Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්රිකට් උණ තියෙන අය එන්න.....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්රිකට්-උණ-තියෙන-අය-එන්න.....

යාලුවනේ වොර්ල්ඩ් කප් එකට තව දවස් 100 කට වඩා අඩුයි ..ලංකාවට තම ODI 16 තියෙන්නේ නමුත් මට හිතෙන විදියට තාම ටීම් එකනම් අවුල් වගේ .. පේනවනේ ඉන්දියාවෙන් කන විදිය

(ලංකාව ඉන්නේ දරුණුම pool එකේ මොකෝ aus/NZ host කරන රටවල් දෙක මේ දෙගොල්ලට තියෙන වාසිය අමුතුවෙන් කියන්න ඕනේ නැනේ අයෙ ENG ඉන්නේ අපේ එකේ eng වලත් තණතීරු aus/NZ වගේනේ ඒකනිසා ඒ අයටත් වාසි දායකයි )

මම හිතන විදියට ලොකුම අවුල තියෙන්නේ batting වල

1-ඔපනර් අවුල.

කුසල් හොද batmen එත් අඩු පාඩු ගොඩයි bowlers ලා ලේසියෙන් out කරගන්නවා ..තම අත්දැකීම් අඩුයි

Mat Inns NO Runs HS Ave BF SR 100 50

35 33 3 740 106 24.66 865 85.54 1 3

in Australia 2013-2013 4(Mat) 3(Inns) 2(NO) 50(Runs) 22*

in New Zealand match එකක්වත් නැ

33 v Afghanistan 2014-02

0 v Bangladesh

42 v Pakistan

0 v Ireland

19 v England

19 v England

34 v South Africa

7 v South Africa

37 v South Africa

0 v India

4 v India

මිට අමතර

38, 10 Sri Lanka A v W. Indies A

1c/0s, 8 Express v Lahore Lions T20

8, 0c/0s Express v Mum Indians T20

37, 1c/0s Express v Northern D T20

1, 1c/0s Sri Lanka A v Ireland

උපුල් තරංග මෙයත් හොදයි දැන්නම් හෙන අවුල්

Mat Inns NO Runs HS Ave BF SR 100 50

176 168 9 5339 174* 33.57 7253 73.61 13 28

in Australia 17(Mat) 15(Inns) 329(Runs) 86* 23.50

in New Zealand 9(Mat) 8(Inns) 264 103(Runs) 33.00

New Zealand last tour එක 2007

7 v West Indies 2013 -07

6 v India

11 v India

43 v South Africa

3 v South Africa

5 v South Africa

DNB v South Africa

24 v Ireland

18 v Pakistan

27 v Pakistan

14 v Pakistan

28 v India

මිට අමතර සේලං කරලා තියෙන local match නම් හොදට කරලා තියෙනවා

පේනවනේ මේ විදියට match එක ඔපෙන් කලොත් ටීම් එකේ අනිත් අයට තම පීඩනය වැඩියෙන්ම සංගාට

(Quinton de Kock (SA) ODIs 30(Mat) 1305(RUNS) 45.00 ) මේවගේ තියෙන්න ඕනේ

මම හිතන්නේ මහේල දිල්ෂාන් එක්ක open කරන්න ඕනේ

මහේල opening 19(Mat) 1023(Runs) 144 56.83 වෙන මොන කතාද . එ දවස් වල ලොකු ලොකු අය කිව්වේ මහේල උඩින් ගහනකොට පසුපෙළ ඇදගෙන යන්න කවුරුත් නැ කියලා දැනම් මැතිව්ස් ඉනවනේ අනික මහේල වොර්ල්ඩ් කප් එකෙන් පස්සේ අයින් වෙනවා . එක නිසා ඊලග ටීම් plan හදන්න වෙන්නේ මහේල නැතව හොදම් දේ මහේල පුළුවන් හොදම තැන දෙන එක

HDRL Thirimanne

in Australia 2012-2013 15 11 1 301 102* 30.10

LD Chandimal

in Australia 2012-2013 14 13 3 498 81 49.80

මේ දෙන්නත් new Zealand සේලං කරලා නැ පසුගිය දවස් වල ලකුණු අතර නැ W. Indies A එක්ක ගහපු ඒවගේ ලකුණු අතර ඉන්නවා බලමු ඊලග india match වලට සේලං කරනවනේ

නමුත් මේ දෙන්නා ටීම් ටකේ ඉන්න ඕනේ Ashan Priyanjan ට වදන්ම හොදයි Ashan Priyanjan තම match 21

in England 4(mat) 3(inn) 54(runs) 18.00

අයෙ Bangladesh සේලං කරලා තියෙන්නේ aus/NZ සේලං කරන්න කරන්න අමරු වෙයි

NLTC Perera PAK tour එක හොදට කල india tour එක අවුල් මගේ අදහස ටීම් එකේ 15 ඇතුලේ ඉන්න ඕනේ කෙනෙක් 11 ඇතුලට දානවද කියල්ල බලන්ඩ වෙන්නේ NZ tour එක සේලං කරන විදියට

Batting

Mat Inns NO Runs HS Ave BF SR

82 61 12 902 80* 18.40 842 107.12

in Australia 11(mat) 69(runs) 21* 7.66 76

balling

in Australia 15(mat) 92.4 539 21(wkt)

හොදට ball කරලා තියෙනවා පොරගේ style එක ගැලපෙන්නේ නම් ඔය වගේ තණතීරු වලට තම

නිල නොවන ආරංචි අනුව සචිත්ර ට වොර්ල්ඩ් කප් සේලං කරන්න පුළුවන් වේ වගේ නමුත් පොරව දන්නා වෙන්නේ හෙන ගේමක් තියෙන match වලට මොකෝ එක බෝලයක් හරි අවුල් උනොත් බඩුම තම එක නිසා මෙන්ඩිස් ව ඕනේ වෙනවා අනිත් match සෙල්ලම් කරන්න

3 වැනි fast balling වලට සුරංග හෝ එරංග

එහෙනම් මෙන්න මගේ 15 සහ සේලං කරන 11 (කට්ටියගේ අදහස් වලට ගරු කරමින් පසු සිලෙක්ෂන් 2 3 add කලා පහ තියන 1 ,2 3 .....note අලුතෙන් add කරපු ඒවා )

bat 6 ball 5 bat 5 all-rounder 4 ball (මැතිව්ස් bat විදියට )

සිලෙක්ෂන්-1 සිලෙක්ෂන්-2 සිලෙක්ෂන්-3

1-දිල්ෂාන් දිල්ෂාන් දිල්ෂාන්

2-මහේල මහේල කුසල්

3-සංගා සංගා සංගා

4-චන්දිමාල් 1 චන්දිමාල් 2 මහේල

5-තිර්මන්න 1 තිරිමාන්න 2 චන්දිමාල් 3

6- මැතිව්ස් මැතිව්ස් මැතිව්ස්

7-කුලසේකර තිසර තිසර

8-සචිත්ර 4 කුලසේකර කුලසේකර

9-රංගන සචිත්ර 4 සචිත්ර 4

10-මාලිංග රංගන රංගන

11-ලක්මාල් මාලිංග මාලිංග

12-තිසර 1 මෙන්ඩිස් 4 මෙන්ඩිස් 4

13-මෙන්ඩිස් 4 එරංග තිරිමාන්න 3

14-එරංග ලක්මාල් ලක්මාල්

15-ප්රියන්ජන් 1 ප්රියන්ජන් 2 එරංග

1-මේ 4 දෙනාගෙන් 2නයි සේලං කරන්නේ eng සහ NZ tour එක අනුව තම

2-මේ 3 දෙනාගෙන් 2නයි සේලං කරන්නේ eng සහ NZ tour එක අනුව තම

3-මේ 2 දෙනාගෙන් 1නයි සේලං කරන්නේ eng සහ NZ tour එක අනුව තම

4-සචිත්ර සේලං කරන්න ඕනේ critical match (මොකෝ එක බලයක් අවුල් උනොත් ඉවරම තමා) විතරයි ඉතිරි ඒවා මෙන්ඩිස්

මම කැමති සිලෙක්ෂන් 2 එකට නමුත් චන්දිමාල් තිරිමාන්න ටිකක් අවුල් එක තම case

ගොඩක් වෙලාවට සිලෙක්ෂන් 3 වගේ සෙට් වෙයි ප්රියන්ජන් ට වැඩ කුසල් සෙල්ලම් කරන අවස්ථාව වැඩයි

මම ටීම් එක bat 6 ball 5 කින් හැදුව ලංකාව ගොඩක් කරන්නේ ball 4 යන එක ඉතිරි 10 මැතිව්ස් දිල්ෂාන් දානවා

ball 4 ගියාම අවුල මේකයි අපේ කුලාට මාලිංගට හිටපු ගමන් මදි නොකියන්න වදිනවා ඒ වෙලාව පොරවල් තියල දන්නා වෙන කුවුරුත් නැ ගුටි කකා දන්නා ඕනේ

ball 5 ගියාම එතැන් over 50 මැතිව්ස් දිල්ෂාන් දෙන්නා over 10 දැම්මොත් 60 තියෙනවා

එතකොට ඕනේ විදයට දාගන්න පුළුවන් අවුලක් නැතිව

අනික කුලාට(15.43 avg) සචිත්ර(15.58 avg) රංගනට(9.53 avg) යන්තමට bat කරන්න පුළුවන් අනිත් පැත්තේ ඉන්න batman ට ලොකු help දෙන්නා පුළුවන් අය එක නිසා අවුලක් නැ

දාමුකෝ බලනන එහනම් අදහස්

[QUOTE="wmdpwijerathne, post: 17361860, member: 510060"] [b]ක්රිකට්-උණ-තියෙන-අය-එන්න.....[/b] [SIZE="4"]යාලුවනේ වොර්ල්ඩ් කප් එකට තව දවස් 100 කට වඩා අඩුයි ..ලංකාවට තම ODI 16 තියෙන්නේ නමුත් මට හිතෙන විදියට තාම ටීම් එකනම් අවුල් වගේ .. පේනවනේ ඉන්දියාවෙන් කන විදිය (ලංකාව ඉන්නේ දරුණුම pool එකේ මොකෝ aus/NZ host කරන රටවල් දෙක මේ දෙගොල්ලට තියෙන වාසිය අමුතුවෙන් කියන්න ඕනේ නැනේ අයෙ ENG ඉන්නේ අපේ එකේ eng වලත් තණතීරු aus/NZ වගේනේ ඒකනිසා ඒ අයටත් වාසි දායකයි ) මම හිතන විදියට ලොකුම අවුල තියෙන්නේ batting වල 1-ඔපනර් අවුල. කුසල් හොද batmen එත් අඩු පාඩු ගොඩයි bowlers ලා ලේසියෙන් out කරගන්නවා ..තම අත්දැකීම් අඩුයි Mat Inns NO Runs HS Ave BF SR 100 50 35 33 3 740 106 24.66 865 85.54 1 3 in Australia 2013-2013 4(Mat) 3(Inns) 2(NO) 50(Runs) 22* in New Zealand match එකක්වත් නැ 33 v Afghanistan 2014-02 0 v Bangladesh 42 v Pakistan 0 v Ireland 19 v England 19 v England 34 v South Africa 7 v South Africa 37 v South Africa 0 v India 4 v India මිට අමතර 38, 10 Sri Lanka A v W. Indies A 1c/0s, 8 Express v Lahore Lions T20 8, 0c/0s Express v Mum Indians T20 37, 1c/0s Express v Northern D T20 1, 1c/0s Sri Lanka A v Ireland උපුල් තරංග මෙයත් හොදයි දැන්නම් හෙන අවුල් Mat Inns NO Runs HS Ave BF SR 100 50 176 168 9 5339 174* 33.57 7253 73.61 13 28 in Australia 17(Mat) 15(Inns) 329(Runs) 86* 23.50 in New Zealand 9(Mat) 8(Inns) 264 103(Runs) 33.00 New Zealand last tour එක 2007 7 v West Indies 2013 -07 6 v India 11 v India 43 v South Africa 3 v South Africa 5 v South Africa DNB v South Africa 24 v Ireland 18 v Pakistan 27 v Pakistan 14 v Pakistan 28 v India මිට අමතර සේලං කරලා තියෙන local match නම් හොදට කරලා තියෙනවා පේනවනේ මේ විදියට match එක ඔපෙන් කලොත් ටීම් එකේ අනිත් අයට තම පීඩනය වැඩියෙන්ම සංගාට (Quinton de Kock (SA) ODIs 30(Mat) 1305(RUNS) 45.00 ) මේවගේ තියෙන්න ඕනේ මම හිතන්නේ මහේල දිල්ෂාන් එක්ක open කරන්න ඕනේ මහේල opening 19(Mat) 1023(Runs) 144 56.83 වෙන මොන කතාද . එ දවස් වල ලොකු ලොකු අය කිව්වේ මහේල උඩින් ගහනකොට පසුපෙළ ඇදගෙන යන්න කවුරුත් නැ කියලා දැනම් මැතිව්ස් ඉනවනේ අනික මහේල වොර්ල්ඩ් කප් එකෙන් පස්සේ අයින් වෙනවා . එක නිසා ඊලග ටීම් plan හදන්න වෙන්නේ මහේල නැතව හොදම් දේ මහේල පුළුවන් හොදම තැන දෙන එක HDRL Thirimanne in Australia 2012-2013 15 11 1 301 102* 30.10 LD Chandimal in Australia 2012-2013 14 13 3 498 81 49.80 මේ දෙන්නත් new Zealand සේලං කරලා නැ පසුගිය දවස් වල ලකුණු අතර නැ W. Indies A එක්ක ගහපු ඒවගේ ලකුණු අතර ඉන්නවා බලමු ඊලග india match වලට සේලං කරනවනේ නමුත් මේ දෙන්නා ටීම් ටකේ ඉන්න ඕනේ Ashan Priyanjan ට වදන්ම හොදයි Ashan Priyanjan තම match 21 in England 4(mat) 3(inn) 54(runs) 18.00 අයෙ Bangladesh සේලං කරලා තියෙන්නේ aus/NZ සේලං කරන්න කරන්න අමරු වෙයි NLTC Perera PAK tour එක හොදට කල india tour එක අවුල් මගේ අදහස ටීම් එකේ 15 ඇතුලේ ඉන්න ඕනේ කෙනෙක් 11 ඇතුලට දානවද කියල්ල බලන්ඩ වෙන්නේ NZ tour එක සේලං කරන විදියට Batting Mat Inns NO Runs HS Ave BF SR 82 61 12 902 80* 18.40 842 107.12 in Australia 11(mat) 69(runs) 21* 7.66 76 balling in Australia 15(mat) 92.4 539 21(wkt) හොදට ball කරලා තියෙනවා පොරගේ style එක ගැලපෙන්නේ නම් ඔය වගේ තණතීරු වලට තම නිල නොවන ආරංචි අනුව සචිත්ර ට වොර්ල්ඩ් කප් සේලං කරන්න පුළුවන් වේ වගේ නමුත් පොරව දන්නා වෙන්නේ හෙන ගේමක් තියෙන match වලට මොකෝ එක බෝලයක් හරි අවුල් උනොත් බඩුම තම එක නිසා මෙන්ඩිස් ව ඕනේ වෙනවා අනිත් match සෙල්ලම් කරන්න 3 වැනි fast balling වලට සුරංග හෝ එරංග එහෙනම් මෙන්න මගේ 15 සහ සේලං කරන 11 (කට්ටියගේ අදහස් වලට ගරු කරමින් පසු සිලෙක්ෂන් 2 3 add කලා පහ තියන 1 ,2 3 .....note අලුතෙන් add කරපු ඒවා ) bat 6 ball 5 bat 5 all-rounder 4 ball (මැතිව්ස් bat විදියට ) සිලෙක්ෂන්-1 සිලෙක්ෂන්-2 සිලෙක්ෂන්-3 1-දිල්ෂාන් දිල්ෂාන් දිල්ෂාන් 2-මහේල මහේල කුසල් 3-සංගා සංගා සංගා 4-චන්දිමාල් 1 චන්දිමාල් 2 මහේල 5-තිර්මන්න 1 තිරිමාන්න 2 චන්දිමාල් 3 6- මැතිව්ස් මැතිව්ස් මැතිව්ස් 7-කුලසේකර තිසර තිසර 8-සචිත්ර 4 කුලසේකර කුලසේකර 9-රංගන සචිත්ර 4 සචිත්ර 4 10-මාලිංග රංගන රංගන 11-ලක්මාල් මාලිංග මාලිංග 12-තිසර 1 මෙන්ඩිස් 4 මෙන්ඩිස් 4 13-මෙන්ඩිස් 4 එරංග තිරිමාන්න 3 14-එරංග ලක්මාල් ලක්මාල් 15-ප්රියන්ජන් 1 ප්රියන්ජන් 2 එරංග 1-මේ 4 දෙනාගෙන් 2නයි සේලං කරන්නේ eng සහ NZ tour එක අනුව තම 2-මේ 3 දෙනාගෙන් 2නයි සේලං කරන්නේ eng සහ NZ tour එක අනුව තම 3-මේ 2 දෙනාගෙන් 1නයි සේලං කරන්නේ eng සහ NZ tour එක අනුව තම 4-සචිත්ර සේලං කරන්න ඕනේ critical match (මොකෝ එක බලයක් අවුල් උනොත් ඉවරම තමා) විතරයි ඉතිරි ඒවා මෙන්ඩිස් මම කැමති සිලෙක්ෂන් 2 එකට නමුත් චන්දිමාල් තිරිමාන්න ටිකක් අවුල් එක තම case ගොඩක් වෙලාවට සිලෙක්ෂන් 3 වගේ සෙට් වෙයි ප්රියන්ජන් ට වැඩ කුසල් සෙල්ලම් කරන අවස්ථාව වැඩයි මම ටීම් එක bat 6 ball 5 කින් හැදුව ලංකාව ගොඩක් කරන්නේ ball 4 යන එක ඉතිරි 10 මැතිව්ස් දිල්ෂාන් දානවා ball 4 ගියාම අවුල මේකයි අපේ කුලාට මාලිංගට හිටපු ගමන් මදි නොකියන්න වදිනවා ඒ වෙලාව පොරවල් තියල දන්නා වෙන කුවුරුත් නැ ගුටි කකා දන්නා ඕනේ ball 5 ගියාම එතැන් over 50 මැතිව්ස් දිල්ෂාන් දෙන්නා over 10 දැම්මොත් 60 තියෙනවා එතකොට ඕනේ විදයට දාගන්න පුළුවන් අවුලක් නැතිව අනික කුලාට(15.43 avg) සචිත්ර(15.58 avg) රංගනට(9.53 avg) යන්තමට bat කරන්න පුළුවන් අනිත් පැත්තේ ඉන්න batman ට ලොකු help දෙන්නා පුළුවන් අය එක නිසා අවුලක් නැ දාමුකෝ බලනන එහනම් අදහස් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom