Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්‍රිකට් ක්‍රීඩකයන්ට කෝටි 40ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දවස් 15කට ගෙවනවා කියල කවුද කිව්වේ?උඹ දන්නවද rankingවලට ටීම් එකට වෙනම ගානක් ලැබෙනවා.ඒ ICC එකෙන්.

තව දෙයක් පුලුවන්නම් උඹගේ මුලාශ්‍රය දාපන්

මොකද ටීම් එකට දෙනවා කියල තියෙන්නෙ 1.5 million usd(කෝටි විස්සකටත් පොඩ්ඩක් අඩුයි.)

එතනිනුත් 0.5million usd උන්ට දෙන්නෙ ටීම් එකට participation payment.

අනික් 1million usd(කෝටි 13) තමයි ෆයිනල් දිනලා ලෝක ශූරයෝ වුනාට හම්බවෙන්නෙ

උඹට ඕකේ අසාධාරණය පෙනුන වගේම පෙනුනද කලින් Playersලගේ පඩිය board එකෙන් මාටියා ගහගන්න හදනකොට වෙන්න ගිය අසාධාරණේ?පුලුවන්නම් එක ත්‍රෙඩ් එකක් පෙන්නපන් මට ඒ ගැන දාපු.

උඹ දන්නවද ඔය සෙල්ලම් කරපු උන් සෙල්ලම් කලේ උන්ගේ පඩිය ගැන අබමල් රේණුවක විශ්වාසයක් නැතුව.රට වෙනුවෙන්.agreement sign නොකර.

උං රටට අරන් දීපු ජයග්රහණයෙන් කීයෙන් පන්ගුවක්ද උඹ රටට දීල තියෙන්නේ?

අර කලින් එකෙක් කිව්වා වගේ උං රටේ මිනිස්සුන්ට අරං දීපු සතුටෙන් කීයෙන් පංගුවක්ද උඹ හිත් සතුටු කරලා තියෙන්නෙ?

උඹ club cricket ගැන කතා කළානෙ.ඒක ගැනත් මම කියන්නම්.දැක්කද උඹ ලෝක කුසලානෙට කැලේ හදපු grounds?

අද ඒවායේ club cricket match එකක්වත් ගහනවද?බොහෝ විට නඩත්තු වියදම විතරයි.ප්‍රතිපලය SLC එක නය වීම.ඒක ගැන උඹ කතා කලාද?

ඇයි මේ ක්‍රීඩකයෝන්ට රට වෙනුවෙන් කරපු දේකට ලැබෙන ගාන ගැන හුල්ලන්නේ?බොරු ගණන් හිලව් පෙන්න පෙන්න උන්ව වෙළඳ භාණ්ඩ කරන්න යන්නේ?(උඹේ ගණන් ගැන සත පහක ව්ශ්වාසයක් නැති නිසා මෙහෙම කිව්වත් උඹ මම වැරදි බව ඔප්පු කලොත් ඒ බව පිළිගන්න මම සුදානම්.හැබැයි උඹ කියන කතාවට මම එකඟ වෙන්නේ නෑ )

ක්ලබ් ක්‍රිකට් නිසා ක්‍රීඩකයෝ ඉදිරියට එන බව ඇත්ත.නමුත් ටීම් එකේ රැඳිල ඉන්න උන්ගෙ දක්ෂතාවය අවශ්‍යයි.උන්ගෙ හැකියාව කැපවීම වෙනුවෙන් උන්ට ලැබෙන ගානට තොලකට ලෙවකන්න එපා.පුලුවන්නම් ක්‍රීඩකයන්ගේ මහන්සියෙන් සුර සැප විඳින ලොක්කන්ගේ වැරදි එලි කරපං.

උඹල වගේ උන් එලියට එන බව මම දැනගෙන හිටියා.ක්‍රිකට් ත්‍රෙඩ් එකක ටීම් එකකට සුභ පතන්න ආවේ නැති වුනාට මේවට එලියට එන්න නම් උඹල අමතක කරන්නේ නෑනේ.මේ ඊයේ මම දාපු පොස්ට් එක උඹ වගේ එවුන් ගැන

http://www.elakiri.com/forum/showthread.php?p=16485555#post16485555

උඹල වගේ උන් නිසා වෙලාව නාස්ති කරගන්න එකත් අපරාදෙ.ඒත් මේවා කියවලා.වැඩිය හිතන්නේ නැතුව කවුරුහරි ඇත්ත නේද යකෝ මූ කියන්නෙ කියල හිතයි කියලයි මේක දැම්මේ.

උඹගේ බලාපොරොත්තුව වුනේ කාවහරි අවුස්සලා ආතල් එකක් ගන්න නම් උඹේ අදහස ඉටු වුනා.මට බොක්කෙන්ම මල පැන්න උඹ කියපු කතාවට.

[QUOTE="Bataya01, post: 16489347, member: 487778"] [COLOR="RoyalBlue"][SIZE="3"]දවස් 15කට ගෙවනවා කියල කවුද කිව්වේ?උඹ දන්නවද rankingවලට ටීම් එකට වෙනම ගානක් ලැබෙනවා.ඒ ICC එකෙන්. තව දෙයක් පුලුවන්නම් උඹගේ මුලාශ්‍රය දාපන් [COLOR="Red"][U][SIZE="5"]මොකද ටීම් එකට දෙනවා කියල තියෙන්නෙ 1.5 million usd(කෝටි විස්සකටත් පොඩ්ඩක් අඩුයි.) එතනිනුත් 0.5million usd උන්ට දෙන්නෙ ටීම් එකට participation payment. අනික් 1million usd(කෝටි 13) තමයි ෆයිනල් දිනලා ලෝක ශූරයෝ වුනාට හම්බවෙන්නෙ උඹට ඕකේ අසාධාරණය පෙනුන වගේම පෙනුනද කලින් Playersලගේ පඩිය board එකෙන් මාටියා ගහගන්න හදනකොට වෙන්න ගිය අසාධාරණේ?පුලුවන්නම් එක ත්‍රෙඩ් එකක් පෙන්නපන් මට ඒ ගැන දාපු.[/SIZE][/U][/COLOR] උඹ දන්නවද ඔය සෙල්ලම් කරපු උන් සෙල්ලම් කලේ උන්ගේ පඩිය ගැන අබමල් රේණුවක විශ්වාසයක් නැතුව.රට වෙනුවෙන්.agreement sign නොකර. උං රටට අරන් දීපු ජයග්රහණයෙන් කීයෙන් පන්ගුවක්ද උඹ රටට දීල තියෙන්නේ? අර කලින් එකෙක් කිව්වා වගේ උං රටේ මිනිස්සුන්ට අරං දීපු සතුටෙන් කීයෙන් පංගුවක්ද උඹ හිත් සතුටු කරලා තියෙන්නෙ? උඹ club cricket ගැන කතා කළානෙ.ඒක ගැනත් මම කියන්නම්.දැක්කද උඹ ලෝක කුසලානෙට කැලේ හදපු grounds? අද ඒවායේ club cricket match එකක්වත් ගහනවද?බොහෝ විට නඩත්තු වියදම විතරයි.ප්‍රතිපලය SLC එක නය වීම.ඒක ගැන උඹ කතා කලාද? ඇයි මේ ක්‍රීඩකයෝන්ට රට වෙනුවෙන් කරපු දේකට ලැබෙන ගාන ගැන හුල්ලන්නේ?බොරු ගණන් හිලව් පෙන්න පෙන්න උන්ව වෙළඳ භාණ්ඩ කරන්න යන්නේ?(උඹේ ගණන් ගැන සත පහක ව්ශ්වාසයක් නැති නිසා මෙහෙම කිව්වත් උඹ මම වැරදි බව ඔප්පු කලොත් ඒ බව පිළිගන්න මම සුදානම්.හැබැයි උඹ කියන කතාවට මම එකඟ වෙන්නේ නෑ ) ක්ලබ් ක්‍රිකට් නිසා ක්‍රීඩකයෝ ඉදිරියට එන බව ඇත්ත.නමුත් ටීම් එකේ රැඳිල ඉන්න උන්ගෙ දක්ෂතාවය අවශ්‍යයි.උන්ගෙ හැකියාව කැපවීම වෙනුවෙන් උන්ට ලැබෙන ගානට තොලකට ලෙවකන්න එපා.පුලුවන්නම් ක්‍රීඩකයන්ගේ මහන්සියෙන් සුර සැප විඳින ලොක්කන්ගේ වැරදි එලි කරපං. උඹල වගේ උන් එලියට එන බව මම දැනගෙන හිටියා.ක්‍රිකට් ත්‍රෙඩ් එකක ටීම් එකකට සුභ පතන්න ආවේ නැති වුනාට මේවට එලියට එන්න නම් උඹල අමතක කරන්නේ නෑනේ.මේ ඊයේ මම දාපු පොස්ට් එක උඹ වගේ එවුන් ගැන[/SIZE][/COLOR] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=16485555#post16485555"]http://www.elakiri.com/forum/showthread.php?p=16485555#post16485555[/URL] [SIZE="4"][COLOR="RoyalBlue"]උඹල වගේ උන් නිසා වෙලාව නාස්ති කරගන්න එකත් අපරාදෙ.ඒත් මේවා කියවලා.වැඩිය හිතන්නේ නැතුව කවුරුහරි ඇත්ත නේද යකෝ මූ කියන්නෙ කියල හිතයි කියලයි මේක දැම්මේ. උඹගේ බලාපොරොත්තුව වුනේ කාවහරි අවුස්සලා ආතල් එකක් ගන්න නම් උඹේ අදහස ඉටු වුනා.මට බොක්කෙන්ම මල පැන්න උඹ කියපු කතාවට.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom