Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ක්‍රිප්ටෝ සින්ඝලු සහ මහබැංකුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාව තුළ අතථ්‍ය මුදල්වල ආයෝජනය කිරීමේ අවදානම් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමයි

අන්තර්ජාතික හා දේශීය වෙළෙඳපොළවල අතථ්‍ය මුදල් භාවිතය පිළිබඳ මෑත දී කරන ලද විමසීම් හේතුවෙන් අතථ්‍ය මුදල්වල (Virtual Currencies) ආයෝජනය කිරීම හා සම්බන්ධ අවදානම් පිළිබඳ ව මහජනයා දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. පුද්ගලික ආයතන විසින් නිර්මාණය කරන ලද ඩිජිටල් ටෝකන (Digital Tokens) අතථ්‍ය මුදල් ලෙස හදුන්වන අතර, පරිගණක තුළින් ජනනය කිරීම (Mining) මගින් හෝ, මුලික කාසි නිකුතුව (Initial Coin Offerings) හෝ අතථ්‍ය මුදල් හුවමාරු කර ගන්නා අන්තර්ජාල වෙළෙඳපොළ (Virtual Currency Exchanges) හරහා හෝ ලබා ගත හැකි ය. අතථ්‍ය මුදල් සාමාන්‍යයෙන් අප්රකාශිත විද්‍යුත් මුදල් (Cryptocurrencies) ලෙස ද හැඳින්වේ. බහුල වශයෙන් භාවිත වන අතථ්‍ය මුදල් අතරට බිට්කොයින් (Bitcoin), එතෙරියම් (Ethereum) සහ ලිට්කෝයින් (Litecoin) ඇතුළත් වේ. අතථ්‍ය මුදල්වලට ඒවාට ම ආවේනික වූ ඒකක, එනම් බිට්කොයින් සඳහා එම නමින් ම ද, එතෙරියම් සඳහා ඊතර් (Ether) වැනි ඒකක ඇති නමුත් අතථ්‍ය මුදල් හුවමාරු කර ගන්නා අන්තර්ජාල වෙළෙඳපොළවල (Virtual Currency Exchanges) සාමාන්‍යයෙන් මහ බැංකු විසින් නිකුත් කරනු ලබන මුදල්වල අගයට, එනම් එක්සත් ජනපද ඩොලරය,ජපන් යෙන් යනාදියට හුවමාරු කරනු ලැබේ. කෙසේ වෙතත්, අතථ්‍ය මුදල් මහ බැංකු විසින් නිකුත් නො කරන අතර සාමාන්‍යයෙන් ගනුදෙනුවලට පාදක වන්නා වූ වත්කමක් (Underlying Assets) අතථ්‍ය මුදල්වලට නැති බව සැලකිල්ලට ගැනීම වැදගත් ය. එබැවින් ඒවායේ වටිනාකම අන්තර්ජාල වෙළෙඳපොළවල අතථ්‍ය මුදල් හුවමාරු කර ගන්නා මහජනතාවගේ සමපේක්ෂණයෙන් (Speculation) තීරණය වනු ලැබේ.

ශ්‍රී ලංකාවේ අතථ්‍ය මුදල් භාවිතය, ආයෝජනය හෝ ගනුදෙනු කිරීම සම්බන්ධ නියාමන ආරක්ෂාවක් නොමැත. එබැවින්, ශ්‍රී ලංකාවේ අතථ්‍ය මුදල් ආයෝජනය කිරීම හෝ භාවිත කිරීම සැලකිය යුතු අවදානම් ඇති කරනු ලබන අතර, ප්‍රධාන අවදානම් ලෙස;

කිසියම් පරිශීලකයකු හෝ ගනුදෙනුවක් සම්බන්ධ ගැටලු හෝ ආරවුල් ඇති වුවහොත් පරිශීලකයින්ට/ආයෝජකයින්ට නියාමන හෝ නිශ්චිත නීතිමය මඟ පෙන්වීමක් නොමැති වීම.

අතථ්‍ය මුදල්වල වටිනාකම විශාල වශයෙන් උච්චාවචනය වීම එහි සමපේක්ෂනය මත රඳා පවතින අතර එම නිසා අතථ්‍ය මුදල්වල ආයෝජනය කිරිමෙන් විශාල පාඩු ලැබීමේ අවදානමක් පැවතීම.

(ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට මුල්‍ය පහසුකම් සැලසීම සදහා අතථ්‍ය මුදල් යොදා ගැනීමේ ඉහළ සම්භාවිතාවක් ඇති අතර අපරාධකරුවන් විසින් අනිසි ලෙස උපයා ගන්නා මුදල් විශුද්ධිකරණය සඳහා ද අතථ්‍ය මුදල් භාවිත කරනු ලැබිමට හැකි වීම.

විදේශ විනිමය රෙගුලාසි උල්ලංඝනය කිරීම - අනර්ඝ මුදල්, හුවමාරුවල වත්කම් ලෙස වෙළෙඳාම් කර ඇති හෙයින්, අතථ්‍ය මුදල් විදේශයන්ගෙන් මිලදී ගැනීම විදේශ විනිමය රෙගුලාසි උල්ලංඝනය වීමට හේතු වනු ඇත. මන්ද, අතථ්‍ය මුදල් අවසරලත් ආයෝජන කාණ්ඩයක් ලෙස 2017 අංක 12 දරන විදේශ විනිමය පනත අනුව හඳුනා ගෙන නොමැත. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය රෙගුලාසි ප්‍රකාර ව, අතථ්‍ය මුදල් ගනුදෙනු හා සම්බන්ධ විදේශ මුදල්වල ගෙවීම් සඳහා හර කාඩ්පත් (Debit Cards) සහ ණය කාඩ්පත් (Credit Cards ) වැනි විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් ( EFTCs) භාවිත කිරීමට අවසර නැත.

එබැවින් අතථ්‍ය මුදල්වල ආයෝජනය කිරීමෙන් පරිශීලකයින්ට මෙන්ම ම ආර්ථිකයට ඇති විය හැකි මූල්‍ය (Financial), මෙහෙයුම් (Operational), නෛතික (Legal), පාරිභෝගික ආරක්ෂාව (Customer Protection ) සහ ආරක්ෂණය (Security) සම්බන්ධ සැලකිය යුතු අවදානම් පිළිබඳ ව මහජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවනු ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුව, කිසිඳු ආයතනයකට හෝ සමාගමකට අප්රකාශිත විද්‍යුත් මුදල් ඇතුළු ව අතථ්‍ය මුදල් සම්බන්ධ ව ක්‍රියා මාර්ගයක් ගැනීමට බලපත්‍ර ලබා දී හෝ බලය පැවරීමක් කර නොමැති අතර කිසිඳු ආයතනයකට පරිගණක තුළින් අතථ්‍ය මුදල් ජනනය කිරීමට හෝ, මූලික කාසි නිකුතුවට (Initial Coin Offerings) හෝ අතථ්‍ය මුදල් හුවමාරු කර ගන්නා අන්තර්ජාල වෙළෙඳපොළ සඳහා හෝ බලය පැවරීමක් කර නොමැති බව ද මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ.

https://www.cbsl.gov.lk/en/news/public-awareness-on-risks-in-investing-in-virtual-currencies-in-sri-lanka

[QUOTE="firerix, post: 26606973, member: 566048"] [HEADING=1][URL='https://www.cbsl.gov.lk/si/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80-%E0%B6%AD%E0%B7%94%E0%B6%BD-%E0%B6%85%E0%B6%AD%E0%B6%AE%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD-%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3-%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80-%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8']ශ්‍රී ලංකාව තුළ අතථ්‍ය මුදල්වල ආයෝජනය කිරීමේ අවදානම් පිළිබඳ මහජනතාව දැනුවත් කිරීමයි[/URL][/HEADING] අන්තර්ජාතික හා දේශීය වෙළෙඳපොළවල අතථ්‍ය මුදල් භාවිතය පිළිබඳ මෑත දී කරන ලද විමසීම් හේතුවෙන් අතථ්‍ය මුදල්වල (Virtual Currencies) ආයෝජනය කිරීම හා සම්බන්ධ අවදානම් පිළිබඳ ව මහජනයා දැනුවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි. පුද්ගලික ආයතන විසින් නිර්මාණය කරන ලද ඩිජිටල් ටෝකන (Digital Tokens) අතථ්‍ය මුදල් ලෙස හදුන්වන අතර, පරිගණක තුළින් ජනනය කිරීම (Mining) මගින් හෝ, මුලික කාසි නිකුතුව (Initial Coin Offerings) හෝ අතථ්‍ය මුදල් හුවමාරු කර ගන්නා අන්තර්ජාල වෙළෙඳපොළ (Virtual Currency Exchanges) හරහා හෝ ලබා ගත හැකි ය. අතථ්‍ය මුදල් සාමාන්‍යයෙන් අප්රකාශිත විද්‍යුත් මුදල් (Cryptocurrencies) ලෙස ද හැඳින්වේ. බහුල වශයෙන් භාවිත වන අතථ්‍ය මුදල් අතරට බිට්කොයින් (Bitcoin), එතෙරියම් (Ethereum) සහ ලිට්කෝයින් (Litecoin) ඇතුළත් වේ. අතථ්‍ය මුදල්වලට ඒවාට ම ආවේනික වූ ඒකක, එනම් බිට්කොයින් සඳහා එම නමින් ම ද, එතෙරියම් සඳහා ඊතර් (Ether) වැනි ඒකක ඇති නමුත් අතථ්‍ය මුදල් හුවමාරු කර ගන්නා අන්තර්ජාල වෙළෙඳපොළවල (Virtual Currency Exchanges) සාමාන්‍යයෙන් මහ බැංකු විසින් නිකුත් කරනු ලබන මුදල්වල අගයට, එනම් එක්සත් ජනපද ඩොලරය,ජපන් යෙන් යනාදියට හුවමාරු කරනු ලැබේ. කෙසේ වෙතත්, අතථ්‍ය මුදල් මහ බැංකු විසින් නිකුත් නො කරන අතර සාමාන්‍යයෙන් ගනුදෙනුවලට පාදක වන්නා වූ වත්කමක් (Underlying Assets) අතථ්‍ය මුදල්වලට නැති බව සැලකිල්ලට ගැනීම වැදගත් ය. එබැවින් ඒවායේ වටිනාකම අන්තර්ජාල වෙළෙඳපොළවල අතථ්‍ය මුදල් හුවමාරු කර ගන්නා මහජනතාවගේ සමපේක්ෂණයෙන් (Speculation) තීරණය වනු ලැබේ. ශ්‍රී ලංකාවේ අතථ්‍ය මුදල් භාවිතය, ආයෝජනය හෝ ගනුදෙනු කිරීම සම්බන්ධ නියාමන ආරක්ෂාවක් නොමැත. එබැවින්, ශ්‍රී ලංකාවේ අතථ්‍ය මුදල් ආයෝජනය කිරීම හෝ භාවිත කිරීම සැලකිය යුතු අවදානම් ඇති කරනු ලබන අතර, ප්‍රධාන අවදානම් ලෙස; [LIST=1] [*]කිසියම් පරිශීලකයකු හෝ ගනුදෙනුවක් සම්බන්ධ ගැටලු හෝ ආරවුල් ඇති වුවහොත් පරිශීලකයින්ට/ආයෝජකයින්ට නියාමන හෝ නිශ්චිත නීතිමය මඟ පෙන්වීමක් නොමැති වීම. [*]අතථ්‍ය මුදල්වල වටිනාකම විශාල වශයෙන් උච්චාවචනය වීම එහි සමපේක්ෂනය මත රඳා පවතින අතර එම නිසා අතථ්‍ය මුදල්වල ආයෝජනය කිරිමෙන් විශාල පාඩු ලැබීමේ අවදානමක් පැවතීම. [*](ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට මුල්‍ය පහසුකම් සැලසීම සදහා අතථ්‍ය මුදල් යොදා ගැනීමේ ඉහළ සම්භාවිතාවක් ඇති අතර අපරාධකරුවන් විසින් අනිසි ලෙස උපයා ගන්නා මුදල් විශුද්ධිකරණය සඳහා ද අතථ්‍ය මුදල් භාවිත කරනු ලැබිමට හැකි වීම. [*]විදේශ විනිමය රෙගුලාසි උල්ලංඝනය කිරීම - අනර්ඝ මුදල්, හුවමාරුවල වත්කම් ලෙස වෙළෙඳාම් කර ඇති හෙයින්, අතථ්‍ය මුදල් විදේශයන්ගෙන් මිලදී ගැනීම විදේශ විනිමය රෙගුලාසි උල්ලංඝනය වීමට හේතු වනු ඇත. මන්ද, අතථ්‍ය මුදල් අවසරලත් ආයෝජන කාණ්ඩයක් ලෙස 2017 අංක 12 දරන විදේශ විනිමය පනත අනුව හඳුනා ගෙන නොමැත. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය රෙගුලාසි ප්‍රකාර ව, අතථ්‍ය මුදල් ගනුදෙනු හා සම්බන්ධ විදේශ මුදල්වල ගෙවීම් සඳහා හර කාඩ්පත් (Debit Cards) සහ ණය කාඩ්පත් (Credit Cards ) වැනි විද්‍යුත් මුදල් මාරු කිරීමේ කාඩ්පත් ( EFTCs) භාවිත කිරීමට අවසර නැත. [/LIST] එබැවින් අතථ්‍ය මුදල්වල ආයෝජනය කිරීමෙන් පරිශීලකයින්ට මෙන්ම ම ආර්ථිකයට ඇති විය හැකි මූල්‍ය (Financial), මෙහෙයුම් (Operational), නෛතික (Legal), පාරිභෝගික ආරක්ෂාව (Customer Protection ) සහ ආරක්ෂණය (Security) සම්බන්ධ සැලකිය යුතු අවදානම් පිළිබඳ ව මහජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවනු ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුව, කිසිඳු ආයතනයකට හෝ සමාගමකට අප්රකාශිත විද්‍යුත් මුදල් ඇතුළු ව අතථ්‍ය මුදල් සම්බන්ධ ව ක්‍රියා මාර්ගයක් ගැනීමට බලපත්‍ර ලබා දී හෝ බලය පැවරීමක් කර නොමැති අතර කිසිඳු ආයතනයකට පරිගණක තුළින් අතථ්‍ය මුදල් ජනනය කිරීමට හෝ, මූලික කාසි නිකුතුවට (Initial Coin Offerings) හෝ අතථ්‍ය මුදල් හුවමාරු කර ගන්නා අන්තර්ජාල වෙළෙඳපොළ සඳහා හෝ බලය පැවරීමක් කර නොමැති බව ද මහජනතාවට මෙයින් දැනුම් දෙනු ලැබේ. [URL]https://www.cbsl.gov.lk/en/news/public-awareness-on-risks-in-investing-in-virtual-currencies-in-sri-lanka[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom