Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ක්‍රිෂ්ණා - රාධා සහ රුක්මණී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රිෂ්ණා - රාධා සහ රුක්මණී

අද පොන්ගල් දවස. ඉතින් හිතුනා හින්දු දේව සාහිත්‍යයත් සම්බන්ධ කර ගෙන කතාවක් ලියන්න. කැමැති නම් කියවලා බලන්න.

රාධා ක්‍රිෂ්ණා කියන්නෙ අපිට නුහුරු නම් නෙමෙයි. ඒ නම් යොදාගෙන සිංහල සින්දු පවා තියෙනවා අහලා ඇතිනෙ. රාධා ක්‍රිෂ්ණා කතාව ඇවිල්ලා ආදර කතාවක්. හුඟක් වෙලාවට ආදරේ ගැන කතා කරද්දි සාලිය අශෝකමාලා, රෝමියෝ ජූලියට්, ලයිලා මජ්නු, දස්කොන් ප්‍රමිලා වගේ ජෝඩු එක්ක මේ ජෝඩුවගෙ නමුත් කියවෙනවා. හැබැයි එකක්, රාධාගෙ නම මහාභාරතය වගේ පැරණි හින්දු සාහිත්‍යයේ සඳහන් වෙන්නෙ නෑ. මහා කවි ජයදේවගෙ ගීත ගෝවින්දයෙ තමයි රාධා ගැන සඳහන් වෙන්නෙ. එහෙම බැලුවම රාධා කියන්නෙ මෑතකාලීන නිර්මාණයක්.

පැරණි සාහිත්‍යයෙ සඳහන් වෙන නම තමා රුක්මණී. රුක්මණී තමයි ක්‍රිෂ්ණාගේ 16008 වෙච්චි බිසවුන්ලගෙන් අග්‍ර මහේෂිකාව වෙන්නෙ. කොහොමවුනත් අපි මුලින්ම මේ චරිත කෙටියෙන් හඳුනා ගමු.

ක්‍රිෂ්ණාව පුංචි කාලෙදිම රාධාත් රුක්මණීත් දකිනවා. ඒ දැක්ක වෙලාවෙ ඉඳන් ම මේ දෙන්නම ක්‍රිෂ්ණා එක්ක ආදරෙන් බැඳෙනවා. හැබැයි එකක් රාධා, ක්‍රිෂ්ණාට වඩා වයසින් වැඩී. ඒ වගේම පසු කාලීනව අපි දකිනවා එයාව එයාගේ ස්වාමිපුරුෂයා ආපහු බාර ගෙන ජීවත් වෙනවා. ඒක මෙතැනට අදාළව අපි කතා කරන්නෙ නෑ. රුක්මණී ක්‍රිෂ්ණාව දකින්නෙ එයාගෙ අයියා එක්ක ක්‍රිෂ්ණාගේ සොයුරා බල්රාම් ආරවුලක් ඇති කරගනිද්දි ඒක විසඳන්න මැදිහත් වුන වෙලාවේ.

මේ දෙන්නම සුරූපී කාන්තාවෝ. හැබැයි රාධා විවාහකයි. එයාගේ සැමියා වෙලඳාමෙන් ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා නිතරම නිවසෙන් පිට වෙලා ඉන්න එයාට සිද්ධ වෙනවා. හැබැයි මේ සැමියගෙ අම්මා, සහෝදරියො රාධාට කැමැති වෙන්නෙ නෑ. අන්තිමේ ක්‍රිෂ්ණාගෙ කතාව දැන ගත්තම ඒක උග්‍ර වෙනවා. කොහොමවුනත් ක්‍රිෂ්ණා ද්වාරකාවට යද්දි රාධා එන්නෙ නෑ. එයා බ්රින්දාවනයේ ම නවතිනවා.

එතකොට, රුක්මණී රාජ කුමරියක්. එයාගෙ අයියා උත්සාහ කරන්නෙ දේශපාලන සම්බන්ධතා වෙනුවෙන් රුක්මණීව කසාද බන්දලා දෙන්න. පාඨකයන්ට මතක ඇති කුරු - පාණ්ඩව යුද්ධය. ක්‍රිෂ්ණා පාණ්ඩව පැත්තෙ. අයියා කුරු පැත්තෙ. ඒකයි ඒ.

රුක්මණීගෙ අයියා ලෑස්ති කරනවා ස්වයංවරයක්. ඒ ස්වයංවරයෙන් කොහොමත් දිනන්න ප්ලෑන් කරලා තියෙන්නෙ කුරු රටේ කුමාරයා. මේ වෙලාවෙදි රුක්මණී ක්‍රිෂ්ණාට ලියුමක් යවනවා එයාව නොබැන්දොත් මාළිගාවෙ තියෙන ළිඳට පැනලා මැරෙනවා කියලා. ක්‍රිෂ්ණා ඇවිල්ලා රුක්මණීව එක්ක ගෙන යන්නෙ අයියා එක්ක සටනකුත් කරලා. පස්සෙ ක්‍රිෂ්ණා ද්වාරකාවට රුක්මණීව කැන්දන් එනවා. මින් පස්සෙ තමයි අනෙක් භාර්යාවෝ ක්‍රිෂ්ණාට හම්බවෙන්නෙ. එක සැරේක 16000 ක් ලැබෙනවා. මේ සියලු දෙනා අතරින් රුක්මණී තමයි ප්‍රධාන.

පාඨක ඔබ දැකලා ඇති විෂ්ණු දෙවියන්ගෙ රූප එක්ක කාන්තා රූපයක් තියෙනවා. මේ ලක්ෂ්මී දේවිය. සමහරු හිතන්නෙ මේ ලක්ෂ්මී තමයි රාධා කියලා. නැහැ. ක්‍රිෂ්ණා කියනවා ලක්ෂ්මී තමයි රුක්මණී කියන්නෙ කියලා. ඒ වගේම ලක්ෂ්මීට කරන ගෞරවයක් විදියට ශ්‍රී කියන විශේෂනය යොදන්න කියනවා. ඒ අනුව ශ්‍රී ක්‍රිෂ්ණා, ශ්‍රී ලක්ෂ්මී කියලා තමයි හඳුන්වන්නෙ.

හරි දැන් අපි මේ දෙන්න ශ්‍රී ක්‍රිෂ්ණාට තිබ්බ ආදරේ පෙන්වන පොඩි කතාවක් කියවලා ඉම්මු. නාරද මුණිවරයා විහිලුකාරයා. දවසක් මෙයාට හිතෙනවා රුක්මණීට විහිලුවක් කරන්න. එයා රුක්මණී ක්‍රිෂ්ණාට ආදරේ බව නොදන්නවා නෙමෙයි. මෙයා දවසක් ඇවිත් ක්‍රිෂ්ණා හම්බවෙලා කියනවා බ්රින්දාවනේ පැත්තෙ ගිහින් එන ගමන් ය, එහෙ ලස්සන ගෑණු ළමයි සේරම ක්‍රිෂ්ණා ගැන අහනවාය කියලා. ඒ කියලා කියනවා හැබැයි එක්කෙනෙක් ඒ කියන්නෙ රාධා විතරක් ක්‍රිෂ්ණා ගැන ඇහුවෙ නෑ කියලා. මේ කෑල්ල රුක්මණීට ඇහෙනවා. රුක්මණීත් දන්නවා රාධා ක්‍රිෂ්ණාට කොයිතරම් ආදරේ ද කියලා. හැබැයි රුක්මණී දන්නවා ක්‍රිෂ්ණා කිසිකෙනෙක්ට අඩු වැඩියෙන් ආදරේ නොකරන බවත්, හැම කෙනෙක්ට ම ක්‍රිෂ්ණාව අයිති බවත්. ඒ වුනාට එයත් උනන්දු වෙනවා කතාව අහන්න. ක්‍රිෂ්ණා ඉතින් දන්නවනෙ මුල ඉඳන් ම. නාරද මුණි කියනවා ඒකෙන් මමත් පුදුම උනා, ඒ නිසා මන් ගිහින් ඇහුවා ඇයි ඔබතුමිය ශ්‍රී ක්‍රිෂ්ණා ගැන විස්තර නොඅහන්නෙ කියලා. ඒකට රාධාගෙ උත්තරය දැනගන්න රුක්මණීට ඕන වෙනවා. ඒ උනන්දුව තමයි නාරද මුණි බලාපොරොත්තු වෙන්නෙ. ඔන්න උත්තරේ දෙනවා. රාධා කියනවා එහෙම විස්තර හොයන්ක ඕනා ලඟ නැති කෙනෙක් ගැන, ඒත් ක්‍රිෂ්ණා හැම මොහොතකම මා ලඟ. මා එක්ක ජීවත් වෙනවා. ඉතින් මොකටද මම අහන්නෙ කියලා.

මේක ඇහුවම රුක්මණීට කේන්ති යනවා. මූණ කළු වෙනවා. නාරද මුණිට සතුටුයි. ක්‍රිෂ්ණා අහගෙන ඉන්නවා. හිනාව හංගන්. රුක්මණී තමුන්ගෙ තරහ පෙන්නනවා. අහනවා තව මොකටද ඒ ගැන කතා කරන්නෙ රාධා කියන්නෙ ක්‍රිෂ්ණාගේ අතීතය, වර්තමානය මමයි, ක්‍රිෂ්ණා ආදරේ කරන්නෙ මට කියලා. නාරද මුණි කියනවා, අතීතෙ? මට නම් එහෙම එකක් රාධාගෙ මූණෙන් පෙනුනෙ නෑ. මට හිතාගන්නත් බැරි මගේ ස්වාමීන් ගැන රාධා එහෙම හිතන්නෙ කොහොමද කියලා...

මේවත් එක්ක රුක්මණීට කේන්ති යනවා තවත්. එයා නාරද මුණිට කතා කරන්නෙ ක්‍රිෂ්ණාටත් දැනෙන්න. කියනවා ක්‍රිෂ්ණා ගැන මගේ ආදරේ සැකයක් නැහැ, මට වැඩක් නෑ මනින්න, කවුරු මොනවා කිව්වත් මගේ ස්වාමියාට මම තරම් ආදරේ කරන වෙන කෙනෙක් නැහැ කියලා. ඒ කියලා රුක්මණී යනවා මාළිගාවට.

පස්සෙ නාරද මුණි ශ්‍රී ක්‍රිෂ්ණාට ආචාර කරලා යනවා.

දවස් ගාණකට පස්සෙ ක්‍රිෂ්ණාට හැදෙනවා බඩේ අමාරුවක්. නොයෙක් වෙද්දු වෙදකම් කරනවා හරියන්නෙ නෑ. අන්තිමේ ඉන්න දක්ෂම වෙදදුරාව කැඳවනවා. වෙදදුරා ක්‍රිෂ්ණාව පරීක්ෂා කරලා කියනවා මේ ලෙඩේට එක බේතයි තියෙන්නෙ හැබැයි කරන්න අමාරුයි කියලා. රුක්මණී කියනවා සනීප වෙනවා නම් ඕන දෙයක් කරන්නම් කියලා. ඒ සැරේ වෙදදුරා කියනවා ඒ බෙහෙත කරන්න ක්‍රිෂ්ණාට ආදරේ කරන නැත්නම් භක්තියක් තියෙන කෙනෙක්ගෙ කකුල් හෝදපු වතුර බොන්න දෙන්න ඕනා කියලා. අනේ රුක්මණී මේකට කැමැති වෙන්නෙ නෑ. අනෙක් බිරින්දෑවරුත් මේකට කැමැති වෙන්නෙ නෑ. එයාලා කවුරුත් කැමැති නැහැ ශ්‍රී ක්‍රිෂ්ණාට තමුන්ගෙ කකුල් හෝදපු වතුර බොන්න දෙන්න. එයාලා දකින්නෙ ඒක මහා පාපයක් විදියට.

පස්සෙ වෙදදුරා යනවා බ්රින්දාවනයේ රාධා හම්බවෙන්න. ගිහිල්ලා විස්තරේ කිව්ව ගමන් ම රාධා තමුන්ගෙ කකුල හෝදලා වතුර දෙනවා වෙදදුරාට. මේක කරද්දී වෙදදුරා විස්තර කරනවා ඒ වැඩේ බරපතල කම. ඒක මහා පවක් කියලා. රාධා කියනවා ශ්‍රී ක්‍රිෂ්ණාගේ ජීවිතේ තරම් එයාට කිසි දෙයක් වටින්නෙ නෑ, ඒ නිසා කිසිම පවක් ගැන එයා හිතන්නෙ නෑ කියලා.

වෙදදුරාගෙන් මේ කතාව රුක්මණීත් දැන ගන්නවා. රුක්මණී පිළිගන්නවා රාධා, රුක්මණීට වඩා ක්‍රිෂ්ණාට ආදරෙයි කියලා. ක්‍රිෂ්ණා වෙනුවෙන් එයාට කරන්න බැරි දේවල් රාධාට කරන්න පුළුවන්.

ඉතින් මේ කතාව ඇතුලෙ අපිට පේනවා රුක්මණීයි රාධායි අතර තියෙන වෙනස. රුක්මණී කියන්නෙ ක්‍රිෂ්ණා ගේ විවාහක බිරිඳ. එයාගෙ ආදරේ ඇවිල්ලා ඒ වෛවාහක බැඳීම් ඇතුලෙ ගලාගෙන යුතුකම් වගකීම් එක්ක තියෙන ආදරයක්. බිරිඳකගෙ ආදරය. මම ආදරෙයි, මටත් ආදරේ කරන්න තියරියෙ ආදරයක්. ආදරේ වෙනුවෙන් ආදරේ බලාපොරොත්තුවෙන් කරන ආදරයක්. එතකොට රාධා, රාධා ක්‍රිෂ්ණා එක්ක තියෙන ආදරේ විවාහයෙන් පිට ආදරයක් හැබැයි බැඳීම ඇතුලෙ විවාහයෙන් තියෙන යුතුකම් වගකීම් නැහැ. රාධාගේ ආදරේ ආපහු දෙයක් බලාපොරොත්තු නොවෙන ආදරයක්. සරලවම ගත්තම රාධාගේ ආදරය සීමා බැඳීම් නැති අසීමිත ආදරයක්. ඉතින් මෙන්න මේ අසීමිත ආදරය තමයි රාධා - ක්‍රිෂ්ණා පෙම් කතාව රුක්මණී - ක්‍රිෂ්ණා පෙම් කතාවට වඩා ජනප්‍රිය වෙන්න මූලික හේතුව.

ඒ කතා කොහොමවුනත් අද අපි ජීවත්වෙන සමාජයේ අපිට දකින්න ලැබෙන හුඟක් පවුල් ආරවුල් එක්ක මේ ගැන හිතලා බලන්න. දැනට අවුරුදු සිය ගණනකට කලින් මේ කතා පබැදෙන්නෙ එදා තිබ්බ සමාජ තත්ත්වය මුල් කරගෙන. අද අපි දියුණුයිනෙ හුඟක්. එහෙනම් ආරවුලුත් අඩු වෙන්න එපැයි. විශේෂයෙන් ම පවුල් ආරවුල්. නේද. නූගත් සමාජය තුළත් ආරවුල් නොතිබුනා වෙන්න බැහැ. නමුත් එදා දැක්ම අද දැක්මට වඩා වෙනස්. විශේෂයෙන් ම ආදරේ ගැන. අපි මොන විදියෙ කතා කිව්වත් සින්දු ලිව්වත් ප්‍රායෝගික භාවිතාවෙදි බලාපොරොත්තු වෙන්නෙ ආදරේ කරන්න නෙමෙයි, ආදරේ ලබන්න. හිතන විදියට බලාපොරොත්තු වෙන ආදරේ නො ලැබෙද්දි මහා ආරවුල්. ඒකට ගෑණු පිරිමි භේදයක් නැහැ. උගත් නූතන සමාජයෙයි නූගත් පැරණි සමාජයයි අතර වෙනස මෙතැන.

[ATTACH=full]157196[/ATTACH]

[QUOTE="hpalpola, post: 27280727, member: 321413"] [CENTER][B]ක්‍රිෂ්ණා - රාධා සහ රුක්මණී [/B][/CENTER] අද පොන්ගල් දවස. ඉතින් හිතුනා හින්දු දේව සාහිත්‍යයත් සම්බන්ධ කර ගෙන කතාවක් ලියන්න. කැමැති නම් කියවලා බලන්න. රාධා ක්‍රිෂ්ණා කියන්නෙ අපිට නුහුරු නම් නෙමෙයි. ඒ නම් යොදාගෙන සිංහල සින්දු පවා තියෙනවා අහලා ඇතිනෙ. රාධා ක්‍රිෂ්ණා කතාව ඇවිල්ලා ආදර කතාවක්. හුඟක් වෙලාවට ආදරේ ගැන කතා කරද්දි සාලිය අශෝකමාලා, රෝමියෝ ජූලියට්, ලයිලා මජ්නු, දස්කොන් ප්‍රමිලා වගේ ජෝඩු එක්ක මේ ජෝඩුවගෙ නමුත් කියවෙනවා. හැබැයි එකක්, රාධාගෙ නම මහාභාරතය වගේ පැරණි හින්දු සාහිත්‍යයේ සඳහන් වෙන්නෙ නෑ. මහා කවි ජයදේවගෙ ගීත ගෝවින්දයෙ තමයි රාධා ගැන සඳහන් වෙන්නෙ. එහෙම බැලුවම රාධා කියන්නෙ මෑතකාලීන නිර්මාණයක්. පැරණි සාහිත්‍යයෙ සඳහන් වෙන නම තමා රුක්මණී. රුක්මණී තමයි ක්‍රිෂ්ණාගේ 16008 වෙච්චි බිසවුන්ලගෙන් අග්‍ර මහේෂිකාව වෙන්නෙ. කොහොමවුනත් අපි මුලින්ම මේ චරිත කෙටියෙන් හඳුනා ගමු. ක්‍රිෂ්ණාව පුංචි කාලෙදිම රාධාත් රුක්මණීත් දකිනවා. ඒ දැක්ක වෙලාවෙ ඉඳන් ම මේ දෙන්නම ක්‍රිෂ්ණා එක්ක ආදරෙන් බැඳෙනවා. හැබැයි එකක් රාධා, ක්‍රිෂ්ණාට වඩා වයසින් වැඩී. ඒ වගේම පසු කාලීනව අපි දකිනවා එයාව එයාගේ ස්වාමිපුරුෂයා ආපහු බාර ගෙන ජීවත් වෙනවා. ඒක මෙතැනට අදාළව අපි කතා කරන්නෙ නෑ. රුක්මණී ක්‍රිෂ්ණාව දකින්නෙ එයාගෙ අයියා එක්ක ක්‍රිෂ්ණාගේ සොයුරා බල්රාම් ආරවුලක් ඇති කරගනිද්දි ඒක විසඳන්න මැදිහත් වුන වෙලාවේ. මේ දෙන්නම සුරූපී කාන්තාවෝ. හැබැයි රාධා විවාහකයි. එයාගේ සැමියා වෙලඳාමෙන් ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා නිතරම නිවසෙන් පිට වෙලා ඉන්න එයාට සිද්ධ වෙනවා. හැබැයි මේ සැමියගෙ අම්මා, සහෝදරියො රාධාට කැමැති වෙන්නෙ නෑ. අන්තිමේ ක්‍රිෂ්ණාගෙ කතාව දැන ගත්තම ඒක උග්‍ර වෙනවා. කොහොමවුනත් ක්‍රිෂ්ණා ද්වාරකාවට යද්දි රාධා එන්නෙ නෑ. එයා බ්රින්දාවනයේ ම නවතිනවා. එතකොට, රුක්මණී රාජ කුමරියක්. එයාගෙ අයියා උත්සාහ කරන්නෙ දේශපාලන සම්බන්ධතා වෙනුවෙන් රුක්මණීව කසාද බන්දලා දෙන්න. පාඨකයන්ට මතක ඇති කුරු - පාණ්ඩව යුද්ධය. ක්‍රිෂ්ණා පාණ්ඩව පැත්තෙ. අයියා කුරු පැත්තෙ. ඒකයි ඒ. රුක්මණීගෙ අයියා ලෑස්ති කරනවා ස්වයංවරයක්. ඒ ස්වයංවරයෙන් කොහොමත් දිනන්න ප්ලෑන් කරලා තියෙන්නෙ කුරු රටේ කුමාරයා. මේ වෙලාවෙදි රුක්මණී ක්‍රිෂ්ණාට ලියුමක් යවනවා එයාව නොබැන්දොත් මාළිගාවෙ තියෙන ළිඳට පැනලා මැරෙනවා කියලා. ක්‍රිෂ්ණා ඇවිල්ලා රුක්මණීව එක්ක ගෙන යන්නෙ අයියා එක්ක සටනකුත් කරලා. පස්සෙ ක්‍රිෂ්ණා ද්වාරකාවට රුක්මණීව කැන්දන් එනවා. මින් පස්සෙ තමයි අනෙක් භාර්යාවෝ ක්‍රිෂ්ණාට හම්බවෙන්නෙ. එක සැරේක 16000 ක් ලැබෙනවා. මේ සියලු දෙනා අතරින් රුක්මණී තමයි ප්‍රධාන. පාඨක ඔබ දැකලා ඇති විෂ්ණු දෙවියන්ගෙ රූප එක්ක කාන්තා රූපයක් තියෙනවා. මේ ලක්ෂ්මී දේවිය. සමහරු හිතන්නෙ මේ ලක්ෂ්මී තමයි රාධා කියලා. නැහැ. ක්‍රිෂ්ණා කියනවා ලක්ෂ්මී තමයි රුක්මණී කියන්නෙ කියලා. ඒ වගේම ලක්ෂ්මීට කරන ගෞරවයක් විදියට ශ්‍රී කියන විශේෂනය යොදන්න කියනවා. ඒ අනුව ශ්‍රී ක්‍රිෂ්ණා, ශ්‍රී ලක්ෂ්මී කියලා තමයි හඳුන්වන්නෙ. හරි දැන් අපි මේ දෙන්න ශ්‍රී ක්‍රිෂ්ණාට තිබ්බ ආදරේ පෙන්වන පොඩි කතාවක් කියවලා ඉම්මු. නාරද මුණිවරයා විහිලුකාරයා. දවසක් මෙයාට හිතෙනවා රුක්මණීට විහිලුවක් කරන්න. එයා රුක්මණී ක්‍රිෂ්ණාට ආදරේ බව නොදන්නවා නෙමෙයි. මෙයා දවසක් ඇවිත් ක්‍රිෂ්ණා හම්බවෙලා කියනවා බ්රින්දාවනේ පැත්තෙ ගිහින් එන ගමන් ය, එහෙ ලස්සන ගෑණු ළමයි සේරම ක්‍රිෂ්ණා ගැන අහනවාය කියලා. ඒ කියලා කියනවා හැබැයි එක්කෙනෙක් ඒ කියන්නෙ රාධා විතරක් ක්‍රිෂ්ණා ගැන ඇහුවෙ නෑ කියලා. මේ කෑල්ල රුක්මණීට ඇහෙනවා. රුක්මණීත් දන්නවා රාධා ක්‍රිෂ්ණාට කොයිතරම් ආදරේ ද කියලා. හැබැයි රුක්මණී දන්නවා ක්‍රිෂ්ණා කිසිකෙනෙක්ට අඩු වැඩියෙන් ආදරේ නොකරන බවත්, හැම කෙනෙක්ට ම ක්‍රිෂ්ණාව අයිති බවත්. ඒ වුනාට එයත් උනන්දු වෙනවා කතාව අහන්න. ක්‍රිෂ්ණා ඉතින් දන්නවනෙ මුල ඉඳන් ම. නාරද මුණි කියනවා ඒකෙන් මමත් පුදුම උනා, ඒ නිසා මන් ගිහින් ඇහුවා ඇයි ඔබතුමිය ශ්‍රී ක්‍රිෂ්ණා ගැන විස්තර නොඅහන්නෙ කියලා. ඒකට රාධාගෙ උත්තරය දැනගන්න රුක්මණීට ඕන වෙනවා. ඒ උනන්දුව තමයි නාරද මුණි බලාපොරොත්තු වෙන්නෙ. ඔන්න උත්තරේ දෙනවා. රාධා කියනවා එහෙම විස්තර හොයන්ක ඕනා ලඟ නැති කෙනෙක් ගැන, ඒත් ක්‍රිෂ්ණා හැම මොහොතකම මා ලඟ. මා එක්ක ජීවත් වෙනවා. ඉතින් මොකටද මම අහන්නෙ කියලා. මේක ඇහුවම රුක්මණීට කේන්ති යනවා. මූණ කළු වෙනවා. නාරද මුණිට සතුටුයි. ක්‍රිෂ්ණා අහගෙන ඉන්නවා. හිනාව හංගන්. රුක්මණී තමුන්ගෙ තරහ පෙන්නනවා. අහනවා තව මොකටද ඒ ගැන කතා කරන්නෙ රාධා කියන්නෙ ක්‍රිෂ්ණාගේ අතීතය, වර්තමානය මමයි, ක්‍රිෂ්ණා ආදරේ කරන්නෙ මට කියලා. නාරද මුණි කියනවා, අතීතෙ? මට නම් එහෙම එකක් රාධාගෙ මූණෙන් පෙනුනෙ නෑ. මට හිතාගන්නත් බැරි මගේ ස්වාමීන් ගැන රාධා එහෙම හිතන්නෙ කොහොමද කියලා... මේවත් එක්ක රුක්මණීට කේන්ති යනවා තවත්. එයා නාරද මුණිට කතා කරන්නෙ ක්‍රිෂ්ණාටත් දැනෙන්න. කියනවා ක්‍රිෂ්ණා ගැන මගේ ආදරේ සැකයක් නැහැ, මට වැඩක් නෑ මනින්න, කවුරු මොනවා කිව්වත් මගේ ස්වාමියාට මම තරම් ආදරේ කරන වෙන කෙනෙක් නැහැ කියලා. ඒ කියලා රුක්මණී යනවා මාළිගාවට. පස්සෙ නාරද මුණි ශ්‍රී ක්‍රිෂ්ණාට ආචාර කරලා යනවා. දවස් ගාණකට පස්සෙ ක්‍රිෂ්ණාට හැදෙනවා බඩේ අමාරුවක්. නොයෙක් වෙද්දු වෙදකම් කරනවා හරියන්නෙ නෑ. අන්තිමේ ඉන්න දක්ෂම වෙදදුරාව කැඳවනවා. වෙදදුරා ක්‍රිෂ්ණාව පරීක්ෂා කරලා කියනවා මේ ලෙඩේට එක බේතයි තියෙන්නෙ හැබැයි කරන්න අමාරුයි කියලා. රුක්මණී කියනවා සනීප වෙනවා නම් ඕන දෙයක් කරන්නම් කියලා. ඒ සැරේ වෙදදුරා කියනවා ඒ බෙහෙත කරන්න ක්‍රිෂ්ණාට ආදරේ කරන නැත්නම් භක්තියක් තියෙන කෙනෙක්ගෙ කකුල් හෝදපු වතුර බොන්න දෙන්න ඕනා කියලා. අනේ රුක්මණී මේකට කැමැති වෙන්නෙ නෑ. අනෙක් බිරින්දෑවරුත් මේකට කැමැති වෙන්නෙ නෑ. එයාලා කවුරුත් කැමැති නැහැ ශ්‍රී ක්‍රිෂ්ණාට තමුන්ගෙ කකුල් හෝදපු වතුර බොන්න දෙන්න. එයාලා දකින්නෙ ඒක මහා පාපයක් විදියට. පස්සෙ වෙදදුරා යනවා බ්රින්දාවනයේ රාධා හම්බවෙන්න. ගිහිල්ලා විස්තරේ කිව්ව ගමන් ම රාධා තමුන්ගෙ කකුල හෝදලා වතුර දෙනවා වෙදදුරාට. මේක කරද්දී වෙදදුරා විස්තර කරනවා ඒ වැඩේ බරපතල කම. ඒක මහා පවක් කියලා. රාධා කියනවා ශ්‍රී ක්‍රිෂ්ණාගේ ජීවිතේ තරම් එයාට කිසි දෙයක් වටින්නෙ නෑ, ඒ නිසා කිසිම පවක් ගැන එයා හිතන්නෙ නෑ කියලා. වෙදදුරාගෙන් මේ කතාව රුක්මණීත් දැන ගන්නවා. රුක්මණී පිළිගන්නවා රාධා, රුක්මණීට වඩා ක්‍රිෂ්ණාට ආදරෙයි කියලා. ක්‍රිෂ්ණා වෙනුවෙන් එයාට කරන්න බැරි දේවල් රාධාට කරන්න පුළුවන්. ඉතින් මේ කතාව ඇතුලෙ අපිට පේනවා රුක්මණීයි රාධායි අතර තියෙන වෙනස. රුක්මණී කියන්නෙ ක්‍රිෂ්ණා ගේ විවාහක බිරිඳ. එයාගෙ ආදරේ ඇවිල්ලා ඒ වෛවාහක බැඳීම් ඇතුලෙ ගලාගෙන යුතුකම් වගකීම් එක්ක තියෙන ආදරයක්. බිරිඳකගෙ ආදරය. මම ආදරෙයි, මටත් ආදරේ කරන්න තියරියෙ ආදරයක්. ආදරේ වෙනුවෙන් ආදරේ බලාපොරොත්තුවෙන් කරන ආදරයක්. එතකොට රාධා, රාධා ක්‍රිෂ්ණා එක්ක තියෙන ආදරේ විවාහයෙන් පිට ආදරයක් හැබැයි බැඳීම ඇතුලෙ විවාහයෙන් තියෙන යුතුකම් වගකීම් නැහැ. රාධාගේ ආදරේ ආපහු දෙයක් බලාපොරොත්තු නොවෙන ආදරයක්. සරලවම ගත්තම රාධාගේ ආදරය සීමා බැඳීම් නැති අසීමිත ආදරයක්. ඉතින් මෙන්න මේ අසීමිත ආදරය තමයි රාධා - ක්‍රිෂ්ණා පෙම් කතාව රුක්මණී - ක්‍රිෂ්ණා පෙම් කතාවට වඩා ජනප්‍රිය වෙන්න මූලික හේතුව. ඒ කතා කොහොමවුනත් අද අපි ජීවත්වෙන සමාජයේ අපිට දකින්න ලැබෙන හුඟක් පවුල් ආරවුල් එක්ක මේ ගැන හිතලා බලන්න. දැනට අවුරුදු සිය ගණනකට කලින් මේ කතා පබැදෙන්නෙ එදා තිබ්බ සමාජ තත්ත්වය මුල් කරගෙන. අද අපි දියුණුයිනෙ හුඟක්. එහෙනම් ආරවුලුත් අඩු වෙන්න එපැයි. විශේෂයෙන් ම පවුල් ආරවුල්. නේද. නූගත් සමාජය තුළත් ආරවුල් නොතිබුනා වෙන්න බැහැ. නමුත් එදා දැක්ම අද දැක්මට වඩා වෙනස්. විශේෂයෙන් ම ආදරේ ගැන. අපි මොන විදියෙ කතා කිව්වත් සින්දු ලිව්වත් ප්‍රායෝගික භාවිතාවෙදි බලාපොරොත්තු වෙන්නෙ ආදරේ කරන්න නෙමෙයි, ආදරේ ලබන්න. හිතන විදියට බලාපොරොත්තු වෙන ආදරේ නො ලැබෙද්දි මහා ආරවුල්. ඒකට ගෑණු පිරිමි භේදයක් නැහැ. උගත් නූතන සමාජයෙයි නූගත් පැරණි සමාජයයි අතර වෙනස මෙතැන. [ATTACH type="full"]157196[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom