Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්‍රිකට් පල්ලම් බැසීමේ මාස 20 ක කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රිකට් පල්ලම් බැසීමේ මාස 20 ක කතාව

අවසන් වරට (2016 දී) පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී සන්ධාන ගතවූ තිලංග සුමතිපාල මහතා සහ ජයන්ත ධර්මදාස මහතා ප්රමුඛ කණඩායම කලෙක ඉතා බලවත් ලේකම්වරයකු වූ නිශාන්ත රණතුංග මහතා පරාජයට පත්කරමින් නව පරිපාලනයක් පිහිටුවාගන්නා ලදි. එම අවස්ථාවේදී බොහෝ දෙනා නව පරිපාලනය වෙත මහත් අපේක්ෂා තැබූහ.

පළමු වාරයේ මාස 20 ක් දක්වා පැමිණ ඇති නමුත් යහපාලනය, විනිවිද භාවය සහ තවත් වැදගත් දේ වැඩි දියුණු කරගනිමින් සුළු ගෞරවයක් හිමිකර ගැනීමට පමණක් ඔවුන් සමත්වී ඇත. මේ වනවිට අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් සිදුකරනු ලබන ටෙස්ට්, එක්දින සහ විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හී ඉතාමත් පහළ මට්ටමක සිටින ශ්‍රී ලංකාව 2019 දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයට කෙලින්ම සුදුසුකම් ලබාගැනීමට තිබෙන අවස්ථාව අහිමිවී යාමේ අවදානමකටද ලක්වී සිටී. (එක්දින ශ්‍රේණිගත කිරීම්හී ඉහළින් සිටින කණ්ඩායම් අට කෙළින්ම ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබාගන්නා අතර අනෙක් කණ්ඩායම් දෙක සුදුසුකම් ලබාගැනීමේ තරග වලින් තෝරාගනු ලැබේ.)

මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ශාන් විශ්‍රාම යෑමෙන් පසුව දීර්ඝ කාලීන සංක්‍රාන්තිය මඟ හැරීම සදහා හරි තීරණයක් ගැනීමට ක්‍රිකට් ආයතනයට හැකියාව ලැබුනාද?

ප්‍රධාන වෙනස්කම් කිහිපයක් කරමින් කාඞ් කුට්ටමේ කාඞ් අනන ආකාරයට ක්‍රීඩකයින් මාරු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරමින් කෙටිකාලීන ජයග්‍රහණ හිමිකර ගැනීම උදෙසා කළමණාකරුවන්, පුහුණුකරුවන් සහ තේරීම් කමිටු නිළධාරීන් මාරු කළේය. එසේ කිරීම හේතුවෙන් අස්ථායිවූ ක්‍රිකට් කණ්ඩායම දැවැන්ත අනතුරකට මුහුණපා සිටී.

මෙහි සටහන් වන්නේ පසුගිය මාස 20 ක කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කරන ලද ප්‍රධාන වෙනස්කම් සහ ඒවායින් ඇතිවූ බලපෑම් සම්බන්ධයෙන් මෙසේ සටහන් කළ හැකිය.

2016 ජනවාරී

අනූෂ සමරනායකගේ සේවය අත්හිටුවීම

ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාවකට ලක්වූ වේගපන්දු පුහුණුකරු අනූෂ සමරනායක මහතා පරීක්ෂණය නිමාවන තෙක් වැඩ තහනමකට ලක්විය. අනූෂ සමරනායක මහතාට එරෙහිව ප්රබළ සාක්ෂි නැතිවුවද තරග පාවාදීම් වලට ඔහු සම්බන්ධවී යැයි චෝදනා කරමින් තහනමකට ලක්විය. සාක්ෂි නොමැති බව පවසමින් අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් අනූෂ සමරනායක මහතා නිදහස් කරන ලද නමුත් මත්ද්‍රව්‍ය නිවාරණ නීති සංග්‍රහය අනුව තහනම පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය. ලසිත් මාලිංග, නුවන් කුලසේකර, සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදිප් වැනි වේගපන්දු යවන්නන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කරමින් පුහුණුකරු අංශය දියුණු කිරීමට සමරනායක මහතා දායක විය.

2016 පෙබරවාරී

ග්රැහැම් ෆෝඩ්ගේ නැවත පැමිණිම

ග්රැහැම් ෆෝඞ් මහතාගේ සේවය 2012 සිට 2014 දක්වා වසර දෙකක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබුණි. ශ්‍රී ලංකා පිල හැරයාමෙන් පසුව එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් වූ සරේ කණ්ඩායම සමග එක්වූ ෆෝඞ් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් මනා වැටහීමකින් සිටියේය. කෙසේ වෙතත් කුමාර් සංගක්කාරගේ ඉල්ලීමක් මත නැවතත් ශ්‍රී ලංකා පිලට එක්වූ ෆෝඞ් මහතා සිය ස්ථාන මාරුවට පෙර ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවා වීම සඳහා මාස 45 ක ගිවිසුමක් අත්සන් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වන විට ගෙවමින් සිටියේ කිසියම් ආකාරයක සංක්‍රාන්ති සමයක් බවද ඔහු මනා වැටහීමකින් සිටියේය.

2016 මාර්තු

තේරීම් කමිටුව ඉවත් කිරීම

විස්සයි20 ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්වීමට පැය කිහිපයකට පෙරත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය ලැබී නොතිබිණ. තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ඉවත් කරන ලද අතර ඊට හේතුවක් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යංශය සමග එකඟතාවකට පැමිණීමට තේරීම් කමිටුව අකමැත්ත පළකළ බැවිනි.

කපිල විජේගුණවර්ධන මහතා පසුව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේත් ක්‍රීඩා ඇමතිවරයාගේත් උවමනා එපාකම් සහ අපේක්ෂා අනුව කණ්ඩායම තේරීමට සිදුවූ බවයි.

අරවින්ද ද සිල්වාගේ පැමිණීම

තාවකාලික පදනමක් මත විජේගුණවර්ධන මහතා වෙනුවට අරවින්ද ද සිල්වා මහතා පත් කෙරිණි. කුමාර් සංගක්කාර, රොමේෂ් කලුවිතාරණ සහ ලලිත් කළුපෙරුම යන මහත්වරු තේරීම් කම්ටුවේ සෙසු සාමාජිකයෝ වූහ. ඔවුන්ගේ පළමු රාජකාරිය වූයේ විස්සයි:20 ලෝක කුසලන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමයි. එහෙත් හදිසියේම තෝරා ගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායමට විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්විමට සිදුවිය.

විස්සයි20 නායකත්වයෙන් මාලිංග ඉවත්වීම

ලසිත් මාලිංග විස්සයි20 නායකත්වයෙන් ඉවත්විමත් සමගින් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් පත් කෙරුණි. දිගින් දිගටම ඇතිවූ දණ හිසේ ආබාධයකට ලක්ව සිටි මාලිංග තවදුරටත් ලෝක කුසලානය සදහා ඉන්දියාව බලා ගිය කණ්ඩායමේ රඳවා ගැනිණ. එහෙත් එකම තරගයක හෝ සහභාගි නොවී මාලිංග නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියේය.

2016 අප්‍රේල්

නව කළමණාකරු චරිත් සේනානායක

තනතුරෙන් ඉවත්කර වසර දෙකකට පසුව චරිත් සේනානායක මහතා නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස පත්විය. තරමත් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරන්නකු වශයෙන් ප්‍රකට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවාට තනතුරේ රැඳී සිටිය හැකිවූයේ ටික කාලයකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාරු කරන ප්‍රතිපත්තියක් ඇතැයි කියමින් දෙසැම්බර් මාසයේදී රංජිත් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පිලේ කළමණාකරු වශයෙන් පත්කරන ලදි. සේනානායක මහතා දිගටම සිය තනතුරේ රැඳී සිටියද ඔහුට කිරීමට නියමිත කාර්යයක් නොවීය.

2016 මැයි

අරවින්ද ක්‍රිකට් උපදේශකයකු වෙයි

තේරීම් කමිටුවේ සභාපත් වශයෙන් කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතා එම තනතුරෙන් ඉවත්වීමත් සමගින් සනත් ජයසූරිය මහතා දෙවැනි වරටත් එම තනතුරට පත්විය. රොමේෂ් කලුවිතාරණ, රංජිත් මදුරුසිංහ සහ එරික් උපශාන්ත අනෙක් කමිටු සාමාජිකයෝ වූහ. එම තේරීම් කමිටුව වසරක කාළයක් සදහා පත් කෙරුණද 2017 දෙසැම්බර් මාසය වනතෙක් තවත් මාස හයකින් ඔවුන්ගේ සේවය දීර්ඝ කෙරුණි.

සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයකු වුවද ඔහුගේ තේරීම් හමුවේ එක්දින තරග සදහා ක්‍රීඩකයින් 44 දෙනෙකු වරින් වර යොදාගන්නා ලදි.

2016 ජූනි/ජූලි

සයිමන් විල්ස් සහ නික් පොතාස් එති

සයිමන් විල්ස් සහ නික් පොතාස් යන මහත්වරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් එක් වුහ. ක්‍රිකට් ආයතනය අලුතෙන්ම නිර්මාණය කළ තනතුරක්වූ ඉහළ කාර්ය සාධන කළමණාකරු ලෙස ඉංග්‍රීසි ජාතික සයිමන් විලීස් මහතා පත් කෙරිණ.

ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන නික් පොතාස් මහතා පත්විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය මාස හතක කාලයේදී පමණක් අතහරින ලද උඩපන්දු සංඛ්‍යාව 56 කි.

2016 දෙසැම්බර්

චරිත් සේනානායක වෙනුවට රංජිත් ප්‍රනාන්දු

චරිත් සේනානායක මහතා වෙනුවට රංජිත් ප්‍රනාන්දු මහතා කණ්ඩායම් කළමණාකරු වශයෙන් පත්කෙරුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් කියා සිටියේ නවතම තීරණයක් අනුව කළමණාකරුවන් සහ සහයක නිලධාරීන් මාරු කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් වෙනත් හේතුවක් මත සේනානායක මහතා මාරු නොකළ බවත්ය. එහෙත් එතැන් සිට මේ දක්වාම සේනානායක මහතාට අවස්ථාවක් ලැබී නැත.

භෞතචිකිත්සක ස්ටිව් මවුන්ට් මහතාගේ සේවා ගිවිසුම් කාළය නිමාවිම හේතුවෙන් ඉංග්‍රීසා ජාතික නික් ලී මහතා එම තනතුරට පත් කෙරුණි.

2017 මාර්තු

අසංක ගුරුසිංහගේ ආගමනය

ජාතික කණ්ඩායමේ ක්‍රිකට් කළමණාකරු වශයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අසංක ගුරුසිංහ මහතා කණ්ඩායමට එක්වන විටත් රංජිත් ප්‍රනාන්දු මහතා ඉවත් කර නොතිබිණ. ඒ සම්බන්ධයෙන් රංජිත් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමකදී ප්‍රනාන්දු මහතා කියා සිටියේ කණ්ඩායමේ ක්‍රිකට් සම්බන්ධ කටයුතු පිළිබඳව ගුරුසිංහ මහතාගේ වැඩි අවධානය යොමු වන බවයි. එහෙත් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරග වලදී අසංක ගුරුසිංහ මහතා කළමණාකරු ධූරය දැරූ අතර රංජිත් ප්‍රනාන්දු මහතා පෙනෙන්නට නොසිටියේය.

ඉතා ඉක්මනින්ම ජාතික කණ්ඩායමේ බලවත්ව පුද්ගලයා වෙමින් ප්‍රධාන පුහුණුකරුගේ බලතල අභිබවා යාමට ගුරුසිංහ මහතා සමත් විය. ෆෝඞ් සහ ගුරුසිංහ අතර ඇති මෙම සම්බන්ධය නොරිස්සුම් සහගත එකක් විය. ගුරුසිංහ මහතා මෑතකදී කියා සිටියේ පුහුණුකරු ෆෝඞ් මහතාගේ කටයුතු සම්බන්ධයෙන් තමන් මැදිහත් නොවූවද ඔහු ඒ ගැන වැරදි වැටහීමකින් සිටි බවයි. ගුරුසිංහ මහතා තේරීම් කම්ටුවේ සාමාජිකයකුද විය.

2017 මැයි

ඩොනල්ඞ්ගේ පැමිණීමෙන් අරවින්ද ඉවත්ව යයි

මාස දෙකක කාලයක් සදහා වේගපන්දු පුහුණුකරු වශයෙන් හිටපු දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක ඇලන් ඩොනල්ඞ් මහතා පත් කෙරිණි. ඩොනල්ඞ් වේගපන්දු පුහුණුකරු වශයෙන් පත්කිරීම හේතුවෙන් ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කළ චම්පක රාමනායක මහතාට ශූරයන්ගේ කුසලාන තරගාවලිය අහිමිවී ගියේය. ඩොනල්ඞ් මහතාගේ පත්විම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළ ක්‍රිකට් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා එම තනතුරෙන් සැණෙකින් ඉවත්විය.

2017 ජූනි

ජයන්ත ධර්මදාස මහතා තනතුරෙන් ඉවත්විය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයා මෙන්ම පාලක මණ්ඩලයේ සභාපතිවරයා සමග සන්ධානගත වූ ප්රතිපාර්ශ්වයේ ප්‍රධානියාද වන ජයන්ත ධර්මදාස මහතා තනතුරෙන් ඉවත්ව ගියේය. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව බාර උප සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ධර්මදාස මහතාට නොදන්වා ජාතික කණ්ඩායමේ ප්‍රධාන තනතුරු සඳහා යම් යම් පත්කිරීම් පිළිබඳව කණස්සල්ලෙන් සිටියේය. හෙතෙම අවස්ථා කිහිපයකදීම අස්වීමේ ලිපිය බාරදුන් අතර ජූනි මැද භාගයේ සිට විධායක රැස්විම් වලට සහභාගී නොවිය.

ෆෝඩ් ඉවත් වීමෙන් තනතුර නික් පොතාස්ට

මාස 45 ක කොන්ත්‍රාත් ගිවිසුම වීසි කර දමමින් ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ග්රැහැම් ෆෝඞ් මහතා ඉවත්විය. ඔහු පළමු වරට පුහුණුකරු ධූරය දරමින් සාර්ථක වුවද පැවැති තත්ත්වය යටතේ මෙවර තමන් අසාර්ථක වන බව ඔහු දැන සිටියේය. ඔහු තරමක් දුරට ඔහු සාර්ථක වූයේ නම් ඒ ලංකාවේදී ඕස්ටේ්රලියාව 3-0 ක් ලෙස පරාජය කළ අවස්ථාවේදී සහ සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත්කිරීමටද සමත් වූ අවස්ථාවේදීය. එහෙත් එතැන් සිට උදාවූයේ අභාග්‍ය සම්පන්න කාලයකි. දකුණු අප්‍රිකානුවන් හමුවේ පරාජය වූ ශ්‍රී ලංකා පිල ශ්‍රී ලංකාවේදීම බංග්ලාදේශය හමුවේත් ජයගත නොහැකි තත්ත්වයට පත්විය. ෆෝඞ් මහතා පුහුණුකරු ධූරයෙන් ඉවත් විමත් සමගින් නික් පොතාස් මහතා තාවකාලිකව එම ධූරයට පත්විය.

නික් පොතාස් මහතා යටතේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගාවලිය 3-2 ක් ලෙස පරාජය විය. එකම ටෙස්ට් තරගය ජයගත් නමුත් එය පහසුවෙන් ලබාගත් ජයක් නොවීය.

2017 ජූලි

මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වෙයි

සිම්බාබ්වේ සමගින් පැවැති එක්දින තරගාවලිය පරාජයට පත්වීමත් සමගින් නායකත්වයෙන් ඉවත්විමට මැතිව්ස් තීරණය කළේය. තදබල පීඩනයක් යටතේ පසුවූ මැතිව්ස් දකුණු අප්‍රිකානු තරගාවලියෙන් පසු ඔහුගේ උපාය මාර්ගයන් පිළිබඳව අවස්ථා කිහිපයකදී ප්‍රශ්න නැගුණි. 2019 දී පැවැත්වෙන ලෝක කුසලානය සදහා නායකත්වයේ වගකිම පැවැරී තිබුණද දැන් පවතින තත්වය අනුව ඔහුට සතුටු විය නොහැකි බැවින් ඉන් ඉවත්විය.

චන්දිමාල් සහ තරංග නායකත්වට පත්විය

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්විමත් සමගින් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වට දිනේෂ් චන්දිමාල් පත්කෙරුණු අතර එක්දින සහ විස්සයි20 නායකත්වයට උපුල් තරංග පත්විය. මෙම පත්විම් සම්බන්ධයෙන් පුදුම නොවිය යුත්තේ මින් පෙර විවිධ අවස්ථාවන්වලදී ඔවුන් දෙදෙනාම නායකත්වය දරා ඇති බැවිනි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම දැනට වැටී සිටින අසරණ තත්ත්වයෙන් ගොඩ ගැනීමට ඔවුන් දෙදෙනාට හැකිවේද යන්න ඉවසීමෙන් බලා සිටිය යුතුය.

පිතිහරඹ පුහුණුකරු හෂාන්

හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක හෂාන් තිලකරත්න මහතා ජාතික කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ලෙස උසස්වීමක් ලබයි.

රාමනායක මහතා වෙනුවට වාස්

ජාතික කණ්ඩායමේ වේග පන්දු යවන්නන් පුහුණුකරුවා වශයෙන් වසර කිහිපයක් කටයුතු කළ චම්පක රාමනායක මහතා පුද්ගලික කරුණු හේතුවෙන් සිය තනතුරෙන් ඉල්ලා අස්විය. ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී වේගපන්දු පුහුණුකරුවාගේ තනතුර අහිමි කරීම සම්බන්ධයෙන් ඔහු නොසතුටෙන් පසුවූ බව රහසක් නොවේ.

2015 පැවැති ලෝක කුසලාන තරගාවලිය තෙක් වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ චමින්ද වාස් මහතා රාමනායක මහතාගේ හිස්තැන පිරවීමට තාවකාලිකාව පත්විය.

Lankadeepa

[QUOTE="skymicro, post: 22060493, member: 510144"] [b]ක්‍රිකට් පල්ලම් බැසීමේ මාස 20 ක කතාව[/b] [SIZE=4][IMG]http://editorial.kelimandala.lankadeepa.lk/wp-content/uploads/file/99%2858%29.jpg[/IMG] [B]අවසන් වරට (2016 දී) පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේදී සන්ධාන ගතවූ තිලංග සුමතිපාල මහතා සහ ජයන්ත ධර්මදාස මහතා ප්රමුඛ කණඩායම කලෙක ඉතා බලවත් ලේකම්වරයකු වූ නිශාන්ත රණතුංග මහතා පරාජයට පත්කරමින් නව පරිපාලනයක් පිහිටුවාගන්නා ලදි. එම අවස්ථාවේදී බොහෝ දෙනා නව පරිපාලනය වෙත මහත් අපේක්ෂා තැබූහ.[/B][/SIZE] [SIZE=4]පළමු වාරයේ මාස 20 ක් දක්වා පැමිණ ඇති නමුත් යහපාලනය, විනිවිද භාවය සහ තවත් වැදගත් දේ වැඩි දියුණු කරගනිමින් සුළු ගෞරවයක් හිමිකර ගැනීමට පමණක් ඔවුන් සමත්වී ඇත. මේ වනවිට අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් සිදුකරනු ලබන ටෙස්ට්, එක්දින සහ විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හී ඉතාමත් පහළ මට්ටමක සිටින ශ්‍රී ලංකාව 2019 දී පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානයට කෙලින්ම සුදුසුකම් ලබාගැනීමට තිබෙන අවස්ථාව අහිමිවී යාමේ අවදානමකටද ලක්වී සිටී. (එක්දින ශ්‍රේණිගත කිරීම්හී ඉහළින් සිටින කණ්ඩායම් අට කෙළින්ම ලෝක කුසලානය සදහා සුදුසුකම් ලබාගන්නා අතර අනෙක් කණ්ඩායම් දෙක සුදුසුකම් ලබාගැනීමේ තරග වලින් තෝරාගනු ලැබේ.)[/SIZE] [SIZE=4]මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ශාන් විශ්‍රාම යෑමෙන් පසුව දීර්ඝ කාලීන සංක්‍රාන්තිය මඟ හැරීම සදහා හරි තීරණයක් ගැනීමට ක්‍රිකට් ආයතනයට හැකියාව ලැබුනාද?[/SIZE] [SIZE=4]ප්‍රධාන වෙනස්කම් කිහිපයක් කරමින් කාඞ් කුට්ටමේ කාඞ් අනන ආකාරයට ක්‍රීඩකයින් මාරු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කරමින් කෙටිකාලීන ජයග්‍රහණ හිමිකර ගැනීම උදෙසා කළමණාකරුවන්, පුහුණුකරුවන් සහ තේරීම් කමිටු නිළධාරීන් මාරු කළේය. එසේ කිරීම හේතුවෙන් අස්ථායිවූ ක්‍රිකට් කණ්ඩායම දැවැන්ත අනතුරකට මුහුණපා සිටී.[/SIZE] [SIZE=4]මෙහි සටහන් වන්නේ පසුගිය මාස 20 ක කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කරන ලද ප්‍රධාන වෙනස්කම් සහ ඒවායින් ඇතිවූ බලපෑම් සම්බන්ධයෙන් මෙසේ සටහන් කළ හැකිය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][COLOR=#000080]2016 ජනවාරී[/COLOR][/B] [COLOR=#4B0082][B]අනූෂ සමරනායකගේ සේවය අත්හිටුවීම[/B][/COLOR] [IMG]http://editorial.kelimandala.lankadeepa.lk/wp-content/uploads/file/Anusha%20Samaranayake.jpg[/IMG]ක්‍රිකට් තරග පාවාදීමේ චෝදනාවකට ලක්වූ වේගපන්දු පුහුණුකරු අනූෂ සමරනායක මහතා පරීක්ෂණය නිමාවන තෙක් වැඩ තහනමකට ලක්විය. අනූෂ සමරනායක මහතාට එරෙහිව ප්රබළ සාක්ෂි නැතිවුවද තරග පාවාදීම් වලට ඔහු සම්බන්ධවී යැයි චෝදනා කරමින් තහනමකට ලක්විය. සාක්ෂි නොමැති බව පවසමින් අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් අනූෂ සමරනායක මහතා නිදහස් කරන ලද නමුත් මත්ද්‍රව්‍ය නිවාරණ නීති සංග්‍රහය අනුව තහනම පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේය. ලසිත් මාලිංග, නුවන් කුලසේකර, සුරංග ලක්මාල් සහ නුවන් ප්‍රදිප් වැනි වේගපන්දු යවන්නන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කරමින් පුහුණුකරු අංශය දියුණු කිරීමට සමරනායක මහතා දායක විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#000080][B]2016 පෙබරවාරී[/B][/COLOR] [COLOR=#4B0082][B]ග්රැහැම් ෆෝඩ්ගේ නැවත පැමිණිම[/B][/COLOR] [IMG]http://editorial.kelimandala.lankadeepa.lk/wp-content/uploads/file/Graham%20Ford.jpg[/IMG]ග්රැහැම් ෆෝඞ් මහතාගේ සේවය 2012 සිට 2014 දක්වා වසර දෙකක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලැබුණි. ශ්‍රී ලංකා පිල හැරයාමෙන් පසුව එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් වූ සරේ කණ්ඩායම සමග එක්වූ ෆෝඞ් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් මනා වැටහීමකින් සිටියේය. කෙසේ වෙතත් කුමාර් සංගක්කාරගේ ඉල්ලීමක් මත නැවතත් ශ්‍රී ලංකා පිලට එක්වූ ෆෝඞ් මහතා සිය ස්ථාන මාරුවට පෙර ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවා වීම සඳහා මාස 45 ක ගිවිසුමක් අත්සන් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වන විට ගෙවමින් සිටියේ කිසියම් ආකාරයක සංක්‍රාන්ති සමයක් බවද ඔහු මනා වැටහීමකින් සිටියේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][COLOR=#0000CD]2016 මාර්තු[/COLOR][/B] [COLOR=#4B0082][B]තේරීම් කමිටුව ඉවත් කිරීම[/B][/COLOR] විස්සයි20 ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්වීමට පැය කිහිපයකට පෙරත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතිය ලැබී නොතිබිණ. තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව ඉවත් කරන ලද අතර ඊට හේතුවක් වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩා අමාත්‍යංශය සමග එකඟතාවකට පැමිණීමට තේරීම් කමිටුව අකමැත්ත පළකළ බැවිනි.[/SIZE] [SIZE=4]කපිල විජේගුණවර්ධන මහතා පසුව කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේත් ක්‍රීඩා ඇමතිවරයාගේත් උවමනා එපාකම් සහ අපේක්ෂා අනුව කණ්ඩායම තේරීමට සිදුවූ බවයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#4B0082][B]අරවින්ද ද සිල්වාගේ පැමිණීම[/B][/COLOR] [IMG]http://editorial.kelimandala.lankadeepa.lk/wp-content/uploads/file/Aravinda%20de%20Silva.jpg[/IMG]තාවකාලික පදනමක් මත විජේගුණවර්ධන මහතා වෙනුවට අරවින්ද ද සිල්වා මහතා පත් කෙරිණි. කුමාර් සංගක්කාර, රොමේෂ් කලුවිතාරණ සහ ලලිත් කළුපෙරුම යන මහත්වරු තේරීම් කම්ටුවේ සෙසු සාමාජිකයෝ වූහ. ඔවුන්ගේ පළමු රාජකාරිය වූයේ විස්සයි:20 ලෝක කුසලන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමයි. එහෙත් හදිසියේම තෝරා ගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායමට විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත්විමට සිදුවිය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#4B0082][B]විස්සයි20 නායකත්වයෙන් මාලිංග ඉවත්වීම[/B][/COLOR] ලසිත් මාලිංග විස්සයි20 නායකත්වයෙන් ඉවත්විමත් සමගින් විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ නායකත්වයට ඇන්ජලෝ මැතිව්ස් පත් කෙරුණි. දිගින් දිගටම ඇතිවූ දණ හිසේ ආබාධයකට ලක්ව සිටි මාලිංග තවදුරටත් ලෝක කුසලානය සදහා ඉන්දියාව බලා ගිය කණ්ඩායමේ රඳවා ගැනිණ. එහෙත් එකම තරගයක හෝ සහභාගි නොවී මාලිංග නැවතත් ශ්‍රී ලංකාවට පැමිණියේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][COLOR=#0000CD]2016 අප්‍රේල්[/COLOR][/B] [COLOR=#4B0082][B][IMG]http://editorial.kelimandala.lankadeepa.lk/wp-content/uploads/file/Charith%20Senanayake.jpg[/IMG]නව කළමණාකරු චරිත් සේනානායක[/B][/COLOR] තනතුරෙන් ඉවත්කර වසර දෙකකට පසුව චරිත් සේනානායක මහතා නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු ලෙස පත්විය. තරමත් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරන්නකු වශයෙන් ප්‍රකට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවාට තනතුරේ රැඳී සිටිය හැකිවූයේ ටික කාලයකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාරු කරන ප්‍රතිපත්තියක් ඇතැයි කියමින් දෙසැම්බර් මාසයේදී රංජිත් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පිලේ කළමණාකරු වශයෙන් පත්කරන ලදි. සේනානායක මහතා දිගටම සිය තනතුරේ රැඳී සිටියද ඔහුට කිරීමට නියමිත කාර්යයක් නොවීය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][COLOR=#0000CD]2016 මැයි[/COLOR][/B] [COLOR=#4B0082][B]අරවින්ද ක්‍රිකට් උපදේශකයකු වෙයි[/B][/COLOR] තේරීම් කමිටුවේ සභාපත් වශයෙන් කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතා එම තනතුරෙන් ඉවත්වීමත් සමගින් සනත් ජයසූරිය මහතා දෙවැනි වරටත් එම තනතුරට පත්විය. රොමේෂ් කලුවිතාරණ, රංජිත් මදුරුසිංහ සහ එරික් උපශාන්ත අනෙක් කමිටු සාමාජිකයෝ වූහ. එම තේරීම් කමිටුව වසරක කාළයක් සදහා පත් කෙරුණද 2017 දෙසැම්බර් මාසය වනතෙක් තවත් මාස හයකින් ඔවුන්ගේ සේවය දීර්ඝ කෙරුණි.[/SIZE] [SIZE=4]සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයකු වුවද ඔහුගේ තේරීම් හමුවේ එක්දින තරග සදහා ක්‍රීඩකයින් 44 දෙනෙකු වරින් වර යොදාගන්නා ලදි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][COLOR=#0000CD]2016 ජූනි/ජූලි[/COLOR][/B] [B][COLOR=#4B0082][IMG]http://editorial.kelimandala.lankadeepa.lk/wp-content/uploads/file/Nic%20Pothas%281%29.jpg[/IMG]සයිමන් විල්ස් සහ නික් පොතාස් එති[/COLOR][/B] සයිමන් විල්ස් සහ නික් පොතාස් යන මහත්වරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමගින් එක් වුහ. ක්‍රිකට් ආයතනය අලුතෙන්ම නිර්මාණය කළ තනතුරක්වූ ඉහළ කාර්ය සාධන කළමණාකරු ලෙස ඉංග්‍රීසි ජාතික සයිමන් විලීස් මහතා පත් කෙරිණ.[/SIZE] [SIZE=4]ජාතික කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු වශයෙන් දකුණු අප්‍රිකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන නික් පොතාස් මහතා පත්විය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය මාස හතක කාලයේදී පමණක් අතහරින ලද උඩපන්දු සංඛ්‍යාව 56 කි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0000CD][B]2016 දෙසැම්බර්[/B][/COLOR] [COLOR=#4B0082][B]චරිත් සේනානායක වෙනුවට රංජිත් ප්‍රනාන්දු[/B][/COLOR][/SIZE] [SIZE=4][IMG]http://editorial.kelimandala.lankadeepa.lk/wp-content/uploads/file/Ranjit%20Fernando.jpg[/IMG]චරිත් සේනානායක මහතා වෙනුවට රංජිත් ප්‍රනාන්දු මහතා කණ්ඩායම් කළමණාකරු වශයෙන් පත්කෙරුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සම්බන්ධයෙන් කියා සිටියේ නවතම තීරණයක් අනුව කළමණාකරුවන් සහ සහයක නිලධාරීන් මාරු කරන ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් වෙනත් හේතුවක් මත සේනානායක මහතා මාරු නොකළ බවත්ය. එහෙත් එතැන් සිට මේ දක්වාම සේනානායක මහතාට අවස්ථාවක් ලැබී නැත.[/SIZE] [SIZE=4]භෞතචිකිත්සක ස්ටිව් මවුන්ට් මහතාගේ සේවා ගිවිසුම් කාළය නිමාවිම හේතුවෙන් ඉංග්‍රීසා ජාතික නික් ලී මහතා එම තනතුරට පත් කෙරුණි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0000CD][B]2017 මාර්තු[/B][/COLOR] [COLOR=#4B0082][B][IMG]http://editorial.kelimandala.lankadeepa.lk/wp-content/uploads/file/Asanka%20Gurusinghe.jpg[/IMG]අසංක ගුරුසිංහගේ ආගමනය[/B][/COLOR] ජාතික කණ්ඩායමේ ක්‍රිකට් කළමණාකරු වශයෙන් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අසංක ගුරුසිංහ මහතා කණ්ඩායමට එක්වන විටත් රංජිත් ප්‍රනාන්දු මහතා ඉවත් කර නොතිබිණ. ඒ සම්බන්ධයෙන් රංජිත් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමකදී ප්‍රනාන්දු මහතා කියා සිටියේ කණ්ඩායමේ ක්‍රිකට් සම්බන්ධ කටයුතු පිළිබඳව ගුරුසිංහ මහතාගේ වැඩි අවධානය යොමු වන බවයි. එහෙත් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන තරග වලදී අසංක ගුරුසිංහ මහතා කළමණාකරු ධූරය දැරූ අතර රංජිත් ප්‍රනාන්දු මහතා පෙනෙන්නට නොසිටියේය.[/SIZE] [SIZE=4]ඉතා ඉක්මනින්ම ජාතික කණ්ඩායමේ බලවත්ව පුද්ගලයා වෙමින් ප්‍රධාන පුහුණුකරුගේ බලතල අභිබවා යාමට ගුරුසිංහ මහතා සමත් විය. ෆෝඞ් සහ ගුරුසිංහ අතර ඇති මෙම සම්බන්ධය නොරිස්සුම් සහගත එකක් විය. ගුරුසිංහ මහතා මෑතකදී කියා සිටියේ පුහුණුකරු ෆෝඞ් මහතාගේ කටයුතු සම්බන්ධයෙන් තමන් මැදිහත් නොවූවද ඔහු ඒ ගැන වැරදි වැටහීමකින් සිටි බවයි. ගුරුසිංහ මහතා තේරීම් කම්ටුවේ සාමාජිකයකුද විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B][COLOR=#0000CD]2017 මැයි[/COLOR][/B] [B][COLOR=#4B0082][IMG]http://editorial.kelimandala.lankadeepa.lk/wp-content/uploads/file/Allan%20Donald.jpg[/IMG]ඩොනල්ඞ්ගේ පැමිණීමෙන් අරවින්ද ඉවත්ව යයි[/COLOR][/B] මාස දෙකක කාලයක් සදහා වේගපන්දු පුහුණුකරු වශයෙන් හිටපු දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක ඇලන් ඩොනල්ඞ් මහතා පත් කෙරිණි. ඩොනල්ඞ් වේගපන්දු පුහුණුකරු වශයෙන් පත්කිරීම හේතුවෙන් ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කළ චම්පක රාමනායක මහතාට ශූරයන්ගේ කුසලාන තරගාවලිය අහිමිවී ගියේය. ඩොනල්ඞ් මහතාගේ පත්විම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කළ ක්‍රිකට් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා එම තනතුරෙන් සැණෙකින් ඉවත්විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0000CD][B]2017 ජූනි[/B][/COLOR] [B][COLOR=#4B0082][IMG]http://editorial.kelimandala.lankadeepa.lk/wp-content/uploads/file/Jayantha%20Dharmadasa.jpg[/IMG]ජයන්ත ධර්මදාස මහතා තනතුරෙන් ඉවත්විය[/COLOR][/B] ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයා මෙන්ම පාලක මණ්ඩලයේ සභාපතිවරයා සමග සන්ධානගත වූ ප්රතිපාර්ශ්වයේ ප්‍රධානියාද වන ජයන්ත ධර්මදාස මහතා තනතුරෙන් ඉවත්ව ගියේය. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව බාර උප සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ධර්මදාස මහතාට නොදන්වා ජාතික කණ්ඩායමේ ප්‍රධාන තනතුරු සඳහා යම් යම් පත්කිරීම් පිළිබඳව කණස්සල්ලෙන් සිටියේය. හෙතෙම අවස්ථා කිහිපයකදීම අස්වීමේ ලිපිය බාරදුන් අතර ජූනි මැද භාගයේ සිට විධායක රැස්විම් වලට සහභාගී නොවිය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#4B0082][B]ෆෝඩ් ඉවත් වීමෙන් තනතුර නික් පොතාස්ට[/B][/COLOR] මාස 45 ක කොන්ත්‍රාත් ගිවිසුම වීසි කර දමමින් ප්‍රධාන පුහුණුකරු තනතුරෙන් ග්රැහැම් ෆෝඞ් මහතා ඉවත්විය. ඔහු පළමු වරට පුහුණුකරු ධූරය දරමින් සාර්ථක වුවද පැවැති තත්ත්වය යටතේ මෙවර තමන් අසාර්ථක වන බව ඔහු දැන සිටියේය. ඔහු තරමක් දුරට ඔහු සාර්ථක වූයේ නම් ඒ ලංකාවේදී ඕස්ටේ්රලියාව 3-0 ක් ලෙස පරාජය කළ අවස්ථාවේදී සහ සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත්කිරීමටද සමත් වූ අවස්ථාවේදීය. එහෙත් එතැන් සිට උදාවූයේ අභාග්‍ය සම්පන්න කාලයකි. දකුණු අප්‍රිකානුවන් හමුවේ පරාජය වූ ශ්‍රී ලංකා පිල ශ්‍රී ලංකාවේදීම බංග්ලාදේශය හමුවේත් ජයගත නොහැකි තත්ත්වයට පත්විය. ෆෝඞ් මහතා පුහුණුකරු ධූරයෙන් ඉවත් විමත් සමගින් නික් පොතාස් මහතා තාවකාලිකව එම ධූරයට පත්විය.[/SIZE] [SIZE=4]නික් පොතාස් මහතා යටතේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින තරගාවලිය 3-2 ක් ලෙස පරාජය විය. එකම ටෙස්ට් තරගය ජයගත් නමුත් එය පහසුවෙන් ලබාගත් ජයක් නොවීය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#0000CD][B]2017 ජූලි[/B][/COLOR] [COLOR=#4B0082][B]මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වෙයි[/B][/COLOR] සිම්බාබ්වේ සමගින් පැවැති එක්දින තරගාවලිය පරාජයට පත්වීමත් සමගින් නායකත්වයෙන් ඉවත්විමට මැතිව්ස් තීරණය කළේය. තදබල පීඩනයක් යටතේ පසුවූ මැතිව්ස් දකුණු අප්‍රිකානු තරගාවලියෙන් පසු ඔහුගේ උපාය මාර්ගයන් පිළිබඳව අවස්ථා කිහිපයකදී ප්‍රශ්න නැගුණි. 2019 දී පැවැත්වෙන ලෝක කුසලානය සදහා නායකත්වයේ වගකිම පැවැරී තිබුණද දැන් පවතින තත්වය අනුව ඔහුට සතුටු විය නොහැකි බැවින් ඉන් ඉවත්විය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#4B0082][B]චන්දිමාල් සහ තරංග නායකත්වට පත්විය[/B][/COLOR] ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත්විමත් සමගින් ටෙස්ට් කණ්ඩායමේ නායකත්වට දිනේෂ් චන්දිමාල් පත්කෙරුණු අතර එක්දින සහ විස්සයි20 නායකත්වයට උපුල් තරංග පත්විය. මෙම පත්විම් සම්බන්ධයෙන් පුදුම නොවිය යුත්තේ මින් පෙර විවිධ [COLOR=#4B0082][B][IMG]http://editorial.kelimandala.lankadeepa.lk/wp-content/uploads/file/Hashan%20Tillakaratne.jpg[/IMG][/B][/COLOR]අවස්ථාවන්වලදී ඔවුන් දෙදෙනාම නායකත්වය දරා ඇති බැවිනි.[/SIZE] [SIZE=4]කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම දැනට වැටී සිටින අසරණ තත්ත්වයෙන් ගොඩ ගැනීමට ඔවුන් දෙදෙනාට හැකිවේද යන්න ඉවසීමෙන් බලා සිටිය යුතුය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#4B0082][B]පිතිහරඹ පුහුණුකරු හෂාන්[/B][/COLOR] හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් නායක හෂාන් තිලකරත්න මහතා ජාතික කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු ලෙස උසස්වීමක් ලබයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=#4B0082][B][IMG]http://editorial.kelimandala.lankadeepa.lk/wp-content/uploads/file/Champaka%20Ramanayake.jpg[/IMG]රාමනායක මහතා වෙනුවට වාස්[/B][/COLOR] ජාතික කණ්ඩායමේ වේග පන්දු යවන්නන් පුහුණුකරුවා වශයෙන් වසර කිහිපයක් කටයුතු කළ චම්පක රාමනායක මහතා පුද්ගලික කරුණු හේතුවෙන් සිය තනතුරෙන් ඉල්ලා අස්විය. ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී වේගපන්දු පුහුණුකරුවාගේ තනතුර අහිමි කරීම සම්බන්ධයෙන් ඔහු නොසතුටෙන් පසුවූ බව රහසක් නොවේ.[/SIZE] [SIZE=4]2015 පැවැති ලෝක කුසලාන තරගාවලිය තෙක් වේගපන්දු යවන්නන්ගේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ චමින්ද වාස් මහතා රාමනායක මහතාගේ හිස්තැන පිරවීමට තාවකාලිකාව පත්විය.[/SIZE] [SIZE=4] [IMG]http://editorial.kelimandala.lankadeepa.lk/wp-content/uploads/file/600%288%29.jpg[/IMG] [SIZE=1]Lankadeepa [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom