Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ

අද මම කියන්න යන්නේ වෙනස් විදිහේ කතාවක්. මේහ හුගක් දිගට ලියන්න පුලුවන් ත්‍රෙඩ් එකක් නෙවෙයි කියලා හිතෙනවා, ඒ උනාට යාලුවන්ට ටිකක් වෑදගත් වෙයි

බයික් එකක් ගන්නකොට ඒ වෑඩේ හොදට කල්පනා කරලා හදිස්සියක් නෑතුව හිමීට කරන්නසමහර උන්ට පුදුම හදිස්සියක් තියෙන්නේ..අපේ බජාර් එකේ කියන්නේ ඕකටත් කියන්නේ
ක්ශනික මෝචනේ

කියලා. හිතුනා හිතිච්ච ගමන් උස්සන් ආවා. සතියක් යනකොට චකේ චක් කියලා හිතෙනවා

ඒ වගෙම ගත්තට පස්සේ තමන් ගත්තේ මොකටද තමන්ලග තියෙන්නේ මොකක්ද කියලා දෑනගෙන පදින්නත් ඔනේ

උබලා වෑඩට යන්න ගෙදර වෑඩට නිතරම පාවිච්චි කරනවනම් අනිවාරෙන්ම ඉන්දියන් බයික් එකක් හරි CD125 BENLYහරි GN125හරි ම් ගන්න, GN125 ගන්නකොට චීන ජරාවල්නම් ගන්න එපා

ඉන්දියන් බයික් එකක් ගත්තනම් ඔකෙන් වෑඩ කෑලි දාන්න යන්න එපා. මම දෑක්කා මේ එලකිරි එකේම මෝඩයෙක් දාලා තියෙනවා උබලට FZ ගන්න සල්ලි නෑතුවට ඊරිසියා කරන්න එපා කියලා. යාලුවනේ ඉන්දියන් බයික් හදලා තියෙන්නේ තමන්ගේ මූලික වෑඩේ කරන්න විතරයි. ඔකෙන් සෙල්ලම් දාන්න බෑ. පොඩ්ඩක් හිතන්න ජපන් බෙන්ලියක් බ්‍රෑන්ඩ්නිව් ගන්නවනම් ලක්ශ 8කටත් ගන්න බෑ. ඉන්දියන් 125 එකක් ලක්ශ 1-2ත් අතර ගන්න පුලුවන්,. එහෙනම් මේ දෙකේ අනිවා වෙනසක් අතිනේ.

ඒ වගෙම තමයි උබලා කිලෝමීටර් 30 ටවත් වඩා එකදිගට දුර පදිනවනම් අඩුම ඉන්දියන්නම් 150cc වත් ජපන්නම් 125cc වත් වඩා වෑඩි බයික් එකක් ගන්න, නෑත්නම් එපා වෙනවා

ඕනෑම බයික් එකක් ගද්දි බජාර් එකේ බහුලව තියෙන මොඩල් එකක් ගන්න. මාර්කට් අඩු මොඩල් ගන්න එපා. ඒ වගෙම තමයි චීන බයික් මලාට ගන්න එපා. මමනම් දෑක්කා අපේ යාලුවෙක් චීන එකක් හොදට පාවිච්චි කරල තියෙනවා. ඒත් ඒ කලාතුරකින්. කන්කුන්, කෙන්සායි රනමොටෝ අජිනමොටෝ සීග්‍රා ලොන්සින් මරනමොටෝ වෑලමොටෝ... ඔය ජරාවල් දෑන් පාරක තියා ගරාජ් එකකවත් පේන්න නෑ නේද?

අපේ රටේ සමහර පවුල්වල කුක්කු බබාලා වගේ හෑදිච්ච ලාමක ටින් ටින් ලට මාර අදහස් තියෙන්නේ. උන් හිතන් ඉන්නේ නෙට් එකේ අම්මා තාත්තා ඈරෙන්න සේරම තියෙනවා කියලා. ඉතින් නෙට් එකෙන් බලලා ඊබේ එකේ පාර්ට්ස් එහෙම තියෙනවද බලලා ගිහින් ගන්නවා ලෝක සිතියමේවත් නෑති රටක හදපු ලබ්බක්. ඊට පස්සේ ඔක පදින්නේ ඉන්ටනෙට් එකේ නෙමේනේ? අපේ බුවාලන්තෙනේ. සදා සොත්ති තමයි ඉතින්

අනිත් කාරනේ මාර්කට් එකට අලුතෙන් එකක් ආවහම පෑන්න ගමන් ගන්න එපා, පොඩ්ඩක් හිටපන් ශනික මෝචනේ තියන උන් ඕක අරන් කෙලෝගන්නකන් අව් රුද්දක්වත්. ඔනෙනම් උදාහරනයක් කියන්නම් බලපන්කො ඔය පෑන්න ගමන් පෑන්ඩ, චෙරි කිව් කිව්, වගේ අඩුමිල චීන කාර් ගත්ත උන් එහෙම අව්රුදු 2ක් 3ක් පෑන්ඩා ඔටුවා වෙලා චෙරි ගස්ලබු වෙලා එනකොට කොහොමද කියලා

ස්පීඩ් පදින ඔනේනම් බයික් එක හොනට් එක, සල්ලි නෑත්නම් ජේඩ් එකක් උනත් සිරා. 250 සිලින්ඩර් හතරේ එන්ජින් වලින් ලෙඩ නෑතිම බයික් එක විඩිහට මමනම් දකින්නේ මුන් තමයි, හෑබෑයි මචෝ එදිනෙදා වෑඩට යන්නනම් ගන්න එපා. නඩත්තු කරන්න සෑහෙන වියදමක් දරන්න වෙනවා. හෑබෑයි ඉතින් හොද බඩ්ඩක් අරන් හොදට පාවිචිචි කලානම් කාලෙකට ඈති. ප්‍රශ්නේ අර කිව්වා වගේම නඩත්තු වියදම තමා. ටයර් දෙක දාලා චේන් ස්පොකට් එහෙම දාලා එනකොට ඒගානට පරන සීටී 100 එකක් ගන්න පුලුවන්.මල ගෙදරටද දානේ ගෙදරකටද මගුල් ගෙදරකටද කෙල්ලෙක් බලන්න යන්නද මෙන්න ඉතින් බඩු

මචන්ලා මෙන්න වෑඩ කෑලි දාන උන්ට-- උබලට වෑඩ දාන්න ඔනේනම් ගනිල්ලා සින්ගල් සිලින්ඩර් 250 ජපන් එකක්, අරන් ඔනේ මගුලක් කරපල්ලා . මම එනවද නවත්තන්න. xr, xlr dtracker AX1, DEGREE,baja & etc..ඔන්න බඩු බ්‍රේක්නම් බ්රේක්.. යන්නනම් යන්න... ගේමටද වලියටද ඈඩ් එකටද චේන් කඩන්නද මෙන්න බඩු

හෑබෑයි මචන් මගේ අද්දෑකීම් අනුවනම් RIDE & TTR ටිකක් මෝල කුලප්පු මදි

මටනම් සිරාම සින්ගල් සිලින්ඩර් බඩු දෙක තමයි AX1එකයි degreeඑකයි. මම ටිකක් සයිස් එකෙක් මචන්. ඒ නිසා degreeඑකනම් පදිනකොට වස කෑතයි. ඔය AX1එකේ degreeඑකේ එකම මෝල තියෙන්නේ. මචන්ලා ඩියුරබිලිටිය තෙල් කෙරුවාව මෝල එඩිනෙදා පාවිච්චියට ඈති පහසුව අතින් ගත්තහම AX1එකට ගහන්න වෙන බයික් එකක් "මට අනුව" නම් නෑ මචන්. ආයේ මොනවද ඉතින් වෙඩි තිබ්බා වගේ ඈරියහෑකි. මගේ AX1එකක් තිබ්බා හොනට්ටුවට කලින්. මචන් හොනට් එකට වඩා ඒක මාර ලග පිකප් බන්. සෙල්ලම් බඩුවක් වගේ බරත් නෑ. අති සුපිරි. කියන්න දෙයක් නෑ.

ඉන්දියන් බයික් එකක් ගන්නකොට පුලුවන් තරම් අඩුවෙන් දුවපු සෙකන් හෑන්ඩ් එකක්ම ගන්න බලපල්ලා. කවදාවත් අවෘදු 2කට වඩා එක දිගට පදින්න එපා. විකුනලා ඒ මොඩල් එකේම හරි අඩුවෙන් දුවපු ඊටවඩා අලුත් නොම්බරේකට පලයල්ලා. ඒකෙන් මාර වාසියක් වෙනවා

ජපන් බයික් වල ඒකේ අනිත් පෑත්ත.. උබලට හොද බයික් එකක් හම්බ උනොත් ඈට දෙක වික්කත් බයික් එක විකුනන්න එපා, මේ පල්ලෙහා පොටෝ එක බලපන්. මම ජීවිතේ කරපු ලොකුම ගොන්කම මූව වෙන එකෙක් අතට යන්න දීපු එක, මේ බයික් එක සුපිරියක් නෙමේ අති සුපිරියක්.බයික් 100කට වඩා බෑලුවා අදටත් මට මේවගේ එකක් හොයාගන්න බෑරි උනා.පිලි නොගන්න උන් පිලිගන්න එපා මේකේ 43ක් තෙල් කලා. මම මේ බයික් එක විකුනද්දි ස්ටාට් කරලා පෙන්නුවේ යතුර දාලා කෑරම් ඉත්තට වගේ නියපිටින් ස්ටාටර් බටන් එකට සුලු පාරක් ගහලා ස්ටාර්ට් කරලා.එක දශමෙක අඩුපාඩුවක් තිබ්බේ නෑ, උබලා ගාව හොද ජපනෙක් ඉන්නවනම් මම කරගත්ත අපරාදේ කරගන්න එපා

හොදයිනම් රෙපක්වත් දියල්ලා... ආ තව දෙයක් මගේ රෙප් ගාන දෑන් 1000 සම්පූර්න වෙන්න 9යි අඩු. ඊට පස්සේ මගේ රෙප් පවර් එක දෙගුනයක් වෙනවා. මේ ත්‍රෙඩ් එකේ මට ඒ ගාන සම්පූර්න කරන්න උදව් කරන හෑමෝටම , රෙප් දෙන සේරටම මම මගේ අලුත් රෙප් පවර් එකෙන් රෙප් දෙනවා............

[QUOTE="රත්තරං, post: 12209379, member: 391748"] [b]ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ[/b] [SIZE="5"]අද මම කියන්න යන්නේ වෙනස් විදිහේ කතාවක්. මේහ හුගක් දිගට ලියන්න පුලුවන් ත්‍රෙඩ් එකක් නෙවෙයි කියලා හිතෙනවා, ඒ උනාට යාලුවන්ට ටිකක් වෑදගත් වෙයි [COLOR="Red"][SIZE="6"]බයික් එකක් ගන්නකොට ඒ වෑඩේ හොදට කල්පනා කරලා හදිස්සියක් නෑතුව හිමීට කරන්නසමහර උන්ට පුදුම හදිස්සියක් තියෙන්නේ..අපේ බජාර් එකේ කියන්නේ ඕකටත් කියන්නේ[CENTER] ක්ශනික මෝචනේ[/CENTER] කියලා. හිතුනා හිතිච්ච ගමන් උස්සන් ආවා. සතියක් යනකොට චකේ චක් කියලා හිතෙනවා [/SIZE][/COLOR] ඒ වගෙම ගත්තට පස්සේ තමන් ගත්තේ මොකටද තමන්ලග තියෙන්නේ මොකක්ද කියලා දෑනගෙන පදින්නත් ඔනේ උබලා වෑඩට යන්න ගෙදර වෑඩට නිතරම පාවිච්චි කරනවනම් අනිවාරෙන්ම ඉන්දියන් බයික් එකක් හරි CD125 BENLYහරි GN125හරි ම් ගන්න, GN125 ගන්නකොට චීන ජරාවල්නම් ගන්න එපා ඉන්දියන් බයික් එකක් ගත්තනම් ඔකෙන් වෑඩ කෑලි දාන්න යන්න එපා. මම දෑක්කා මේ එලකිරි එකේම මෝඩයෙක් දාලා තියෙනවා උබලට FZ ගන්න සල්ලි නෑතුවට ඊරිසියා කරන්න එපා කියලා. යාලුවනේ ඉන්දියන් බයික් හදලා තියෙන්නේ තමන්ගේ මූලික වෑඩේ කරන්න විතරයි. ඔකෙන් සෙල්ලම් දාන්න බෑ. පොඩ්ඩක් හිතන්න ජපන් බෙන්ලියක් බ්‍රෑන්ඩ්නිව් ගන්නවනම් ලක්ශ 8කටත් ගන්න බෑ. ඉන්දියන් 125 එකක් ලක්ශ 1-2ත් අතර ගන්න පුලුවන්,. එහෙනම් මේ දෙකේ අනිවා වෙනසක් අතිනේ. ඒ වගෙම තමයි උබලා කිලෝමීටර් 30 ටවත් වඩා එකදිගට දුර පදිනවනම් අඩුම ඉන්දියන්නම් 150cc වත් ජපන්නම් 125cc වත් වඩා වෑඩි බයික් එකක් ගන්න, නෑත්නම් එපා වෙනවා ඕනෑම බයික් එකක් ගද්දි බජාර් එකේ බහුලව තියෙන මොඩල් එකක් ගන්න. මාර්කට් අඩු මොඩල් ගන්න එපා. ඒ වගෙම තමයි චීන බයික් මලාට ගන්න එපා. මමනම් දෑක්කා අපේ යාලුවෙක් චීන එකක් හොදට පාවිච්චි කරල තියෙනවා. ඒත් ඒ කලාතුරකින්. කන්කුන්, කෙන්සායි රනමොටෝ අජිනමොටෝ සීග්‍රා ලොන්සින් මරනමොටෝ වෑලමොටෝ... ඔය ජරාවල් දෑන් පාරක තියා ගරාජ් එකකවත් පේන්න නෑ නේද? අපේ රටේ සමහර පවුල්වල කුක්කු බබාලා වගේ හෑදිච්ච ලාමක ටින් ටින් ලට මාර අදහස් තියෙන්නේ. උන් හිතන් ඉන්නේ නෙට් එකේ අම්මා තාත්තා ඈරෙන්න සේරම තියෙනවා කියලා. ඉතින් නෙට් එකෙන් බලලා ඊබේ එකේ පාර්ට්ස් එහෙම තියෙනවද බලලා ගිහින් ගන්නවා ලෝක සිතියමේවත් නෑති රටක හදපු ලබ්බක්. ඊට පස්සේ ඔක පදින්නේ ඉන්ටනෙට් එකේ නෙමේනේ? අපේ බුවාලන්තෙනේ. සදා සොත්ති තමයි ඉතින් අනිත් කාරනේ මාර්කට් එකට අලුතෙන් එකක් ආවහම පෑන්න ගමන් ගන්න එපා, පොඩ්ඩක් හිටපන් ශනික මෝචනේ තියන උන් ඕක අරන් කෙලෝගන්නකන් අව් රුද්දක්වත්. ඔනෙනම් උදාහරනයක් කියන්නම් බලපන්කො ඔය පෑන්න ගමන් පෑන්ඩ, චෙරි කිව් කිව්, වගේ අඩුමිල චීන කාර් ගත්ත උන් එහෙම අව්රුදු 2ක් 3ක් පෑන්ඩා ඔටුවා වෙලා චෙරි ගස්ලබු වෙලා එනකොට කොහොමද කියලා ස්පීඩ් පදින ඔනේනම් බයික් එක හොනට් එක, සල්ලි නෑත්නම් ජේඩ් එකක් උනත් සිරා. 250 සිලින්ඩර් හතරේ එන්ජින් වලින් ලෙඩ නෑතිම බයික් එක විඩිහට මමනම් දකින්නේ මුන් තමයි, හෑබෑයි මචෝ එදිනෙදා වෑඩට යන්නනම් ගන්න එපා. නඩත්තු කරන්න සෑහෙන වියදමක් දරන්න වෙනවා. හෑබෑයි ඉතින් හොද බඩ්ඩක් අරන් හොදට පාවිචිචි කලානම් කාලෙකට ඈති. ප්‍රශ්නේ අර කිව්වා වගේම නඩත්තු වියදම තමා. ටයර් දෙක දාලා චේන් ස්පොකට් එහෙම දාලා එනකොට ඒගානට පරන සීටී 100 එකක් ගන්න පුලුවන්.මල ගෙදරටද දානේ ගෙදරකටද මගුල් ගෙදරකටද කෙල්ලෙක් බලන්න යන්නද මෙන්න ඉතින් බඩු මචන්ලා මෙන්න වෑඩ කෑලි දාන උන්ට-- උබලට වෑඩ දාන්න ඔනේනම් ගනිල්ලා සින්ගල් සිලින්ඩර් 250 ජපන් එකක්, අරන් ඔනේ මගුලක් කරපල්ලා . මම එනවද නවත්තන්න. xr, xlr dtracker AX1, DEGREE,baja & etc..ඔන්න බඩු බ්‍රේක්නම් බ්රේක්.. යන්නනම් යන්න... ගේමටද වලියටද ඈඩ් එකටද චේන් කඩන්නද මෙන්න බඩු හෑබෑයි මචන් මගේ අද්දෑකීම් අනුවනම් RIDE & TTR ටිකක් මෝල කුලප්පු මදි මටනම් සිරාම සින්ගල් සිලින්ඩර් බඩු දෙක තමයි AX1එකයි degreeඑකයි. මම ටිකක් සයිස් එකෙක් මචන්. ඒ නිසා degreeඑකනම් පදිනකොට වස කෑතයි. ඔය AX1එකේ degreeඑකේ එකම මෝල තියෙන්නේ. මචන්ලා ඩියුරබිලිටිය තෙල් කෙරුවාව මෝල එඩිනෙදා පාවිච්චියට ඈති පහසුව අතින් ගත්තහම AX1එකට ගහන්න වෙන බයික් එකක් "මට අනුව" නම් නෑ මචන්. ආයේ මොනවද ඉතින් වෙඩි තිබ්බා වගේ ඈරියහෑකි. මගේ AX1එකක් තිබ්බා හොනට්ටුවට කලින්. මචන් හොනට් එකට වඩා ඒක මාර ලග පිකප් බන්. සෙල්ලම් බඩුවක් වගේ බරත් නෑ. අති සුපිරි. කියන්න දෙයක් නෑ. ඉන්දියන් බයික් එකක් ගන්නකොට පුලුවන් තරම් අඩුවෙන් දුවපු සෙකන් හෑන්ඩ් එකක්ම ගන්න බලපල්ලා. කවදාවත් අවෘදු 2කට වඩා එක දිගට පදින්න එපා. විකුනලා ඒ මොඩල් එකේම හරි අඩුවෙන් දුවපු ඊටවඩා අලුත් නොම්බරේකට පලයල්ලා. ඒකෙන් මාර වාසියක් වෙනවා ජපන් බයික් වල ඒකේ අනිත් පෑත්ත.. උබලට හොද බයික් එකක් හම්බ උනොත් ඈට දෙක වික්කත් බයික් එක විකුනන්න එපා, මේ පල්ලෙහා පොටෝ එක බලපන්. මම ජීවිතේ කරපු ලොකුම ගොන්කම මූව වෙන එකෙක් අතට යන්න දීපු එක, මේ බයික් එක සුපිරියක් නෙමේ අති සුපිරියක්.බයික් 100කට වඩා බෑලුවා අදටත් මට මේවගේ එකක් හොයාගන්න බෑරි උනා.පිලි නොගන්න උන් පිලිගන්න එපා මේකේ 43ක් තෙල් කලා. මම මේ බයික් එක විකුනද්දි ස්ටාට් කරලා පෙන්නුවේ යතුර දාලා කෑරම් ඉත්තට වගේ නියපිටින් ස්ටාටර් බටන් එකට සුලු පාරක් ගහලා ස්ටාර්ට් කරලා.එක දශමෙක අඩුපාඩුවක් තිබ්බේ නෑ, උබලා ගාව හොද ජපනෙක් ඉන්නවනම් මම කරගත්ත අපරාදේ කරගන්න එපා [IMG]http://desmond.imageshack.us/Himg37/scaled.php?server=37&filename=image844l.jpg&res=medium[/IMG] [SIZE="5"]හොදයිනම් රෙපක්වත් දියල්ලා... ආ තව දෙයක් මගේ රෙප් ගාන දෑන් 1000 සම්පූර්න වෙන්න 9යි අඩු. ඊට පස්සේ මගේ රෙප් පවර් එක දෙගුනයක් වෙනවා. මේ ත්‍රෙඩ් එකේ මට ඒ ගාන සම්පූර්න කරන්න උදව් කරන හෑමෝටම , රෙප් දෙන සේරටම මම මගේ අලුත් රෙප් පවර් එකෙන් රෙප් දෙනවා............[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom