Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්ලාස් වලදි වෙච්ච ආතල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Quote:

Originally Posted by srimelaka

මං ඉස්කෝලේ maths කර කර ඉඳල කොමස්ද පන්තියට මාරු උනා.. ඉතින් සර් මව දැම්ම ඉස්සරහම පෝලිමට. ඒ කියන්නේ සර් ගේ මේසේ ගාවම තියන පෝලිම.  ඔන්න දෙවෙනි දවසේ ඉස්කෝලේ යද්දී අරන් ගියා Card Pack එකක්.

ඔන්න දැන් සර් නැති වෙලාවක් බලල මගේ එහා පැත්තේ හිටපු එකාට මැජික් එකක් කළා, කාඩ් pack එකෙන්. දැන් මු ෆුල් හොල්මං. අන්දකොරොස් වෙලා ඉන්නවා. එතකොටම සර් ආව පන්තියට. මං ශේප් එකේ card pack එක්ක දැම්ම අර මේසේ යට පොත් දාන එකට.  සර් දැක්කේ නෑ. දැන් කොල්ල පුල් ආතල් එකේ ඉන්නවා.

සර් එහා පැත්තේ එකාගෙන් මොකක් හරි එකක් ඇහුව. මූ සද්දයක් නෑ.ආයේ ඇහුව. ඒත් මූ උද බලං ඉන්නවා. 3න් වෙනි පාර. මූ සර් ගෙන් අහනවා. " ආ සර් " කියලා. සර් ඇහුව, තමුසේ මොන ලෝකෙද ඕයි ඉන්නේ කියල.

මූ එක පාරටම කිව්වා කියහන්කෝ. "සර් මූ කාඩ් pack එකෙන් මාර මැජික් එකක් කළා " කියල. උගේ ආච්චිට හාල් ගරන්න. ඉතිං කෝමද කියපන්කො කරන්නේ. අලුත් පන්තියට ආව දෙවෙනි දවසෙම.

පස්සේ සර් කිව්වා, ගනින් තොගේ කාර්ඩ් pack එක කියල. මං දැන් සද්ද නෑ. අරුත් බය වෙලා. පස්සේ පන්තියේ ඔක්කොටම කිව්වා, මෙන්න මේ සයන්ස් එකෙන් ආව එකා කාර්ඩ් pack එකක් ගෙනල්ල කියල. දැන් ඉතින් නටපන්කෝ.. දැන් ඉතිං කාඩ් pack එකත් එක්ක පිනා ගාව තමා.

නිකමට හිතපන්කෝ මොකෝ උනේ කියල..

සර් කිව්වා අරූට කරපු මැජික් එක සර්ටත් කරන්න කියල. කොල්ල ගැහි ගැහි කළා මැජික් එක. ඊට පස්සේ පිනා ගාව තමා ඕක පෙන්නන්න වෙන්නේ කියල බුදු සුවර් දැන් මට.

මැජික් එක බලල සර් කිව්වා කියහන්කෝ. උඹ කොමස් ඩේ එකේ මැජික් පෙන්නපන් කියල. පස්සේ කිව්වා ආයේ ගෙන්න එපා කියල. එදා නම් හිතුවේ බඩුම තමා කියල..

maths karana aya Science subject dekak karanawa

[QUOTE="upulpdn, post: 20687935, member: 182056"] Quote: Originally Posted by [B]srimelaka[/B] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=20682559#post20682559"][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/buttons/viewpost.gif[/IMG][/URL] [I][SIZE=5][SIZE=5]මං ඉස්කෝලේ [COLOR=Red][B][U]maths කර කර ඉඳල[/U][/B][/COLOR] කොමස්ද පන්තියට මාරු උනා.. ඉතින් සර් මව දැම්ම ඉස්සරහම පෝලිමට. ඒ කියන්නේ සර් ගේ මේසේ ගාවම තියන පෝලිම. :oo: ඔන්න දෙවෙනි දවසේ ඉස්කෝලේ යද්දී අරන් ගියා Card Pack එකක්. ඔන්න දැන් සර් නැති වෙලාවක් බලල මගේ එහා පැත්තේ හිටපු එකාට මැජික් එකක් කළා, කාඩ් pack එකෙන්. දැන් මු ෆුල් හොල්මං. අන්දකොරොස් වෙලා ඉන්නවා. එතකොටම සර් ආව පන්තියට. මං ශේප් එකේ card pack එක්ක දැම්ම අර මේසේ යට පොත් දාන එකට. :lol: සර් දැක්කේ නෑ. දැන් කොල්ල පුල් ආතල් එකේ ඉන්නවා. :lol: සර් එහා පැත්තේ එකාගෙන් මොකක් හරි එකක් ඇහුව. මූ සද්දයක් නෑ.ආයේ ඇහුව. ඒත් මූ උද බලං ඉන්නවා. 3න් වෙනි පාර. මූ සර් ගෙන් අහනවා. " ආ සර් " කියලා. සර් ඇහුව, තමුසේ මොන ලෝකෙද ඕයි ඉන්නේ කියල. මූ එක පාරටම කිව්වා කියහන්කෝ. "සර් මූ කාඩ් pack එකෙන් මාර මැජික් එකක් කළා " කියල. උගේ ආච්චිට හාල් ගරන්න.:growl: ඉතිං කෝමද කියපන්කො කරන්නේ. අලුත් පන්තියට ආව දෙවෙනි දවසෙම.:dull: පස්සේ සර් කිව්වා, ගනින් තොගේ කාර්ඩ් pack එක කියල. මං දැන් සද්ද නෑ. අරුත් බය වෙලා. පස්සේ පන්තියේ ඔක්කොටම කිව්වා, [COLOR=Red][B][U]මෙන්න මේ සයන්ස් එකෙන් ආව එකා[/U][/B][/COLOR] කාර්ඩ් pack එකක් ගෙනල්ල කියල. දැන් ඉතින් නටපන්කෝ.. දැන් ඉතිං කාඩ් pack එකත් එක්ක පිනා ගාව තමා. නිකමට හිතපන්කෝ මොකෝ උනේ කියල.. :( සර් කිව්වා අරූට කරපු මැජික් එක සර්ටත් කරන්න කියල. කොල්ල ගැහි ගැහි කළා මැජික් එක. ඊට පස්සේ පිනා ගාව තමා ඕක පෙන්නන්න වෙන්නේ කියල බුදු සුවර් දැන් මට. :sorry: මැජික් එක බලල සර් කිව්වා කියහන්කෝ. උඹ කොමස් ඩේ එකේ මැජික් පෙන්නපන් කියල. පස්සේ කිව්වා ආයේ ගෙන්න එපා කියල. එදා නම් හිතුවේ බඩුම තමා කියල.. :nerd: [/SIZE][/SIZE][/I] [FONT=Comic Sans MS][SIZE=4][COLOR=Indigo]maths karana aya Science subject dekak karanawa:dull:[/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom