Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්‍රිකට් ක්‍රීඩාවේ භාවිත වන තාක්ෂණික උපක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රිකට් ක්‍රීඩාවේ භාවිත වන තාක්ෂණික උපක

ක්‍රිකට් ක්‍රීඩාවේ භාවිත වන තාක්ෂණික උපක්‍රම

අද වන විට ක්‍රිකට් යනු ලොව අන් ප්‍රධාන ක්‍රීඩා බොහොමයක මෙන්ම විශාල ලෙස තාක්ෂණික ක්‍රම භාවිතා වන ක්‍රීඩාවක්. මේ නිසාම ක්‍රීඩාවේ ජීව ගුණයද අඩු වෙමින් පවතින බවට අදහස් ඉදිරිපත් වෙමින් පවතිනවා. නමුත් ලෝකය පුරා සිටින ක්‍රීඩාලෝලීන් වෙනුවෙන් තරඟ සජීවී ලෙස විකාශය කිරීමේදී හා තරඟය තුළ ඇසිල්ලකින් සිදුවන දේ නැවත වරක් සමාලෝචනය කර පැහැදිලිව පෙන්වීම වෙනුවෙන් මේ තාක්ෂණික ක්‍රම භාවිතය අත්‍යාවශ්‍යයි. පිටිය තුළ මෙන්ම පිටියෙන් පිටතදීත් භාවිත වන එවැනි තාක්ෂණික උපක්‍රම නිසා බොහෝ තරඟවල තීරණ පවා උඩු යටිකුරු වූ අවස්ථා ද නැතුවම නොවේ.

මේ දිනවල පැවැත්වෙන IPL තරඟවලදීත් එවන් අවස්ථා කිහිපයක්ම දැකගන්න ලැබුණා. එක අතකින් තාක්ෂණික උපකාරය ලැබීම විශාල පහසුවක් වුණත් තාක්ෂණිකව සියල්ල කළ හැකිව පවතින විට එය විනිසුරුවරුන්ගේ භූමිකාව යම් තාක් දුරටකට ප්‍රශ්න කරන්නක්ද වන බව නම් ඉතාම පැහැදිලියි.

කොහොම වුණත් අද තාක්ෂණිකව තිරය පිටුපස සිදු වන දේ බොහොමයි.

01. Graphics package (ග්‍රැෆික් පැකේජය)

මෙම ග්‍රැෆික් සටහන් ඔබ සජීවී විකාශවල කෙතෙකුත් දැක ඇති. ඉතාමත් සරල දෙයක් ලෙස ඔබ මෙය සිතුවත් නිවැරදි ලකුණු පුවරුවක් ලබා දීම පිටුපස තාක්ෂණික උපක්‍රම විශාල සංඛ්‍යාවක් භාවිත වෙනවා. සජීවී තරඟ විකාශයක් සාර්ථකව ලබා දීමේදී වැදගත්ම කරුණක් ලෙස මෙය සැලකෙන අතර තරඟයේ සජීවී තොරතුරුවලට අමතරව දක්ෂතා දක්වන පිතිකරුවන්ගේ හා පන්දු යවන්නන්ගේ වැඩිදුර ක්‍රීඩා තොරතුරු ලබා දීමත්, තරඟයට සම්බන්ධ විශේෂ කරුණු (stats and trivia) අවශ්‍ය අවස්ථාවල දැක්වීමත් මෙයට අදාළ වෙනවා.

ඩිජිටල් ලකුණු පුවරුව

02. Snickometer (ස්නිකොමීටරය)

“ඇලන් ප්ලාස්කෙට්” විසින් නිර්මිත මේ සඳහා යොදා ගැනෙන්නේ කඩුලු අතර තබා ඇති කුඩා මයික්රෆෝනයක්. මේ තාක්ෂණය මගින් පන්දුව පිත්තේ සියුම් ලෙස ලෙස ස්පර්ශ කරන අවස්ථාවක (edge) නැගෙන ඉතා සුළු ශබ්දය වුවත් ප්‍රස්ථාර කර ගැනීමට උපකාරී වෙනවා. “ස්නිකෝ” යන නමින් පොදුවේ හඳුන්වන මෙහිදී සිදුවන්නේ පන්දුව වදින පෘෂ්ඨය අනුව ඇති වන එකිනෙකට වෙනස් ශබ්ද තරංගවල සංඛ්‍යාතය අධ්‍යයනය කිරීමයි. එනම් පන්දුව පිත්තේ ස්පර්ශ විට එන ශබ්ද තරංගයේ සංඛ්‍යාතය හා පන්දුව අත් ආවරණයේ ස්පර්ශය වන විට එන ශබ්ද තරංගයේ සංඛ්‍යාතය අතර වෙනස වැනි දෑ අධ්‍යයනය කර පිතිකරු දැවී යා යුතුද යන තීරණය ලබා දීමයි.

03. Hawk Eye (උකුසු ඇස)

මෙම ක්‍රමය “පෝල් හව්කින් කින්ස්” විසින් දියුණු කරන ලද ක්‍රමයක් වන අතර මෙය ක්‍රිකට් මෙන්ම වෙනත් ක්‍රීඩා වෙනුවෙන්ද යොදා ගනු ලබනවා. ක්‍රීඩාංගනය පුරා සවිකරන ලද කැමරා 6ක් ( සමහර විට 7ක්) මගින් ලබා ගන්නා තොරතුරු යොදා ගෙන පන්දුව ගමන් කරන ගමන් පථය සංඛ්‍යාත්මකව ගණනය කර ලබා ගන්නා තොරතුරු ත්‍රිමාණව පෙන්වමින් චලන රූපයක් නිර්මාණය මෙමගින් සිදුවෙනවා. මෙය පිතිකරුවෙකු කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගිය හෝ නොගිය ක්‍රීඩකයෙක් බවට පිටියේ විනිසුරුවරුන් දෙනු ලබන තීරණය ගැන විචාරය කිරීමට බොහෝ කාලයක් තිස්සේ භාවිතා කරනු ලබනවා. 2001 වසරේ මෙය රූපවාහිනී සජීවී විකාශයන් වෙනුවෙනුත් භාවිත කිරීම අරඹනු ලැබුවා. 2009 වසරේ සිට විනිසුරු තීරණ නැවත විමසා බැලීමේ (Umpire Decision Review System (UDRS) ) ක්‍රමය යටතේ භාවිතා කිරීම අරඹනු ලැබුවා. මෙය සැලකෙන්නේ සංකීර්ණ පරිගණක ක්‍රියාවලියක් ලෙසයි.

Hawk Eye

04. Hot Spot (හොට් ස්පොට්)

මෙයත් සැලකෙන්නේ පන්දුව ස්පර්ශ වූ ස්ථානය තහවුරු කර ගැනීම වෙනුවෙන් යොදා ගන්නා උපක්‍රමයක් ලෙසයි. මෙය හුදෙක් රූපවාහිනී විකාශයන් වෙනුවෙන් පමණක් භාවිතා කරනු ලබනවා. මෙය ප්‍රංශ ජාතික විද්‍යාඥයකු වන නිකලස් බයන්ගේ සොයා ගැනීමක් වන අතර මෙහිදී සිදුවන්නේ අධෝරක්ත කැමරාවක් මගින් පන්දුව ස්පර්ශ වන ස්ථානයේ තාපයේ සිදුවන වෙනස හඳුනා ගැනීමක්. බොහෝ විට කඩුල්ල මුවා කළ අවස්ථාවකදී පන්දුව ක්‍රීඩකයාගේ පිත්තේ ස්පර්ශ වුණාද යන්න එම ස්ථානයේ තාපයේ සිදුවන වෙනස සොයා ගැනීම මෙමගින් සිදු කරනු ලබනවා. පන්දුව කොතැන ස්පර්ශ වුවත් එතැන තාප වෙනස නිසා අදාළ ස්ථානය නිවැරදිව දැක ගත හැකි අතර එමගින් පන්දුව නිවැරදි ලෙස ස්පර්ශ වූ තැන සොයා ගනු ලබනවා. මෙය ඉතා මිල අධික ක්‍රියාවලියක් ලෙසයි සලකනු ලබන්නේ.

Hot Spot

05. Stump Camera – විකට්ටුව තුළ ඇති කැමරාව

ස්නිකෝ තාක්ෂණය සඳහා යොදා ගන්නා මයික්‍රෆෝන් එකට අමතරව එහි බොහෝ විට කැමරාවකුත් සවි කර තිබෙනවා. මෙය බොහෝවිට යොදා ගනු ලබන්නේ පිතිකරු අන්තයේ සිට පන්දු යවන්නාගේ අන්තය දෙසටයි. එමගින් පන්දුව යොමු කළ අවස්ථාවේ සිට පිතිකරු තෙක් පැමිණෙන ආකාරය දැක ගැනීමට අමතර කැමරා කෝණයක් ලබා දෙනවා. මෙම ස්ථානයේ සවිකර ඇති කුඩා මයික්‍රෆෝනය සහ කැමරාව ඉතා සංවේදී වන අතර විනිසුරු තීරණ වෙනුවෙන්ද විශාල සහයක් ලබා දෙනවා.

Stump Camera and Microphones

06. Speed Gun

මෙය පන්දුවේ වේගය මැනීමට පොදුවේ භාවිත වන උපකරණයක්. චලනය වන වස්තුන් හී වේගය මැනීමට භාවිත වන ඩොප්ලර් රේඩාර් නම් වන කුඩා උපකරණයක් මෙයට සවි කර තිබෙනවා. යම්කිසි සංඛ්‍යාතයකින් යුතු තරංගයක් සම්ප්‍රේෂණය කර එම තරංගය පන්දුවේ වැදී පරාවර්තනය වන විට තරංගයේ සංඛ්‍යාතයේ සිදුවන වෙනස්කම් අතර වෙනසින් මෙම පන්දුවේ වේගය ගණනය කරනවා. මෙය බොහෝ විට ස්වයංක්රීයවත්, ඉතා ඉක්මණිනුත් පන්දුවේ වේගය ලබා දෙන්න සමත්. මේ නිසා අලුත් පන්දුවක් යොමු කළ සැණින් තිරය මත එහි වේගය දැක්විය හැකියි.

Speed Gun

07. LED Stumps and Bailsවිකට්ටුවේ පන්දුව වැදුණු විගස LED බල්බ දැල්වෙන Stumps and Bails ඔබ දැක ඇති. මෙය නිර්මාණය කර ඇත්තේ “බ්‍රොන්ටේ එකර්මන්” නම් පුද්ගලයෙක් විසින්. මෙවැනි Stumps and Bails යුගලයක් නිර්මාණය වෙනුවෙන් එක් තරඟයකට ලක්ෂ 25ක පමණ වියදමක් දැරීමට සිදුවන බව පැවසෙනවා. වසර තුනක පර්යේෂණයකින් පසුව මෙම නිර්මාණය මොහු විසින් කර තිබෙනවා. අඩු බලැති බැටරි මේවායේ භාවිත වන අතර පන්දුව වැදී තත්පර 1/1000 කදී මේවා ක්‍රියාත්මක වෙනවා. මෙමගින් දුවද්දී දැවී යාමක විනිශ්චය නිවැරදිව ලබා දීමට ලොකු උදව්වක් ලැබෙනවා.

LED Stumps and bails

තව ඒවා දන්නවනම් පහලින් කොටගෙන යන්න

-internet

[QUOTE="ulta, post: 23191442, member: 327260"] [b]ක්‍රිකට් ක්‍රීඩාවේ භාවිත වන තාක්ෂණික උපක[/b] [U][B][COLOR="Blue"][SIZE="5"]ක්‍රිකට් ක්‍රීඩාවේ භාවිත වන තාක්ෂණික උපක්‍රම[/SIZE][/COLOR][/B][/U] [COLOR="blue"][SIZE="4"][B]අද වන විට ක්‍රිකට් යනු ලොව අන් ප්‍රධාන ක්‍රීඩා බොහොමයක මෙන්ම විශාල ලෙස තාක්ෂණික ක්‍රම භාවිතා වන ක්‍රීඩාවක්. මේ නිසාම ක්‍රීඩාවේ ජීව ගුණයද අඩු වෙමින් පවතින බවට අදහස් ඉදිරිපත් වෙමින් පවතිනවා. නමුත් ලෝකය පුරා සිටින ක්‍රීඩාලෝලීන් වෙනුවෙන් තරඟ සජීවී ලෙස විකාශය කිරීමේදී හා තරඟය තුළ ඇසිල්ලකින් සිදුවන දේ නැවත වරක් සමාලෝචනය කර පැහැදිලිව පෙන්වීම වෙනුවෙන් මේ තාක්ෂණික ක්‍රම භාවිතය අත්‍යාවශ්‍යයි. පිටිය තුළ මෙන්ම පිටියෙන් පිටතදීත් භාවිත වන එවැනි තාක්ෂණික උපක්‍රම නිසා බොහෝ තරඟවල තීරණ පවා උඩු යටිකුරු වූ අවස්ථා ද නැතුවම නොවේ. මේ දිනවල පැවැත්වෙන IPL තරඟවලදීත් එවන් අවස්ථා කිහිපයක්ම දැකගන්න ලැබුණා. එක අතකින් තාක්ෂණික උපකාරය ලැබීම විශාල පහසුවක් වුණත් තාක්ෂණිකව සියල්ල කළ හැකිව පවතින විට එය විනිසුරුවරුන්ගේ භූමිකාව යම් තාක් දුරටකට ප්‍රශ්න කරන්නක්ද වන බව නම් ඉතාම පැහැදිලියි. කොහොම වුණත් අද තාක්ෂණිකව තිරය පිටුපස සිදු වන දේ බොහොමයි. [B][U][SIZE="5"]01. Graphics package (ග්‍රැෆික් පැකේජය)[/SIZE][/U][/B] මෙම ග්‍රැෆික් සටහන් ඔබ සජීවී විකාශවල කෙතෙකුත් දැක ඇති. ඉතාමත් සරල දෙයක් ලෙස ඔබ මෙය සිතුවත් නිවැරදි ලකුණු පුවරුවක් ලබා දීම පිටුපස තාක්ෂණික උපක්‍රම විශාල සංඛ්‍යාවක් භාවිත වෙනවා. සජීවී තරඟ විකාශයක් සාර්ථකව ලබා දීමේදී වැදගත්ම කරුණක් ලෙස මෙය සැලකෙන අතර තරඟයේ සජීවී තොරතුරුවලට අමතරව දක්ෂතා දක්වන පිතිකරුවන්ගේ හා පන්දු යවන්නන්ගේ වැඩිදුර ක්‍රීඩා තොරතුරු ලබා දීමත්, තරඟයට සම්බන්ධ විශේෂ කරුණු (stats and trivia) අවශ්‍ය අවස්ථාවල දැක්වීමත් මෙයට අදාළ වෙනවා.[/B][/SIZE][/COLOR] [IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/01.Scorecard-680x383.jpg?w=750[/IMG] [COLOR="blue"][COLOR="Red"]ඩිජිටල් ලකුණු පුවරුව[/COLOR][/COLOR] [COLOR="Blue"][SIZE="5"][U][B]02. Snickometer (ස්නිකොමීටරය)[/B][/U][/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"][B]“ඇලන් ප්ලාස්කෙට්” විසින් නිර්මිත මේ සඳහා යොදා ගැනෙන්නේ කඩුලු අතර තබා ඇති කුඩා මයික්රෆෝනයක්. මේ තාක්ෂණය මගින් පන්දුව පිත්තේ සියුම් ලෙස ලෙස ස්පර්ශ කරන අවස්ථාවක (edge) නැගෙන ඉතා සුළු ශබ්දය වුවත් ප්‍රස්ථාර කර ගැනීමට උපකාරී වෙනවා. “ස්නිකෝ” යන නමින් පොදුවේ හඳුන්වන මෙහිදී සිදුවන්නේ පන්දුව වදින පෘෂ්ඨය අනුව ඇති වන එකිනෙකට වෙනස් ශබ්ද තරංගවල සංඛ්‍යාතය අධ්‍යයනය කිරීමයි. එනම් පන්දුව පිත්තේ ස්පර්ශ විට එන ශබ්ද තරංගයේ සංඛ්‍යාතය හා පන්දුව අත් ආවරණයේ ස්පර්ශය වන විට එන ශබ්ද තරංගයේ සංඛ්‍යාතය අතර වෙනස වැනි දෑ අධ්‍යයනය කර පිතිකරු දැවී යා යුතුද යන තීරණය ලබා දීමයි. [/B][/SIZE][/COLOR] [IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/02.snickometer-twimg.com_-680x383.jpg?w=750[/IMG] [B][SIZE="5"][COLOR="blue"][U]03. Hawk Eye (උකුසු ඇස)[/U][/COLOR][/SIZE][/B] [SIZE="4"][COLOR="blue"][B]මෙම ක්‍රමය “පෝල් හව්කින් කින්ස්” විසින් දියුණු කරන ලද ක්‍රමයක් වන අතර මෙය ක්‍රිකට් මෙන්ම වෙනත් ක්‍රීඩා වෙනුවෙන්ද යොදා ගනු ලබනවා. ක්‍රීඩාංගනය පුරා සවිකරන ලද කැමරා 6ක් ( සමහර විට 7ක්) මගින් ලබා ගන්නා තොරතුරු යොදා ගෙන පන්දුව ගමන් කරන ගමන් පථය සංඛ්‍යාත්මකව ගණනය කර ලබා ගන්නා තොරතුරු ත්‍රිමාණව පෙන්වමින් චලන රූපයක් නිර්මාණය මෙමගින් සිදුවෙනවා. මෙය පිතිකරුවෙකු කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගිය හෝ නොගිය ක්‍රීඩකයෙක් බවට පිටියේ විනිසුරුවරුන් දෙනු ලබන තීරණය ගැන විචාරය කිරීමට බොහෝ කාලයක් තිස්සේ භාවිතා කරනු ලබනවා. 2001 වසරේ මෙය රූපවාහිනී සජීවී විකාශයන් වෙනුවෙනුත් භාවිත කිරීම අරඹනු ලැබුවා. 2009 වසරේ සිට විනිසුරු තීරණ නැවත විමසා බැලීමේ (Umpire Decision Review System (UDRS) ) ක්‍රමය යටතේ භාවිතා කිරීම අරඹනු ලැබුවා. මෙය සැලකෙන්නේ සංකීර්ණ පරිගණක ක්‍රියාවලියක් ලෙසයි.[/B][/COLOR][/SIZE] [IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/03.hawkeye-680x383.jpg?w=750[/IMG] [COLOR="blue"][COLOR="Red"]Hawk Eye[/COLOR][/COLOR] [COLOR="Blue"][SIZE="5"][U][B]04. Hot Spot (හොට් ස්පොට්)[/B][/U][/SIZE][/COLOR] [SIZE="4"][COLOR="blue"][B]මෙයත් සැලකෙන්නේ පන්දුව ස්පර්ශ වූ ස්ථානය තහවුරු කර ගැනීම වෙනුවෙන් යොදා ගන්නා උපක්‍රමයක් ලෙසයි. මෙය හුදෙක් රූපවාහිනී විකාශයන් වෙනුවෙන් පමණක් භාවිතා කරනු ලබනවා. මෙය ප්‍රංශ ජාතික විද්‍යාඥයකු වන නිකලස් බයන්ගේ සොයා ගැනීමක් වන අතර මෙහිදී සිදුවන්නේ අධෝරක්ත කැමරාවක් මගින් පන්දුව ස්පර්ශ වන ස්ථානයේ තාපයේ සිදුවන වෙනස හඳුනා ගැනීමක්. බොහෝ විට කඩුල්ල මුවා කළ අවස්ථාවකදී පන්දුව ක්‍රීඩකයාගේ පිත්තේ ස්පර්ශ වුණාද යන්න එම ස්ථානයේ තාපයේ සිදුවන වෙනස සොයා ගැනීම මෙමගින් සිදු කරනු ලබනවා. පන්දුව කොතැන ස්පර්ශ වුවත් එතැන තාප වෙනස නිසා අදාළ ස්ථානය නිවැරදිව දැක ගත හැකි අතර එමගින් පන්දුව නිවැරදි ලෙස ස්පර්ශ වූ තැන සොයා ගනු ලබනවා. මෙය ඉතා මිල අධික ක්‍රියාවලියක් ලෙසයි සලකනු ලබන්නේ.[/B][/COLOR][/SIZE] [IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/04.hotspot-680x493.jpg?w=750[/IMG] [COLOR="Red"]Hot Spot[/COLOR] [COLOR="Blue"][SIZE="5"][U][B]05. Stump Camera – විකට්ටුව තුළ ඇති කැමරාව[/B][/U][/SIZE][/COLOR] [COLOR="blue"][SIZE="4"][B]ස්නිකෝ තාක්ෂණය සඳහා යොදා ගන්නා මයික්‍රෆෝන් එකට අමතරව එහි බොහෝ විට කැමරාවකුත් සවි කර තිබෙනවා. මෙය බොහෝවිට යොදා ගනු ලබන්නේ පිතිකරු අන්තයේ සිට පන්දු යවන්නාගේ අන්තය දෙසටයි. එමගින් පන්දුව යොමු කළ අවස්ථාවේ සිට පිතිකරු තෙක් පැමිණෙන ආකාරය දැක ගැනීමට අමතර කැමරා කෝණයක් ලබා දෙනවා. මෙම ස්ථානයේ සවිකර ඇති කුඩා මයික්‍රෆෝනය සහ කැමරාව ඉතා සංවේදී වන අතර විනිසුරු තීරණ වෙනුවෙන්ද විශාල සහයක් ලබා දෙනවා. [/B][/SIZE][/COLOR] [IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/05.stump-camera-680x383.jpg?w=750[/IMG] [COLOR="Red"]Stump Camera and Microphones [/COLOR] [COLOR="Blue"][SIZE="5"][U][B]06. Speed Gun[/B][/U][/SIZE][/COLOR] [SIZE="5"] [SIZE="4"][B][COLOR="blue"]මෙය පන්දුවේ වේගය මැනීමට පොදුවේ භාවිත වන උපකරණයක්. චලනය වන වස්තුන් හී වේගය මැනීමට භාවිත වන ඩොප්ලර් රේඩාර් නම් වන කුඩා උපකරණයක් මෙයට සවි කර තිබෙනවා. යම්කිසි සංඛ්‍යාතයකින් යුතු තරංගයක් සම්ප්‍රේෂණය කර එම තරංගය පන්දුවේ වැදී පරාවර්තනය වන විට තරංගයේ සංඛ්‍යාතයේ සිදුවන වෙනස්කම් අතර වෙනසින් මෙම පන්දුවේ වේගය ගණනය කරනවා. මෙය බොහෝ විට ස්වයංක්රීයවත්, ඉතා ඉක්මණිනුත් පන්දුවේ වේගය ලබා දෙන්න සමත්. මේ නිසා අලුත් පන්දුවක් යොමු කළ සැණින් තිරය මත එහි වේගය දැක්විය හැකියි. [/COLOR][/B][/SIZE][/SIZE][IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/06.speedgun-680x409.jpg?w=750[/IMG] [COLOR="Red"]Speed Gun[/COLOR] [COLOR="Blue"][SIZE="5"][B][U]07. LED Stumps and Bails[/U][/B][/SIZE][/COLOR][COLOR="blue"][SIZE="4"][B]විකට්ටුවේ පන්දුව වැදුණු විගස LED බල්බ දැල්වෙන Stumps and Bails ඔබ දැක ඇති. මෙය නිර්මාණය කර ඇත්තේ “බ්‍රොන්ටේ එකර්මන්” නම් පුද්ගලයෙක් විසින්. මෙවැනි Stumps and Bails යුගලයක් නිර්මාණය වෙනුවෙන් එක් තරඟයකට ලක්ෂ 25ක පමණ වියදමක් දැරීමට සිදුවන බව පැවසෙනවා. වසර තුනක පර්යේෂණයකින් පසුව මෙම නිර්මාණය මොහු විසින් කර තිබෙනවා. අඩු බලැති බැටරි මේවායේ භාවිත වන අතර පන්දුව වැදී තත්පර 1/1000 කදී මේවා ක්‍රියාත්මක වෙනවා. මෙමගින් දුවද්දී දැවී යාමක විනිශ්චය නිවැරදිව ලබා දීමට ලොකු උදව්වක් ලැබෙනවා.[/B][/SIZE][/COLOR] [IMG]https://assets.roar.media/Tech-Sinhala/2018/05/07.-LED-Stumps-and-bails-rediff.com_-641x720.jpg?w=750[/IMG] [COLOR="Red"]LED Stumps and bails[/COLOR] [COLOR="Blue"][B][SIZE="4"]තව ඒවා දන්නවනම් පහලින් කොටගෙන යන්න [/SIZE][/B][/COLOR] -internet [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom