Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
::::...ක්‍රිකට්,,,,Sledging සිංහලෙන්...::::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

6) Ian Healy (Aus) vs Arjuna Ranatunga (Sri)

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ගේ ශරීර ප්‍රමාණය ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ...මේ හේතුව නිසාම ප්‍රතිවාදී ක්‍රීඩකයන් ගේ හාස්‍යයට ලක් වීමට මොහුට සිදු වූ වාර අනන්තයි.

කොහොමහරි මේ සිද්ධිය වෙලාවේ අර්ජුණ තමයි bat කරන්නේ...Bowl කරන්නේ Shane Warne...Wicket Keeper ඉතින් Ian Healy (The හික් මීයා...hikz).

සෑහෙන්න වෙලාවක ඉඳන් Warne ගෙ try එක කොහොමහරි අර්ජුණව wicket එකෙන් ඉස්සරහට ඇවිත් ගහන්න පොළඹවගෙන stump එකක් ගන්නලු...

මිනිහා ඉතින් ලස්සනට බෝලෙ උඩ දාලා දෙනවලු...දන්න සෙල්ලම් ඔක්කොම දැම්මලු...ඒත් අර්ජුණ නෙමෙයිලු එක අඩියක් ඉස්සරහට එන්නේ...

දැන් ඉතින් Warne ට විතරක් නෙමෙයි පිටිපස්සෙ ඉන්න Healy ටත් එපාම වෙලා...බැරිම තැන Healy, Warne ට මෙහෙම suggest කරාලු,

" Put a Mars Bar at a good length...That should do it... "

" ඔය ඔතන ඉස්සරහට ලස්සනට උඩ දාලා Mars Chocolate එකක් දාන්නෝ...

මිනිහා ඒකටනම් sure අහු වෙනවා... "

[QUOTE="RLR, post: 8035273, member: 122599"] [CENTER][U][B][SIZE=4][COLOR=Blue]6) Ian Healy (Aus) vs Arjuna Ranatunga (Sri)[/COLOR][/SIZE][/B][/U][/CENTER] [SIZE=3][COLOR=Purple]ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග ගේ ශරීර ප්‍රමාණය ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ...මේ හේතුව නිසාම ප්‍රතිවාදී ක්‍රීඩකයන් ගේ හාස්‍යයට ලක් වීමට මොහුට සිදු වූ වාර අනන්තයි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]කොහොමහරි මේ සිද්ධිය වෙලාවේ අර්ජුණ තමයි bat කරන්නේ...Bowl කරන්නේ Shane Warne...Wicket Keeper ඉතින් Ian Healy (The හික් මීයා...hikz).[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]සෑහෙන්න වෙලාවක ඉඳන් Warne ගෙ try එක කොහොමහරි අර්ජුණව wicket එකෙන් ඉස්සරහට ඇවිත් ගහන්න පොළඹවගෙන stump එකක් ගන්නලු...[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Purple]මිනිහා ඉතින් ලස්සනට බෝලෙ උඩ දාලා දෙනවලු...දන්න සෙල්ලම් ඔක්කොම දැම්මලු...ඒත් අර්ජුණ නෙමෙයිලු එක අඩියක් ඉස්සරහට එන්නේ... දැන් ඉතින් Warne ට විතරක් නෙමෙයි පිටිපස්සෙ ඉන්න Healy ටත් එපාම වෙලා...බැරිම තැන Healy, Warne ට මෙහෙම suggest කරාලු,[/COLOR][/SIZE] [CENTER][SIZE=3][COLOR=Red]" Put a Mars Bar at a good length...That should do it... "[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]" ඔය ඔතන ඉස්සරහට ලස්සනට උඩ දාලා Mars Chocolate එකක් දාන්නෝ...[/COLOR][/SIZE][COLOR=DarkGreen] [/COLOR][SIZE=3][COLOR=DarkGreen]මිනිහා ඒකටනම් sure අහු වෙනවා... "[/COLOR][/SIZE][COLOR=DarkGreen] [/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom