වල ඇති සමුහ මිනීවළවල් :sorry::sorry: [/COLOR][/SIZE] මෙය දෙවැනි ලෝක යුද්දයේදී ජපනුන් විසින් චීනයට ජීව ආයුධයක් ලෙස දමා ඇති බවත් සදහන් වේ. :baffled::baffled: [img]https://i.imgur.com/H1N0uNN.jpg[/img] 2010 තිරගත උන Black Death කියන ෆිල්ම් එකේ එංගලන්තයේ උන සිදුවීම් පෙළක් කතාවේ තියෙන්නේ කැමති කට්ටිය බලන්න :cool: :yes::yes: [/CENTER][/COLOR][/SIZE][/B] [CENTER]Sources :history.com/topics/black-death,britannica.com/event/Black-Death,.eyewitnesstohistory.com/plague,wol.jw.org/si/wol/d/r125 [IMG]http://4.bp.blogspot.com/-y7-Y9pSYJjY/UQ93Eh-5wJI/AAAAAAAAM_g/uiYi1jGV7CE/s1600/jUcs6.gif[/IMG] [B][SIZE="3"][IMG]http://www.elakiri.com/forum/customavatars/avatar457531_31.gif[/IMG]@Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න [URL="http://www.elakiri.com/forum/tags.php?tag=executer"][IMG]https://1.bp.blogspot.com/-O_FZT_IBhTA/UzpTlXflZxI/AAAAAAAABSk/HKtVZiYSUmM/s1600/hattaly.gif[/IMG][/URL] [/SIZE][/B][IMG]http://4.bp.blogspot.com/-y7-Y9pSYJjY/UQ93Eh-5wJI/AAAAAAAAM_g/uiYi1jGV7CE/s1600/jUcs6.gif[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom