Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්‍රිකට් සොහොනේ නිදන් හාරන බුකීගෝලයො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රිකට් සොහොනේ නිදන් හාරන බුකීගෝලයො

සින්දුවකට ලක්ෂ 60 යි..! ලෝක කුසලානය විකුණා සල්ලි විදින ශ්‍රී ලංකා ක්‍රිකට්..!

LeN ස්පෝට්ස්මන් ලියයි

(ලංකා ඊ නිව්ස් -2019.ජුනි.10, පෙ.ව.8.25) මුදල් නාස්තිය හා දූෂණ පිළිබඳ ශ්‍රී ලංකාවේ වඩාත් කැපී පෙනෙන ආයතනයක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවර ක්‍රිකට් ලෝක කුසලානය ද තම සුපුරුදු ජාවාරමට තෝතැන්නක් කරගෙන ඇත.

තිලංග සුමතිපාලගේ බූදලයක් ලෙස පවත්වාගෙන යන ක්‍රිකට් ආයතනයේ මේ වන විට සභාපති ධූරය උසුලන්නේ තිලංගගේම පාසැල් සගයෙකු වන ෂම්මි සිල්වා ය. කොහේ්දෝ තිබුණු පිනකින් අන්තිම මොහොතේ සභාපති ධූරයට පත් වූ ෂම්මි සිල්වා තිලංගගේ රූකඩයක් බඳු ය. හිටපු සභාපති ලෙස තිලංග තවමත් ක්‍රිකට් විධායක සභාවේ රැඳී සිටින්නේ බුකී කාරයෙකු හැටියට එහි සිටීමට නීත්‍යානුකූල පදනමක් අයි.සී.සී. ව්‍යවස්ථාවේත් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේත්, ක්‍රීඩා පනතේත් නොමැතිව වීම විශේෂත්වයකි.

මේ අතර රන් දම්වැල පැළැඳගත් කටුස්සෙකු මෙන් කටයුතු කරන ෂම්මි සිල්වා ද ඇතැම් විට තිලංගගේ අණ නොතකා තමන්ට අවශ්‍ය දේ සිදුකරමින් තම ප්‍රතිරූපය පුම්බා ගැනීමට කටයුතු කරයි. ඒ සඳහා මාධ්‍යවේදීන් ද සතුටු කරන ඔහු ලෝක කුසලාන තරඟාවලිය ආවරණය කරන්නට යෑමට එක් මාධ්‍යවේදියෙකුට ලක්ෂ 4 බැගින් මිලියන 10 ක මුදලක් වෙන්කර තිබේ. මේ අතර තම ප්‍රතිරූපය පිම්බීම සඳහා මාධ්‍ය අංශයට අලුතින් මාධ්‍යවේදියෙකු බඳවා ගැනීමට ද නියමිත ය.

ලෝක කුසලාන තරඟාවලිය වාර්තා කරන බන්දුල සමන් වතුරේගම නම් ලෝක හොරාගේ කල්ලියට තවත් මිලියන 15 ක් වෙන් කර ඇත. මේ සඳහා සියළු සහාය ලැබෙන්නේ ජෙරොම් ජයරත්න හා රවීන් වික්‍රමරත්න හරහා ය.

ලෝක කුසලානය වෙනුවෙන් ගීතරයක් නිර්මාණය කළ අතර ඒ සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 6 ක් හෙවත් ලක්ෂ 60 කි. ඒ මුදලට එවැනි ගීත 40 ක් වත් නිර්මාණය කළ හැකිය. මෙම ගීතය සම්බන්ධව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දුව ද ඇන්දවීමට ෂම්මි සිල්වා සමත් වූයේ ය.

මේ අතර ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තරඟ හා අවසන් පූර්ව, අවසන් තරඟ සඳහා එක් තරඟයකට ප්‍රවේශ පත්‍ර 30 බැගින් අයි.සී.සීයෙන් වෙන් කරවා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සඳහා ගෙවූ මුදල මිලියන 8 කි.

මේ ප්‍රවේශ පත්‍රද බෙදා හරින්නේ පසුගිය වතාවේ පැවැති නිලවරණයේ දී තමන්ට ඡන්දය දුන් හිතවත් ක්‍රීඩා සමාජවල නිලධාරීන්ට හා හෙංචයියන්ට ය. ඒ නොමිලේ ප්‍රවේශ පත්‍රය සමග ගුවන් ටිකට් පත, වීසා ගාස්තු සහ අතට සම්තින්ග් එකක්ද සමග ය. මේ අතර ඡන්ද දෙකක් හිමි නාමික ක්‍රීඩා සමාජ වල නිලධාරීන් ද රැසකි. විශ්ව විද්‍යාල නිලධාරිහුද ඒ අතර වෙති.

මීට අමතරව ක්‍රිකට් තරඟ නරඹන්න යන ක්‍රිකට් විධායක කමිටු නිලධාරීන්ට සියළු දේ සමග දවසට ඩොලර් 350 ක දීමනාවක් ද අතට ලැබේ.

ලක්ෂ 75 ක මාසික වැටුපක් ලබන පුහුණුකරු චන්දික හතුරුසිංහ ගේ වුවමනාවට අමතර සිව් දෙනෙකු එංගලන්තයේ රඳවාගෙන සිටීම සඳහා ද මිලියන ගණනක මුදලක් ක්‍රිකට් ආයතනය මගින් ගෙවනු ලබයි.

ෂම්මිගේ හිතවතුන්ටද ලෝක කුසලාන තරඟ නැරඹීමේ වරම හිමිවේ. නාමල් රාජපක්ෂ හා නිමල් පෙරේරා ද ෂම්මි සමග කාඩිෆ්හි මුල් තරඟය නැරඹීමට පැමිණ සිටියෝ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රහණය කරවීම කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මෙසේ නාස්ති කරන මුදල ගැන සොයා බැලීමට හෝ කොන්දක් ආණ්ඩුවට නැත.

(අයිසීසී ප්‍රවේශ පත්‍ර බෙදූ හෙංචයියන් ලැයිස්තුව මෙහි දැක්වේ.)

[QUOTE="vasan90, post: 24557617, member: 348891"] [b]ක්‍රිකට් සොහොනේ නිදන් හාරන බුකීගෝලයො[/b] [SIZE="3"]සින්දුවකට ලක්ෂ 60 යි..! ලෝක කුසලානය විකුණා සල්ලි විදින ශ්‍රී ලංකා ක්‍රිකට්..! LeN ස්පෝට්ස්මන් ලියයි (ලංකා ඊ නිව්ස් -2019.ජුනි.10, පෙ.ව.8.25) මුදල් නාස්තිය හා දූෂණ පිළිබඳ ශ්‍රී ලංකාවේ වඩාත් කැපී පෙනෙන ආයතනයක් වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවර ක්‍රිකට් ලෝක කුසලානය ද තම සුපුරුදු ජාවාරමට තෝතැන්නක් කරගෙන ඇත. තිලංග සුමතිපාලගේ බූදලයක් ලෙස පවත්වාගෙන යන ක්‍රිකට් ආයතනයේ මේ වන විට සභාපති ධූරය උසුලන්නේ තිලංගගේම පාසැල් සගයෙකු වන ෂම්මි සිල්වා ය. කොහේ්දෝ තිබුණු පිනකින් අන්තිම මොහොතේ සභාපති ධූරයට පත් වූ ෂම්මි සිල්වා තිලංගගේ රූකඩයක් බඳු ය. හිටපු සභාපති ලෙස තිලංග තවමත් ක්‍රිකට් විධායක සභාවේ රැඳී සිටින්නේ බුකී කාරයෙකු හැටියට එහි සිටීමට නීත්‍යානුකූල පදනමක් අයි.සී.සී. ව්‍යවස්ථාවේත් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේත්, ක්‍රීඩා පනතේත් නොමැතිව වීම විශේෂත්වයකි. මේ අතර රන් දම්වැල පැළැඳගත් කටුස්සෙකු මෙන් කටයුතු කරන ෂම්මි සිල්වා ද ඇතැම් විට තිලංගගේ අණ නොතකා තමන්ට අවශ්‍ය දේ සිදුකරමින් තම ප්‍රතිරූපය පුම්බා ගැනීමට කටයුතු කරයි. ඒ සඳහා මාධ්‍යවේදීන් ද සතුටු කරන ඔහු ලෝක කුසලාන තරඟාවලිය ආවරණය කරන්නට යෑමට එක් මාධ්‍යවේදියෙකුට ලක්ෂ 4 බැගින් මිලියන 10 ක මුදලක් වෙන්කර තිබේ. මේ අතර තම ප්‍රතිරූපය පිම්බීම සඳහා මාධ්‍ය අංශයට අලුතින් මාධ්‍යවේදියෙකු බඳවා ගැනීමට ද නියමිත ය. ලෝක කුසලාන තරඟාවලිය වාර්තා කරන බන්දුල සමන් වතුරේගම නම් ලෝක හොරාගේ කල්ලියට තවත් මිලියන 15 ක් වෙන් කර ඇත. මේ සඳහා සියළු සහාය ලැබෙන්නේ ජෙරොම් ජයරත්න හා රවීන් වික්‍රමරත්න හරහා ය. ලෝක කුසලානය වෙනුවෙන් ගීතරයක් නිර්මාණය කළ අතර ඒ සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 6 ක් හෙවත් ලක්ෂ 60 කි. ඒ මුදලට එවැනි ගීත 40 ක් වත් නිර්මාණය කළ හැකිය. මෙම ගීතය සම්බන්ධව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දුව ද ඇන්දවීමට ෂම්මි සිල්වා සමත් වූයේ ය. මේ අතර ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තරඟ හා අවසන් පූර්ව, අවසන් තරඟ සඳහා එක් තරඟයකට ප්‍රවේශ පත්‍ර 30 බැගින් අයි.සී.සීයෙන් වෙන් කරවා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ සඳහා ගෙවූ මුදල මිලියන 8 කි. මේ ප්‍රවේශ පත්‍රද බෙදා හරින්නේ පසුගිය වතාවේ පැවැති නිලවරණයේ දී තමන්ට ඡන්දය දුන් හිතවත් ක්‍රීඩා සමාජවල නිලධාරීන්ට හා හෙංචයියන්ට ය. ඒ නොමිලේ ප්‍රවේශ පත්‍රය සමග ගුවන් ටිකට් පත, වීසා ගාස්තු සහ අතට සම්තින්ග් එකක්ද සමග ය. මේ අතර ඡන්ද දෙකක් හිමි නාමික ක්‍රීඩා සමාජ වල නිලධාරීන් ද රැසකි. විශ්ව විද්‍යාල නිලධාරිහුද ඒ අතර වෙති. මීට අමතරව ක්‍රිකට් තරඟ නරඹන්න යන ක්‍රිකට් විධායක කමිටු නිලධාරීන්ට සියළු දේ සමග දවසට ඩොලර් 350 ක දීමනාවක් ද අතට ලැබේ. ලක්ෂ 75 ක මාසික වැටුපක් ලබන පුහුණුකරු චන්දික හතුරුසිංහ ගේ වුවමනාවට අමතර සිව් දෙනෙකු එංගලන්තයේ රඳවාගෙන සිටීම සඳහා ද මිලියන ගණනක මුදලක් ක්‍රිකට් ආයතනය මගින් ගෙවනු ලබයි. ෂම්මිගේ හිතවතුන්ටද ලෝක කුසලාන තරඟ නැරඹීමේ වරම හිමිවේ. නාමල් රාජපක්ෂ හා නිමල් පෙරේරා ද ෂම්මි සමග කාඩිෆ්හි මුල් තරඟය නැරඹීමට පැමිණ සිටියෝ ය. ශ්‍රී ලංකා ක්‍රිකට් ජයග්‍රහණය කරවීම කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මෙසේ නාස්ති කරන මුදල ගැන සොයා බැලීමට හෝ කොන්දක් ආණ්ඩුවට නැත. (අයිසීසී ප්‍රවේශ පත්‍ර බෙදූ හෙංචයියන් ලැයිස්තුව මෙහි දැක්වේ.) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom