Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්‍රිකට් ලොව රජවරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොව සෑම ප්‍රධාන මහද්වීපයක් තුළදීම ක්‍රිකට් ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල සමත් වී ඇත.

මෙය සැබැවින්ම සුවිශේෂී කරැනකි. අපි මෙම කරැණ පිලිබදව වැඩිදුරටත් අවධානය යොමු කර බලමු.

ලෝකය තුළ මූලික වශයෙන් මහද්වීපය 7 කි. ඒ ආසියාව, යුරෝපය, අප්‍රිකාව, දකුණු ඇමෙරිකාව, උතුරු ඇමෙරිකාව, ඔස්ට්‍රේලියානු මහද්වීපය සහ ඇන්ටාක්ටිකාවයි. මෙම මහද්වීප 7 න් ඇන්ටාක්ටිකානු කලාපය හැර අනෙක් සෑම ප්‍රධාන මහද්වීපයක් තුළම සාමාන්‍ය මිනිස් ක්‍රියාකාරකම් සිදුවෙයි. ඒ අනුව ක්‍රිකට් ඇතුළුව ලොව ක්‍රිඩා තරග පැවැත්වෙන ප්‍රධාන මහද්වීප 6 තුළදීම ක්‍රිකට් ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල සමත් වී ඇත .

(*) ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල ඔවුන්ගේ ප්‍රථම ලෝක කුසලානය ජයග්‍රහණය කලේ ආසියානු මහද්වීපය තුළයි. ඒ 1987 වසරේදීය.1987 එක්දින ලෝක කුසලානය පැවැත්වූයේ ඉන්දියාව සහ පකිස්තානය තුළයි.

(*) ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ දෙවැනි ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත්තේ යුරෝපා මහද්වීපය තුළදීය. ඒ 1999 වසරේදීය. 1999 එක්දින ලෝක කුසලානයට සත්කාරකත්වය දැරැවෙ එංගලන්තය, වේල්සය, අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තය යි.

(*) 2003 වසරේදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල ඔවුන්ගේ තෙවැනි එක්දින ක්‍රිකට් ලෝක කුසලානයත් ජයග්‍රහණය කලා. ඒ අප්‍රිකානු මහද්වීපය තුළයි. 2003 එක්දින ලෝක කුසලානයට සත්කාරකත්වය දැරැවෙ අප්‍රිකානු මහද්වීපයේ ප්‍රධාන ක්‍රිකට් රාජ්‍යයන් වන දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ කෙන්යාව යි.

(*) ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල ඔවුන්ගේ සිවුවැනි එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කලේ මහද්වීප දෙකක් තුළදීය.

ඔවු, ඔස්ට්‍රේලියානු පිල 2007 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කලා.

(*) ක්‍රිකට් වලදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් අයත් වන්නේ උතුරු ඇමෙරිකානු මහද්වීපය සහ දකුණු ඇමෙරිකානු මහද්වීපය යන මහද්වීප දෙකටමය.

මොකද ක්‍රිකට් වලදි බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමන්විත වන්නේ උතුරු ඇමෙරිකානු මහද්වීපයට අයත් කැරිබියානු දූපත් සමූහයක් සහ එක් දකුණු ඇමෙරිකානු රාජ්‍යයක් කේන්ද්‍ර කරගෙනය.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිලට අයත් වන එකම දකුණු ඇමෙරිකානු රට වන්නේ Guyana රාජ්‍යයයි.

2007 ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කිහිපයක්ම Guyana රාජ්‍යය තුළත් පැවැත්වූවා.

(*) ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී පැවති 2007 එක්දින ලෝක කුසලානය දිනාගැනීමත් සමගම උතුරු ඇමෙරිකාව සහ දකුණු ඇමෙරිකාව යන මහද්වීප දෙක තුළදීම ක්‍රිකට් ලෝක කුසලානයක් ජයගත් ප්‍රථම රාජ්‍යය බවට පත්වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල සමත්වුනා.

(*) ඔස්ට්‍රේලියානු පිල ඔවුන්ගේ 5 වැනි සහ අවසන් ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත්තේ ඔස්ට්‍රේලියානු මහද්වීපය තුළදීය. ඒ 2015 වසරේදීය. එවර එක්දින ලෝක කුසලානයට සත්කාරකත්වය දැරැවෙ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යි.

ඒ අනුව ලොව ප්‍රධාන මහද්වීප 6 තුළදීම ලෝක කුසලාන ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල සමත් වී තිබෙනවා. එය අතිශයින්ම සුවිශේෂී සහ අද්විතීය කරැනකි.

ඔස්ට්‍රේලියාව හැර මෙවැනි සුවිශේෂී ක්‍රිඩා වාර්තාවක් පිහිට වූ තවත් රටක් ලොව නොමැති වන්නට පුළුවන්.

වචනයේ සමාප්තියෙන්ම ඔස්ට්‍රේලියාව යනු ක්‍රිකට් ලොව රජවරුය.

උපුටා ගැනීමකි

[QUOTE="Crazy_Man, post: 25793585, member: 573467"] ලොව සෑම ප්‍රධාන මහද්වීපයක් තුළදීම ක්‍රිකට් ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල සමත් වී ඇත. 😮😮😮 මෙය සැබැවින්ම සුවිශේෂී කරැනකි. අපි මෙම කරැණ පිලිබදව වැඩිදුරටත් අවධානය යොමු කර බලමු. 👇👇👇 ලෝකය තුළ මූලික වශයෙන් මහද්වීපය 7 කි. ඒ ආසියාව, යුරෝපය, අප්‍රිකාව, දකුණු ඇමෙරිකාව, උතුරු ඇමෙරිකාව, ඔස්ට්‍රේලියානු මහද්වීපය සහ ඇන්ටාක්ටිකාවයි. මෙම මහද්වීප 7 න් ඇන්ටාක්ටිකානු කලාපය හැර අනෙක් සෑම ප්‍රධාන මහද්වීපයක් තුළම සාමාන්‍ය මිනිස් ක්‍රියාකාරකම් සිදුවෙයි. ඒ අනුව ක්‍රිකට් ඇතුළුව ලොව ක්‍රිඩා තරග පැවැත්වෙන ප්‍රධාන මහද්වීප 6 තුළදීම ක්‍රිකට් ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල සමත් වී ඇත . 😮😮😮 (*) ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල ඔවුන්ගේ ප්‍රථම ලෝක කුසලානය ජයග්‍රහණය කලේ ආසියානු මහද්වීපය තුළයි. ඒ 1987 වසරේදීය.1987 එක්දින ලෝක කුසලානය පැවැත්වූයේ ඉන්දියාව සහ පකිස්තානය තුළයි. (*) ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ දෙවැනි ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත්තේ යුරෝපා මහද්වීපය තුළදීය. ඒ 1999 වසරේදීය. 1999 එක්දින ලෝක කුසලානයට සත්කාරකත්වය දැරැවෙ එංගලන්තය, වේල්සය, අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ නෙදර්ලන්තය යි. (*) 2003 වසරේදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල ඔවුන්ගේ තෙවැනි එක්දින ක්‍රිකට් ලෝක කුසලානයත් ජයග්‍රහණය කලා. ඒ අප්‍රිකානු මහද්වීපය තුළයි. 2003 එක්දින ලෝක කුසලානයට සත්කාරකත්වය දැරැවෙ අප්‍රිකානු මහද්වීපයේ ප්‍රධාන ක්‍රිකට් රාජ්‍යයන් වන දකුණු අප්‍රිකාව, සිම්බාබ්වේ සහ කෙන්යාව යි. (*) ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල ඔවුන්ගේ සිවුවැනි එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කලේ මහද්වීප දෙකක් තුළදීය. 😮😮😮 ඔවු, ඔස්ට්‍රේලියානු පිල 2007 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී පැවති එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කලා. (*) ක්‍රිකට් වලදී බටහිර ඉන්දීය කොදෙව් දූපත් අයත් වන්නේ උතුරු ඇමෙරිකානු මහද්වීපය සහ දකුණු ඇමෙරිකානු මහද්වීපය යන මහද්වීප දෙකටමය. මොකද ක්‍රිකට් වලදි බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමන්විත වන්නේ උතුරු ඇමෙරිකානු මහද්වීපයට අයත් කැරිබියානු දූපත් සමූහයක් සහ එක් දකුණු ඇමෙරිකානු රාජ්‍යයක් කේන්ද්‍ර කරගෙනය. බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පිලට අයත් වන එකම දකුණු ඇමෙරිකානු රට වන්නේ Guyana රාජ්‍යයයි. 2007 ක්‍රිකට් ලෝක කුසලානයේ තරග කිහිපයක්ම Guyana රාජ්‍යය තුළත් පැවැත්වූවා. (*) ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් දූපත් හී පැවති 2007 එක්දින ලෝක කුසලානය දිනාගැනීමත් සමගම උතුරු ඇමෙරිකාව සහ දකුණු ඇමෙරිකාව යන මහද්වීප දෙක තුළදීම ක්‍රිකට් ලෝක කුසලානයක් ජයගත් ප්‍රථම රාජ්‍යය බවට පත්වීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල සමත්වුනා. (*) ඔස්ට්‍රේලියානු පිල ඔවුන්ගේ 5 වැනි සහ අවසන් ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත්තේ ඔස්ට්‍රේලියානු මහද්වීපය තුළදීය. ඒ 2015 වසරේදීය. එවර එක්දින ලෝක කුසලානයට සත්කාරකත්වය දැරැවෙ ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යි. ඒ අනුව ලොව ප්‍රධාන මහද්වීප 6 තුළදීම ලෝක කුසලාන ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල සමත් වී තිබෙනවා. එය අතිශයින්ම සුවිශේෂී සහ අද්විතීය කරැනකි. ඔස්ට්‍රේලියාව හැර මෙවැනි සුවිශේෂී ක්‍රිඩා වාර්තාවක් පිහිට වූ තවත් රටක් ලොව නොමැති වන්නට පුළුවන්. වචනයේ සමාප්තියෙන්ම ඔස්ට්‍රේලියාව යනු ක්‍රිකට් ලොව රජවරුය. 👏👏👏 උපුටා ගැනීමකි [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom