Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්ෂුද්‍ර පාලන ඒකක හැදින්වීම (Micro controller Lesson )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රමලේඛනය (Program) පරිගණකයක් භාවිත කර නිර්මාණය කරගත හෙකි අතර, පරිගණකයට ම සවි කරන ලද විශේෂ අමතර ඒකකයන් භාවිත කර, එම ක්‍රමලේඛනය අදාළ මයික්‍රෝකොන්ට්‍රොලරය තුලට ඇතුලත් කල හැකිය.

ක්‍රමලේඛනය (Program) කරන ලද මයික්‍රෝකොන්ට්‍රොලරය අදාල නිර්මිත පරිපතයට ඇතුලත් කිරීමෙන් පසුව ඔබට අවශ්‍ය ක්‍රියාකාරිත්වය ලබා දෙමින් කටයුතු කරනු ඇත.

මෙහිදී ඔබ අවබෝධ කරගත යුතු වැදගත් කරුණක් වනුයේ මයික්‍රෝකොන්ට්‍රොලරයට කිසිදු බුද්ධිමය හැකියාවක් නොමැති බවය. මයික්‍රෝකොන්ට්‍රොලරය යනු විවිධාකාර සංඛ්‍යාත ඉලෙක්ට්‍රොනික පද්ධතීන්ගේ (Co unters, flip-flops, ALU’s, A/D Converters) එකතුවෙන් නිමවෙන ඒකකයක් වීම ඊට හේතුවයි. ඔබ ගේ පාලන පද්ධතිය ක්‍රියා කල යුතු ආකාරය, ක්‍රියාපටිපාටිය හා නිවැරදි භාවය, සම්පුර්ණයෙන්ම රැදී පවතින්නේ ඔබ විසින් සකස් කරනු ලබන ක්‍රමලේඛනය මත වේ. ඔබ විසින් දෝෂ සහිත අසාර්ථක ක්‍රමලේඛනයන් ඇතුලත් කල හොත් ඔබගේ පරිපථය ද එලෙස ම දෝෂ සහිත , ප්‍රයෝජයක් නැති ඒකකයක් වනු ඇත.

එසේම මයික්‍රෝකොන්ට්‍රොලරය යනු වැඩ කිරීමට උපන් , ආශාවක් සහිත ඉතා කීකරු සේවකයෙකු ලෙස මතක තබා ගැනීම වටි. එය ක්‍රමලේඛනයේ ඇති උපදෙස් එකක් නොහැර කිසිදු අඩුපාඩුවකින් තොරව ක්‍රියා කරන අතර එය කිසි විටෙකත් ක්‍රමලේඛනයේ නොමැති ක්‍රියාකාරකමක් සිදු නොකරයි.

තව කියවන්න. ...... https://bit.ly/33K5ZOF

http://gurugedara.org/2019/10/introd...icrocontroller

[QUOTE="COBRA_SM, post: 24863945, member: 512658"] [SIZE="5"]ක්‍රමලේඛනය (Program) පරිගණකයක් භාවිත කර නිර්මාණය කරගත හෙකි අතර, පරිගණකයට ම සවි කරන ලද විශේෂ අමතර ඒකකයන් භාවිත කර, එම ක්‍රමලේඛනය අදාළ මයික්‍රෝකොන්ට්‍රොලරය තුලට ඇතුලත් කල හැකිය. ක්‍රමලේඛනය (Program) කරන ලද මයික්‍රෝකොන්ට්‍රොලරය අදාල නිර්මිත පරිපතයට ඇතුලත් කිරීමෙන් පසුව ඔබට අවශ්‍ය ක්‍රියාකාරිත්වය ලබා දෙමින් කටයුතු කරනු ඇත. මෙහිදී ඔබ අවබෝධ කරගත යුතු වැදගත් කරුණක් වනුයේ මයික්‍රෝකොන්ට්‍රොලරයට කිසිදු බුද්ධිමය හැකියාවක් නොමැති බවය. මයික්‍රෝකොන්ට්‍රොලරය යනු විවිධාකාර සංඛ්‍යාත ඉලෙක්ට්‍රොනික පද්ධතීන්ගේ (Co unters, flip-flops, ALU’s, A/D Converters) එකතුවෙන් නිමවෙන ඒකකයක් වීම ඊට හේතුවයි. ඔබ ගේ පාලන පද්ධතිය ක්‍රියා කල යුතු ආකාරය, ක්‍රියාපටිපාටිය හා නිවැරදි භාවය, සම්පුර්ණයෙන්ම රැදී පවතින්නේ ඔබ විසින් සකස් කරනු ලබන ක්‍රමලේඛනය මත වේ. ඔබ විසින් දෝෂ සහිත අසාර්ථක ක්‍රමලේඛනයන් ඇතුලත් කල හොත් ඔබගේ පරිපථය ද එලෙස ම දෝෂ සහිත , ප්‍රයෝජයක් නැති ඒකකයක් වනු ඇත. එසේම මයික්‍රෝකොන්ට්‍රොලරය යනු වැඩ කිරීමට උපන් , ආශාවක් සහිත ඉතා කීකරු සේවකයෙකු ලෙස මතක තබා ගැනීම වටි. එය ක්‍රමලේඛනයේ ඇති උපදෙස් එකක් නොහැර කිසිදු අඩුපාඩුවකින් තොරව ක්‍රියා කරන අතර එය කිසි විටෙකත් ක්‍රමලේඛනයේ නොමැති ක්‍රියාකාරකමක් සිදු නොකරයි.[/SIZE] තව කියවන්න. ...... [url]https://bit.ly/33K5ZOF[/url] [url]http://gurugedara.org/2019/10/introd...icrocontroller[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom