Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රහාරකයා ශ්රීමත&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රහාරකයා ශ්රීමත&#

ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රහාරකයා ශ්‍රීමත් විවියන් රිචඩ්ස්

මතකයෙන් නොමැකෙන තරු

ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භ වූයේ 16 වැනි සියවසේ අග භාගයේදීය. ගිනිකොනදිග එංගලන්තයෙන් ඇරඹි එය 18 වැනි සියවසේ එරට ජාතික ක්‍රිඩාව බවට පත් විය. 19 වැනි සහ 20 වැනි සියවසේදී බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයන් බවට පත්ව තිබූ රටවලට එය ව්‍යාප්ත වූ අතර වර්තමානයේ රටවල් 125ක පමණ ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත වී තිබේ. පළමු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වූයේ ක්‍රී. ව. 1844දීය. පා පන්දු ක්‍රීඩාවට පසු ලොව ජනප්‍රියම ක්‍රීඩාව ලෙසින් පිළිගැනෙන ක්‍රිකට් ක්‍රීඩාව මගින් අති විශිෂ්ට ක්‍රීඩකයන් රැසක් බිහිකර තිබේ. සෑම කාලයකම බිහි වූ ලොව විශිෂ්ටතම ක්‍රීඩකයන් අතර ශ්‍රීමත් අයිසෙක් විවියන් ඇලෙක්සැන්ඩර් රිචඩ්ස් නොහොත් විව් රිචර්ඩ්ස්ට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි.

ලොව මෙතෙක් බිහි වී ඇති ප්‍රහාරාත්මක පිතිකරුවන් අතර ඔහු අංක එකේ ක්‍රීඩකයාය. ඕනෑම සුපිරි වේග පන්දු යවන්නකුට අභීතව මුහුණ දෙන, දැඩි විශ්වසනීයත්වයකින් යුතුව පන්දුවට පහර දෙන ක්‍රීඩකයකු ලෙස ඔහු ප්‍රචලිතය. 2000 වසරේදී, සියවසේ විශිෂ්ටතම ක්‍රීඩකයන් පස් දෙනා තෝරා ගැනීමට පත් කෙරුණු ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂඥයන් වූ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්, ශ්‍රීමත් ජැක් හොබ්ස්, ෂේන් වෝන් වැනි ක්‍රීඩකයන් 100 දෙනකුගෙන් සමන්විත කමිටුව මගින් හොඳම ක්‍රීඩකයන් පස් දෙනාගෙන් එක් අයකු ලෙස තෝරා ගැනුණේ ශ්‍රීමත් විවියන් රිචඩ්ස්ය.

ලොව මෙතෙක් පැවැති එක්දින තරගවලදී හොඳම ඉනිම ක්‍රීඩා කළ ක්‍රීඩකයා ලෙස විස්ඩන් ක්‍රිකට් සඟරාව මගින් නම් කර තිබුණේ විවියන් රිචඩ්ස්ය. මෙතෙක් බිහි වූ හොඳම එක්දින ක්‍රීඩකයා ලෙසද, ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් හා සචින් තෙන්දුල්කාර්ට පසු බිහි වූ හොඳම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද ඔහු නම් කෙරිණි. එක් දින තරග 20කදී තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූ ප්‍රථම ක්‍රීඩකයා වන්නේද ශ්‍රීමත් විවියන් රිචඩ්ස්ය.

ටෙස්ට් තරග 121කදී රිචඩ්ස් ලකුණු 8540ක් රැස් කර ඇති අතර එහි සාමාන්‍ය 50.23කි. ටෙස්ට් ශතක 24ක් රැස්කර ඇති රිචඩ්ස්ගේ නායකත්වය යටතේ සහභාගී වූ ටෙස්ට් තරග 50කින් තරග 27ක් ජය ගැනීමට සමත් විය. පරාජය වී ඇත්තේ ටෙස්ට් තරග 8ක් පමණි. එක් දින තරගවල ඔහු රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 7000කට ආසන්නය. පළමු පෙළ තරගවලදී ඔහු රැස්කර ඇති සමස්ත ලකුණු සංඛ්‍යාව 36,000කට අධිකය.

විවියන් රිචඩ්ස් 1952 මාර්තු 7 දින ඇන්ටිගුවාහිදී උපත ලැබීය. ඔහුගේ මව්පියන් වූයේ මැල්කම් සහ ග්‍රේටල් රිචඩ්ස්ය. රිචඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූයේ ඉතා බාල වියේදීය. ඔහුගේ සොහොයුරන් වූ මර්වින් සහ ඩොනල්ඩ් ඇන්ටිගුවා ප්‍රාදේශික ක්‍රිකට් සමාජවල ක්‍රීඩා කළ බැවින් කුඩා විවියන් ද ක්‍රීඩාවට යොමු විය. වැඩිමහලු සොහොයුරෝ තම බාල සොහොයුරාගේ හැකියාව හඳුනාගෙන තිබූ හෙයින් ඔහුට නොකඩවා පුහුණුවීම් කටයුතුවල නිරත විමට අවශ්‍ය පසුබිම සලසා දුන්හ. කුඩා රිචඩ්ස්ගේ මුල්ම පුහුණුකරුවන් වූයේ ඔහුගේ පියා හා පවුලේ හිතවතකු මෙන්ම ඇන්ටිගුවා ප්‍රාන්ත කණ්ඩායමේ නායකයා වූ පැට් එවන්සන්ය.

වයස අවුරුදු 18දී පාසල් අධ්‍යාපනයට සමු දුන් රිචඩ්ස්, ශාන්ත ජෝන්ස්හි ඩාර්සි නමැති අවන්හලේ සේවයට බැඳිණි. ශාන්ත ජෝන්ස් ක්‍රිකට් සමාජයේ හිමිකරුවා වූයේ ඔහු සේවය කළ ඩාර්සි අවන්හලේ හිමිකරු වූ ඩාර්සි විලියම්ස්ය. තම අවන්හලේ සේවය කළ තරුණයාගේ හැකියාව හඳුනාගත් විලියම්ස්, රිචඩ්ස් තම ක්‍රීඩා සමාජයට බඳවා ගත් අතර තම පෞද්ගලික මුදලින් ඔහුට අවශ්‍ය ක්‍රීඩා උපකරණ පවා ලබාදීමට ද පියවර ගත්තේය. මඳ කලක් එම ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ රිචඩ්ස්, ‘රයිසිං සන්’ නමැති ක්‍රීඩා සමාජයෙන් ලද ඇරියුමක් අනුව එයට එක් වූ අතර විදේශ ගතවන තෙක් එම සමාජයට ක්‍රීඩා කළේය.

1972 රිචඩ්ස් පළමු පෙළ ක්‍රීඩා තරගයකට සහභාගී වන විට 19 වැනි වියේ පසුවිය. ලීවර්ඩ් කණ්ඩායම හා වින්වර්ඩ් කණ්ඩායම අතර පැවැති එම ටෙස්ට් තරගයේදී ලකුණු 20ක් සහ 26ක් රැස් කිරීමට ඔහුට හැකි විය. ඉන් මසකට පමණ පසු ෂෙල් කුසලානය සඳහා වින්වර්ඩ් හා ලීවර්ඩ් ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළහ. ඔවුන් මුහුණ දුන්නේ ජැමෙයිකානු කණ්ඩායමටය. ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි පැවැති එම තරගයේදී රිචඩ්ස් පිළිවෙළින් ලකුණු 15ක් සහ 32ක් ලබා ගත්තද ඔහුගේ කණ්ඩායම පරාජය විය.

22 හැවිරිදි රිචඩ්ස් ඇන්ටිගුවාහි ලීවර්ඩ් දූපත් කණ්ඩායම හා ඒකාබද්ධ දුපත් කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පැවැති තරගාවලි සඳහා ක්‍රීඩා කළේය. එංගලන්තයේ සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායමේ උප සභාපතිවරයා වූ ලෙන් ක්‍රීඩ් මේ දිනවල ඇන්ටිගුවාහි සංචාරයක නිරතව සිටි අතර දූපත් කණ්ඩායම් අතර පැවැති තරගාවලි කිහිපයක් බැලීමටද අමතක නොකළේය. රිචඩ්ස්ගේ හැකියාව දුටු ක්‍රීඩ් ඔහුට එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් සලසා දීමට පියවර ගත්තේය. ඒ අනුව රිචඩ්ස් එංගලන්තයේ ලෑන්ස්ඩවුන් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීමේ වරම දිනා ගත්තේය. ක්‍රීඩා කරන අතර ඔහුට එම ක්‍රීඩා සමාජයේ රැකියාවක්ද ලැබිණි. ඒ ප්‍රධාන තණපිටිය සකසන්නාගේ සහායක ලෙසිනි. එය එංගලන්තයේ ගත කරන සමයේ ඔහුගේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් විය.

ප්‍රථම තරගයෙන් පසු ඔහු පළමු පෙළ කණ්ඩායමට තෝරා ගැනිණි. ලෑන්ඩ්ස්ඩවුන් කණ්ඩායමේ තුන් ඉරියව්වෙන්ම දස්කම් පෑ ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු සිටියේය. ඔහු ෂැන්ඩි පෙරේරාය. රිචඩ්ස්ගේ පුහුණු කටයුතු බාර වූයේ ෂැන්ඩි පෙරේරාටය. පෙරේරා තම ක්‍රිකට් ජීවිතයට මහඟු ආලෝකයක් වූ බැව් රිචඩ්ස් පසු කාලයේදී පවසා තිබේ. එම ක්‍රීඩා වාරය තුළ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා වූයේ රිචඩ්ස්ය. මඳ කලකට පසු ඔහුට සමසෙට් කවුන්ටි කණ්ඩායමෙන් ඇරියුමක් ලැබිණි. 1974 එම කණ්ඩායමට එක්වූ රිචඩ්ස් වසර දෙකක් එම කණ්ඩායමේ සාමාජිකත්වය දැරීය.

සමසෙට් ක්‍රීඩා සමාජය ඔහුට ආහාරපාන සහ ඉඳුම්හිටුම් ලබා දීමට එකඟ විය. ඒ අනුව ඔහුට මහල් නිවෙසක් ලැබිණි. එහි තවත් සමසෙට් ක්‍රීඩකයන් දෙදෙනෙක්ද වූහ. ඒ ඉයන් බොතම් සහ ඩෙනිස් බ්රේක්වෙල්ය. 1974 රිචඩ්ස් තම ප්‍රථම බෙන්සන් ඇන්ඩ් හෙජස් කුසලාන තරගයට සමසෙට් කණ්ඩායම නියෝජනය කළේය. ග්ලැමෝගන් කණඩායම සමඟ පැවැති එම තරගය රිචඩ්ස්ගේ දක්ෂතා මත ජයග්‍රහණය කිරීමට හැකි විය. ඔහු තරගයේ වීරයා ලෙස සම්මාන ලද අතර කණ්ඩායමෙන් උණුසුම් පිළිගැනීමක්ද හිමි විය.

විවියන් රිචඩ්ස්ගේ ප්‍රථම ජාත්‍යන්තර ටෙස්ට් තරගය 1974දී ඉන්දියාව සමඟ බැංගලෝරයේ පැවැති තරගය විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් එම තරගයට සහභාගී වූ ඔහු එම තරගාවලියේ දෙවැනි තරගයේදී නොදැවී ලකුණු 192ක් රැස් කිරීමට සමත් විය. අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ඔහු යොදා ගැනිණි.

1975 පළමු එක්දින ලෝක ශූරතාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දිනා දීමට රිචඩ්ස්ගෙන් ලැබුණේ අනගි සහයකි. 1979 එංගලන්තයේ ලෝඩ්ස්හි පිටියේ පැවැති දෙවැනි එක්දින ලෝක කුසලාන තරගයේ අවසන් මහා තරගයේදී ශතකයක් රැස්කරමින් දෙවැනි වරටත් එම ශූරතාව කොදෙවුවන් සතු කර දීමට රිචඩ්ස් දායක විය. 2005 වන තෙක් එක්දින ලෝක කුසලාන තරගාවලියක ශතකයක් ලබා කඩුළු පහක් දවාගත් එකම ක්‍රීඩකයා වූයේ ඔහුය.

රිචඩ්ස්ගේ හොඳම වසර වූයේ 1976 වසරය. එම වසරේ ටෙස්ට් තරග 11කදී ශතක හතක් ලබා ගනිමින් ලකුණු 1710ක් රැස් කළ අතර එය 90.00ක සාමාන්‍යයක් විය. එම වාර්තාව 2006 දී පාකිස්තානයේ මොහොමඩ් යූසුෆ් (යූසුෆ් යොහානා) විසින් බිඳ දැමුවේ වසර 30කට පසුවය. රිචඩ්ස් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 291කි. එය එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයකදී ලබා ගැනීමට ඔහුට හැකි විය. එංගලන්තයේ සාර්ථක කවුන්ටි ශූරතාවලි රැසකට දායකත්වය සැපයූ රිචඩ්ස් සමසෙට් කණ්ඩායමේද සාර්ථක ක්‍රීඩකයකු විය. මේ කාලයේ ඔහුගේ සමිපතම සගයා වූයේ ඉයන් බොතම්ය.

1984 සිට 1991 තෙක් ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකයා ලෙස ටෙස්ට් තරග 50කට නායකත්වය සැපයීය. කිසිදු ටෙස්ට් තරගාවලියක් පරාජය නොවූ එකම බටහිර ඉන්දීය කොදෙවු නායකයා වන්නේ විවියන් රිචඩ්ස් පමණි. ඇතැම් අවස්ථාවල ඔහු කලහකාරී වූ අතර මතභේදයට තුඩුදෙන ගැටලු ඇති කරගත් බවද නොරහසකි. ඔහුගේ ඇතැම් ක්‍රියා හේතුවෙන් අනාගතයේ එවැනි ක්‍රියා ඇති නොවීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නව නීති ස්ථාපනය කිරීමටද උත්සුක විය.

විවියන් රිචඩ්ස් ප්‍රබල දකුණත් පිතිකරුවෙකි. ප්‍රහාරාත්මක පිතිකරුවකු වන ඔහු පන්දු යවන්නන් හට නොබියව පහර දෙන්නෙකි. දක්ෂ පිට දඟපන්දු යවන්නකු මෙන්ම සුවිශේෂී පන්දු රකින්නෙකි. ඔහුගේ සුවිශේෂිත්වයක් තිබේ. ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළුණු 17 වසර මුළුල්ලේ කිසිදු දිනයක හෙල්මටයක් නොපැළඳි එකම ක්‍රීඩකයා ඔහු පමණි.

ඔහුගේ ඇතැම් ක්‍රියා හේතුවෙන් ඔහුට ‘ස්වැගර්’ නොහොත් ‘පුරසාරම් දොඩන්නා’ යන අන්වර්ථ නාමය පටබැඳිණි. ඔහු වඩාත් ප්රකටව ඇත්තේ පන්දු යවන්නන්ට එළවඑළවා පහර දෙන්නකු ලෙසිනි. බොහෝ පන්දු යවන්නෝ ඔහුගේ කුළුගෙඩි බඳු ප්‍රහාරවලට බිය වූහ. ඇතැම් පන්දු යවන්නන් හට ක්‍රීඩාවෙන් සමුගැනීමට සිදු වූයේ ද රිචඩ්ස්ගේ රුදුරු ප්‍රහාර හේතුවෙනි.

වරක් ග්ලැමොගන් කණ්ඩායම සමඟ පැවැති කවුන්ටි තරගයකදී පන්දු යැව්වේ ග්‍රෙග් තෝමස් නම් ක්‍රීඩකයෙකි. ඔහු යැවූ පන්දු කිහිපයක්ම රිචඩ්ස්ගේ යකුළු පහරින් බේරී ගිය හෙයින් පන්දු යවන්නා උපහාස මුඛයෙන් රිචඩ්ස්ට මෙලෙස පැවසීය. ‘‘ඒක රවුම්, රතු පාට, අවුන්ස 5ක් විතර බරැති දෙයක්. ඒ වුණාට ඔබව පුදුම කළා නේද?’’ ඔහුගේ උපහාසාත්මක කතාවට ඊළඟ පන්දුවේදී රිචඩ්ස් පිළිතුරු දුන්නේ හයේ පහරකිනි. පන්දුව ක්‍රීඩාංගණයෙන් ඔබ්බෙහි පිහිටි නදියට පතිත විය. පන්දු යවන්නා වෙත ගිය රිචඩ්ස්, ‘‘උඹ දන්නවානේ ඒක කොයි වගේද කියලා. දැන් ගිහින් ඇහිඳගෙන වරෙං’’ යනුවෙන් උපහාසයෙන්ම පිළිතුරු දුන්නේය.

පළමු පන්තියේ ක්‍රිකට් තරගවලදී ශතක සියයක් රැස් කරන ලද ඉංග්‍රීසි ජාතිකයන් නොවන ක්‍රිකට් ක්‍රීඩකයන් සිව් දෙනා අතර විවියන් රිචඩ්ස් එක් අයෙකි. එවැනි දස්කමක් පෑ අනෙක් ක්‍රීඩකයන් තිදෙනා ඔස්ට්‍රේලියාවේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, නවසීලන්තයේ ග්ලෙන් ටර්නර් සහ පාකිස්තානයේ ෂාහිර් අබ්බාස්ය.

1977 විස්ඩන් ක්‍රිකට් තරුව වූයේ විවියන් රිචඩ්ස්ය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නම් කෙරුණු ක්‍රීඩා ඉතිහාසයේ ටෙස්ට් සහ එක්දින තරගයන්හි හොඳම පිතිකරුවන් හා පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් අතර සයවැනි ස්ථානය හිමිව ඇත්තේ විවියන් රිචඩ්ස්ටය. එහි ප්‍රථම ස්ථානයේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ද, දෙවැනි ස්ථානයේ ශ්‍රීමත් ලෙන් හට්න්ද, තෙවැනි ස්ථානයේ ශ්‍රීමත් ජැක් හොබ්ස් ද, සිව් වැනි ස්ථානයේ රිකී පොන්ටිංද, පස් වැනි ස්ථානයේ පීටර් මේ ද පසුවෙති. එක් දින තරගවල අංක එකේ ක්‍රීඩකයා විවියන් රිචඩ්ස්ය. දෙවැනි ස්ථානය ෂහීර් අබ්බාස්ට හා තෙවැනි ස්ථානය ග්‍රෙග් චැපල්ට හිමි වී තිබේ.

1970න් පසු ලොව බිහි වූ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයෙන් ජයග්‍රහණය හිමි වූයේද විවියන් රිචඩ්ස්ටය. එහි දෙවැනි ස්ථානය ඉයන් බොතම්ට ද තුන්වැනි ස්ථානය ෂේන් වෝන්ට ද හිමි විය. එම තරගයේ විශේෂත්වය වූයේ ඉයන් බොතම් සහ ෂේන් වෝන් යන දෙදෙනාගේම ඡන්දය විවියන් රිචඩ්ස් වෙත ලබා දී තිබීමය. ඒ පිළිබඳව ප්‍රකාශයක් කළ ඔවුන් දෙදෙනාම කියා සිටියේ තමන් දුටු විශිෂ්ටම ක්‍රීඩකයා විවියන් රිචඩ්ස් බවයි.

විවියන් රිචඩ්ස් වාර්තා කිහිපයකටම හිමිකම් කියන්නෙකි. ප්‍රහාරක වේගය 150ට ඉක්මවමින් ශතකයක් වාර්තා කළ පළමු පිතිකරුවා ඔහුය. ටේස්ට් ඉතිහාසයේ වේගවත්ම ශතකයේ වාර්තාවද ඔහු සතුය. 1986දී පන්දු 56කින් ශතකය වාර්තා කරමින් ඔහු එම වාර්තාව පිහිටුවීය. එම වාර්තාව 2014දී පාකිස්තානයේ මිස්බා උල් හක් විසින් සම කරන ලද අතර බ්‍රෙන්ඩන් මැකලම් විසින් 2016දී පන්දු 54කින් ශතකයක් හිමිකර ගනිමින් එය බිඳ හෙළීය.

එක්දින තරග 21කදී ලකුණු 1000 සීමාව පසුකළ වේගවත්ම ක්‍රීඩකයා ඔහුය. පසු කාලයේ කෙවින් පීටර්සන්, බාබර් අසාම්, ජොනතන් ට්‍රොට් හා ක්වින්ටින් ඩි කොක් විසින් සම කරන ලද අතර මෙතෙක් බිඳ හෙළා නොමැත.

එක්දින තරග ඉතිහාසයේ දසවැනි කඩුල්ල සඳහා ලකුණු 106ක් වාර්තා කරමින් මයිකල් හෝල්ඩිං සමඟ ඔහු විසින් තැබූ වාර්තාවද මෙතෙක් බිඳ වැටී නොමැත.

අංක හතර ස්ථානයේ තරග වදිමින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලද ක්‍රීඩකයා ලෙසද ඔහු වාර්තා තබා තිබේ. එම ලකුණු සංඛ්‍යාව 189කි.

එක් දින තරගයකදී ලකුණු 50ක් සහ කඩුළු 5ක් දවාගන්නා ලද පළමු ක්‍රීඩකයා ලෙසද ඔහු වාර්තා පොත් අතරට එක් වී තිබේ.

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දෙවරක් ලකුණු දහසේ සීමාව පසු කළ හා කඩුළු 50ක් ලබා ගත් පළමු ක්‍රීඩකයාද විවියන් රිචඩ්ස්ය.

1994දී ඔහුට ඔබීඊ නම්බුනාමය හිමි වූ අතර 1999දී නයිට් පදවියෙන් පිදුම් ලැබීය. ඇන්ටිගුවාහි නොත්සවුන්ඩ් ක්‍රීඩාගාරය ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාගාරය ලෙසින් නම් කර තිබේ.

ශ්‍රීමත් විවියන් රිචඩ්ස්ගේ බිරිය මීරියම්ය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකි. ඔහු කලක් ඉන්දියානු නිළියක වූ නීනා ගුප්තා සමඟද ඔහු සබඳතාවක් පැවැත්වීය. එම සබඳතාව හේතුවෙන් ඔවුනට දියණියක සිටින අතර ඇය මෝස්තර නිරූපිකාවක වන මසාබා ගුප්තාය. ශ්‍රීමත් ඉයන් බෝතම්ගේ පුත්‍රයා වන ලියම්ගේ ඥාන පියා වන්නේද ශ්‍රීමත් විවියන් රිචඩ්ස්ය.

[QUOTE="araki, post: 23159063, member: 360239"] [b]ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රහාරකයා ශ්රීමත&#[/b] [B][SIZE=5]ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රහාරකයා ශ්‍රීමත් විවියන් රිචඩ්ස්[/SIZE][/B] [SIZE=5][/SIZE] [COLOR=#B22222][B][SIZE=5]මතකයෙන් නොමැකෙන තරු [/SIZE][/B][/COLOR] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_7e2c58fbb4.jpg[/IMG]ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භ වූයේ 16 වැනි සියවසේ අග භාගයේදීය. ගිනිකොනදිග එංගලන්තයෙන් ඇරඹි එය 18 වැනි සියවසේ එරට ජාතික ක්‍රිඩාව බවට පත් විය. 19 වැනි සහ 20 වැනි සියවසේදී බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයන් බවට පත්ව තිබූ රටවලට එය ව්‍යාප්ත වූ අතර වර්තමානයේ රටවල් 125ක පමණ ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත වී තිබේ. පළමු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වූයේ ක්‍රී. ව. 1844දීය. පා පන්දු ක්‍රීඩාවට පසු ලොව ජනප්‍රියම ක්‍රීඩාව ලෙසින් පිළිගැනෙන ක්‍රිකට් ක්‍රීඩාව මගින් අති විශිෂ්ට ක්‍රීඩකයන් රැසක් බිහිකර තිබේ. සෑම කාලයකම බිහි වූ ලොව විශිෂ්ටතම ක්‍රීඩකයන් අතර ශ්‍රීමත් අයිසෙක් විවියන් ඇලෙක්සැන්ඩර් රිචඩ්ස් නොහොත් විව් රිචර්ඩ්ස්ට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. [/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5]ලොව මෙතෙක් බිහි වී ඇති ප්‍රහාරාත්මක පිතිකරුවන් අතර ඔහු අංක එකේ ක්‍රීඩකයාය. ඕනෑම සුපිරි වේග පන්දු යවන්නකුට අභීතව මුහුණ දෙන, දැඩි විශ්වසනීයත්වයකින් යුතුව පන්දුවට පහර දෙන ක්‍රීඩකයකු ලෙස ඔහු ප්‍රචලිතය. 2000 වසරේදී, සියවසේ විශිෂ්ටතම ක්‍රීඩකයන් පස් දෙනා තෝරා ගැනීමට පත් කෙරුණු ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂඥයන් වූ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්, ශ්‍රීමත් ජැක් හොබ්ස්, ෂේන් වෝන් වැනි ක්‍රීඩකයන් 100 දෙනකුගෙන් සමන්විත කමිටුව මගින් හොඳම ක්‍රීඩකයන් පස් දෙනාගෙන් එක් අයකු ලෙස තෝරා ගැනුණේ ශ්‍රීමත් විවියන් රිචඩ්ස්ය. [/SIZE] [SIZE=5]ලොව මෙතෙක් පැවැති එක්දින තරගවලදී හොඳම ඉනිම ක්‍රීඩා කළ ක්‍රීඩකයා ලෙස විස්ඩන් ක්‍රිකට් සඟරාව මගින් නම් කර තිබුණේ විවියන් රිචඩ්ස්ය. මෙතෙක් බිහි වූ හොඳම එක්දින ක්‍රීඩකයා ලෙසද, ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් හා සචින් තෙන්දුල්කාර්ට පසු බිහි වූ හොඳම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසද ඔහු නම් කෙරිණි. එක් දින තරග 20කදී තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වූ ප්‍රථම ක්‍රීඩකයා වන්නේද ශ්‍රීමත් විවියන් රිචඩ්ස්ය. [/SIZE] [SIZE=5]ටෙස්ට් තරග 121කදී රිචඩ්ස් ලකුණු 8540ක් රැස් කර ඇති අතර එහි සාමාන්‍ය 50.23කි. ටෙස්ට් ශතක 24ක් රැස්කර ඇති රිචඩ්ස්ගේ නායකත්වය යටතේ සහභාගී වූ ටෙස්ට් තරග 50කින් තරග 27ක් ජය ගැනීමට සමත් විය. පරාජය වී ඇත්තේ ටෙස්ට් තරග 8ක් පමණි. එක් දින තරගවල ඔහු රැස්කර ඇති ලකුණු සංඛ්‍යාව 7000කට ආසන්නය. පළමු පෙළ තරගවලදී ඔහු රැස්කර ඇති සමස්ත ලකුණු සංඛ්‍යාව 36,000කට අධිකය. [/SIZE] [SIZE=5]විවියන් රිචඩ්ස් 1952 මාර්තු 7 දින ඇන්ටිගුවාහිදී උපත ලැබීය. ඔහුගේ මව්පියන් වූයේ මැල්කම් සහ ග්‍රේටල් රිචඩ්ස්ය. රිචඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වූයේ ඉතා බාල වියේදීය. ඔහුගේ සොහොයුරන් වූ මර්වින් සහ ඩොනල්ඩ් ඇන්ටිගුවා ප්‍රාදේශික ක්‍රිකට් සමාජවල ක්‍රීඩා කළ බැවින් කුඩා විවියන් ද ක්‍රීඩාවට යොමු විය. වැඩිමහලු සොහොයුරෝ තම බාල සොහොයුරාගේ හැකියාව හඳුනාගෙන තිබූ හෙයින් ඔහුට නොකඩවා පුහුණුවීම් කටයුතුවල නිරත විමට අවශ්‍ය පසුබිම සලසා දුන්හ. කුඩා රිචඩ්ස්ගේ මුල්ම පුහුණුකරුවන් වූයේ ඔහුගේ පියා හා පවුලේ හිතවතකු මෙන්ම ඇන්ටිගුවා ප්‍රාන්ත කණ්ඩායමේ නායකයා වූ පැට් එවන්සන්ය. [/SIZE] [SIZE=5]වයස අවුරුදු 18දී පාසල් අධ්‍යාපනයට සමු දුන් රිචඩ්ස්, ශාන්ත ජෝන්ස්හි ඩාර්සි නමැති අවන්හලේ සේවයට බැඳිණි. ශාන්ත ජෝන්ස් ක්‍රිකට් සමාජයේ හිමිකරුවා වූයේ ඔහු සේවය කළ ඩාර්සි අවන්හලේ හිමිකරු වූ ඩාර්සි විලියම්ස්ය. තම අවන්හලේ සේවය කළ තරුණයාගේ හැකියාව හඳුනාගත් විලියම්ස්, රිචඩ්ස් තම ක්‍රීඩා සමාජයට බඳවා ගත් අතර තම පෞද්ගලික මුදලින් ඔහුට අවශ්‍ය ක්‍රීඩා උපකරණ පවා ලබාදීමට ද පියවර ගත්තේය. මඳ කලක් එම ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ රිචඩ්ස්, ‘රයිසිං සන්’ නමැති ක්‍රීඩා සමාජයෙන් ලද ඇරියුමක් අනුව එයට එක් වූ අතර විදේශ ගතවන තෙක් එම සමාජයට ක්‍රීඩා කළේය. [/SIZE] [SIZE=5]1972 රිචඩ්ස් පළමු පෙළ ක්‍රීඩා තරගයකට සහභාගී වන විට 19 වැනි වියේ පසුවිය. ලීවර්ඩ් කණ්ඩායම හා වින්වර්ඩ් කණ්ඩායම අතර පැවැති එම ටෙස්ට් තරගයේදී ලකුණු 20ක් සහ 26ක් රැස් කිරීමට ඔහුට හැකි විය. ඉන් මසකට පමණ පසු ෂෙල් කුසලානය සඳහා වින්වර්ඩ් හා ලීවර්ඩ් ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කළහ. ඔවුන් මුහුණ දුන්නේ ජැමෙයිකානු කණ්ඩායමටය. ජැමෙයිකාවේ කිංග්ස්ටන්හි පැවැති එම තරගයේදී රිචඩ්ස් පිළිවෙළින් ලකුණු 15ක් සහ 32ක් ලබා ගත්තද ඔහුගේ කණ්ඩායම පරාජය විය. [/SIZE] [SIZE=5]22 හැවිරිදි රිචඩ්ස් ඇන්ටිගුවාහි ලීවර්ඩ් දූපත් කණ්ඩායම හා ඒකාබද්ධ දුපත් කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පැවැති තරගාවලි සඳහා ක්‍රීඩා කළේය. එංගලන්තයේ සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායමේ උප සභාපතිවරයා වූ ලෙන් ක්‍රීඩ් මේ දිනවල ඇන්ටිගුවාහි සංචාරයක නිරතව සිටි අතර දූපත් කණ්ඩායම් අතර පැවැති තරගාවලි කිහිපයක් බැලීමටද අමතක නොකළේය. රිචඩ්ස්ගේ හැකියාව දුටු ක්‍රීඩ් ඔහුට එංගලන්ත ප්‍රාන්ත කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් සලසා දීමට පියවර ගත්තේය. ඒ අනුව රිචඩ්ස් එංගලන්තයේ ලෑන්ස්ඩවුන් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීමේ වරම දිනා ගත්තේය. ක්‍රීඩා කරන අතර ඔහුට එම ක්‍රීඩා සමාජයේ රැකියාවක්ද ලැබිණි. ඒ ප්‍රධාන තණපිටිය සකසන්නාගේ සහායක ලෙසිනි. එය එංගලන්තයේ ගත කරන සමයේ ඔහුගේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් විය. [/SIZE] [SIZE=5]ප්‍රථම තරගයෙන් පසු ඔහු පළමු පෙළ කණ්ඩායමට තෝරා ගැනිණි. ලෑන්ඩ්ස්ඩවුන් කණ්ඩායමේ තුන් ඉරියව්වෙන්ම දස්කම් පෑ ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු සිටියේය. ඔහු ෂැන්ඩි පෙරේරාය. රිචඩ්ස්ගේ පුහුණු කටයුතු බාර වූයේ ෂැන්ඩි පෙරේරාටය. පෙරේරා තම ක්‍රිකට් ජීවිතයට මහඟු ආලෝකයක් වූ බැව් රිචඩ්ස් පසු කාලයේදී පවසා තිබේ. එම ක්‍රීඩා වාරය තුළ වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා වූයේ රිචඩ්ස්ය. මඳ කලකට පසු ඔහුට සමසෙට් කවුන්ටි කණ්ඩායමෙන් ඇරියුමක් ලැබිණි. 1974 එම කණ්ඩායමට එක්වූ රිචඩ්ස් වසර දෙකක් එම කණ්ඩායමේ සාමාජිකත්වය දැරීය. [/SIZE] [SIZE=5]සමසෙට් ක්‍රීඩා සමාජය ඔහුට ආහාරපාන සහ ඉඳුම්හිටුම් ලබා දීමට එකඟ විය. ඒ අනුව ඔහුට මහල් නිවෙසක් ලැබිණි. එහි තවත් සමසෙට් ක්‍රීඩකයන් දෙදෙනෙක්ද වූහ. ඒ ඉයන් බොතම් සහ ඩෙනිස් බ්රේක්වෙල්ය. 1974 රිචඩ්ස් තම ප්‍රථම බෙන්සන් ඇන්ඩ් හෙජස් කුසලාන තරගයට සමසෙට් කණ්ඩායම නියෝජනය කළේය. ග්ලැමෝගන් කණඩායම සමඟ පැවැති එම තරගය රිචඩ්ස්ගේ දක්ෂතා මත ජයග්‍රහණය කිරීමට හැකි විය. ඔහු තරගයේ වීරයා ලෙස සම්මාන ලද අතර කණ්ඩායමෙන් උණුසුම් පිළිගැනීමක්ද හිමි විය. [/SIZE] [SIZE=5]විවියන් රිචඩ්ස්ගේ ප්‍රථම ජාත්‍යන්තර ටෙස්ට් තරගය 1974දී ඉන්දියාව සමඟ බැංගලෝරයේ පැවැති තරගය විය. බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරමින් එම තරගයට සහභාගී වූ ඔහු එම තරගාවලියේ දෙවැනි තරගයේදී නොදැවී ලකුණු 192ක් රැස් කිරීමට සමත් විය. අනතුරුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස ඔහු යොදා ගැනිණි. [/SIZE] [SIZE=5]1975 පළමු එක්දින ලෝක ශූරතාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට දිනා දීමට රිචඩ්ස්ගෙන් ලැබුණේ අනගි සහයකි. 1979 එංගලන්තයේ ලෝඩ්ස්හි පිටියේ පැවැති දෙවැනි එක්දින ලෝක කුසලාන තරගයේ අවසන් මහා තරගයේදී ශතකයක් රැස්කරමින් දෙවැනි වරටත් එම ශූරතාව කොදෙවුවන් සතු කර දීමට රිචඩ්ස් දායක විය. 2005 වන තෙක් එක්දින ලෝක කුසලාන තරගාවලියක ශතකයක් ලබා කඩුළු පහක් දවාගත් එකම ක්‍රීඩකයා වූයේ ඔහුය. [/SIZE] [SIZE=5]රිචඩ්ස්ගේ හොඳම වසර වූයේ 1976 වසරය. එම වසරේ ටෙස්ට් තරග 11කදී ශතක හතක් ලබා ගනිමින් ලකුණු 1710ක් රැස් කළ අතර එය 90.00ක සාමාන්‍යයක් විය. එම වාර්තාව 2006 දී පාකිස්තානයේ මොහොමඩ් යූසුෆ් (යූසුෆ් යොහානා) විසින් බිඳ දැමුවේ වසර 30කට පසුවය. රිචඩ්ස් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව 291කි. එය එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයකදී ලබා ගැනීමට ඔහුට හැකි විය. එංගලන්තයේ සාර්ථක කවුන්ටි ශූරතාවලි රැසකට දායකත්වය සැපයූ රිචඩ්ස් සමසෙට් කණ්ඩායමේද සාර්ථක ක්‍රීඩකයකු විය. මේ කාලයේ ඔහුගේ සමිපතම සගයා වූයේ ඉයන් බොතම්ය. [/SIZE] [SIZE=5]1984 සිට 1991 තෙක් ඔහු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායකයා ලෙස ටෙස්ට් තරග 50කට නායකත්වය සැපයීය. කිසිදු ටෙස්ට් තරගාවලියක් පරාජය නොවූ එකම බටහිර ඉන්දීය කොදෙවු නායකයා වන්නේ විවියන් රිචඩ්ස් පමණි. ඇතැම් අවස්ථාවල ඔහු කලහකාරී වූ අතර මතභේදයට තුඩුදෙන ගැටලු ඇති කරගත් බවද නොරහසකි. ඔහුගේ ඇතැම් ක්‍රියා හේතුවෙන් අනාගතයේ එවැනි ක්‍රියා ඇති නොවීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නව නීති ස්ථාපනය කිරීමටද උත්සුක විය. [/SIZE] [SIZE=5]විවියන් රිචඩ්ස් ප්‍රබල දකුණත් පිතිකරුවෙකි. ප්‍රහාරාත්මක පිතිකරුවකු වන ඔහු පන්දු යවන්නන් හට නොබියව පහර දෙන්නෙකි. දක්ෂ පිට දඟපන්දු යවන්නකු මෙන්ම සුවිශේෂී පන්දු රකින්නෙකි. ඔහුගේ සුවිශේෂිත්වයක් තිබේ. ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළුණු 17 වසර මුළුල්ලේ කිසිදු දිනයක හෙල්මටයක් නොපැළඳි එකම ක්‍රීඩකයා ඔහු පමණි. [/SIZE] [SIZE=5]ඔහුගේ ඇතැම් ක්‍රියා හේතුවෙන් ඔහුට ‘ස්වැගර්’ නොහොත් ‘පුරසාරම් දොඩන්නා’ යන අන්වර්ථ නාමය පටබැඳිණි. ඔහු වඩාත් ප්රකටව ඇත්තේ පන්දු යවන්නන්ට එළවඑළවා පහර දෙන්නකු ලෙසිනි. බොහෝ පන්දු යවන්නෝ ඔහුගේ කුළුගෙඩි බඳු ප්‍රහාරවලට බිය වූහ. ඇතැම් පන්දු යවන්නන් හට ක්‍රීඩාවෙන් සමුගැනීමට සිදු වූයේ ද රිචඩ්ස්ගේ රුදුරු ප්‍රහාර හේතුවෙනි. [/SIZE] [SIZE=5]වරක් ග්ලැමොගන් කණ්ඩායම සමඟ පැවැති කවුන්ටි තරගයකදී පන්දු යැව්වේ ග්‍රෙග් තෝමස් නම් ක්‍රීඩකයෙකි. ඔහු යැවූ පන්දු කිහිපයක්ම රිචඩ්ස්ගේ යකුළු පහරින් බේරී ගිය හෙයින් පන්දු යවන්නා උපහාස මුඛයෙන් රිචඩ්ස්ට මෙලෙස පැවසීය. ‘‘ඒක රවුම්, රතු පාට, අවුන්ස 5ක් විතර බරැති දෙයක්. ඒ වුණාට ඔබව පුදුම කළා නේද?’’ ඔහුගේ උපහාසාත්මක කතාවට ඊළඟ පන්දුවේදී රිචඩ්ස් පිළිතුරු දුන්නේ හයේ පහරකිනි. පන්දුව ක්‍රීඩාංගණයෙන් ඔබ්බෙහි පිහිටි නදියට පතිත විය. පන්දු යවන්නා වෙත ගිය රිචඩ්ස්, ‘‘උඹ දන්නවානේ ඒක කොයි වගේද කියලා. දැන් ගිහින් ඇහිඳගෙන වරෙං’’ යනුවෙන් උපහාසයෙන්ම පිළිතුරු දුන්නේය. පළමු පන්තියේ ක්‍රිකට් තරගවලදී ශතක සියයක් රැස් කරන ලද ඉංග්‍රීසි ජාතිකයන් නොවන ක්‍රිකට් ක්‍රීඩකයන් සිව් දෙනා අතර විවියන් රිචඩ්ස් එක් අයෙකි. එවැනි දස්කමක් පෑ අනෙක් ක්‍රීඩකයන් තිදෙනා ඔස්ට්‍රේලියාවේ ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, නවසීලන්තයේ ග්ලෙන් ටර්නර් සහ පාකිස්තානයේ ෂාහිර් අබ්බාස්ය. [/SIZE] [SIZE=5]1977 විස්ඩන් ක්‍රිකට් තරුව වූයේ විවියන් රිචඩ්ස්ය. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් නම් කෙරුණු ක්‍රීඩා ඉතිහාසයේ ටෙස්ට් සහ එක්දින තරගයන්හි හොඳම පිතිකරුවන් හා පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් අතර සයවැනි ස්ථානය හිමිව ඇත්තේ විවියන් රිචඩ්ස්ටය. එහි ප්‍රථම ස්ථානයේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ද, දෙවැනි ස්ථානයේ ශ්‍රීමත් ලෙන් හට්න්ද, තෙවැනි ස්ථානයේ ශ්‍රීමත් ජැක් හොබ්ස් ද, සිව් වැනි ස්ථානයේ රිකී පොන්ටිංද, පස් වැනි ස්ථානයේ පීටර් මේ ද පසුවෙති. එක් දින තරගවල අංක එකේ ක්‍රීඩකයා විවියන් රිචඩ්ස්ය. දෙවැනි ස්ථානය ෂහීර් අබ්බාස්ට හා තෙවැනි ස්ථානය ග්‍රෙග් චැපල්ට හිමි වී තිබේ. 1970න් පසු ලොව බිහි වූ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයෙන් ජයග්‍රහණය හිමි වූයේද විවියන් රිචඩ්ස්ටය. එහි දෙවැනි ස්ථානය ඉයන් බොතම්ට ද තුන්වැනි ස්ථානය ෂේන් වෝන්ට ද හිමි විය. එම තරගයේ විශේෂත්වය වූයේ ඉයන් බොතම් සහ ෂේන් වෝන් යන දෙදෙනාගේම ඡන්දය විවියන් රිචඩ්ස් වෙත ලබා දී තිබීමය. ඒ පිළිබඳව ප්‍රකාශයක් කළ ඔවුන් දෙදෙනාම කියා සිටියේ තමන් දුටු විශිෂ්ටම ක්‍රීඩකයා විවියන් රිචඩ්ස් බවයි. [/SIZE] [SIZE=5]විවියන් රිචඩ්ස් වාර්තා කිහිපයකටම හිමිකම් කියන්නෙකි. ප්‍රහාරක වේගය 150ට ඉක්මවමින් ශතකයක් වාර්තා කළ පළමු පිතිකරුවා ඔහුය. ටේස්ට් ඉතිහාසයේ වේගවත්ම ශතකයේ වාර්තාවද ඔහු සතුය. 1986දී පන්දු 56කින් ශතකය වාර්තා කරමින් ඔහු එම වාර්තාව පිහිටුවීය. එම වාර්තාව 2014දී පාකිස්තානයේ මිස්බා උල් හක් විසින් සම කරන ලද අතර බ්‍රෙන්ඩන් මැකලම් විසින් 2016දී පන්දු 54කින් ශතකයක් හිමිකර ගනිමින් එය බිඳ හෙළීය. [/SIZE] [SIZE=5]එක්දින තරග 21කදී ලකුණු 1000 සීමාව පසුකළ වේගවත්ම ක්‍රීඩකයා ඔහුය. පසු කාලයේ කෙවින් පීටර්සන්, බාබර් අසාම්, ජොනතන් ට්‍රොට් හා ක්වින්ටින් ඩි කොක් විසින් සම කරන ලද අතර මෙතෙක් බිඳ හෙළා නොමැත. [/SIZE] [SIZE=5]එක්දින තරග ඉතිහාසයේ දසවැනි කඩුල්ල සඳහා ලකුණු 106ක් වාර්තා කරමින් මයිකල් හෝල්ඩිං සමඟ ඔහු විසින් තැබූ වාර්තාවද මෙතෙක් බිඳ වැටී නොමැත. [/SIZE] [SIZE=5]අංක හතර ස්ථානයේ තරග වදිමින් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලද ක්‍රීඩකයා ලෙසද ඔහු වාර්තා තබා තිබේ. එම ලකුණු සංඛ්‍යාව 189කි. [/SIZE] [SIZE=5]එක් දින තරගයකදී ලකුණු 50ක් සහ කඩුළු 5ක් දවාගන්නා ලද පළමු ක්‍රීඩකයා ලෙසද ඔහු වාර්තා පොත් අතරට එක් වී තිබේ. [/SIZE] [SIZE=5]එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දෙවරක් ලකුණු දහසේ සීමාව පසු කළ හා කඩුළු 50ක් ලබා ගත් පළමු ක්‍රීඩකයාද විවියන් රිචඩ්ස්ය. [/SIZE] [SIZE=5]1994දී ඔහුට ඔබීඊ නම්බුනාමය හිමි වූ අතර 1999දී නයිට් පදවියෙන් පිදුම් ලැබීය. ඇන්ටිගුවාහි නොත්සවුන්ඩ් ක්‍රීඩාගාරය ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාගාරය ලෙසින් නම් කර තිබේ. [/SIZE] [SIZE=5]ශ්‍රීමත් විවියන් රිචඩ්ස්ගේ බිරිය මීරියම්ය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකි. ඔහු කලක් ඉන්දියානු නිළියක වූ නීනා ගුප්තා සමඟද ඔහු සබඳතාවක් පැවැත්වීය. එම සබඳතාව හේතුවෙන් ඔවුනට දියණියක සිටින අතර ඇය මෝස්තර නිරූපිකාවක වන මසාබා ගුප්තාය. ශ්‍රීමත් ඉයන් බෝතම්ගේ පුත්‍රයා වන ලියම්ගේ ඥාන පියා වන්නේද ශ්‍රීමත් විවියන් රිචඩ්ස්ය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom