Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්ෂණ සම්පත්තිය නසා නොගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://mahamegha.lk/2020/08/07/kathuwekiya/

වාර්ෂික ව ලොව පුරා සිදුවන දරු උපත් ප්‍රමාණය සංඛ්‍යාත්මක ව ලක්ෂ ගණනකි. මරණ ද ලක්ෂ ගණනක් ම වූව ද ලෝක ජනගහනයේ ක්රමික වර්ධනයෙන් පෙනී යන්නේ මරණවලට වැඩි උපත් ප්‍රමාණයක් සිදුවන බව යි. එනිසා, බැලූ බැල්මට මනුෂ්‍ය උපත දුර්ලභ බවක් පෙනී යන්නේ නැත. එහෙත්, ලෝකය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිසිඳ දැක වදාළ පරිදි මනුෂ්‍ය උපත අතිශයින් ම දුර්ලභ ය. කොපමණ ද යත්, සියක් වසරකට වරක් මුහුදෙන් උඩට එන කණ කැස්බෑවකු සුළං අතට ඇදෙනා විය ගස් දෙකක් හාව සෑදෙනා විය සිදුර – පෙනුම ඇති ඇසට එක් වී අහස දකිනා අවස්ථාව ලබත් ද, මිනිස් ලොව ලබනා උප්පත්තිය ඊට ද වඩා බොහෝසෙයින් දුර්ලභ ය.

ලොව සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වන්නේ ද අතිශයින් ම කලාතුරකිනි. සියක් කල්පයක ලොව බිහි වූයේ සම්බුද්ධ රාජ්‍යයන් සතක් පමණකි. එහෙයින් ම, සම්මා සම්බුදු යුගයක ඒ උතුම් ශ්‍රී සද්ධර්මය පුරුදු පුහුණු කරන්නට ලැබෙනා පරිසරයක සිහි බුද්ධිය ඇති මිනිසෙකු ව ඉපදීම යනු උපමාවකින් පවා දැක්වීමට දුෂ්කර වන අති විරල අවස්ථාවකි. ක්ෂණ සම්පත්තිය යනු එය යි. ඉදින් අපි එය ලැබුවෙමු.

එහෙත්, ක්ෂණ සම්පත්තිය යනු ලද පමණකින් ම ප්‍රතිඵල උපදවන්නක් නො වේ. එහිලා වීරියෙන් යුතු ව පුරුදු පුහුණු කළ යුතු ප්‍රතිපදාවක් ඇත. ඒ වනාහී, සත්පුරුෂයන් ඇසුරේ සද්ධර්මය ශ්‍රවණය කරමින් තම තමන් නුවණ යොදවා සිදු කරන ධර්මානුකූල හැසිරීම යි. එසේ දහම් පිළිවෙතෙහි මැනැවින් නොයෙදෙන්නේ නම්, ක්ෂණ සම්පත්තිය කිසිදු ඵලයක් නූපදවා ම අහිමි වන්නේ ය.

කල්ප ගණනින් එපිට දුරාතීතයේ ද බුද්ධ ශාසන ලොව පැවතිණි. අධිගම, ප්‍රතිපත්ති, පර්යාප්ති ලෙසින් තෙකොටසක් වූ ඒ සම්බුද්ධ ශාසනයන් ද අතුරුදහන් ව ගොස් සද්ධර්මය අසන්නට, දකින්නට නො වූ කාලයන් ම ඒ දුරාතීතයේ ද බහුල විය. ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ මේ පවත්නා ක්ෂණ සම්පත්ති ලාභය ද බොහෝ කාලයක් පවතින්නක් නො වේ. දැනුදු දෙදහස් හයසිය වසරකට වඩා පැරණි ගෞතම සම්බුද්ධ රාජ්‍යය අතුරුදහන් වන යුගය වසර දසදහස් ගණනින් ඈතට නොයන බව අප සිහි තබා ගත යුතු ය.

තණ අග පිනි බිඳක් වන් ජීවිතයක් ඇති ව, මරණය පමුණුවන විපත් අතරට මැදි ව, කුසලයෙහිලා ප්රමාදී ව අප මේ අවස්ථාව මගහරවා ගතහොත් ධර්මය මාත්‍රයකුදු අසන්නට නොලැබෙනා අවාසනාව උරුමය කොටගෙන, සතර අපාය මගනොහැරුණු සසර ගමනට ම ඇද වැටෙනු හැර අන් යමක් අපට ලැබෙන්නේ නැත.

මොහොතකුදු අත්නොහැර පිනෙන් වැඩී යමින් ධර්මය පුරුදු කිරීම හැර සසර ගමනට පිළිසරණක් නැත. පින, කුසලය, පව, අකුසලය, නිවන් ප්‍රතිපදාව මනාකොට පහදා දෙන්නා වූ සම්බුද්ධ ශාසනයක ම මිස අන් කවර තැනකවත් සසරට පිළිසරණ සලසන්නක් ලද නොහැකි ය. මේ පරම දුර්ලභ අවස්ථාව අප්‍රමාදයෙන් අරුත් ගැන්විය යුත්තේ එහෙයිනි. ඉහළට ගත් හුස්ම පොද පහළට හෙළන්නට පළමු සිදුවිය හැකි මරණය මේ ජීවිතය හා බැඳී තිබිය දී කුසල් දහම්හි ප්රමාදී ව ගෙවන්නට කාලයක් තිබිය හැකි ද? අප්‍රමාදය නම් වූ කුසල රාශියට උරුමකම් කියන්නට ලැබුණු මෙවන් දුර්ලභ ජීවිතයක් කල්ප ගණනිකුදු නොලැබෙන්නට ද පුළුවන. එනිසා, සම්බුදුවරුන් පසසනා පිළිවෙතෙහි අප්රමාදී වීම දැන් දැන් ම කළ යුතු ය.

[QUOTE="vinuga, post: 25623055, member: 520332"] [IMG]https://mahamegha.lk/wp-content/uploads/2020/07/awasan-mohotha.jpg[/IMG] [URL]https://mahamegha.lk/2020/08/07/kathuwekiya/[/URL] වාර්ෂික ව ලොව පුරා සිදුවන දරු උපත් ප්‍රමාණය සංඛ්‍යාත්මක ව ලක්ෂ ගණනකි. මරණ ද ලක්ෂ ගණනක් ම වූව ද ලෝක ජනගහනයේ ක්රමික වර්ධනයෙන් පෙනී යන්නේ මරණවලට වැඩි උපත් ප්‍රමාණයක් සිදුවන බව යි. එනිසා, බැලූ බැල්මට මනුෂ්‍ය උපත දුර්ලභ බවක් පෙනී යන්නේ නැත. එහෙත්, ලෝකය පරිපූර්ණ වශයෙන් අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිසිඳ දැක වදාළ පරිදි මනුෂ්‍ය උපත අතිශයින් ම දුර්ලභ ය. කොපමණ ද යත්, සියක් වසරකට වරක් මුහුදෙන් උඩට එන කණ කැස්බෑවකු සුළං අතට ඇදෙනා විය ගස් දෙකක් හාව සෑදෙනා විය සිදුර – පෙනුම ඇති ඇසට එක් වී අහස දකිනා අවස්ථාව ලබත් ද, මිනිස් ලොව ලබනා උප්පත්තිය ඊට ද වඩා බොහෝසෙයින් දුර්ලභ ය. ලොව සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වන්නේ ද අතිශයින් ම කලාතුරකිනි. සියක් කල්පයක ලොව බිහි වූයේ සම්බුද්ධ රාජ්‍යයන් සතක් පමණකි. එහෙයින් ම, සම්මා සම්බුදු යුගයක ඒ උතුම් ශ්‍රී සද්ධර්මය පුරුදු පුහුණු කරන්නට ලැබෙනා පරිසරයක සිහි බුද්ධිය ඇති මිනිසෙකු ව ඉපදීම යනු උපමාවකින් පවා දැක්වීමට දුෂ්කර වන අති විරල අවස්ථාවකි. ක්ෂණ සම්පත්තිය යනු එය යි. ඉදින් අපි එය ලැබුවෙමු. එහෙත්, ක්ෂණ සම්පත්තිය යනු ලද පමණකින් ම ප්‍රතිඵල උපදවන්නක් නො වේ. එහිලා වීරියෙන් යුතු ව පුරුදු පුහුණු කළ යුතු ප්‍රතිපදාවක් ඇත. ඒ වනාහී, සත්පුරුෂයන් ඇසුරේ සද්ධර්මය ශ්‍රවණය කරමින් තම තමන් නුවණ යොදවා සිදු කරන ධර්මානුකූල හැසිරීම යි. එසේ දහම් පිළිවෙතෙහි මැනැවින් නොයෙදෙන්නේ නම්, ක්ෂණ සම්පත්තිය කිසිදු ඵලයක් නූපදවා ම අහිමි වන්නේ ය. කල්ප ගණනින් එපිට දුරාතීතයේ ද බුද්ධ ශාසන ලොව පැවතිණි. අධිගම, ප්‍රතිපත්ති, පර්යාප්ති ලෙසින් තෙකොටසක් වූ ඒ සම්බුද්ධ ශාසනයන් ද අතුරුදහන් ව ගොස් සද්ධර්මය අසන්නට, දකින්නට නො වූ කාලයන් ම ඒ දුරාතීතයේ ද බහුල විය. ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ මේ පවත්නා ක්ෂණ සම්පත්ති ලාභය ද බොහෝ කාලයක් පවතින්නක් නො වේ. දැනුදු දෙදහස් හයසිය වසරකට වඩා පැරණි ගෞතම සම්බුද්ධ රාජ්‍යය අතුරුදහන් වන යුගය වසර දසදහස් ගණනින් ඈතට නොයන බව අප සිහි තබා ගත යුතු ය. තණ අග පිනි බිඳක් වන් ජීවිතයක් ඇති ව, මරණය පමුණුවන විපත් අතරට මැදි ව, කුසලයෙහිලා ප්රමාදී ව අප මේ අවස්ථාව මගහරවා ගතහොත් ධර්මය මාත්‍රයකුදු අසන්නට නොලැබෙනා අවාසනාව උරුමය කොටගෙන, සතර අපාය මගනොහැරුණු සසර ගමනට ම ඇද වැටෙනු හැර අන් යමක් අපට ලැබෙන්නේ නැත. මොහොතකුදු අත්නොහැර පිනෙන් වැඩී යමින් ධර්මය පුරුදු කිරීම හැර සසර ගමනට පිළිසරණක් නැත. පින, කුසලය, පව, අකුසලය, නිවන් ප්‍රතිපදාව මනාකොට පහදා දෙන්නා වූ සම්බුද්ධ ශාසනයක ම මිස අන් කවර තැනකවත් සසරට පිළිසරණ සලසන්නක් ලද නොහැකි ය. මේ පරම දුර්ලභ අවස්ථාව අප්‍රමාදයෙන් අරුත් ගැන්විය යුත්තේ එහෙයිනි. ඉහළට ගත් හුස්ම පොද පහළට හෙළන්නට පළමු සිදුවිය හැකි මරණය මේ ජීවිතය හා බැඳී තිබිය දී කුසල් දහම්හි ප්රමාදී ව ගෙවන්නට කාලයක් තිබිය හැකි ද? අප්‍රමාදය නම් වූ කුසල රාශියට උරුමකම් කියන්නට ලැබුණු මෙවන් දුර්ලභ ජීවිතයක් කල්ප ගණනිකුදු නොලැබෙන්නට ද පුළුවන. එනිසා, සම්බුදුවරුන් පසසනා පිළිවෙතෙහි අප්රමාදී වීම දැන් දැන් ම කළ යුතු ය. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom