Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Reviews and DIY Guides
ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් හෑමෝමට පොදුවේ උත්තර දෙන්නම්. හෑමෝම එකම වගේ ප්රශ්න අහන්නේ

* AX1 එකක් ගන්නවනම් හොදට දන්න එකෙක් ලව්ව බලවල ගනින්. මරනෙකට අහු උනොත් ඉන්දියන් එකක් වගේ නෙමේ මලාට ගොඩ දාන්න බෑ, හොනට් එක ඊට හපන්. ජරාවක් අහු උනොත් එතනින්ම උබලගේ රතගාය හොදවෙනවා.ඊට පස්සේ උබලා බස් එකකවත් යන එකක් නෑ . හොද එකක් හම්බ උනොත් ගොඩේ ගොඩ

*බයික් පදින්න උසනම් මහාලොකුවට ඔනේ නෑ. 5' 2" වගේ කෙනෙක්ට ඔනේ එකක් පෑද්දහෑකි,(ජපන් දෙකතුනක් අරෙන්න )

*AX1 එකේ විශේශත්වය තමයි අනිත් බයික් වලට සාපේක්ශව ලෙඩ නෑ. කුලප්පු වෙච්ච මීහරක වගේ. පුදුම පිකප් එකක් තියෙන්නේ එක්දාස්නමසිය අසූ ගනන්වල ජපනා මෙහෙම එකක් ගෑහුවද කියලත් පුදුම හිතෙනවා. ලග පිකප්. දුර පදින්නනම් හොනට් තමා.කෑඩිච්ච පාරක හොනට්ටුවක් පෑද්දොත් අඩු කෑඩෙනවා. කෑඩිච්ච පාරක එහෙම අරිනවනම් මූ තමා යකා. මුන් මේක මට මතක හෑටියට 1994දී වෑල් මොඩල් එකෙන් නෑවෑත්තුවා. මොන මගුලකට නෑවෑත්තුවද මන්දා!!! ජපනගේ අම්#$%ට

*හෑම AX1 එකම අව්රුදු 18ක් හෝ ඊට වඩා පරනයි. ඒත් බලපල්ලකෝ අදත් කොහොමද භාන්ඩේ කියලා. ඔන්න ඕකයි ජපනගේ බඩු වල වෙනස

*සිලින්ඩර 4රේ හොනට්ටුවේ සහ සිංගල් සිලින්ඩරේ AX1 එකේ වෙනස ගෑන අහුවා නේද? මෙන්න මෙහෙම හිතාගනිල්ලා, ඕක වාහන දෙකක වෙනස්කම් අනුපාතෙට ගත්තොත් හොනට් = රේසින් කාර් ,, AX1 =ඩිෆෙන්ඩරේ. ඔන්න හිතාගනිල්ලකො ඉතින්

[QUOTE="රත්තරං, post: 12213737, member: 391748"] [SIZE="5"]මචන් හෑමෝමට පොදුවේ උත්තර දෙන්නම්. හෑමෝම එකම වගේ ප්රශ්න අහන්නේ * AX1 එකක් ගන්නවනම් හොදට දන්න එකෙක් ලව්ව බලවල ගනින්. මරනෙකට අහු උනොත් ඉන්දියන් එකක් වගේ නෙමේ මලාට ගොඩ දාන්න බෑ, හොනට් එක ඊට හපන්. ජරාවක් අහු උනොත් එතනින්ම උබලගේ රතගාය හොදවෙනවා.ඊට පස්සේ උබලා බස් එකකවත් යන එකක් නෑ . හොද එකක් හම්බ උනොත් ගොඩේ ගොඩ *බයික් පදින්න උසනම් මහාලොකුවට ඔනේ නෑ. 5' 2" වගේ කෙනෙක්ට ඔනේ එකක් පෑද්දහෑකි,(ජපන් දෙකතුනක් අරෙන්න ) *AX1 එකේ විශේශත්වය තමයි අනිත් බයික් වලට සාපේක්ශව ලෙඩ නෑ. කුලප්පු වෙච්ච මීහරක වගේ. පුදුම පිකප් එකක් තියෙන්නේ එක්දාස්නමසිය අසූ ගනන්වල ජපනා මෙහෙම එකක් ගෑහුවද කියලත් පුදුම හිතෙනවා. ලග පිකප්. දුර පදින්නනම් හොනට් තමා.කෑඩිච්ච පාරක හොනට්ටුවක් පෑද්දොත් අඩු කෑඩෙනවා. කෑඩිච්ච පාරක එහෙම අරිනවනම් මූ තමා යකා. මුන් මේක මට මතක හෑටියට 1994දී වෑල් මොඩල් එකෙන් නෑවෑත්තුවා. මොන මගුලකට නෑවෑත්තුවද මන්දා!!! ජපනගේ අම්#$%ට *හෑම AX1 එකම අව්රුදු 18ක් හෝ ඊට වඩා පරනයි. ඒත් බලපල්ලකෝ අදත් කොහොමද භාන්ඩේ කියලා. ඔන්න ඕකයි ජපනගේ බඩු වල වෙනස *සිලින්ඩර 4රේ හොනට්ටුවේ සහ සිංගල් සිලින්ඩරේ AX1 එකේ වෙනස ගෑන අහුවා නේද? මෙන්න මෙහෙම හිතාගනිල්ලා, ඕක වාහන දෙකක වෙනස්කම් අනුපාතෙට ගත්තොත් හොනට් = රේසින් කාර් ,, AX1 =ඩිෆෙන්ඩරේ. ඔන්න හිතාගනිල්ලකො ඉතින්[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom