Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්‍රිකට් පිටිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළාත් එක්දින ශූරතාව ගාල්ලට

උපුල් තරංගගේ (124) විශිෂ්ට පිතිහරඹය හමුවේ අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ගාල්ල කණ්ඩායම අද (10 වැනිදා) සමත්විය. ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී කොළඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 75 ක ජයක් හිමිකර ගැනීමට ගාල්ල කණ්ඩායමට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 321 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායමට ඕවර 44.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 245 ක් පමණි.

දෙවැනි කඩුල්ල සඳහා පන්දු 47 කදී ලකුණු 56 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ශෙහාන් ජයසූරිය සහ කමිඳු මෙන්ඩිස් වේගවත් ලකුණු රැස්කිරීමක නිරතවෙමින් ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු වේගය රඳවා ගත්තද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් තරගය පරාජයට පත්විය.

ශෙහාන් ජයසූරිය පන්දු 40 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 51 ක් රැස්කළ අතර කමිඳු මෙන්ඩිස් පන්දු 38 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 41 ක් රැස්කළේය.

පසුපෙළ පිතිකරුවන් කොළඹ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සහ කළද ගාල්ල පන්දු යවන්නන්ගෙන් ඊට ඉඩක් නොලැබුණි.

පන්දුවෙන් දස්කම් දැක්වූ මාලින්ද පුෂ්පකුමාර සහ නිෂාන් පිරීස් කඩුලු 3 බැගින් දවාගත් අතර දසුන් ශානක කඩුලු 2 බැගින් දවාගත්තේය.

පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ඕවර 50 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 320 ක් රැස්කළේය.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ උපුල් තරංග ගාල්ල කණ්ඩායම ලකුණු 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට දායකවිය. පන්දු 122 කට මුහුණදුන් තරංග හයේ පහර 3 ක් සහ හතරේ පහර 13 ක් සමගින් ලකුණු 124 ක් රැස්කළ අතර පන්දු 100 කදී ලකුණු ලබාගැනීමේ වේගය 101.63 ක් විය.

සිය නායකයාට අනගි සහයක් ලබාදුන් සධීර සමරවික්‍රම අර්ධ ශතකයක් රැස්කරමින් උපුල් තරංග සමගින් දෙවැනි කඩුල්ල සඳහා පන්දු 135 කදී ලකුණු 125 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය. පන්දු 71 කට මුහුණදුන් සධීර හතරේ පහර 4 ක් සමගින් ලකුණු 62 ක් රැස්කළේය.

දසුන් ශානක ලකුණු 31 ක් ලබාගත් අතර අවසන් මොහොතේ පන්දුවට පහරදීමට පැමිණි චතුරංග ද සිල්වා (26) සහ භනුක රාජපක්ෂ (29) වේගවත් පිතිඹයක නිරත වෙමින් ගාල්ල කණ්ඩායමේ ලකුණු මට්ටම ඉහළ දැමීමට සමත්වූහ.

කොළඹ කණ්ඩායමේ නායක තිසර පෙරේරා පන්දු යවන්නන් හත්දෙනෙකු යොදාගත්තද ගාල්ල කණ්ඩායමේ පිතිකරුවන් මෙල්ල කිරීමට අපොහොසත් විය. කඩුලු 4 ක් දවාගත්තද පහරපිට පහරකෑ ලක්ෂාන් සඳකැන් යවන ලද ඕවර 10 තුලදී ලකුණු 66 ක් උදුරා ගැනීමට ගාල්ල පිතිකරුවෝ සමත්වූහ.

පළමු වර කාසියේ වාසිය උරගා බැලීමේදී ගාල්ල කණ්ඩායමේ නායක උපුල් තරංග කාසියේ වාසිය ජයග්‍රහණය කළද උඩදැමූ කාසිය බිම පතිතවීමට පෙර රුපවාහිනී නිවේදකයාගේ මයික්‍රෆෝන වයරයේ වැදුනේ යැයි කොළඹ කණ්ඩායමේ නායක තිසර පෙරේරා ඊට විරෝධය පෑවේය.

ඒ පිළිබඳව නායකයින් දෙපළ සහ තරග තීරකවරයා අතර පැවැති සුළු සංවාදයකින් අනතුරුව කාසියේ වාසිය නැවත උරගා බැලීමට තරග තීරක මනෝජ් මෙන්ඩිස් මහතා තීරණය කළේය. දෙවැනි වරටත් කාසියේ වාසිය උරගා බැලු අතර නැවත වරක් කාසියේ වාසිය දිනාගත් ගාල්ල කණ්ඩායමේ නායක උපුල් තරංග පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

[QUOTE="Dr.Amdan, post: 23312677, member: 549909"] [B][COLOR="Red"][SIZE="4"]පළාත් එක්දින ශූරතාව ගාල්ලට[/SIZE][/COLOR][/B] [SIZE="3"][COLOR="Blue"]උපුල් තරංගගේ (124) විශිෂ්ට පිතිහරඹය හමුවේ අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ගාල්ල කණ්ඩායම අද (10 වැනිදා) සමත්විය. ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී කොළඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 75 ක ජයක් හිමිකර ගැනීමට ගාල්ල කණ්ඩායමට හැකිවිය. ජයග්‍රහණය සඳහා ලකුණු 321 ක ඉලක්කයක් හඹාගිය කොළඹ කණ්ඩායමට ඕවර 44.2 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 245 ක් පමණි. දෙවැනි කඩුල්ල සඳහා පන්දු 47 කදී ලකුණු 56 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ශෙහාන් ජයසූරිය සහ කමිඳු මෙන්ඩිස් වේගවත් ලකුණු රැස්කිරීමක නිරතවෙමින් ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු වේගය රඳවා ගත්තද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් තරගය පරාජයට පත්විය. ශෙහාන් ජයසූරිය පන්දු 40 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 51 ක් රැස්කළ අතර කමිඳු මෙන්ඩිස් පන්දු 38 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 41 ක් රැස්කළේය. පසුපෙළ පිතිකරුවන් කොළඹ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට උත්සහ කළද ගාල්ල පන්දු යවන්නන්ගෙන් ඊට ඉඩක් නොලැබුණි. පන්දුවෙන් දස්කම් දැක්වූ මාලින්ද පුෂ්පකුමාර සහ නිෂාන් පිරීස් කඩුලු 3 බැගින් දවාගත් අතර දසුන් ශානක කඩුලු 2 බැගින් දවාගත්තේය. පළමුව පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ඕවර 50 ක් අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 320 ක් රැස්කළේය. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩාකළ උපුල් තරංග ගාල්ල කණ්ඩායම ලකුණු 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට දායකවිය. පන්දු 122 කට මුහුණදුන් තරංග හයේ පහර 3 ක් සහ හතරේ පහර 13 ක් සමගින් ලකුණු 124 ක් රැස්කළ අතර පන්දු 100 කදී ලකුණු ලබාගැනීමේ වේගය 101.63 ක් විය. සිය නායකයාට අනගි සහයක් ලබාදුන් සධීර සමරවික්‍රම අර්ධ ශතකයක් රැස්කරමින් උපුල් තරංග සමගින් දෙවැනි කඩුල්ල සඳහා පන්දු 135 කදී ලකුණු 125 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය. පන්දු 71 කට මුහුණදුන් සධීර හතරේ පහර 4 ක් සමගින් ලකුණු 62 ක් රැස්කළේය. දසුන් ශානක ලකුණු 31 ක් ලබාගත් අතර අවසන් මොහොතේ පන්දුවට පහරදීමට පැමිණි චතුරංග ද සිල්වා (26) සහ භනුක රාජපක්ෂ (29) වේගවත් පිතිඹයක නිරත වෙමින් ගාල්ල කණ්ඩායමේ ලකුණු මට්ටම ඉහළ දැමීමට සමත්වූහ. කොළඹ කණ්ඩායමේ නායක තිසර පෙරේරා පන්දු යවන්නන් හත්දෙනෙකු යොදාගත්තද ගාල්ල කණ්ඩායමේ පිතිකරුවන් මෙල්ල කිරීමට අපොහොසත් විය. කඩුලු 4 ක් දවාගත්තද පහරපිට පහරකෑ ලක්ෂාන් සඳකැන් යවන ලද ඕවර 10 තුලදී ලකුණු 66 ක් උදුරා ගැනීමට ගාල්ල පිතිකරුවෝ සමත්වූහ. පළමු වර කාසියේ වාසිය උරගා බැලීමේදී ගාල්ල කණ්ඩායමේ නායක උපුල් තරංග කාසියේ වාසිය ජයග්‍රහණය කළද උඩදැමූ කාසිය බිම පතිතවීමට පෙර රුපවාහිනී නිවේදකයාගේ මයික්‍රෆෝන වයරයේ වැදුනේ යැයි කොළඹ කණ්ඩායමේ නායක තිසර පෙරේරා ඊට විරෝධය පෑවේය. ඒ පිළිබඳව නායකයින් දෙපළ සහ තරග තීරකවරයා අතර පැවැති සුළු සංවාදයකින් අනතුරුව කාසියේ වාසිය නැවත උරගා බැලීමට තරග තීරක මනෝජ් මෙන්ඩිස් මහතා තීරණය කළේය. දෙවැනි වරටත් කාසියේ වාසිය උරගා බැලු අතර නැවත වරක් කාසියේ වාසිය දිනාගත් ගාල්ල කණ්ඩායමේ නායක උපුල් තරංග පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.[/COLOR][/SIZE] [IMG]http://editorial.kelimandala.lankadeepa.lk/wp-content/uploads/file/AAAA(19).jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom