Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්‍රිකට් වලට අයෙත් කෙල වෙයිද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රිකට් වලට අයෙත් කෙල වෙයිද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන්ම ඉල්ලා සිටියා. ඒ අනුව කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, රොෂාන් මහානාම හා අරවින්ද ද සිල්වා යන හිටපු ක්‍රීඩකයන්ට මෙසේ උපදේශක මණ්ඩලයට ඉදිරිපත් වන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ ඉල්ලීමකට මෙම ක්‍රීඩකයන්ට ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ වන ලෙසට අමාත්‍යවරයා මෙලෙසින් ඉල්ලා සිටියා.

“නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණය උපදෙස් දුන්නා. නිලවරණය පැවැත්වීමට පෙර ව්‍යවස්ථාවට යම් යම් සංශෝධන ඉදිරිපත් කිරිමට සිදුවෙනවා. ඒ හේතු මත ක්‍රිකට් ආයතනය මගෙන් ඉල්ලීමක් කළා සංගා, මහේල, මුරලි, අරවින්ද, රොෂාන් යන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සහාය ලබාගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කියා. ඒ නිසා මේ උදවියගේ සහාය රට හා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ලබාදෙන්නැයි මම ඉල්ලීමක් කරනවා. මේ අවස්ථාවේදී අපිට සහයෝගය දීලා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ මට්ටමකට ගෙන ඒමට ඒ අයගේ සහාය අපට ලැබෙයි කියලා විශ්වාසය මට තිබෙනවා. ”

කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට හිටපු නායක මහේල ජයවර්දන සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පිළිතුරු දී තිබුනා.

" තේරීම් කමිටුවට සහ ක්‍රීඩා ඇමතිට බොහොම ගෞරවයෙන් කියන්නේ, මම ක්‍රිකට් කමිටුවේ අවුරුද්දක් හිටියා, විශේෂ උපදෙස් කමිටුවේ මාස හයක් හිටියා, නමුත් අපි යෝජනා කරපු කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කලේ නෑ. මට මේ පද්ධතිය ගැන කිසිදු විස්වාසයක් නෑ. කිසිවෙකුට හෝ කාලය ගන්න අවශ්‍ය නම් ඒ සදහා අපිව පාවිච්චි කරන්න එපා" යනුවෙන් මහේල සිය ට්විටර් ගිණුමේ සටහන් කොට තිබුනා.

මහේලගේ ට්විටර් සටහන පහතින්,

[QUOTE="Djsash, post: 23313622, member: 567534"] [b]ක්‍රිකට් වලට අයෙත් කෙල වෙයිද[/b] [SIZE=5]ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන්ම ඉල්ලා සිටියා. ඒ අනුව කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, රොෂාන් මහානාම හා අරවින්ද ද සිල්වා යන හිටපු ක්‍රීඩකයන්ට මෙසේ උපදේශක මණ්ඩලයට ඉදිරිපත් වන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා. මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ශ්‍රී ලංකා තේරීම් කමිටුවේ ඉල්ලීමකට මෙම ක්‍රීඩකයන්ට ක්‍රිකට් ආයතනය හා සම්බන්ධ වන ලෙසට අමාත්‍යවරයා මෙලෙසින් ඉල්ලා සිටියා.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [B]“නිලවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අධිකරණය උපදෙස් දුන්නා. නිලවරණය පැවැත්වීමට පෙර ව්‍යවස්ථාවට යම් යම් සංශෝධන ඉදිරිපත් කිරිමට සිදුවෙනවා. ඒ හේතු මත ක්‍රිකට් ආයතනය මගෙන් ඉල්ලීමක් කළා සංගා, මහේල, මුරලි, අරවින්ද, රොෂාන් යන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ සහාය ලබාගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් කියා. ඒ නිසා මේ උදවියගේ සහාය රට හා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් [/B][B]ලබාදෙන්නැයි මම ඉල්ලීමක් කරනවා. මේ අවස්ථාවේදී අපිට සහයෝගය දීලා ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ මට්ටමකට ගෙන ඒමට ඒ අයගේ සහාය අපට ලැබෙයි කියලා විශ්වාසය මට තිබෙනවා. ”[/B][/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]කෙසේ වෙතත් අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශයට හිටපු නායක මහේල ජයවර්දන සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පිළිතුරු දී තිබුනා.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5][B]" තේරීම් කමිටුවට සහ ක්‍රීඩා ඇමතිට බොහොම ගෞරවයෙන් කියන්නේ, මම ක්‍රිකට් කමිටුවේ අවුරුද්දක් හිටියා, විශේෂ උපදෙස් කමිටුවේ මාස හයක් හිටියා, නමුත් අපි යෝජනා කරපු කිසිම යෝජනාවක් ක්‍රියාත්මක කලේ නෑ. මට මේ පද්ධතිය ගැන කිසිදු විස්වාසයක් නෑ. කිසිවෙකුට හෝ කාලය ගන්න අවශ්‍ය නම් ඒ සදහා අපිව පාවිච්චි කරන්න එපා" [/B]යනුවෙන් මහේල සිය ට්විටර් ගිණුමේ සටහන් කොට තිබුනා.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5]මහේලගේ ට්විටර් සටහන පහතින්,[/SIZE] [SIZE=5] [IMG]http://nethgossip.lk//public/images/newsawd/New/next%20dana/Ruiks/noad/today%20work/New%20Post/youth%20athletes/Palitha%20Range%20Bandara/kim%20trump/nirmal/35225679_1815577778748873_1779485137772216320_n.jpg[/IMG][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom