කළු මහත්තයා is back.......
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,105 113 Kotte Nov 21, 2024 #2 ඕකුන් මැටි ගෙවල් වල ඉදන් සල්ලි එකතු කරල මෙහෙ එන්නෙ YT වීඩියෝස් කරල හම්බ කරන්න. හෙනම අනාතයො Reactions: fdk and rumesh.fbi
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,523 36,488 113 මැදමහනුවර Nov 21, 2024 #3 අර තම්බියා මේක දැක්කොත් මොනා හිතෙයිද
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,105 113 Kotte Nov 21, 2024 #4 සුද්දො ලංකාවටත් ඇවිත් ෆ්රී පුඩ් ඡැලේන්ජ් කියල සල්ලි නෑ කන්න දෙන්න පුලුවන්ද අහනව කඩවල් වලින්. උන්ට කඩකාරයො දෙනව නිකන් සුදුහමට තියන ගරුත්වය නිසා. ඕක බලල මුනුත් ගිහින් නිකන් ඉල්ලනව. වතුර ටිකක් නොදී එලවගන්නව. කලු හම තියෙන උන් ඉන්න ඕන උන්ගෙ තරම දැනගෙන Reactions: vito and CohenLenstra
සුද්දො ලංකාවටත් ඇවිත් ෆ්රී පුඩ් ඡැලේන්ජ් කියල සල්ලි නෑ කන්න දෙන්න පුලුවන්ද අහනව කඩවල් වලින්. උන්ට කඩකාරයො දෙනව නිකන් සුදුහමට තියන ගරුත්වය නිසා. ඕක බලල මුනුත් ගිහින් නිකන් ඉල්ලනව. වතුර ටිකක් නොදී එලවගන්නව. කලු හම තියෙන උන් ඉන්න ඕන උන්ගෙ තරම දැනගෙන