Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
::::...ක්‍රිකට්,,,,Sledging සිංහලෙන්...::::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

5) Sir Viv Richards (WI) vs Greg Thomas (Eng)

1986 පැවැත් වූ English County Championship තරගාවලියේ Glamorgan සහ Somerset අතර තරගයේ දී තමයි මෙන්න මේ සිද්දිය ඇති උනේ.

Sir Viv Richards ගැන ඉතින් මම අමුතුවෙන් ඔයාලට කියන්න දෙයක් නැහැනෙ...? ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති විශිෂ්ට පිතිකරුවෙක්. සමහරවිට ඔයාලා පරණ videos එහෙම දැකලා ඇති මෙයා fast bowlers ලට මුහුණ දෙන්නෙත් head gears නැතුව නිකම්ම cap තොප්පිය දාගෙන.

ඉතින් කොහොමහරි මේ කියන දවසේ Sir Richards දෙවතාවක් විතර කවදාවත් නැති විදියට ඔහේ bat එක වනලා ලොකු පාරවල් කිහිපයක් ගහන්න හදලා තියෙනවා. හැබැයි ඉතින් බෝලෙට ගහගන්න නම් බැරි වෙලා.

ඉතින් මේක දැකපු අපේ bowler Greg Thomas ට මාර ආතල් එකක් ගිහිල්ලා.

මිනිහා කරපු වැඩේ ලඟට ගිහින් Sir Richards ට නෝන්ඩිය දාලා කිව්වලු,

" It’s round, red and weighs about five ounces... "

" අඩුමගානේ දන්නවද ඔහේ ඔය මොකට ගහගන්න බැරුවද පිත්ත වනන්නේ කියලා...?

ඒක රවුම්...රතු පාටයි...රාත්තල් පහක් විතර බරයි... "

Sir Richards වචනයක්වත් කිව්වෙ නැහැලු. හැබැයි ඊ ළඟ බෝලෙට රම්පෙට පොරි හැලෙන්න අලි හයේ එකක් ගැහුවලු. ගහලා ඉවර වෙලා bat එකෙන් බොලේ ගිය පැත්තත්

පෙන්නලා bowler ට කිව්වලු,

" You know what it looks like, now go fetch it... "

" ඔහේ හොඳට දන්නවානේ ඒක මොන වගේද කියලා...අන්න අර පැත්තට ගියේ...

යනවා...ගිහින් හොයාගෙනම එනවා... "

[QUOTE="RLR, post: 8035229, member: 122599"] [LEFT][LEFT][SIZE=3][COLOR=Purple] [/COLOR][/SIZE][CENTER][U][B][SIZE=3][COLOR=Purple][SIZE=4][COLOR=Blue]5) Sir Viv Richards (WI) vs Greg Thomas (Eng)[/COLOR][/SIZE][/COLOR][/SIZE][/B][/U] [/CENTER] [SIZE=3][COLOR=Purple] 1986 පැවැත් වූ English County Championship තරගාවලියේ Glamorgan සහ Somerset අතර තරගයේ දී තමයි මෙන්න මේ සිද්දිය ඇති උනේ.[/COLOR][/SIZE] [/LEFT] [SIZE=3][COLOR=Purple]Sir Viv Richards ගැන ඉතින් මම අමුතුවෙන් ඔයාලට කියන්න දෙයක් නැහැනෙ...? ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අති විශිෂ්ට පිතිකරුවෙක්. සමහරවිට ඔයාලා පරණ videos එහෙම දැකලා ඇති මෙයා fast bowlers ලට මුහුණ දෙන්නෙත් head gears නැතුව නිකම්ම cap තොප්පිය දාගෙන.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]ඉතින් කොහොමහරි මේ කියන දවසේ Sir Richards දෙවතාවක් විතර කවදාවත් නැති විදියට ඔහේ bat එක වනලා ලොකු පාරවල් කිහිපයක් ගහන්න හදලා තියෙනවා. හැබැයි ඉතින් බෝලෙට ගහගන්න නම් බැරි වෙලා. ඉතින් මේක දැකපු අපේ bowler Greg Thomas ට මාර ආතල් එකක් ගිහිල්ලා.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]මිනිහා කරපු වැඩේ ලඟට ගිහින් Sir Richards ට නෝන්ඩිය දාලා කිව්වලු, [/COLOR][/SIZE][/LEFT] [CENTER][LEFT][CENTER][SIZE=3][COLOR=Red][CENTER]" It’s round, red and weighs about five ounces... " [/CENTER] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]" අඩුමගානේ දන්නවද ඔහේ ඔය මොකට ගහගන්න බැරුවද පිත්ත වනන්නේ කියලා...?[/COLOR][/SIZE] [/CENTER] [SIZE=3][COLOR=DarkGreen][CENTER]ඒක රවුම්...රතු පාටයි...රාත්තල් පහක් විතර බරයි... "[/CENTER] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple] [LEFT] Sir Richards වචනයක්වත් කිව්වෙ නැහැලු. හැබැයි ඊ ළඟ බෝලෙට රම්පෙට පොරි හැලෙන්න අලි හයේ එකක් ගැහුවලු. ගහලා ඉවර වෙලා bat එකෙන් බොලේ ගිය පැත්තත් පෙන්නලා bowler ට කිව්වලු,[/LEFT] [/COLOR][/SIZE][CENTER][SIZE=3][COLOR=Red][CENTER]" You know what it looks like, now go fetch it... " [/CENTER] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][CENTER]" ඔහේ හොඳට දන්නවානේ ඒක මොන වගේද කියලා...අන්න අර පැත්තට ගියේ... [/CENTER] [/COLOR][/SIZE][SIZE=3][COLOR=DarkGreen][CENTER]යනවා...ගිහින් හොයාගෙනම එනවා... "[/CENTER] [/COLOR][/SIZE][COLOR=DarkGreen] [/COLOR][/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom