Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
8 minutes ago
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්ලාස් වලදි වෙච්ච ආතල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

O/L වලට මාස 3 තියෙද්දී සුදත් සර්ගේ SEMINA 1ක් තිබුනා MAHARAGAMA YOUTH 1Ke අපේ සාධනේ කොල්ලො SET 1කත් ගියා ඔකට

පටන් ගෙන පැයක් විතර යද්දි හිටපු එඋන් නැගිට නැගිට වතුර බොන්න,බොරුවටත් ගියා

අපේ SET 1කත් නැගිටලා ආතල් එකේ වතුර බීලා එද්දී වැඩේ නොන්ඩි SIR ට

අැයි හැම එකාම නැගිට නැගිට යද්දී ,

, අපි එලීයේ ඉද්දී කියනවා අැහුනා Sir කාරයාගේ වැඩ කරන එඋන්ට එලියට ගියපු එකෙක්වත් ආයේ ගන්න එපා කියලා ,වාසනාව කියන්නේ අපි විතරයි එතකොට එලීයේ ඉදලා තියේන්නේ ,සර් ගාව වැඩ කරන එකේක් ඉදලා කිව්වා අැතුලට ගන්න බෑ කියලා ,මාත් එක්ක එලියට ගියපු අපේ එඋන් 5 විතර හිටියා,මු අපිට අපේ BAG කුත් ගෙනත් දුන්නා ,අපි දැන් ඉන්නේ පඩි පෙල ගාව,අපිට දැන් කර කියාගන්න දෙයක් නෑ සර් කාරයත් තදයා,ගෙදර යන්නත් බෑ ,දවසම තියන SEMINA 1ක පටන් ගෙන පැයක් වගේ ,අපිත් SEEN 1ක දැම්මා සල්ලී ඉල්ලලා SEMINA 1කට සල්ලී ගත්තා RS 500 ,එතන වැඩ කරන එකත් කිව්වා මල්ලී කරන්න දෙයක් නෑ බන් කියලා,අපි යන්න හදන කොටම ,මු අැවිත් කථා කරා අපි හිතුවේ සල්ලීවත් දෙයි කියලා ,එත කොටම SIR කාරයා කතා කරා කියහන්කෝ අපි 5 දෙනාත් බල්ලෝ වගේ ගියා පල්හයායින් ,සර් කාරයා අපිට කතා කරලා ඉස්සරහම පේලියේ ඉන්දුවා

විලි ලැඡ්ඡාව අපි පල්හයයින් ඉස්සරහාට එනකොට මුලු Youth 1kema SEMINA එකට ආපු එඋන් බලනවා

අපි ආරඨිත අමුත්තෝ වගේ ඉස්සරහටම ගියා ඉතින්

මොනවා කරන්නද

[QUOTE="ghost99, post: 20683026, member: 555775"] [SIZE="6"][SIZE="7"]O/L වලට මාස 3 තියෙද්දී සුදත් සර්ගේ SEMINA 1ක් තිබුනා MAHARAGAMA YOUTH 1Ke අපේ සාධනේ කොල්ලො SET 1කත් ගියා ඔකට පටන් ගෙන පැයක් විතර යද්දි හිටපු එඋන් නැගිට නැගිට වතුර බොන්න,බොරුවටත් ගියා අපේ SET 1කත් නැගිටලා ආතල් එකේ වතුර බීලා එද්දී වැඩේ නොන්ඩි SIR ට අැයි හැම එකාම නැගිට නැගිට යද්දී , , අපි එලීයේ ඉද්දී කියනවා අැහුනා Sir කාරයාගේ වැඩ කරන එඋන්ට එලියට ගියපු එකෙක්වත් ආයේ ගන්න එපා කියලා ,වාසනාව කියන්නේ අපි විතරයි එතකොට එලීයේ ඉදලා තියේන්නේ ,සර් ගාව වැඩ කරන එකේක් ඉදලා කිව්වා අැතුලට ගන්න බෑ කියලා ,මාත් එක්ක එලියට ගියපු අපේ එඋන් 5 විතර හිටියා,මු අපිට අපේ BAG කුත් ගෙනත් දුන්නා ,අපි දැන් ඉන්නේ පඩි පෙල ගාව,අපිට දැන් කර කියාගන්න දෙයක් නෑ සර් කාරයත් තදයා,ගෙදර යන්නත් බෑ ,දවසම තියන SEMINA 1ක පටන් ගෙන පැයක් වගේ ,අපිත් SEEN 1ක දැම්මා සල්ලී ඉල්ලලා SEMINA 1කට සල්ලී ගත්තා RS 500 ,එතන වැඩ කරන එකත් කිව්වා මල්ලී කරන්න දෙයක් නෑ බන් කියලා,අපි යන්න හදන කොටම ,මු අැවිත් කථා කරා අපි හිතුවේ සල්ලීවත් දෙයි කියලා ,එත කොටම SIR කාරයා කතා කරා කියහන්කෝ අපි 5 දෙනාත් බල්ලෝ වගේ ගියා පල්හයායින් ,සර් කාරයා අපිට කතා කරලා ඉස්සරහම පේලියේ ඉන්දුවා විලි ලැඡ්ඡාව අපි පල්හයයින් ඉස්සරහාට එනකොට මුලු Youth 1kema SEMINA එකට ආපු එඋන් බලනවා අපි ආරඨිත අමුත්තෝ වගේ ඉස්සරහටම ගියා ඉතින් මොනවා කරන්නද[/SIZE][/SIZE]:lol::lol::lol::lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom