Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්‍රිකට් ක්‍රීඩකයන්ට කෝටි 40ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචෝ පුලුවන්නම් උඹ ඔය ගණන් හිලව් ගත්ත තැන දාපං.මුලින්ම ඒකයි ඉල්ලන්නෙ.උඹට උන්ගෙ සල්ලි එක්ක පෞද්ගලික ඊරිසියාවක් තියන එකෙක් විදියටයි මට හිතෙන්නෙ උඹ බොරු ගණන් දාපු නිසා.

දොස්තරලා ගැන කතා කලානේ.දොස්තර වෘත්තීය උතුම්.ඒක හෑල්ලුවට ලක් කරනවා නෙමෙයි.නමුත් වෛද්‍යවරු තමන් වෙහෙස වෙලා උපයන මුදලින් වෛද්‍ය පීඨය නඩත්තු කළා කියල උඹ අහල තියනවද?නැහැ නේද?අදාළ නැති උදාහරණ මෙතනට ගෙන්න එපා.

ඉස්සෙල්ල විස්තර හරියට බලල කතා කරපං.උඹ හිතනවද ඔය ground නැති වුනා කියලා ක්‍රීඩකයෝ practice කරන්න තැනක් නෑ කියලා??පහුගිය කාලෙ දුෂ්කර පළාත්වලට (උතුරු නැගෙනහිර ඇතුළුව)සෑහෙන ප්‍රතිපාදන වෙන් කළා.පුහුණු කඳවුරු සංවිධානය කළා.ඒවා හොඳ වැඩ.අනික උඹ ඔය කියනවා වගේ ක්‍රීඩකයෝ අන්තර්ජාතික තනතීරු වල practice කරන්න දෙන්නෙ නෑ.matches නැත්නම් practice කරන්න වත් දෙනවනම් තමයි ඒවායේ නියම වටිනාකම.නමුත් SLC එක නය වීම තුල කොහොමද බය නැතුව වියදම් කරන්නෙ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් නංවන්න?

උඹ ක්‍රීඩකයන්ට පමණක් සල්ලි දෙන එක කතා කරනවා නමුත් උන්ට ඒක දෙන්නෙ උන් දිනාගත්ත දේ කියලත් මම කලින් කිව්වා.ක්‍රිකට් ආයතනය තීරණය කරපු දෙයක්නේ.උඹ ඔච්චර සුද්ද කරන්න යන ආයතනයටම බැනපන්.නැතුව ක්‍රීඩකයෝ උලුප්පලා පෙන්නලා උන්ව වැරදිකාරයො කරන්නෙ නැතුව

උඹ මොන පදනමින්ද කියන්නේ ක්‍රීඩාව කඩා වැටුනා කියලා?අපේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටුනෙ නෑ.මගෙ මතකය හරිනම් 1999 හැර තිබුන අනෙක් හැම ලෝක ප්‍රධාන පෙලේ ශුරතාවලියකම පළමු වටය ඉක්මවන්න සමත් වුනා.අනික අපි තරම් මෑත කාලයේ final ගහපු එක ටීම් එකක්වත් නෑ.ඔය ඔක්කොම කලේ අපේ රට විතරයි.ඒකෙන පේනවා අපි කොච්චර ඉස්සරහ හිටියද කියල.

උඹල වගේ පැරදුන ෆයිනල් වලින් ක්‍රීඩාව කඩා වැටුන කියල හිතන්න පුලුවන්නම් මේ රටේ ක්‍රීඩාවක් ඉතුරු වෙන්නේ නෑ.ඒත් ලංකාවේ ක්‍රීඩා ලෝලියෝ බහුතරයක් උඹ තරම් පටු විදියට හිතන්නේ නැති එක ගැන සන්තෝසයි.නැත්නම් ඉන්දියාවයි අපෙයි වෙනසක් නෑ.

මතක තියා ගනින් මචන් ෆයිනල් එන්න පුළුවන් ටීම්ස් දෙකකට විතරයි.අපේ කොල්ලෝ ඒ වැඩේ එක පාරක් දෙපාරක් නෙමෙයි පස් පාරකට වඩා කළා.

මම ආයෙත් කියනවා.ඉරිසියාවට ක්‍රීඩකයන්ගේ මුදලට හුල්ලන්න එපා.පුලුවන්නම් ලොක්කන්ගේ වැරදි පෙන්නපන්.ක්‍රීඩාව අසරණ කලේ පරිපාලනය.ක්‍රීඩකයෝ කැපවීමෙන් තමන්ගේ වැඩ ටික කරනවා.උඹට පේන්නේ ගම්වල ක්‍රීඩකයන්ගේ කැපවීම විතරනේ.උඹ ඊරිසියාව නිසා ඉදිරියට දාන තුරුම්පුව ගම්බද ක්‍රීඩකයෝ.මතක තියාගනින් ක්‍රීඩකයෝ මෙච්චර දීපන් අච්චර දීපන් කියල ඉල්ලුවේ නෑ.උන්ට ලැබෙන්න තියන ගානත් නොලැබෙන තත්වයකයි උන් රටෙන් පිට වුනේ.කප් එක දින්නම උන්ට අච්චර දෙන්නම් මෙච්චර දෙන්නම් කිව්වත් උන් ඕක ලැබුනේ නැතත් දිනනවා.උඹ ක්‍රීඩකයෝ සවුත්තු කරන්නයි මේක දාල තියෙන්නෙ නැතුව ක්‍රිකට් වල ආදරේකට නෙමෙයි.ඒක උඹ දාල තියන විදියෙන් පේනවා.

අගය කල යුතු තැන අගය නොකර ලැබෙන මුදලට හුල්ලන උන් තමයි මේ රටේ කරුමේ.

[QUOTE="Bataya01, post: 16490356, member: 487778"] [SIZE="4"][COLOR="RoyalBlue"]මචෝ පුලුවන්නම් උඹ ඔය ගණන් හිලව් ගත්ත තැන දාපං.මුලින්ම ඒකයි ඉල්ලන්නෙ.උඹට උන්ගෙ සල්ලි එක්ක පෞද්ගලික ඊරිසියාවක් තියන එකෙක් විදියටයි මට හිතෙන්නෙ උඹ බොරු ගණන් දාපු නිසා. දොස්තරලා ගැන කතා කලානේ.දොස්තර වෘත්තීය උතුම්.ඒක හෑල්ලුවට ලක් කරනවා නෙමෙයි.නමුත් වෛද්‍යවරු තමන් වෙහෙස වෙලා උපයන මුදලින් වෛද්‍ය පීඨය නඩත්තු කළා කියල උඹ අහල තියනවද?නැහැ නේද?අදාළ නැති උදාහරණ මෙතනට ගෙන්න එපා. ඉස්සෙල්ල විස්තර හරියට බලල කතා කරපං.උඹ හිතනවද ඔය ground නැති වුනා කියලා ක්‍රීඩකයෝ practice කරන්න තැනක් නෑ කියලා??පහුගිය කාලෙ දුෂ්කර පළාත්වලට (උතුරු නැගෙනහිර ඇතුළුව)සෑහෙන ප්‍රතිපාදන වෙන් කළා.පුහුණු කඳවුරු සංවිධානය කළා.ඒවා හොඳ වැඩ.අනික උඹ ඔය කියනවා වගේ ක්‍රීඩකයෝ අන්තර්ජාතික තනතීරු වල practice කරන්න දෙන්නෙ නෑ.matches නැත්නම් practice කරන්න වත් දෙනවනම් තමයි ඒවායේ නියම වටිනාකම.නමුත් SLC එක නය වීම තුල කොහොමද බය නැතුව වියදම් කරන්නෙ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් නංවන්න? උඹ ක්‍රීඩකයන්ට පමණක් සල්ලි දෙන එක කතා කරනවා නමුත් උන්ට ඒක දෙන්නෙ උන් දිනාගත්ත දේ කියලත් මම කලින් කිව්වා.ක්‍රිකට් ආයතනය තීරණය කරපු දෙයක්නේ.උඹ ඔච්චර සුද්ද කරන්න යන ආයතනයටම බැනපන්.නැතුව ක්‍රීඩකයෝ උලුප්පලා පෙන්නලා උන්ව වැරදිකාරයො කරන්නෙ නැතුව උඹ මොන පදනමින්ද කියන්නේ ක්‍රීඩාව කඩා වැටුනා කියලා?අපේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටුනෙ නෑ.මගෙ මතකය හරිනම් 1999 හැර තිබුන අනෙක් හැම ලෝක ප්‍රධාන පෙලේ ශුරතාවලියකම පළමු වටය ඉක්මවන්න සමත් වුනා.අනික අපි තරම් මෑත කාලයේ final ගහපු එක ටීම් එකක්වත් නෑ.ඔය ඔක්කොම කලේ අපේ රට විතරයි.ඒකෙන පේනවා අපි කොච්චර ඉස්සරහ හිටියද කියල. උඹල වගේ පැරදුන ෆයිනල් වලින් ක්‍රීඩාව කඩා වැටුන කියල හිතන්න පුලුවන්නම් මේ රටේ ක්‍රීඩාවක් ඉතුරු වෙන්නේ නෑ.ඒත් ලංකාවේ ක්‍රීඩා ලෝලියෝ බහුතරයක් උඹ තරම් පටු විදියට හිතන්නේ නැති එක ගැන සන්තෝසයි.නැත්නම් ඉන්දියාවයි අපෙයි වෙනසක් නෑ. මතක තියා ගනින් මචන් ෆයිනල් එන්න පුළුවන් ටීම්ස් දෙකකට විතරයි.අපේ කොල්ලෝ ඒ වැඩේ එක පාරක් දෙපාරක් නෙමෙයි පස් පාරකට වඩා කළා. මම ආයෙත් කියනවා.ඉරිසියාවට ක්‍රීඩකයන්ගේ මුදලට හුල්ලන්න එපා.පුලුවන්නම් ලොක්කන්ගේ වැරදි පෙන්නපන්.ක්‍රීඩාව අසරණ කලේ පරිපාලනය.ක්‍රීඩකයෝ කැපවීමෙන් තමන්ගේ වැඩ ටික කරනවා.උඹට පේන්නේ ගම්වල ක්‍රීඩකයන්ගේ කැපවීම විතරනේ.උඹ ඊරිසියාව නිසා ඉදිරියට දාන තුරුම්පුව ගම්බද ක්‍රීඩකයෝ.මතක තියාගනින් ක්‍රීඩකයෝ මෙච්චර දීපන් අච්චර දීපන් කියල ඉල්ලුවේ නෑ.උන්ට ලැබෙන්න තියන ගානත් නොලැබෙන තත්වයකයි උන් රටෙන් පිට වුනේ.කප් එක දින්නම උන්ට අච්චර දෙන්නම් මෙච්චර දෙන්නම් කිව්වත් උන් ඕක ලැබුනේ නැතත් දිනනවා.උඹ ක්‍රීඩකයෝ සවුත්තු කරන්නයි මේක දාල තියෙන්නෙ නැතුව ක්‍රිකට් වල ආදරේකට නෙමෙයි.ඒක උඹ දාල තියන විදියෙන් පේනවා. අගය කල යුතු තැන අගය නොකර ලැබෙන මුදලට හුල්ලන උන් තමයි මේ රටේ කරුමේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom