Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~ක්‍රිකට් සහ සහෝදර සමාගම ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~ක්‍රිකට් සහ සහෝදර සමාගම ~

මේ දවස් ව්ල එලකිරියේ කොල්ලො කෙල්ලන්ටද නහුතෙට ක්‍රිකට් උන හෑදිලාය.

ඒ උන බෑස්සවීමට බෙහෙත් නම් මේ ලොවෙත් නෑතිය..

එබවින් උන වෑඩි කිරීමේ අරමුනින් මෙමෙ සටහන තබමි..

ක්‍රිකට් ගැහිල්ල හැමෝටම කරන්න බැරිය.ඒ වගේම ක්‍රිකට් වලින් තමන්ගේ රට නියෝජනය කරන්න ලැබීම ඊටත් වඩා අමාරුය .මේ ඒ වාසනාවට උරුමකම් කියු අයියා මලෝ එහෙම නැත්නම් සහෝදර සමාගම් ගැන විග්රහයයි.

අය්යා මලෝ එහෙම නැත්නම් සහෝදර සමාගම් ගැන මුල්ම මතකය නවසීලන්ත හිටපු කපල් එකක් වන මාටින් කපුටා හා ජෙෆ් කපුටා(crow) තෙක් දිවයයි.ඔවුන් ක්‍රීඩා කරන අයුරු දැක නැතත් ඒවා ප්‍රසිද්ධ නම්ය.

ඊලගට බැලුවොත් සහෝදර සමාගම් වැඩිම ගනනක් තිබී ඇත්තේ ඕස්ට්‍රේලියාවේය.96 වර්ල්ඩ් කප් ගහපු ස්ටීව් යුද්ධය හා මාර්ක් යුද්ධය(waugh), මතක හැටියට අස්ගිරියේදී ටෙස්ට් මැච් එකක තව එකෙක් එක්ක හැප්පිලා(මතකේ හරිනම් ජේසන් ගිලෙස්පි) ස්ටීව් යුද්දෙ නහය කඩා ගත්තේය.  අදටත් සෙල්ලම් කරන හසී බ්‍රදර්ස්ලා මයික් හා ඩේවිඩ්,තව එතකොට චැපල් ජෝඩුව ග්රෙග්චැපල් හා ඉයන් චැපල් ඔයවගේ තව සෙට් සිටියද මතක ඔච්චරය.

බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ බ්රාවෝලා ජෝඩුව නම් එලය.ලොකු බ්‍රාවෝට නම් විසේ වැඩිය.ප්‍රතිඵලය අන්ඩ කඩා ගැනීමය.නමුත් දෙන්නම හොද වැඩර්ලාය.පොඩීඑකා ලාරා වගේය,ලොකු එකා තුන් ඉරියව්ය.

නවසීලන්තෙ නව සහෝදර සමාගම වන්නේ මැකලම් සහෝදරයෝය.ඒ දෙකද එල බුලට් දෙකකි.

ඉන්දියාවේ සිටින සුපිරිම ජෝඩුවක් වන්නේ පතාන් යුවලය. උන් ලේසියෙන් අමතක නොවන්නේ අපි උන්ගෙන් අමතක නොවන කෑමක් කා ඇති නිසාය. පටාන් පටාන් ගා හයේ ඒවා ගහන්නේ යුසුෆ් පටාන්ය.ඉර්ෆාන් පටාන් බෝලර්ය.

පිට රට නම් එහෙමය... එතකොට ලන්කාවේ නැද්ද සහෝදර සමාගම්  ,ඇයි ඩෝ රාජපක්ශ සමාගම කියලා විපක්ශෙ එකෙක් කෑ ගසන්නට බැරිනැත.ඕවා හිරේ යන වැඩය. නැත්නම් සුදුවෑන් එකකින් කෙලවර වෙන කේස් එකක්ය.ඒ නිසා පොලිටික් එපාය.

ලන්කාව නියෝජනය කල ක්‍රිකට් අය්යා මලෝ ගැන මට වැඩි මතකයක් නැත.නමුත් එක මතකයක් ඇත.එය හොදටම ඇතිය.

ලෝක කුසලානය ලන්කාවට දිනා දුන්නු අර්ජුනගේ හොද සහෝදර සමාගමක් විය.ඒ හා බැදුනු හොද සිදුවීම්ද ඇත.දවසක් එක මැච් එකකට ටීම් එක නම් කරන්න කියපුවහම අර්ජුන කන්ඩායම නම් කලේ මෙසේය.

"මමයි ,නිශාන්තයි,ප්‍රසන්නයි,සන්ජීවයි........" මුලින්ම තමන්ගේ සහෝදරයෝ ටික කන්ඩායමට දාගත්තේය.ඒක ලෝක ස්වභාවය තමාය.රාජපක්ශ ලත් ඔහොමම තමාය.

[QUOTE="Chinthaka_tc, post: 9611288, member: 295844"] [b]~ක්‍රිකට් සහ සහෝදර සමාගම ~[/b] [CENTER][SIZE=3][COLOR=DarkRed][SIZE=4]මේ දවස් ව්ල එලකිරියේ කොල්ලො කෙල්ලන්ටද නහුතෙට ක්‍රිකට් උන හෑදිලාය.:nerd: ඒ උන බෑස්සවීමට බෙහෙත් නම් මේ ලොවෙත් නෑතිය..:no: එබවින් උන වෑඩි කිරීමේ අරමුනින් මෙමෙ සටහන තබමි.[/SIZE].[/COLOR][/SIZE][COLOR=DarkRed] :oo: [/COLOR] [SIZE=4][COLOR=Blue]ක්‍රිකට් ගැහිල්ල හැමෝටම කරන්න බැරිය.ඒ වගේම ක්‍රිකට් වලින් තමන්ගේ රට නියෝජනය කරන්න ලැබීම ඊටත් වඩා අමාරුය .මේ ඒ වාසනාවට උරුමකම් කියු අයියා මලෝ එහෙම නැත්නම් [COLOR=Red][COLOR=#FFD966]සහෝදර සමාගම් [/COLOR][/COLOR]ගැන විග්රහයයි. [/COLOR][/SIZE][SIZE=4] [COLOR=Red]අය්යා මලෝ එහෙම නැත්නම් සහෝදර සමාගම් ගැන මුල්ම මතකය නවසීලන්ත හිටපු කපල් එකක් වන [COLOR=DarkRed][COLOR=#A64D79]මාටින් කපුටා හා ජෙෆ් කපුටා[/COLOR][/COLOR](crow) තෙක් දිවයයි.ඔවුන් ක්‍රීඩා කරන අයුරු දැක නැතත් ඒවා ප්‍රසිද්ධ නම්ය.:D [/COLOR][/SIZE][SIZE=4] [COLOR=DarkGreen]ඊලගට බැලුවොත් සහෝදර සමාගම් වැඩිම ගනනක් තිබී ඇත්තේ ඕස්ට්‍රේලියාවේය.96 වර්ල්ඩ් කප් ගහපු [COLOR=#CC0000]ස්ටීව් යුද්ධය හා මාර්ක් යුද්ධය[/COLOR](waugh), මතක හැටියට අස්ගිරියේදී ටෙස්ට් මැච් එකක තව එකෙක් එක්ක හැප්පිලා(මතකේ හරිනම් ජේසන් ගිලෙස්පි) ස්ටීව් යුද්දෙ නහය කඩා ගත්තේය. :oo: අදටත් සෙල්ලම් කරන හසී බ්‍රදර්ස්ලා [COLOR=#CC0000]මයික් හා ඩේවිඩ්[/COLOR],තව එතකොට චැපල් ජෝඩුව [COLOR=#CC0000]ග්‍රෙග්[/COLOR][COLOR=#CC0000]චැපල් හා ඉයන් චැපල් [/COLOR]ඔයවගේ තව සෙට් සිටියද මතක ඔච්චරය.:([/COLOR] [IMG]https://lh3.googleusercontent.com/-VOROaC9J8MI/TW2c7iEfIzI/AAAAAAAAAPg/SEswSRBeh38/s1600/bro+1.jpg[/IMG] [IMG]https://lh3.googleusercontent.com/-Td0NvxYRwBg/TW2dPKU5prI/AAAAAAAAAPk/L3rkiguG0kg/s1600/bro+5.jpg[/IMG] [COLOR=Purple]බටහිර ඉන්දීය කොදෙව්වන්ගේ [COLOR=#CC0000]බ්රාවෝලා ජෝඩුව[/COLOR] නම් එලය.[/COLOR][/SIZE][IMG]http://www.elakiri.com/forum/images/icons/sq/11.gif[/IMG][SIZE=4][COLOR=Purple]ලොකු බ්‍රාවෝට නම් විසේ වැඩිය.ප්‍රතිඵලය අන්ඩ කඩා ගැනීමය.:rofl:නමුත් දෙන්නම හොද වැඩර්ලාය.පොඩීඑකා ලාරා වගේය,ලොකු එකා තුන් ඉරියව්ය.[/COLOR][/SIZE][COLOR=Purple] [/COLOR] [IMG]https://lh4.googleusercontent.com/-FPUVt1uqjG0/TW2g-6YXaoI/AAAAAAAAAPo/jYhT_q4Hfr0/s1600/bro+4.jpg[/IMG] [SIZE=4][COLOR=Navy]නවසීලන්තෙ නව සහෝදර සමාගම වන්නේ [COLOR=#CC0000]මැකලම් සහෝදරයෝය[/COLOR].ඒ දෙකද එල බුලට් දෙකකි.[/COLOR][/SIZE]:yes: [IMG]https://lh4.googleusercontent.com/-V7fTEdY1_qY/TW2htRgBLkI/AAAAAAAAAPs/P_3OUX4239U/s1600/bro+3.jpg[/IMG] [SIZE=4][COLOR=DarkGreen]ඉන්දියාවේ සිටින සුපිරිම ජෝඩුවක් වන්නේ [COLOR=#CC0000]පතාන් යුවලය[/COLOR].:D උන් ලේසියෙන් අමතක නොවන්නේ අපි උන්ගෙන් අමතක නොවන කෑමක් කා ඇති නිසාය. :sorry:පටාන් පටාන් ගා හයේ ඒවා ගහන්නේ යුසුෆ් පටාන්ය.ඉර්ෆාන් පටාන් බෝලර්ය.[/COLOR][/SIZE][COLOR=DarkGreen] [/COLOR] [IMG]https://lh6.googleusercontent.com/-hMh7lQhVrMQ/TW2jaRC3r5I/AAAAAAAAAP0/31ouKY9KeA0/s1600/bro+2.jpg[/IMG] [SIZE=4][COLOR=DarkGreen]පිට රට නම් එහෙමය...:rolleyes: එතකොට ලන්කාවේ නැද්ද සහෝදර සමාගම් :nerd: ,ඇයි ඩෝ රාජපක්ශ සමාගම කියලා විපක්ශෙ එකෙක් කෑ ගසන්නට බැරිනැත.ඕවා හිරේ යන වැඩය.:baffled: නැත්නම් සුදුවෑන් එකකින් කෙලවර වෙන කේස් එකක්ය.ඒ නිසා පොලිටික් එපාය.:no:[/COLOR] [COLOR=DarkRed]ලන්කාව නියෝජනය කල ක්‍රිකට් අය්යා මලෝ ගැන මට වැඩි මතකයක් නැත.නමුත් එක මතකයක් ඇත.එය හොදටම ඇතිය. ලෝක කුසලානය ලන්කාවට දිනා දුන්නු අර්ජුනගේ හොද සහෝදර සමාගමක් විය.ඒ හා බැදුනු හොද සිදුවීම්ද ඇත.දවසක් එක මැච් එකකට ටීම් එක නම් කරන්න කියපුවහම අර්ජුන කන්ඩායම නම් කලේ මෙසේය.:nerd: [COLOR=DarkGreen]"මමයි ,නිශාන්තයි,ප්‍රසන්නයි,සන්ජීවයි........"[/COLOR]:oo: මුලින්ම තමන්ගේ සහෝදරයෝ ටික කන්ඩායමට දාගත්තේය.ඒක ලෝක ස්වභාවය තමාය.රාජපක්ශ ලත් ඔහොමම තමාය.[/COLOR] [/SIZE]:baffled: ........................ [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom