Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්ෂණික කෑම වල සැඟවුණ ඇත්ත ඇසින් දකින්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්ෂණික කෑම වල සැඟවුණ ඇත්ත ඇසින් දකින්න

[FONT=&quot]වර්තමානයේ වෙළෙඳපොල තුළ ඇති බොහෝ ක්ෂණික ආහාර හේතුවෙන් පසුකාලීනව විවිධ[/FONT][FONT=&quot]රෝගාබාධා ඇතිවිය හැකි බව ලොවපුරා විද්‍යාඥයින් සහ පෝෂණවේදීන් ප්‍රකාශ කර[/FONT][FONT=&quot]තිබෙනවා. වර්තමාන තරුණ පරපුර ද[/FONT][FONT=&quot]බෝ නොවන රෝග රැසකින් පෙලීමට හේතුව වී ඇත්තේද[/FONT][FONT=&quot]ක්ෂණික ආහාරවල ඇති ශරීරයට අහිත කර විෂ රසායනික ද්‍රව්‍යයි.[/FONT][FONT=&quot]ඇතැම් රසකාරක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කල් තබා ගැනීමේ ද්‍රව්‍ය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සුවඳ වර්ග සහ ඇසුරුමේ පවතින දෝෂ හේතුවෙන්[/FONT][FONT=&quot]ක්ෂණික ආහාරවලින් ශරීරයට අහිතකර විෂ ඇතුළු විය හැකියි. එවැනි ආහාර සහ බීම[/FONT][FONT=&quot]වර්ගවල අඩංගු සංඝටක ඒවායින් ඉවතට ගෙන පාරිභෝගිකයින්ට ප්‍රදර්ශනය කළ හැකි[/FONT][FONT=&quot]නම් කෙතරම් අගනේද[/FONT][FONT=&quot]? [/FONT]

[FONT=&quot]මැලේසියාවේ කන්සියුමර් ඇසෝසියේෂන් ඔෆ් පීනෑන් ([/FONT][FONT=&quot]Consumers Association of Penang - CAP) [/FONT][FONT=&quot]නමැති රාජ්‍ය නොවන සංවිධානය එරට පාරිභෝගික අයිතීන් වෙනුවෙන්[/FONT][FONT=&quot]දැඩිව පෙනී සිටින ආයතනයක්. ඔවුන් ලොව[/FONT][FONT=&quot]පුරා ජනප්‍රියත්වයට පත්වු ක්ෂණික[/FONT][FONT=&quot]ආහාර පාන සහ බීම වර්ග මෙන්ම මැලේසියාවේ ජනප්‍රිය ක්ෂණික ආහාරවල ද[/FONT][FONT=&quot]අන්තර්ගත සංඝටක වෙනම ප්‍රදර්ශනය කරන අපූරු ප්‍රදර්ශන සංවිධානය කරනවා.[/FONT][FONT=&quot]ඇතැම් විට ඒවා ජනතාව නිතර ගැවසෙන ස්ථානවල පැවැත්වීමෙන් ඉතා ඉහළ ප්‍රතිචාර ද[/FONT][FONT=&quot]ලැබෙන අයුරු දක්නට පුළුවන්. ඇතැම් ජනප්‍රිය බීම වර්ගවල අඩංගු සීනි[/FONT][FONT=&quot]ප්‍රමාණය ඔවුන් වෙනම ප්‍රදර්ශනය කරනවා. එම බීම වර්ගයේ අඩංගු රසකාරක ද[/FONT][FONT=&quot]වෙනම ප්‍රදර්ශනය සඳහා ගනු ලබනවා.[/FONT]

[FONT=&quot]ඒ අනුව ප්‍රදර්ශනය නරඹන කෙනෙකුට තමන් බීමට ගන්නා අදාල බීම වර්ගයේ[/FONT][FONT=&quot]අන්තර්ගත සීනි ප්‍රමාණය සහ රසකාරක ප්‍රමාණය දැක ගත හැකියි. මෙම[/FONT][FONT=&quot]ප්‍රදර්ශනය පැවැත්විමට යාමේදී ([/FONT][FONT=&quot]Consumers Association of Penang - CAP) [/FONT][FONT=&quot]ආයතනය ලොවපුරා බහුජාතික සමාගම්වල දැඩි දඩයමට ලක්වන අවස්ථා ද පවතිනවා.[/FONT][FONT=&quot]ප්‍රදර්ශනය පැවැත්වීම සඳහා පහසුකම් ලබා නොදීම ඒ අතුරින් විශේෂයි. තවත්[/FONT][FONT=&quot]අවස්ථාවක බහුජාතික සමාගම් මෙම ප්‍රදර්ශන භූමිවලට කඩාපැන ඍජුව සහ වක්‍රව[/FONT][FONT=&quot]ඒවා කඩා කප්පල් කරනවා. මෙම අත්දැකීම්[/FONT][FONT=&quot] (Consumers Association of Penang - CAP) [/FONT][FONT=&quot]සමග බෙදා ගැනීමට පසුගිය දා ශ්‍රී ලාංකිකයින් පිරිසකට අවස්ථාව[/FONT][FONT=&quot]හිමිවුණා. ඒ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සේවා ලංකා ආයතනයේ මග පෙන්වීම යටතේයි[/FONT]

[FONT=&quot]එම අත්දැකීම් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද[/FONT][FONT=&quot]එවැනි ප්‍රදර්ශනයක් පසුගිය දා කොළඹ දී සංවිධානය කළා.[/FONT][FONT=&quot] sewa lanka foundation [/FONT][FONT=&quot]මගින් මැලේසියාවේ සංචාරය කොට([/FONT][FONT=&quot]Consumers Association of Penang - CAP) [/FONT][FONT=&quot]සමග හුවමාරු කර ගත් දැනුමෙන් එය කොළඹ දී පැවැත්වීමට මූලිකත්වය ගෙන[/FONT][FONT=&quot]කටයුතු කළ අය අතර [/FONT][FONT=&quot]Eco - V [/FONT][FONT=&quot]සංවිධානය පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික[/FONT][FONT=&quot]ව්‍යාපාරය ([/FONT][FONT=&quot]consumers right protection national organisation) [/FONT][FONT=&quot]පෙරමුණේ[/FONT][FONT=&quot]පසුවුණා.[/FONT]

[QUOTE="rocat90, post: 18037679, member: 452168"] [b]ක්ෂණික කෑම වල සැඟවුණ ඇත්ත ඇසින් දකින්න[/b] [FONT="][SIZE=5]වර්තමානයේ වෙළෙඳපොල තුළ ඇති බොහෝ ක්ෂණික ආහාර හේතුවෙන් පසුකාලීනව විවිධ[/SIZE][/FONT][FONT="][SIZE=5]රෝගාබාධා ඇතිවිය හැකි බව ලොවපුරා විද්‍යාඥයින් සහ පෝෂණවේදීන් ප්‍රකාශ කර[/SIZE][/FONT][FONT="][SIZE=5]තිබෙනවා. වර්තමාන තරුණ පරපුර ද[/SIZE][/FONT][FONT="][SIZE=5]බෝ නොවන රෝග රැසකින් පෙලීමට හේතුව වී ඇත්තේද[/SIZE][/FONT][FONT="][SIZE=5]ක්ෂණික ආහාරවල ඇති ශරීරයට අහිත කර විෂ රසායනික ද්‍රව්‍යයි.[/SIZE][/FONT][FONT="][SIZE=5]ඇතැම් රසකාරක[/SIZE][/FONT][FONT="][SIZE=5], [/SIZE][/FONT][FONT="][SIZE=5]කල් තබා ගැනීමේ ද්‍රව්‍ය[/SIZE][/FONT][FONT="][SIZE=5], [/SIZE][/FONT][FONT="][SIZE=5]සුවඳ වර්ග සහ ඇසුරුමේ පවතින දෝෂ හේතුවෙන්[/SIZE][/FONT][FONT="][SIZE=5]ක්ෂණික ආහාරවලින් ශරීරයට අහිතකර විෂ ඇතුළු විය හැකියි. එවැනි ආහාර සහ බීම[/SIZE][/FONT][FONT="][SIZE=5]වර්ගවල අඩංගු සංඝටක ඒවායින් ඉවතට ගෙන පාරිභෝගිකයින්ට ප්‍රදර්ශනය කළ හැකි[/SIZE][/FONT][FONT="][SIZE=5]නම් කෙතරම් අගනේද[/SIZE][/FONT][FONT="][SIZE=5]? [/SIZE][/FONT][SIZE=5] [FONT="]මැලේසියාවේ කන්සියුමර් ඇසෝසියේෂන් ඔෆ් පීනෑන් ([/FONT][FONT="]Consumers Association of Penang - CAP) [/FONT][FONT="]නමැති රාජ්‍ය නොවන සංවිධානය එරට පාරිභෝගික අයිතීන් වෙනුවෙන්[/FONT][FONT="]දැඩිව පෙනී සිටින ආයතනයක්. ඔවුන් ලොව[/FONT][FONT="]පුරා ජනප්‍රියත්වයට පත්වු ක්ෂණික[/FONT][FONT="]ආහාර පාන සහ බීම වර්ග මෙන්ම මැලේසියාවේ ජනප්‍රිය ක්ෂණික ආහාරවල ද[/FONT][FONT="]අන්තර්ගත සංඝටක වෙනම ප්‍රදර්ශනය කරන අපූරු ප්‍රදර්ශන සංවිධානය කරනවා.[/FONT][FONT="]ඇතැම් විට ඒවා ජනතාව නිතර ගැවසෙන ස්ථානවල පැවැත්වීමෙන් ඉතා ඉහළ ප්‍රතිචාර ද[/FONT][FONT="]ලැබෙන අයුරු දක්නට පුළුවන්. ඇතැම් ජනප්‍රිය බීම වර්ගවල අඩංගු සීනි[/FONT][FONT="]ප්‍රමාණය ඔවුන් වෙනම ප්‍රදර්ශනය කරනවා. එම බීම වර්ගයේ අඩංගු රසකාරක ද[/FONT][FONT="]වෙනම ප්‍රදර්ශනය සඳහා ගනු ලබනවා.[/FONT] [FONT="]ඒ අනුව ප්‍රදර්ශනය නරඹන කෙනෙකුට තමන් බීමට ගන්නා අදාල බීම වර්ගයේ[/FONT][FONT="]අන්තර්ගත සීනි ප්‍රමාණය සහ රසකාරක ප්‍රමාණය දැක ගත හැකියි. මෙම[/FONT][FONT="]ප්‍රදර්ශනය පැවැත්විමට යාමේදී ([/FONT][FONT="]Consumers Association of Penang - CAP) [/FONT][FONT="]ආයතනය ලොවපුරා බහුජාතික සමාගම්වල දැඩි දඩයමට ලක්වන අවස්ථා ද පවතිනවා.[/FONT][FONT="]ප්‍රදර්ශනය පැවැත්වීම සඳහා පහසුකම් ලබා නොදීම ඒ අතුරින් විශේෂයි. තවත්[/FONT][FONT="]අවස්ථාවක බහුජාතික සමාගම් මෙම ප්‍රදර්ශන භූමිවලට කඩාපැන ඍජුව සහ වක්‍රව[/FONT][FONT="]ඒවා කඩා කප්පල් කරනවා. මෙම අත්දැකීම්[/FONT][FONT="] (Consumers Association of Penang - CAP) [/FONT][FONT="]සමග බෙදා ගැනීමට පසුගිය දා ශ්‍රී ලාංකිකයින් පිරිසකට අවස්ථාව[/FONT][FONT="]හිමිවුණා. ඒ[/FONT][FONT="], [/FONT][FONT="]සේවා ලංකා ආයතනයේ මග පෙන්වීම යටතේයි[/FONT] [FONT="]එම අත්දැකීම් හුවමාරු කර ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද[/FONT][FONT="]එවැනි ප්‍රදර්ශනයක් පසුගිය දා කොළඹ දී සංවිධානය කළා.[/FONT][FONT="] sewa lanka foundation [/FONT][FONT="]මගින් මැලේසියාවේ සංචාරය කොට([/FONT][FONT="]Consumers Association of Penang - CAP) [/FONT][FONT="]සමග හුවමාරු කර ගත් දැනුමෙන් එය කොළඹ දී පැවැත්වීමට මූලිකත්වය ගෙන[/FONT][FONT="]කටයුතු කළ අය අතර [/FONT][FONT="]Eco - V [/FONT][FONT="]සංවිධානය පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික[/FONT][FONT="]ව්‍යාපාරය ([/FONT][FONT="]consumers right protection national organisation) [/FONT][FONT="]පෙරමුණේ[/FONT][FONT="]පසුවුණා.[/FONT] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/03/M-02.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom