Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්‍රිකට් ලෝක කුසලාන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රිකට් ලෝක කුසලාන

ක්‍රිකට් ලෝක කුසලාන යනු පිරිමි එක් දින ජාත්‍යන්තර (ODI) ක්‍රිකට් ප්රමුඛ ජාත්‍යන්තර තරගාවලියයි.වසර සතරකට වරක් පැවැත්වෙන මෙම ක්‍රීඩා ඉසව්ව සංවිධානය කරනු ලබන්නේ ක්‍රීඩාවේ පාලක සභාව වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් වන අතර අවසාන තරගාවලියට පෙර ගමන් සපයමින් ප්රාරම්භක යෝග්‍යතා වට මුලින් පැවැත්වෙයි. මෙම තරගාවලිය වනාහී ලොව සතරවැන්නට විශාලතම හා බොහෝ ප්‍රේක්ෂකයින් විසින් නරඹන ඉසව්ව වෙයි. ICC යට අනුව, එය ඉතාමත් වැදගත්ම තරගාවලිය වන අතර ක්‍රීඩාවේ මුදුන් මස්තකප්රාප්තිය වෙයි. පළමු ක්‍රිකට් ලෝක කුසලාන සංවිධානය කරන ලද්දේ 1975 දී එංගලන්තයේදීය. 1973දී පටන් වෙනමම කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක් සිව්වසරකට වරක් පැවැත්වේ.

ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගාවලිය සඳහා ටෙස්ට්-තරග ක්‍රීඩාවෙහි යෙදෙන සහ එදිජා-තරගයෙහි යෙදෙන සියලු ජාතීන් දහය හා සමග, ලෝක කුසලාන යෝග්‍යතා තරග අතුරින් තේරීමට පත්වෙන අනෙකුත් ජාතීන් තරග වදිති. තරගාවලිය ජයග්‍රහණයට සමත් වී ඇති කණ්ඩායම් පහ අතුරින් වඩාත් සාර්ථක කණ්ඩායම වන්නේ සිව්වරක් කුසලාන දිනූ ඔස්ට්‍රේලියාවයි. බටහිර ඉන්දීය කොදෙව්වන් දෙවතාවක්ද, ඉන්දියානුවන්, පකිස්තානුවන්, සහ ශ්‍රී ලාංකිකයන් එක් වතාව බැගින්ද කුසලානය දිනීමට වරම් ලැබූහ.

2007 ක්‍රිකට් ලෝක කුසලාන තරග පැවැත්වුනේ 2007 මාර්තු 13 සහ අප්‍රේල් 28 අතරතුරදී, බටහිර ඉන්දීය කොදෙව් හිදීය. 2007 තරගාවලිය සඳහා සංචිත අවස්ථාවෙහිදී ( රවුන්ඩ්-රොබින් ආකෘතිය අනුව ක්‍රීඩා කෙරෙන) කණ්ඩායම් දහසයක් තරග වැදුනු අතර, ඊලඟට "සුපිරි 8" අවස්ථාවක්ද, ඉනික්බිතිව අවසාන-පූර්ව තරග සහ අවසාන තරගයක්ද පැවැත්විණි. අවසන් තරගයෙහිදී ඕස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාව පරදවනු ලදුව ශූරතාවයට යළි හිමිකම් පෑහ.

ඉතිහාසය

පළමු ක්‍රිකට් ලෝක කුසලානට පෙර

මෙතෙක් ප්‍රථමයෙන්ම පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ක්‍රීඩා කෙරුනේ 1844 සැප්තැම්බර 24 සහ 25 දෙදිනදී කැනඩාව සහ එක්සත් ජනපදය අතරය. කෙසේවෙතත්, පළමුව ක්‍රීඩා කලා යැයි විශ්වාස කෙරෙන ටෙස්ට් තරගය 1877 දී ක්‍රීඩා කෙරුනේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර වන අතර, එයින් ඉක්බිති වසර වලදී කණ්ඩායම් දෙක අළු බඳුන උදෙසා නිරන්තරයෙන් තරග වැදුනහ. දකුණු අප්‍රිකාව ටෙස්ට් තත්ත්වයට ඇතුළු කරගනු ලැබුවේ 1889දීය. නියෝජනාත්මක ක්‍රිකට් කණ්ඩායම් එකිනෙකා වෙත සංචාරයෙහි යෙදීම ඇරඹුමත් සමගම, ද්වීපාර්ශවික තරගාවලීන්ට මුල පිරුණි.ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙසින් 1900 පැරිස් තරගාවලියට ක්‍රිකට් එක් කරන ලද අතර, එහිදී මහා බ්‍රිතාන්‍යය විසින් ප්‍රංශය පරදවා රන් පදක්කම හිමි කර ගත්හ. ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා තරගයන්හී ක්‍රිකට් ක්‍රීඩාව නියෝජනය වූ එකම අවස්ථාව මෙය වේ.

ජාත්‍යන්තර මට්ටමෙන් බහුපාර්ශවික තරගාවලියක් සංවිධානය කෙරුනේ, එවකට ටෙස්ට්-ක්‍රීඩාවෙහි යෙදුනු ජාතීන් තුන වන එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ලෙසින් පැවැති 1912 තුන්කොන් තරගාවලිය හා සමගිනි. මෙම ඉසව්ව සාර්ථක නොවීය: ගිම්හානය අතිශයින් වැහිබර වීම නිසා, අනාවෘත තෙත් පිටියන්හී ක්‍රීඩාකිරීම දුෂ්කර වූ අතර, නැරඹුමට පැමිණි පිරිස සුළු වීමට හේතු ලෙසින් "ක්‍රිකට් අත්‍යධිකත්වය" දැක්විණි.. ඉක්බිති වසර වලදී, ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග සාමාන්‍යයෙන් සංවිධානය කෙරුණේ ද්වීපාර්ශවික තරගමාලාවන් ලෙසිනි: 1999දී පැවැති සිව්කොන් ආසියානු ටෙස්ට් ශූරතාවලිය වන තුරු යළි බහුපාර්ශවික ටෙස්ට් තරගාවලියක් සංවිධානය නොවිණි.

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙහි නිරත වන ජාතීන්ගේ ගණන වසරෙන් වසර ඉහළ ගිය අතර, 1928 දී බටහිර ඉන්දීය කොදෙව්වන් ද, 1930 දී නවසීලන්තය ද, 1932දී ඉන්දියාව ද, සහ 1952දී පකිස්තානය ද ටෙස්ට් වරම් ලැබූ මුත්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව දිගටම ක්‍රීඩා කෙරුනේ දින තුනක්, සතරක් හෝ පහක් පුරාවට පැවැති ද්වීපාර්ශවික ටෙස්ට් තරග ආකාරයට පමණි.

1960 මුල් අවදියෙහිදී, එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම් විසින්, එක් දිනක් පුරාවට පමණක් පැවැති ක්‍රිකට් ක්‍රීඩාවෙහි කෙටි අනුවාදයක් ක්‍රීඩා කිරීම ඇරඹූහ. 1962 දී මිඩ්ලන්ඩ්ස් පිලිමලුන් පිටුදැකීමේ කුසලාන ලෙස හැඳින්වුනු සිව්-කණ්ඩායම් පිලිමලුන් පිටුදැකීමේ තරගාවලියක් ලෙසින් ඇරඹී, ඉන්පසු 1963දී සමාරම්භක ගිලට් කුසලාන ලෙසින් පැවැතී, එක්-දින ක්‍රිකට් ක්‍රීඩාව එංගලන්තය තුල මෙලෙසින් ජනප්රියතාවෙහි ඉහළට නැගිණි. ජාතික ඉරුදින ලිගයක් 1969දී පිහිටුවනු ලැබිණි., 1971දී එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර මෙල්බර්න්හී පැවැති හා, වර්ෂාව-හෙයින්-අතරමග නතර කල, ටෙස්ට් තරගයෙහි පස්වන දිනයෙහිදී ඉතිරිවූ කාලය වැය කෙරුමට හා කලකිරීමට පත් ප්‍රේක්ෂක සමූහය සඳහා අස්වැසිල්ලක් ලබාදීමට, එක්-දින ජාත්‍යන්තර ඉසව්වක් ලෙසින්වූ පළමුවැන්න ක්‍රීඩා කල බවට වාර්තාගතවෙයි. එය ඕවර සතලිසක තරගයක් වූ අතර එක් ඕවරයකට පන්දු අටක් යැවිණි.

එංගලන්තය හා ලොව අනෙකුත් ප්‍රදේශයන්හී දේශීය එක්-දින තරගාවලීන්ගේ හා මුල් එක්-දින ජාත්යන්තරයන්හී සාර්ථකත්වය හා ජනප්‍රියතාව සැලකිල්ලට ගත් ICC ය, එයින්ම දිරිමත්වී ක්‍රිකට් ලෝක කුසලාන තරගයක් සංවිධානය කිරීම පිළිබඳ අවධානය යොමු කලහ.

ප්‍රැඩෙන්ෂියල් ලෝක කුසලානයන්

එවැනි මහත්වයකින් යුතු ඉසව්වක් සඳහා සම්පත් දායකත්වයක් ලබා දිය හැකිවූ එකම ජාතිය වූ එංගලන්තය විසින්1975දී සමාරම්භක ක්‍රිකට් ලෝක කුසලාන සඳහා සත්කාරත්වය සැපයිණි. 1975 තරගාවලිය ඇරඹුනේ ජූනි 7 වන දිනදීය. පළමු ඉසව් තුන එංගලන්තයෙහිදී පැවැත්වුනු අතර නිල වශයෙන් ප්‍රැඩෙන්ෂියල් කුසලාන ලෙසින් හැඳින්වුනේ එහි අනුග්‍රාහක ප්‍රැඩෙන්ෂියල් පීඑල්සී සමාගම අනුව යමිනි. මෙම තරග පන්දු-හයෙහි ඕවර 60 කින් සමන්විත වූ අතර, දහවල් දිනය තුලදී, ක්‍රීඩකයින් සුදු ක්‍රිකට් ඇඳුම් අඳිමින් හා රතු ක්‍රිකට් පන්දු භාවිතා කරමින් සාම්ප්‍රදායික ආකාරයට පවත්වන ලදි.

පළමු තරගාවලියට කණ්ඩායම් අටක් සහභාගී වූහ: ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය, ඉන්දියාව, සහ පකිස්තානය (එවකට ටෙස්ට් ක්‍රීඩා කල ජාතීන් සය), හා සමගින් ශ්‍රී ලංකාව සහ නැගෙනහිර අප්‍රිකානු ජාතීන්ගෙන් සමන්විතවූ සංයුක්ත කණ්ඩායමක් යන කණ්ඩායම් දෙක යන ලෙසින් වූහ. එක් සංගණ්‍ය අතෑරුමක් වූයේ, වර්ණ භේදය නිසාවෙන් තහනමකට ලක්ව සිටි, දකුණු අප්‍රිකාව විය. ලෝඩ්ස් හිදී පැවැති අවසන් තරගයේදී ලකුණු 17 කින් ඕස්ට්‍රේලියාව පැරදූ බටහිර ඉන්දීය කොදෙව් පිල විසින් තරගාවලිය ජය ගන්නා ලදි.

1979 ලෝක කුසලාන හා සමගින් ලෝක කුසලාන සඳහා ටෙස්ට්-ක්‍රීඩා-නොකරන කණ්ඩායම් තොරාගැනීම සඳහා ICC කුසලාන තරගයක් හඳුන්වාදෙන ලදුව, ශ්‍රී ලංකාව සහ කැනඩාව සුදුසුකම් ලැබූහ. අවසන් තරගයෙහිදී, සත්කාරක එංගලන්තය ලකුණු 92 කින් පැදවූ බටහිර ඉන්දීය කොදෙව්වන් පිට පිට දෙවන වරටද ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කලහ. ලෝක කුසලානයට අනතුරුව පැවැති රැස්වීමකදී, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය එකඟවූයේ තරගාවලිය වසර සතරකට වරක් පැවැත්වෙන ඉසව්වක් බවට පත්කිරීමටය.

source >> http://auxx.org/index.php?p=blogs/viewstory/1010

[QUOTE="eMadushka, post: 9583888, member: 309804"] [b]ක්‍රිකට් ලෝක කුසලාන[/b] ක්‍රිකට් ලෝක කුසලාන යනු පිරිමි එක් දින ජාත්‍යන්තර (ODI) ක්‍රිකට් ප්රමුඛ ජාත්‍යන්තර තරගාවලියයි.වසර සතරකට වරක් පැවැත්වෙන මෙම ක්‍රීඩා ඉසව්ව සංවිධානය කරනු ලබන්නේ ක්‍රීඩාවේ පාලක සභාව වන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් වන අතර අවසාන තරගාවලියට පෙර ගමන් සපයමින් ප්රාරම්භක යෝග්‍යතා වට මුලින් පැවැත්වෙයි. මෙම තරගාවලිය වනාහී ලොව සතරවැන්නට විශාලතම හා බොහෝ ප්‍රේක්ෂකයින් විසින් නරඹන ඉසව්ව වෙයි. ICC යට අනුව, එය ඉතාමත් වැදගත්ම තරගාවලිය වන අතර ක්‍රීඩාවේ මුදුන් මස්තකප්රාප්තිය වෙයි. පළමු ක්‍රිකට් ලෝක කුසලාන සංවිධානය කරන ලද්දේ 1975 දී එංගලන්තයේදීය. 1973දී පටන් වෙනමම කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක් සිව්වසරකට වරක් පැවැත්වේ. ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගාවලිය සඳහා ටෙස්ට්-තරග ක්‍රීඩාවෙහි යෙදෙන සහ එදිජා-තරගයෙහි යෙදෙන සියලු ජාතීන් දහය හා සමග, ලෝක කුසලාන යෝග්‍යතා තරග අතුරින් තේරීමට පත්වෙන අනෙකුත් ජාතීන් තරග වදිති. තරගාවලිය ජයග්‍රහණයට සමත් වී ඇති කණ්ඩායම් පහ අතුරින් වඩාත් සාර්ථක කණ්ඩායම වන්නේ සිව්වරක් කුසලාන දිනූ ඔස්ට්‍රේලියාවයි. බටහිර ඉන්දීය කොදෙව්වන් දෙවතාවක්ද, ඉන්දියානුවන්, පකිස්තානුවන්, සහ ශ්‍රී ලාංකිකයන් එක් වතාව බැගින්ද කුසලානය දිනීමට වරම් ලැබූහ. 2007 ක්‍රිකට් ලෝක කුසලාන තරග පැවැත්වුනේ 2007 මාර්තු 13 සහ අප්‍රේල් 28 අතරතුරදී, බටහිර ඉන්දීය කොදෙව් හිදීය. 2007 තරගාවලිය සඳහා සංචිත අවස්ථාවෙහිදී ( රවුන්ඩ්-රොබින් ආකෘතිය අනුව ක්‍රීඩා කෙරෙන) කණ්ඩායම් දහසයක් තරග වැදුනු අතර, ඊලඟට "සුපිරි 8" අවස්ථාවක්ද, ඉනික්බිතිව අවසාන-පූර්ව තරග සහ අවසාන තරගයක්ද පැවැත්විණි. අවසන් තරගයෙහිදී ඕස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාව පරදවනු ලදුව ශූරතාවයට යළි හිමිකම් පෑහ. ඉතිහාසය පළමු ක්‍රිකට් ලෝක කුසලානට පෙර මෙතෙක් ප්‍රථමයෙන්ම පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ක්‍රීඩා කෙරුනේ 1844 සැප්තැම්බර 24 සහ 25 දෙදිනදී කැනඩාව සහ එක්සත් ජනපදය අතරය. කෙසේවෙතත්, පළමුව ක්‍රීඩා කලා යැයි විශ්වාස කෙරෙන ටෙස්ට් තරගය 1877 දී ක්‍රීඩා කෙරුනේ ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර වන අතර, එයින් ඉක්බිති වසර වලදී කණ්ඩායම් දෙක අළු බඳුන උදෙසා නිරන්තරයෙන් තරග වැදුනහ. දකුණු අප්‍රිකාව ටෙස්ට් තත්ත්වයට ඇතුළු කරගනු ලැබුවේ 1889දීය. නියෝජනාත්මක ක්‍රිකට් කණ්ඩායම් එකිනෙකා වෙත සංචාරයෙහි යෙදීම ඇරඹුමත් සමගම, ද්වීපාර්ශවික තරගාවලීන්ට මුල පිරුණි.ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙසින් 1900 පැරිස් තරගාවලියට ක්‍රිකට් එක් කරන ලද අතර, එහිදී මහා බ්‍රිතාන්‍යය විසින් ප්‍රංශය පරදවා රන් පදක්කම හිමි කර ගත්හ. ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩා තරගයන්හී ක්‍රිකට් ක්‍රීඩාව නියෝජනය වූ එකම අවස්ථාව මෙය වේ. ජාත්‍යන්තර මට්ටමෙන් බහුපාර්ශවික තරගාවලියක් සංවිධානය කෙරුනේ, එවකට ටෙස්ට්-ක්‍රීඩාවෙහි යෙදුනු ජාතීන් තුන වන එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ලෙසින් පැවැති 1912 තුන්කොන් තරගාවලිය හා සමගිනි. මෙම ඉසව්ව සාර්ථක නොවීය: ගිම්හානය අතිශයින් වැහිබර වීම නිසා, අනාවෘත තෙත් පිටියන්හී ක්‍රීඩාකිරීම දුෂ්කර වූ අතර, නැරඹුමට පැමිණි පිරිස සුළු වීමට හේතු ලෙසින් "ක්‍රිකට් අත්‍යධිකත්වය" දැක්විණි.. ඉක්බිති වසර වලදී, ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග සාමාන්‍යයෙන් සංවිධානය කෙරුණේ ද්වීපාර්ශවික තරගමාලාවන් ලෙසිනි: 1999දී පැවැති සිව්කොන් ආසියානු ටෙස්ට් ශූරතාවලිය වන තුරු යළි බහුපාර්ශවික ටෙස්ට් තරගාවලියක් සංවිධානය නොවිණි. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙහි නිරත වන ජාතීන්ගේ ගණන වසරෙන් වසර ඉහළ ගිය අතර, 1928 දී බටහිර ඉන්දීය කොදෙව්වන් ද, 1930 දී නවසීලන්තය ද, 1932දී ඉන්දියාව ද, සහ 1952දී පකිස්තානය ද ටෙස්ට් වරම් ලැබූ මුත්, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව දිගටම ක්‍රීඩා කෙරුනේ දින තුනක්, සතරක් හෝ පහක් පුරාවට පැවැති ද්වීපාර්ශවික ටෙස්ට් තරග ආකාරයට පමණි. 1960 මුල් අවදියෙහිදී, එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම් විසින්, එක් දිනක් පුරාවට පමණක් පැවැති ක්‍රිකට් ක්‍රීඩාවෙහි කෙටි අනුවාදයක් ක්‍රීඩා කිරීම ඇරඹූහ. 1962 දී මිඩ්ලන්ඩ්ස් පිලිමලුන් පිටුදැකීමේ කුසලාන ලෙස හැඳින්වුනු සිව්-කණ්ඩායම් පිලිමලුන් පිටුදැකීමේ තරගාවලියක් ලෙසින් ඇරඹී, ඉන්පසු 1963දී සමාරම්භක ගිලට් කුසලාන ලෙසින් පැවැතී, එක්-දින ක්‍රිකට් ක්‍රීඩාව එංගලන්තය තුල මෙලෙසින් ජනප්රියතාවෙහි ඉහළට නැගිණි. ජාතික ඉරුදින ලිගයක් 1969දී පිහිටුවනු ලැබිණි., 1971දී එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර මෙල්බර්න්හී පැවැති හා, වර්ෂාව-හෙයින්-අතරමග නතර කල, ටෙස්ට් තරගයෙහි පස්වන දිනයෙහිදී ඉතිරිවූ කාලය වැය කෙරුමට හා කලකිරීමට පත් ප්‍රේක්ෂක සමූහය සඳහා අස්වැසිල්ලක් ලබාදීමට, එක්-දින ජාත්‍යන්තර ඉසව්වක් ලෙසින්වූ පළමුවැන්න ක්‍රීඩා කල බවට වාර්තාගතවෙයි. එය ඕවර සතලිසක තරගයක් වූ අතර එක් ඕවරයකට පන්දු අටක් යැවිණි. එංගලන්තය හා ලොව අනෙකුත් ප්‍රදේශයන්හී දේශීය එක්-දින තරගාවලීන්ගේ හා මුල් එක්-දින ජාත්යන්තරයන්හී සාර්ථකත්වය හා ජනප්‍රියතාව සැලකිල්ලට ගත් ICC ය, එයින්ම දිරිමත්වී ක්‍රිකට් ලෝක කුසලාන තරගයක් සංවිධානය කිරීම පිළිබඳ අවධානය යොමු කලහ. ප්‍රැඩෙන්ෂියල් ලෝක කුසලානයන් එවැනි මහත්වයකින් යුතු ඉසව්වක් සඳහා සම්පත් දායකත්වයක් ලබා දිය හැකිවූ එකම ජාතිය වූ එංගලන්තය විසින්1975දී සමාරම්භක ක්‍රිකට් ලෝක කුසලාන සඳහා සත්කාරත්වය සැපයිණි. 1975 තරගාවලිය ඇරඹුනේ ජූනි 7 වන දිනදීය. පළමු ඉසව් තුන එංගලන්තයෙහිදී පැවැත්වුනු අතර නිල වශයෙන් ප්‍රැඩෙන්ෂියල් කුසලාන ලෙසින් හැඳින්වුනේ එහි අනුග්‍රාහක ප්‍රැඩෙන්ෂියල් පීඑල්සී සමාගම අනුව යමිනි. මෙම තරග පන්දු-හයෙහි ඕවර 60 කින් සමන්විත වූ අතර, දහවල් දිනය තුලදී, ක්‍රීඩකයින් සුදු ක්‍රිකට් ඇඳුම් අඳිමින් හා රතු ක්‍රිකට් පන්දු භාවිතා කරමින් සාම්ප්‍රදායික ආකාරයට පවත්වන ලදි. පළමු තරගාවලියට කණ්ඩායම් අටක් සහභාගී වූහ: ඕස්ට්‍රේලියාව, එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය, ඉන්දියාව, සහ පකිස්තානය (එවකට ටෙස්ට් ක්‍රීඩා කල ජාතීන් සය), හා සමගින් ශ්‍රී ලංකාව සහ නැගෙනහිර අප්‍රිකානු ජාතීන්ගෙන් සමන්විතවූ සංයුක්ත කණ්ඩායමක් යන කණ්ඩායම් දෙක යන ලෙසින් වූහ. එක් සංගණ්‍ය අතෑරුමක් වූයේ, වර්ණ භේදය නිසාවෙන් තහනමකට ලක්ව සිටි, දකුණු අප්‍රිකාව විය. ලෝඩ්ස් හිදී පැවැති අවසන් තරගයේදී ලකුණු 17 කින් ඕස්ට්‍රේලියාව පැරදූ බටහිර ඉන්දීය කොදෙව් පිල විසින් තරගාවලිය ජය ගන්නා ලදි. 1979 ලෝක කුසලාන හා සමගින් ලෝක කුසලාන සඳහා ටෙස්ට්-ක්‍රීඩා-නොකරන කණ්ඩායම් තොරාගැනීම සඳහා ICC කුසලාන තරගයක් හඳුන්වාදෙන ලදුව, ශ්‍රී ලංකාව සහ කැනඩාව සුදුසුකම් ලැබූහ. අවසන් තරගයෙහිදී, සත්කාරක එංගලන්තය ලකුණු 92 කින් පැදවූ බටහිර ඉන්දීය කොදෙව්වන් පිට පිට දෙවන වරටද ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කලහ. ලෝක කුසලානයට අනතුරුව පැවැති රැස්වීමකදී, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය එකඟවූයේ තරගාවලිය වසර සතරකට වරක් පැවැත්වෙන ඉසව්වක් බවට පත්කිරීමටය. [B]source >> [url]http://auxx.org/index.php?p=blogs/viewstory/1010[/url][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom