Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං රත්තරෙනෙ... උඹ බයික් ගැන තව ඒ හා සමාන දේවල් ගැන දන්න නිසා අහන්නෙ.. විශේශයෙන් මට වඩා පට්ට දැනුමක් තියෙන නිසයි අහන්නෙ.. මොකද අහන්න උන් ගොඩක් හිටියත් සමහර උන් දන්න ලබ්බක් නැහැ බලද්දි.

මේකයි සිද්දිය...

මම ටිකක් විතර උස එකෙක් හරිය,මම මුලින් ම පැද්දෙ Discover 135

එකක් 2008 දි විතර.. ඒ කාලෙ ඒක තරම් තෙල් කරපු,ලාබ හොඳ ඉන්දියන් එකක් නම් මට මතක නැහැ.

ඊට පස්සෙ මම ගත්තා ගලක් (250 CBR RR)

ඊටත් පස්සෙ ආර්ථිකේ ඩින්ගිත්තක් බැස්සා නිසා වෙන එකකට යන්න උනා.. මොකද ආතල් එක නිසා බයිසිකල් ගත්තට ගෙදර මිනිස්සු පලි නැහැ කියල තේරුනෙ තෙල් කරන එක මදි නිසා...

මම ගත්තා Karizma Zmr එකක්.. දැනටත් ඒක තමයි ඉතින්... අරන් අවුරුදු 3ක් විතර.. දැන් ඉතින් ජොබක් එහෙම කරන නිසා බයික්කොලෙන් වැඩිය ගමන් බිමන් නැති නිසාත්... ආසාවෙ ඉන්නෙ ජපන් එකකට ආයෙමත් යන්න... පැහැදිලිවම දැන් නම් ඕනෙ ඇඩ් එක...

ඔන්න කිව්වා..ඕන කොල්ලෙක් ආසයි නෙ. ඉතින් මමත් එහෙම තමා...

මම ආසාවෙන් ඉන්නෙ R6 එකක් හරි Hornet 6 එකක් හරි ගන්න...

මොකද 250 cc Range එක පැදලා දැන් ඉතින් ඇති වගේ, 1000වලට නම් ලොවෙත් යන්නෙ නැහැ...

පොලීසියෙ උන්ට දැක්කත් ඇති කහනවා වගේ නවත්ත්නෙ... 600 ටිකක් හරි ශේප් නෙ,ලොකුත් නැහැ නෙ එච්චර.. ඒකයි ඉතින් ආසාව.

කොහොමත් එදිනෙදා ගමන් බිමන් යන්ට නෙමෙ,හරිය...

උඹ කලින් නූලක දාල තිබ්බ වල ආරක්ෂක අංශයෙන් අවසර ගන්න ඕනි කතාවක්..

කොහොමත් දැනට ලංකාවෙ නීත්යෙන් වලංගු නැහැ කියල දන්නවා.. රෙජිස්ටාර් කොරගන්න හැටි ඉතින් උඹ දන්නවා ඇතිනෙ.. ඒවත් හරි...

මට දැනගන්න ඕනි ඔබ තුමාගෙ අදහස් තමයි..ඒවා වටිනවා!!!

[QUOTE="sadun88, post: 12210272, member: 22798"] [B][COLOR="SandyBrown"][SIZE="3"]මචං රත්තරෙනෙ... උඹ බයික් ගැන තව ඒ හා සමාන දේවල් ගැන දන්න නිසා අහන්නෙ.. විශේශයෙන් මට වඩා පට්ට දැනුමක් තියෙන නිසයි අහන්නෙ.. මොකද අහන්න උන් ගොඩක් හිටියත් සමහර උන් දන්න ලබ්බක් නැහැ බලද්දි. මේකයි සිද්දිය... මම ටිකක් විතර උස එකෙක් හරිය,මම මුලින් ම පැද්දෙ Discover 135 එකක් 2008 දි විතර.. ඒ කාලෙ ඒක තරම් තෙල් කරපු,ලාබ හොඳ ඉන්දියන් එකක් නම් මට මතක නැහැ. ඊට පස්සෙ මම ගත්තා ගලක් (250 CBR RR) ඊටත් පස්සෙ ආර්ථිකේ ඩින්ගිත්තක් බැස්සා නිසා වෙන එකකට යන්න උනා.. මොකද ආතල් එක නිසා බයිසිකල් ගත්තට ගෙදර මිනිස්සු පලි නැහැ කියල තේරුනෙ තෙල් කරන එක මදි නිසා... මම ගත්තා Karizma Zmr එකක්.. දැනටත් ඒක තමයි ඉතින්... අරන් අවුරුදු 3ක් විතර.. දැන් ඉතින් ජොබක් එහෙම කරන නිසා බයික්කොලෙන් වැඩිය ගමන් බිමන් නැති නිසාත්... ආසාවෙ ඉන්නෙ ජපන් එකකට ආයෙමත් යන්න... පැහැදිලිවම දැන් නම් ඕනෙ ඇඩ් එක... ඔන්න කිව්වා..ඕන කොල්ලෙක් ආසයි නෙ. ඉතින් මමත් එහෙම තමා... මම ආසාවෙන් ඉන්නෙ R6 එකක් හරි Hornet 6 එකක් හරි ගන්න... මොකද 250 cc Range එක පැදලා දැන් ඉතින් ඇති වගේ, 1000වලට නම් ලොවෙත් යන්නෙ නැහැ... පොලීසියෙ උන්ට දැක්කත් ඇති කහනවා වගේ නවත්ත්නෙ... 600 ටිකක් හරි ශේප් නෙ,ලොකුත් නැහැ නෙ එච්චර.. ඒකයි ඉතින් ආසාව. කොහොමත් එදිනෙදා ගමන් බිමන් යන්ට නෙමෙ,හරිය... උඹ කලින් නූලක දාල තිබ්බ වල ආරක්ෂක අංශයෙන් අවසර ගන්න ඕනි කතාවක්.. කොහොමත් දැනට ලංකාවෙ නීත්යෙන් වලංගු නැහැ කියල දන්නවා.. රෙජිස්ටාර් කොරගන්න හැටි ඉතින් උඹ දන්නවා ඇතිනෙ.. ඒවත් හරි...[/SIZE][/COLOR][/B] [SIZE="5"][B]මට දැනගන්න ඕනි ඔබ තුමාගෙ අදහස් තමයි..ඒවා වටිනවා!!![/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom