Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කළු වලාවක රිදී රේඛාවක් දුටිමි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කළු වලාවක රිදී රේඛාවක් දුටිමි

අද හිමිදිරියේ නැගිට ගේට්ටුව අසලට යන විට ප්රමාණයන් දෙකට කපා සකස් කරන ලද උණ පතුරු මිටි දෙකක් කවුරුන් විසින් හෝ වත්ත ඇතුලට දමා තිබිණි. මට ඇතිවූයේ විමතියකි..

නිවස ඉදිරිපිට ඇති හිතවතුන්ගේ නිවසට ගිය මම ඒ බව පැවසුවෙමි..ඔහු පැවසුවේ ඔහුගේ වත්ත තුළට ද එසේම උණ පතුරු මිටි දෙකක් දමා ඇති බවයි.

පසුව බැලූ විට අපේ නිවස ආසන්නයේ ඇති නිවාස හතළිහකට පමණ එසේ මනාව සකස් කරන ලද උණ පතුරු මිටි දමා ගොස් තිබිණි.

එපමණක් නොව එම මාවතේ ඇති නිවාස සිය ගණනකට ද එසේ උණ පතුරු මිටි දමා ඇත.

පසුව බලන විට තරුණයන් කණ්ඩායමක් එකතු වී මෙසේ උණ පතුරු සකස් කර නිවාස වලට බෙදා දී ඇත්තේ වෙසක් පොහොයට කුඩු සැකසීම සඳහාය.

සිතා බලන්න මේ කටයුත්තට එම තරුණයන් කෙතරම් මහන්සි වෙන්න ඇත් දැයි කියා.?

නිදා සිටි මිනිසුන් තර්ජනයක් එල්ල වන විට නැගී සිටී.

සමහර විට මේ සිදුවන්නේ ද එය විය හැකියි.

බෞද්ධාගම මේ රටේ ප්රධාන ආගම බව අතිගරු කාදිනල්තුමා පවසද්දී මංගල සමරවීර වැනි ඇමතිවරු දරන්නේ වෙනස් මතයකි.

රාජ්ය අනුග්රහය නොලැබෙන්නේ නම් ජනතාව අනුග්රහය ලබා දෙනු ඇත.

සමහර විට මේ සිදුවන්නේ එයයි.

වෙනදා සංගීත සංදර්ශන වලට දුවයන තරුණයන් එක් වී කැපවී මෙසේ උණ පතුරු සොයා යමින් ඒවා කපමින් සකස් කරමින් කිසිවෙකුටත් නොදන්වා තමන් තමන් කවුදැයි නො හගවමින් නිවාස සොයා යමින් ඒවා බෙදා දෙන්නේ ඒ හැඟීම නිසාය.

සමහර ඇමැතිවරු දකින්න ආකාරයට කළු වලාකුළු වල රිදී රේඛා වන්නේ ඇමරිකාවේ ණයට ලැබෙන ඩොලර් නොවේ.

බෞද්ධ සහ කතෝලිකයන් අතර ඇතිවී තිබෙන දැඩි එකමුතුවයි.

තරුණ පරම්පරාව තුළ බෞද්ධාගමට ඇතිවී ඇති දැඩි බැඳීමයි.

උපුටා ගැනිම :- Lal de Alwis

[QUOTE="sniper21, post: 24471664, member: 513663"] [b]කළු වලාවක රිදී රේඛාවක් දුටිමි[/b] [IMG]https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/60179933_691785434614593_3427018078368563200_n.jpg?_nc_cat=1&_nc_ht=scontent.fcmb3-1.fna&oh=5fc54b8c1d48aed1f3341353fce69480&oe=5D558AEB[/IMG] [SIZE="3"] අද හිමිදිරියේ නැගිට ගේට්ටුව අසලට යන විට ප්රමාණයන් දෙකට කපා සකස් කරන ලද උණ පතුරු මිටි දෙකක් කවුරුන් විසින් හෝ වත්ත ඇතුලට දමා තිබිණි. මට ඇතිවූයේ විමතියකි.. නිවස ඉදිරිපිට ඇති හිතවතුන්ගේ නිවසට ගිය මම ඒ බව පැවසුවෙමි..ඔහු පැවසුවේ ඔහුගේ වත්ත තුළට ද එසේම උණ පතුරු මිටි දෙකක් දමා ඇති බවයි. පසුව බැලූ විට අපේ නිවස ආසන්නයේ ඇති නිවාස හතළිහකට පමණ එසේ මනාව සකස් කරන ලද උණ පතුරු මිටි දමා ගොස් තිබිණි. එපමණක් නොව එම මාවතේ ඇති නිවාස සිය ගණනකට ද එසේ උණ පතුරු මිටි දමා ඇත. පසුව බලන විට තරුණයන් කණ්ඩායමක් එකතු වී මෙසේ උණ පතුරු සකස් කර නිවාස වලට බෙදා දී ඇත්තේ වෙසක් පොහොයට කුඩු සැකසීම සඳහාය. සිතා බලන්න මේ කටයුත්තට එම තරුණයන් කෙතරම් මහන්සි වෙන්න ඇත් දැයි කියා.? නිදා සිටි මිනිසුන් තර්ජනයක් එල්ල වන විට නැගී සිටී. සමහර විට මේ සිදුවන්නේ ද එය විය හැකියි. බෞද්ධාගම මේ රටේ ප්රධාන ආගම බව අතිගරු කාදිනල්තුමා පවසද්දී මංගල සමරවීර වැනි ඇමතිවරු දරන්නේ වෙනස් මතයකි. රාජ්ය අනුග්රහය නොලැබෙන්නේ නම් ජනතාව අනුග්රහය ලබා දෙනු ඇත. සමහර විට මේ සිදුවන්නේ එයයි. වෙනදා සංගීත සංදර්ශන වලට දුවයන තරුණයන් එක් වී කැපවී මෙසේ උණ පතුරු සොයා යමින් ඒවා කපමින් සකස් කරමින් කිසිවෙකුටත් නොදන්වා තමන් තමන් කවුදැයි නො හගවමින් නිවාස සොයා යමින් ඒවා බෙදා දෙන්නේ ඒ හැඟීම නිසාය. සමහර ඇමැතිවරු දකින්න ආකාරයට කළු වලාකුළු වල රිදී රේඛා වන්නේ ඇමරිකාවේ ණයට ලැබෙන ඩොලර් නොවේ. බෞද්ධ සහ කතෝලිකයන් අතර ඇතිවී තිබෙන දැඩි එකමුතුවයි. තරුණ පරම්පරාව තුළ බෞද්ධාගමට ඇතිවී ඇති දැඩි බැඳීමයි.[/SIZE] උපුටා ගැනිම :- Lal de Alwis [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom