Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
කෆීර් ගේ සල්ලි අපිට තමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොදු බල සේනාවේ ගලගොඩ අත්තේ ඥානසාර ශාසනයට නුසුදුසු බේබදු අයිආර්සී කාරයෙක්: මෙන්න ඇත්ත: හැකිනම් නැතැයි කියනු---------

ගෝඨාභය රාජපක්ෂගේ අණ පරිදි ක්‍රියා කරමින් සිංහල බෞද්ධයා වෙනුවෙන් දිවි පිදීමට පෙනී සිටින බව පෙන්වන බොදු බල සේනාවේ නායක ගලගොඩඅත්තේ ඥානසාර චීවරධාරියා සම්බුද්ධ ශාසනයට කිසිසේත්ම නොගැලපෙන අමුම අමු බේබදු අයිආර්සී කාරයෙක් බව සාක්ෂි සහිතව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා ලැබී තිබේ.

ගලගොඩ අත්තේ ඥානසාර චීවරධාරියා වර්ෂ 2000 අප්‍රේල් මස 14 දා එනම් සිංහල අවුරුදු දා පාන්දර 2 ට අධික ලෙස බීමත්ව අංක 6 ශ්‍රී 5444 දරණ මෝටර් රථය බලපත්‍ර නොමැතිව පදවමින් ග්‍රෑන්ඩ්පාස් හිදී තී‍්‍රවීල් රථයක් හප්පා එහි රියැදුරු වූ රවින්ද්‍ර කුමාර් නමැත්තාට බරපතල තුවාල සිදුකර පලා ගොස් ඇත. (හිට් ඇන්ඩ් රන්) පසුව පොලිසිය පසුපස පන්නා ගොස් ඥානසාර අල්ලාගෙන ඇති අතර ඔහු ඒ අවස්ථාවේ කෙලින් කටින් සිටීමට නොහැකි තරමට බීමත්ව සිට තිබේ. පොලිසියට රැගෙන විත් සිදුකළ ස්වසන පරීකෂණයේදී කහපාට කොටස කොළපාට වී රතු ඉරද පන්නා ගොස් ඇත. ඉන් ඇඟවෙන්නේ මොහු අධික ලෙස බීමත්ව සිට ඇති බවයි.

පසුව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් රාජගිරියේ අංක 615 හි පදිංචි ගලගොඩඅත්තේ ඥානසාරට එරෙහිව නඩු අංක 6315/2000 යටතේ කොළඹ 12 රථවාහන වැරදි සම්බන්ධ අධිකරණයේ චෝදනා 9 ක් යටතේ නඩු පවරා තිබේ. බලපත්‍රයක් නොමැතිව බීමත්ව රිය පදවා තුවාල සිදුකොට පැන යෑමට අමතරව රාජකාරියට බාධා කිරීමද ඊට ඇතුලත්ව ඇත.

2000 සැප්තැම්බර් මස 20 දා අධිකරණයේදී සියළු චෝදනා වලට වරද පිළිගත් ගලගොඩඅත්තේ ඥානසාරට අධිකරණය විසින් රුපියල් දස දහසක දඩයක් නියම කර ඇත.

හැකි නම් මේ කරුණු බොරු යයි කියන ලෙස අප ගලගොඩඅත්තේ ඥානසාර නම් චීවරධාරී මදාවියාට සහ බොදු බල සේනා සංවිධානයට අභියෝග කරමු.

ඊයේ නීත්‍යාණුකූල වෙළඳ ව්‍යාපාරයකට බොදු බල සේනා ත්රස්තවාදීන් පහරදුන්නේ මෙවැනි බේබදු අයිආර්සී කාරයෙකුගේ පෙළැඹවීම මතය.

මේ හෙළිදරව්ව අනුව ප්‍රශ්න කිහිපයක් පැන නගී

• මෙසේ බරපතල ලෙස බුද්ධ ශාසනයේ විනය උල්ලංඝනය කළ පුද්ගලයෙකුට සංඝ නායක හිමිවරුන් විසින් දුන් ද~ුවම කුමක්ද?

• 'රාජකීය පණ්ඩිත' ලෙස නම්බු නාම දුන්නේ බීමත්ව රිය පදවා මිනිසෙකු හප්පා නොනවත්වා ගොස් පොලිසියෙන් අල්ලාගෙන නඩු දමා දඩ ගැසුම් කෑ පුද්ගලයෙකු නිසා අනෙකුත් හිමිවරුන්ට වඩා වැඩ කාරයෙක් ලෙස මහනායක හිමිවරුන් පවා පිළිගන්නා නිසාද?

• මෙවැනි බේබදු මදාවියන්ට සිවුරක් හැඳි පමණින් ලැඛෙන සමාජ වටිනාකමක් තිබේද?

• ජනතාවගේ දානයෙන් බීගෙන කෙතරම් නැටුම් නැටුවද මහනායක හිමිවරුන් ද~ුවම් නොකිරීම නිසා අද ඔහු ඊටත් එහා ගොස් බුදුන් ගේ ධර්මයේ නාමයෙන් ම්ලේච්ඡ වියරු කතා දෙසීමෙන් නොනැවතී සාමකාමී සමාජයට ත්‍රස්ත ප්‍රහාර එල්ල කරනවා නොවේද?

• තව දුරටත් නිහ~ව සිට මේ සියල්ල අනුමත කරමින් උතුම් වූ බුද්ධ ධර්මය මේ ශ්‍රී ලංකාවෙන් තුරන් වන තුරු ඇහැ කන පියාගෙන ඉන්නවාද?

• මේ බේබදු මදාවියා ශාසනයෙන් එළවා දමා උතුම් වූ සංඝ ශාසනය බේරා ගන්නවාද?

සාමාන්‍ය පුද්ගලයෙකුට නම් අධිකරණය දුන් ද~ුවම සෑහෙන නමුත් මොහු චීවරධාරියෙකු වන බැවින් ඔහුට විරුද්ධව සංඝයා වහන්සේලාගේ විනය අනුව ද~ුවමක් ලැබිය යුතුය. මේ වන තුරු මහා නායක හිමිවරුන් අධිකරණ සංඝනායක හිමිවරුන් මේ ගැන නොදැන සිටියා නම් අදින් පසු මොහු සම්බන්ධයෙන් ගන්නා වූ විනය ක්‍රියාමාර්ගය කුමක්දැයි අප බලා සිටිමු.

[QUOTE="එලකිරි auditor, post: 14730510, member: 421829"] [SIZE=3][COLOR=Red]බොදු බල සේනාවේ ගලගොඩ අත්තේ ඥානසාර ශාසනයට නුසුදුසු බේබදු අයිආර්සී කාරයෙක්: මෙන්න ඇත්ත: හැකිනම් නැතැයි කියනු--------- [/COLOR] ගෝඨාභය රාජපක්ෂගේ අණ පරිදි ක්‍රියා කරමින් සිංහල බෞද්ධයා වෙනුවෙන් දිවි පිදීමට පෙනී සිටින බව පෙන්වන බොදු බල සේනාවේ නායක ගලගොඩඅත්තේ ඥානසාර චීවරධාරියා සම්බුද්ධ ශාසනයට කිසිසේත්ම නොගැලපෙන අමුම අමු බේබදු අයිආර්සී කාරයෙක් බව සාක්ෂි සහිතව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා ලැබී තිබේ. ගලගොඩ අත්තේ ඥානසාර චීවරධාරියා වර්ෂ 2000 අප්‍රේල් මස 14 දා එනම් සිංහල අවුරුදු දා පාන්දර 2 ට අධික ලෙස බීමත්ව අංක 6 ශ්‍රී 5444 දරණ මෝටර් රථය බලපත්‍ර නොමැතිව පදවමින් ග්‍රෑන්ඩ්පාස් හිදී තී‍්‍රවීල් රථයක් හප්පා එහි රියැදුරු වූ රවින්ද්‍ර කුමාර් නමැත්තාට බරපතල තුවාල සිදුකර පලා ගොස් ඇත. (හිට් ඇන්ඩ් රන්) පසුව පොලිසිය පසුපස පන්නා ගොස් ඥානසාර අල්ලාගෙන ඇති අතර ඔහු ඒ අවස්ථාවේ කෙලින් කටින් සිටීමට නොහැකි තරමට බීමත්ව සිට තිබේ. පොලිසියට රැගෙන විත් සිදුකළ ස්වසන පරීකෂණයේදී කහපාට කොටස කොළපාට වී රතු ඉරද පන්නා ගොස් ඇත. ඉන් ඇඟවෙන්නේ මොහු අධික ලෙස බීමත්ව සිට ඇති බවයි. පසුව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් රාජගිරියේ අංක 615 හි පදිංචි ගලගොඩඅත්තේ ඥානසාරට එරෙහිව නඩු අංක 6315/2000 යටතේ කොළඹ 12 රථවාහන වැරදි සම්බන්ධ අධිකරණයේ චෝදනා 9 ක් යටතේ නඩු පවරා තිබේ. බලපත්‍රයක් නොමැතිව බීමත්ව රිය පදවා තුවාල සිදුකොට පැන යෑමට අමතරව රාජකාරියට බාධා කිරීමද ඊට ඇතුලත්ව ඇත. 2000 සැප්තැම්බර් මස 20 දා අධිකරණයේදී සියළු චෝදනා වලට වරද පිළිගත් ගලගොඩඅත්තේ ඥානසාරට අධිකරණය විසින් රුපියල් දස දහසක දඩයක් නියම කර ඇත. හැකි නම් මේ කරුණු බොරු යයි කියන ලෙස අප ගලගොඩඅත්තේ ඥානසාර නම් චීවරධාරී මදාවියාට සහ බොදු බල සේනා සංවිධානයට අභියෝග කරමු. ඊයේ නීත්‍යාණුකූල වෙළඳ ව්‍යාපාරයකට බොදු බල සේනා ත්රස්තවාදීන් පහරදුන්නේ මෙවැනි බේබදු අයිආර්සී කාරයෙකුගේ පෙළැඹවීම මතය. මේ හෙළිදරව්ව අනුව ප්‍රශ්න කිහිපයක් පැන නගී • මෙසේ බරපතල ලෙස බුද්ධ ශාසනයේ විනය උල්ලංඝනය කළ පුද්ගලයෙකුට සංඝ නායක හිමිවරුන් විසින් දුන් ද~ුවම කුමක්ද? • 'රාජකීය පණ්ඩිත' ලෙස නම්බු නාම දුන්නේ බීමත්ව රිය පදවා මිනිසෙකු හප්පා නොනවත්වා ගොස් පොලිසියෙන් අල්ලාගෙන නඩු දමා දඩ ගැසුම් කෑ පුද්ගලයෙකු නිසා අනෙකුත් හිමිවරුන්ට වඩා වැඩ කාරයෙක් ලෙස මහනායක හිමිවරුන් පවා පිළිගන්නා නිසාද? • මෙවැනි බේබදු මදාවියන්ට සිවුරක් හැඳි පමණින් ලැඛෙන සමාජ වටිනාකමක් තිබේද? • ජනතාවගේ දානයෙන් බීගෙන කෙතරම් නැටුම් නැටුවද මහනායක හිමිවරුන් ද~ුවම් නොකිරීම නිසා අද ඔහු ඊටත් එහා ගොස් බුදුන් ගේ ධර්මයේ නාමයෙන් ම්ලේච්ඡ වියරු කතා දෙසීමෙන් නොනැවතී සාමකාමී සමාජයට ත්‍රස්ත ප්‍රහාර එල්ල කරනවා නොවේද? • තව දුරටත් නිහ~ව සිට මේ සියල්ල අනුමත කරමින් උතුම් වූ බුද්ධ ධර්මය මේ ශ්‍රී ලංකාවෙන් තුරන් වන තුරු ඇහැ කන පියාගෙන ඉන්නවාද? • මේ බේබදු මදාවියා ශාසනයෙන් එළවා දමා උතුම් වූ සංඝ ශාසනය බේරා ගන්නවාද? සාමාන්‍ය පුද්ගලයෙකුට නම් අධිකරණය දුන් ද~ුවම සෑහෙන නමුත් මොහු චීවරධාරියෙකු වන බැවින් ඔහුට විරුද්ධව සංඝයා වහන්සේලාගේ විනය අනුව ද~ුවමක් ලැබිය යුතුය. මේ වන තුරු මහා නායක හිමිවරුන් අධිකරණ සංඝනායක හිමිවරුන් මේ ගැන නොදැන සිටියා නම් අදින් පසු මොහු සම්බන්ධයෙන් ගන්නා වූ විනය ක්‍රියාමාර්ගය කුමක්දැයි අප බලා සිටිමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom