Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කළු_විරෝධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහින්ද එපා: කළු විරෝධය රටපුරා

"ඒ ලබපු ජනතා ජයග්‍රහණය පාවා දෙන්න එපා කියල මුළු රටේම අපි විරෝධතා පවත්වන්න අපි සැලසුම් කරලා තියෙනවා"

පසුගිය ජනවාරි 08 වැනි දින ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පරාජය කළේ ඔහුට 'යළිත් වරක් පණ දෙන්නට නොවන' බව ජනපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේනට සහාය දුන් සිවිල් සංවිධාන පවසති.

වීදියේ විරෝධය ඇතුළු සිවිල් සංවිධාන ගණනාවක් එක්ව කොළඹ කොටුවේ දුම්රිය ස්ථානය ඉදිරිපසදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කර තිබුණේ ඒ බව අවධාරණය කරමින්.

සිකුරාදා කොළඹින් ආරම්භ වූ කළු විරෝධය නම් එම උද්ඝෝෂණය රටපුරාම දියත් කිරීමට තමන් සූදානම් බවයි, උද්ඝෝෂණයේ සංවිධායකයකු වන විකල්ප වෙබ් අඩවියේ කර්තෘ සම්පත් සමරකෝන් බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

"ඒ ලබපු ජනතා ජයග්‍රහණය පාවා දෙන්න එපා කියල මුළු රටේම අපි, අපිට හැකි පමණින් වීදි විරෝධය විරෝධතා පවත්වන්න අපි සැලසුම් කරලා තියෙනවා," ඔහු පැවසීය.

"විශේෂයෙන් එහිදී අපි අවධාරණය කරන්න උත්සාහ කළේ මේ රටට ආපහු මහින්දලාගේ රාජපක්ෂ සංස්කෘතියක් අවශ්‍ය නැත. අට වෙනිදා මේ රටේ මිනිස්සු ලබාගත්ත නිදහස නැවත, නැවතත් තහවුරු කරපල්ලා කියන පණිවුඩය දෙන්න."

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටත් රටේ අන් සියලු පුරවැසියන් සතු මැතිවරණයකට තරඟ වැදීමේ අයිතිය තිබෙන්නේ නේදැයි සංදේශය කළ විමසීමේදී සම්පත් සමරකෝන් කියා සිටියේ ඕනෑම ශිෂ්ඨ සම්පන්න පුරවැසියකුට ඒ අයිතිය තිබෙන නමුත් මහින්ද රාජපක්ෂ එවැනි ශිෂ්ඨ සම්පන්න පුරවැසියකු යයි තමන් විශ්වාස නොකරන බවයි.

[QUOTE="Anti BBS, post: 18645536, member: 525431"] [SIZE=6][COLOR=Magenta][B]මහින්ද එපා: කළු විරෝධය රටපුරා[/B] [/COLOR][/SIZE] [IMG]http://ichef-1.bbci.co.uk/news/ws/660/amz/worldservice/live/assets/images/2015/07/10/150710171133_black_protest_624x351_bbc_nocredit.jpg[/IMG] "ඒ ලබපු ජනතා ජයග්‍රහණය පාවා දෙන්න එපා කියල මුළු රටේම අපි විරෝධතා පවත්වන්න අපි සැලසුම් කරලා තියෙනවා" [SIZE=4]පසුගිය ජනවාරි 08 වැනි දින ශ්‍රී ලංකාවේ ඡන්දදායකයන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පරාජය කළේ ඔහුට 'යළිත් වරක් පණ දෙන්නට නොවන' බව ජනපතිවරණයේ දී මෛත්‍රීපාල සිරිසේනට සහාය දුන් සිවිල් සංවිධාන පවසති.[/SIZE] [SIZE=4]වීදියේ විරෝධය ඇතුළු සිවිල් සංවිධාන ගණනාවක් එක්ව කොළඹ කොටුවේ දුම්රිය ස්ථානය ඉදිරිපසදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කර තිබුණේ ඒ බව අවධාරණය කරමින්.[/SIZE] [SIZE=4]සිකුරාදා කොළඹින් ආරම්භ වූ කළු විරෝධය නම් එම උද්ඝෝෂණය රටපුරාම දියත් කිරීමට තමන් සූදානම් බවයි, උද්ඝෝෂණයේ සංවිධායකයකු වන විකල්ප වෙබ් අඩවියේ කර්තෘ සම්පත් සමරකෝන් බීබීසී සංදේශය කළ විමසීමකදී කියා සිටියේ. [/SIZE] [SIZE=4]"ඒ ලබපු ජනතා ජයග්‍රහණය පාවා දෙන්න එපා කියල මුළු රටේම අපි, අපිට හැකි පමණින් වීදි විරෝධය විරෝධතා පවත්වන්න අපි සැලසුම් කරලා තියෙනවා," ඔහු පැවසීය.[/SIZE] [SIZE=4]"විශේෂයෙන් එහිදී අපි අවධාරණය කරන්න උත්සාහ කළේ මේ රටට ආපහු මහින්දලාගේ රාජපක්ෂ සංස්කෘතියක් අවශ්‍ය නැත. අට වෙනිදා මේ රටේ මිනිස්සු ලබාගත්ත නිදහස නැවත, නැවතත් තහවුරු කරපල්ලා කියන පණිවුඩය දෙන්න."[/SIZE] [SIZE=4]කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ පුරවැසියකු වන මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටත් රටේ අන් සියලු පුරවැසියන් සතු මැතිවරණයකට තරඟ වැදීමේ අයිතිය තිබෙන්නේ නේදැයි සංදේශය කළ විමසීමේදී සම්පත් සමරකෝන් කියා සිටියේ ඕනෑම ශිෂ්ඨ සම්පන්න පුරවැසියකුට ඒ අයිතිය තිබෙන නමුත් මහින්ද රාජපක්ෂ එවැනි ශිෂ්ඨ සම්පන්න පුරවැසියකු යයි තමන් විශ්වාස නොකරන බවයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom