Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
ක්‍රිෂාන් බාලේන්ද්‍ර සභාපති - ජෝන් කීල්ස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රිෂාන් බාලේන්ද්‍ර සභාපති - ජෝන් කීල්ස&#3530

මං සරලයි, හැබැයි රාජකාරියේදි සීරියස්...

ක්‍රිෂාන් බාලේන්ද්‍ර

සභාපති - ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්

ඔහු ඉලක්ක හඹා යන්නෙකි. ඒවා ජයග්‍රහණය කරන තෙක් සිය අරමුණ අත් නොහරින්නෙකි. දැන් ඔහු මත ඇත්තේ, වසර 149 ක් ඉපැරැණි මෙරට දැවැන්ත ම සමාගමක ඉතිහාසයයි. වර්තමානය සහ අනාගතයයි.

මෙරට ව්‍යාපාරික නායකයන්ගේ ලෝකයේ බොහෝ ජ්‍යෙෂ්ඨයන්ගේත් ජ්‍යෙෂ්ඨයා වූ කෙන් බාලේන්ද්රයන්ගේ එක ම පුතු වුවද ඔහුට ඇත්තේ, අනන්‍ය වූ වෙන ම ගමනකි. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් ඉතිහාසයේ පත් වූ ළා බාලම සභාපතිවරයා වන, ක්‍රිෂාන් නිරාජ් ජයසේකර බාලේන්ද්‍ර සිංහල පුවත්පතකට කතා කරන පළමු අවස්ථාව මෙයයි.

අවුරුදු 149 ක් පැරැණි කීර්තිමත් සමාගමක හතරවැනි ශ්‍රී ලාංකික සභාපතිවරයා ඔබ...

ඔව්. 1870 වසරේ බ්‍රෝකර් සමාගමක් විදියට, ඉංග්‍රීසි ජාතික එඩ්වින් ජෝන් සහ ජෝර්ජ් ජෝන් ආරම්භ කළ, E. John and Company, ‘ජෝන් කීල්ස්’ විදියට මෙරට ව්‍යාප්ත වෙලා, සියවසකුත් ඉක්මයන තුරු පාලනය කළේ සුදු ජාතිකයන්. බොස්ටොක් සහ බ්ලැක්ලර් කියන අවසන් සුදු ජාතික සභාපතිවරුන්ට පස්සෙයි, කෙන් බාලේන්ද්‍ර නොහොත් මගේ පියා පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා ලෙස පත් වන්නේ. ලින්තොටවෙල සහ සුසන්ත රත්නායක මහත්වරුන්ට පස්සෙ, ඒ චැලේන්ජ් එක බාර ගත්තෙ මං.

තාත්තා ඉඳගත් මේ සභාපති පුටුවේ, කවද හරි වාඩිවෙයි කියලා හිතුවද...

ඔව්. 2002 ජෝන් කීල්ස් සමාගමට බැඳෙනකොට මට එහෙම සිතිවිල්ලක් තිබුණා. ඒත් මං එහිම එල්බගෙන හිටියෙ නැහැ. හැම දවසක ම කරන රාජකාරිය විශිෂ්ට ලෙස කළා. එහි ප්‍රතිඵලය තමයි, අවුරුදු 16 කට පස්සේ මගේ සමාගම, මාව ඒ තැනට ඔසවා තැබීම.

මේ සියල්ල ලැබුණේ තාත්තා නිසාද...

තාත්තා විශ්‍රාම ගියේ 2000 අවුරුද්දේ. මං සමාගමට ආවේ 2002 අවුරුද්දේ. තාත්තගෙ බලපෑම තිබුණත් නැතත් පර්ෆෝම් කළේ නැත්නම් මේ වගේ සමාගමක උඩට එන්න බැහැ. Performance and Attitude… මේ ආයතනයේ ඉහළින් ම සලකන කාරණා.

දැන් ඔබේ වයස කීයද...

අප්‍රේල් මාසෙදි අවුරුදු 46 ලබනවා.

ඔබේ තරුණ මුහුණට, ඔය සුදු කොණ්ඩය ගැළපෙන්නෙ නැහැ කියලා හිතෙන්නෙ නැද්ද...

මගේ කොණ්ඩෙ සුදු වුණේ තාත්තගේ කොණ්ඩෙ සුදු වෙන්නත් කලින්. ඒක මට දැන් ප්‍රශ්නයක් නොවෙයි. මොකද, මොන දේ කළත් සොබා දහමට එරෙහි වෙන්න අපිට බැහැනේ.

සභාපතිවරුන්ගේ ප්‍රතිරූපය නංවන්නේ, බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැලඳුම්... වාහන. මේ කතාව, ඔබටත් අදාළද...

නැහැ. ඇඟට ගැළපෙන හොඳට ‘ෆිට්’ වෙන, ලස්සන ඇඳුමක් දැක්කොත් ඕනෙ තැනක මං ගන්නවා. ඒ වගේම වාහනයක් ඕනෙ, එක තැනෙකින් තව තැනෙකට යන්නනේ. ඉතින්, පමණට වඩා, වාහන ගැන වුණත් හිතන්නෙ මොකටද. ඒ නිසා වාහන පිස්සුවත් මට නැහැ. රාජකාරි වාහනේ හැරුණුකොට මට ම කියලා තියෙන්නෙ, ජීප් එකක් විතරයි. ඇඳුම් පැලඳුම් හෝ වාහනවල බ්‍රෑන්ඩ් එක මට ඒ තරම් වැදගත් දේ නෙවෙයි.

ඔබ ළාබාල ම සභාපතිවරයා වීම ආඩම්බරයක්. ඒත් මේ පොඩි වයසට ඔටුන්න බර වැඩියි වගේ, දැනෙන්නෙ නැද්ද...

අවුරුදු 46 කියන්නෙ පොඩි වයසක්ද... මගේ කොණ්ඩෙත් සුදු වෙලා. (හිනැහෙමින්). අවුරුදු 16 ක් තිස්සෙ මං මේ සමාගමට වැඩ කරනවා. වගකීම් දරන එක මට නුපුරුදු දෙයක් නෙවෙයි. මං අභියෝගවලට කැමැතියි. ඒ නිසා, ඔටුන්න බර වැඩියි කියලා දැනෙන්නෙ නැහැ. බලන්නකො දැන් දියුණු රටවල තරුණ ජනාධිපතිවරු අගමැතිවරු මොනතරම් ඉන්නවද. එහෙම බලද්දි සමාගමක සභාපතිකම ලොකු දෙයක්ද. ඒ හැමට වඩා මේ මං කැමැති තැන. ඒක, හදවතින් එන බැඳීමක්.

මේ තරම් බැඳීමක් තියෙන්නෙ, පියාට වගේ ම, ඔබටත් මේ ආයතනයේ කොටස් අයිතියක් තිබෙන නිසාද...

ඒ බැඳීම එන්නෙ කොටස් අයිතියක් නිසා නෙවෙයි, වැඩ කරන මිනිස්සු එක්ක එක්ව යන ගමනක් නිසා. නායකයා වුණාට වැඩකරන වෙලාවට මමත් ඔවුන්ගේ කණ්ඩායමේ ම කෙනෙක්. ‘මිනිසුන් සමඟ ගැවසෙද්දි - ජීවත් වෙද්දි සරල මනුස්සයෙක් වෙන්න. හැබැයි වැඩවලදි ‘සීරියස්’ වෙන්න...’ මේ තමයි මං තාත්තගෙන් ඉගෙන ගත් හොඳම දේ. ඒ නිසා, මං සරල වගේ ම සීරියස් කෙනෙක්. සමාගමක් පාලනය කරද්දි, මේ ගතිගුණ වර්ග දෙක ම අවශ්‍යයයි.

ඔබ ජෝන් කීල්ස් සංස්කෘතියෙ වෙනසක් කරයිද...

මේ ආයතනයේ හොඳ ම සංස්කෘතිය තමයි, ‘ටීම් වර්ක්’ හැටියට වැඩ කිරීම. මම...මං... මගේ... ඒවා මෙහෙ නැහැ. ‘අපි’ සහ ‘කණ්ඩායම’ පමණයි මෙහි ඉන්නේ. සුදු ජාතිකයන්ගේ සිට පැවත එන මේ හොඳ සංස්කෘතිය හැම සභාපතිවරයකු ම ආරක්ෂා කළා. එය ඉදිරි පරම්පරාව වෙත පවත්වාගෙන යෑම මගේත් වගකීම. මොකද, ලංකාවේ දැවැන්තම ආයතනය ලෙස අප ඉදිරියට ආවා නම්, ඒ. කණ්ඩායමක් විදියට වැඩ කළ නිසා.

ඔබ මේ ආයතනයට කළ හොඳ ම වෙනස කුමක්ද...

මම විතරක් නෙවෙයි, මගේ කණ්ඩායමත් මේ හැමදේටම හවුල් වුණා. අපි කීල්ස් සුපර්මාකට් ජාලය වෙළෙඳ පොළේ වෙන ම තැනකට ගෙනාවා. භාණ්ඩ 5000 ක් තිබෙන සුපර්මාකට් එකක් හැටියට, විශාල වෙනසක් කළා. විශාල ම කාර් පාර්කින් ඒරියා සහිත සුපර්මාකට් ජාලය බවට පත් කළා. ‘K Zone’ නමින් වෙනස් සංකල්ප එකතු කළා. අපේ යුගයෙන් පස්සෙ බාර ගත් අය තව හුඟක් දේ, අපේ සුපර් මාකට් ජාලයට එක්කර තිබෙනවා. මේ හැම වෙනසක් ම කර තිබෙන්නේ ටීම් වර්ක් එකක් හැටියට.

දැවැන්ත සමාගම් ඉවක් බවක් නැතිව සුපර්මාකට් අරින එකෙන් පුංචි කඩවලට පොඩි ව්‍යාපාරිකයන්ට පහර වදිනවා කියලා හිතෙන්නෙ නැද්ද...

ඒක ලෝකෙ හැම තැනකම සිද්ධ වෙන දෙයක්. මිල, තත්වය, නැවුම්බව, විවිධ පිරිනැමීම් (offers) වැනි දේ සලකද්දි පාරිභෝගකයා ආර්ථික වාසිය තිබෙන තැනට, යනවා. ඒක නවත්වන්න බැහැ. නමුත් පොඩි කඩයකට වුණත්, මේ කාරණා සලකලා භාණ්ඩ දෙන්න පුළුවන් නම්, පාරිභෝගිකයා එතැනට අද්දවා ගන්න පුළුවන්.

මොකක්ද ඔබේ Management Style එක...

පළමුකොට ම හොඳ ටීම් එකක් තෝරා ගන්න එක. දොඩම්ගොඩ බදා ගත්තා වගේ, හැමදේම බදාගෙන කරන්න යන්නෙ නැතිව, ඒ ටීම් එකට වැඩ පවරන එක. මගේ විෂන් එක ඔවුන්ට දීලා, ඔවුන් හා සමඟ උපාය මාර්ගික ක්‍රමවේදයන් වර්ධනය කරලා, ඒවා කරගෙන යන්න බලයයි නිදහසයි දුන්නම, ඔවුන් දක්ෂ ලෙස ව්‍යාපෘති ඉදිරියට ගෙන යනවා. හැබැයි මං අවශ්‍ය තැන අත දානවා. ඒක තමයි මගේ ක්‍රමය.

තාක්ෂණය දියුණු නිසා, මේ සීත කාමරයට වෙලා ම වුණත් සමාගම පාලනය කරන්න පුළුවන් නේ...

මං ඉන්නෙ එහෙම මානසිකත්වයක නෙවෙයි. ජෝන් කීල්ස් කියන්නේ, හෝටල්, දේපළ වෙළෙඳාම්, ප්‍රවාහන, පාරිභෝගික ආහාර, සුපර් මාකට් ජාලය සහ මූල්‍ය... කියන ව්‍යාපාර හයක් යටතේ, කොම්පැනි හැත්තෑවකට වඩා තිබෙන දැවැන්ත සමාගමක්. හැමදාම බැරි වුණත් සතියකට වරක් දෙවරක් හෝ මේ හැම ආයතනයකට ම යන්න මං උත්සාහ කරනවා. ඒ තැන්වලට ගියා ම, මං ඒ ස්ටාෆ් එක එක්ක... මිනිස්සු එක්ක කතා කරනවා. මොකද, ඔවුන්ගේ ඍජු අදහස් මට වැදගත්.

ඔබේ පියා, මේ රටේ සලකුණක් තැබූ ව්‍යාපාර නායකයෙක්. හිතනවද ඔබටත් පුළුවන් වෙයි කියලා දවසක ඒ තැනට යන්න...

අපි බලමු. ඒත් ඇත්තට ම මගේ ලොකු ම අරමුණ ඒ තැනට යන එක නෙවෙයි. ජෝන් කීල්ස් සමාගම තව තවත් වර්ධනය කිරීම. සමාගම වර්ධනයකළා කියන්නෙ, ඉබේ ම මාත් ඒ තැනට යනවා කියන එකයි.

කවුද ඔබේ Role Model…

ඇපල් සමාගම හැදූ ස්ටීව් ජොබ්ස්. මං කැමැතියි කවුරු වුණත් ඔහු ගැන කියවනවා නම්. ඔහුට යමක් කිරීමේ ‘උණ’ හෙවත් පැෂන් එකක් තිබුණා. ඒ වගේ ම, ව්‍යාපාරයකට ඔබින හොඳ විෂන් එකක් තිබුණා.

ජීවිතය වෙනස් කළ Turning point එක කුමක්ද...

එහෙම අවස්ථා, තුනක් තිබෙනවා. පළමු දේ තමයි, වයස 15 දී ඕස්ට්‍රේලියාවේ ගිහින් තනියම බෝඩින් වෙලා ඉගෙන ගත්තු එක. අම්මයි තාත්තයි මාව බස්සවලා ගියාම ලොකු පාළුවක් හිතට දැනුණා. ඒත් ඒකෙන් මං, පොඩි වයසෙදිත් ඉක්මනට පරිණත වුණා. ලෝකෙට විවෘත වුණා. තනියම ජීවත් වෙන හැටි ඉගෙන ගත්තා. ඊළඟට දැවැන්ත හොංකොං ආයෝජන බැංකුවක වැඩ කළ එක. තුන්වැනි අවස්ථාව තමයි, සුපර්මාකට් ෆීල්ඩ් එක බාරව ඉඳලා, සම්පූර්ණ බිස්නස් එකම බාරගත් එක. මේ වගේ තරගකාරි සහ සූක්ෂම වෙළෙඳාමක් ගැන පතුෙල් ඉඳලා දැන ඉගෙන ගත්තට පස්සෙ තමයි, මේ වගේ පුටුවක ඉඳන් පාලනය කරන්න පුළුවන්. අඩියේ ඉඳන් හැමදේම දැන ගත්තම, කාටවත් මාව රවටන්න බැහැ. මං මෙතැනට ඇවිත් ඉන්නේ, ජෝන් කීල්ස් සමාගමේ තනතුරු පහක වැඩ කරලා.

ව්‍යාපාර නායකයන්ගේ ලැයිස්තුවේ මුදුනේ ඉන්න ඔබේ පියාගෙන් ඉගෙන ගත් හොඳ ව්‍යාපාරික ප්‍රතිපත්ති මොනවද...

අරමුණක් ජයග්‍රහණය කරන්න නම්, එකතු වෙලා වැඩ කරන හැටි... තමන්ගේ කණ්ඩායම රැකබලා ගන්නා හැටි... ආරක්ෂා කරන හැටි... දැක්මක් ඇති නායකයෙක් වෙන හැටි... ඔය වගේ නායකත්ව ගුණාංග රැසක් මං මගේ තාත්තගෙන් ඉගෙන ගෙන තිබෙනවා.

ඔබට අනුව, හොඳ නායකයෙක් නොකළ යුතු දෙයක් කියන්න...

‘හැම දේම ලැබුණෙ මං නිසා..’ කියන එක. නායකයා, හැම හොඳ දේකම ක්‍රෙඩිට් එක දෙන්න ඕනෙ තමන්ගේ ටීම් එකට. හොඳ තමන්ට අරගෙන, වැරැද්ද සේවකයන්ට පටවනවා නම්, එයා නායකත්වයට සුදුසු කෙනෙක් නෙවෙයි.

රටේ ආර්ථිකය ගැන ඔබත් කනස්සල්ලෙන්ද...

යුද්ධයක් ඉවර වෙලා තවම අවුරුදු දහයයි. එහෙම රටක ආර්ථිකයේ නැඟීම් - වැටීම් තියෙන්න පුළුවන්. නමුත්, ඉදිරි අවුරුදු දහයතුළ, වසරකට සියයට පහක ආර්ථික වර්ධනයක්වත් පවත්වාගෙන යන්න පුළුවන් නම් මේ රට දියුණු කරන්න පුළුවන්. ඒත් හුඟක් අය හිතන්නෙ හරිම පසුගාමි විදියට. නමුත් මම නම් ඉදිරි අවුරුදු දහය දිහා බලන්නෙ බොහොම සුබවාදීව. මේ වෙලාවෙ රජය කරන්න ඕනෙ, අලුතින් හැදෙන මේ ව්‍යාපෘතිවලට අවශ්‍ය යටිතළ පහසුකම් ටික හදන එක. හැදෙන ව්‍යාපෘතිවලට සාපේක්ෂව රටේ යටිතල පහසුකම් මදියි.

‘වැඩ හොඳ වුණත් සමහරුන්ගේ ආකල්ප හොඳ නැහැ...’ මෙහෙම සේවකයො ඔබටත් ඇති...

ඔව්. හැබැයි මං ඒ අය අත්හරින්නෙ නැහැ. ඒ අයට පෞද්ගලිකව ම කතා කරනවා. ඒ අඩුපාඩුව ගැන කියනවා. හැදෙන්න අවස්ථාව දෙනවා. නායකයා, ඍජුව කතා කරනවා නම්, එහෙම අය වෙනස් කරන්න පුළුවන්. ඇටිටියුඩ් කියන්නෙ හිතලා හදා ගන්න පුළුවන් දෙයක්. දක්ෂයෙක් වුණත් අවිනීත නම්, අශීලාචාර නම් ඒ පුද්ගලයා ආයතනයේත් අනෙක් අය අතරත් අප්‍රසාදයට ලක් වෙනවා. එකට වැඩ කරන මිනිස්සු එහෙම විය යුතු නැහැ. හොඳ හැසිරීමක් තියෙන දක්ෂ මිනිස්සු ආයතනයකට ආශිර්වාදයක්. අනෙක් අතට, මෙහෙම සේවකයන් දැක දැකත් නිහඬව සිටීම නායකයෙක් නොකළ යුතු දෙයක්.

කවුද ඔබ කැමැති ව්‍යාපාර නායකයින්...

හිටපු සභාපති සුසන්ත රත්නායක... අජිත් ගුණවර්ධන... රොනී පීරිස් වගේ, ජෝන් කීල්ස් නායකයින් මගේ මතකයේ හැමදාම ඉන්නවා. විදේශීයව ගත්තොත්, ස්ටීව් ජොබ්ස්... රිචඩ් බ්‍රැන්සන්. මේ හැමෝම තමන් කරන දේට ‘ඇඟේ උණක්’ තිබුණු අය. ඒ ‘පැෂන්’ එක නැත්නම් උදේ නැගිට්ටහම වැඩ කරන්න ආසා වෙන්නෙ නැහැ. ආසාවෙන්. වැඩ කරන එක, තමන්ගෙ රස්සාවෙදි හෝ ව්‍යාපාරයේදි අංක එක. මේ හැම චරිතයකින්ම මං ඒ ගුණාංගය දැක්කා.

මේ තරම් දැවැන්ත සමාගමක් පාලනය කරන ඔබට, ඔබේ ම ව්‍යාපාර නැද්ද...

මං මේ සමාගමට කැමැති නිසානේ මෙතැන රැඳුණේ. මේක මට මගේ ම බිස්නස් එක වගේ තමයි. මෙතැනට අකැමැති නම් තමයි, මං වෙන දෙයක් ගැන හිතන්නේ. ඉතින්, මං කැමැති දේ කරනකොට වෙන දේවල් ගැන හිතන්න මට අවශ්‍ය නැහැ. මට වෙන බිස්නසුත් නැහැ.

තාත්තා වගේ ම ඔබත් ඉගෙන ගත්තෙ කොළඹ රාජකීයෙද...

ඔව්. මම වගේ ම මගේ පුතා ඉගෙන ගන්නෙත් රෝයල් එකේ.

පුංචි කාලෙ ඔබ දක්ෂ වුණේ මොනවටද...

ක්‍රිකට්වලට. ‘ඕපන් බැට්ස්මන්’ විදියට මං හුඟක් කල් ක්‍රිකට් සෙල්ලම් කළා. ඊළඟට මං කැමැති වුණේ පොත් කියවන්න. හැබැයි මං උනන්දුවෙන් ඉගෙනත් ගත්තා.

කොහේද ඔබ උසස් අධ්‍යාපනය ලැබුවේ...

88 - 89 රටේ කලබල. ඉස්කෝල වහලා. අම්මයි තාත්තයි ඇහුවා ‘පිටරට ගිහින් ඉගෙන ගන්න කැමැතිද...’ කියලා. මං ‘හා’ කිව්වා. අවුරුදු පහළොවේදි මං ඕස්ට්‍රේලියාවේ තනියම බෝඩ්වෙලා ඉගෙන ගන්න ගියේ ඒ විදියට. මං 11, 12 පන්ති සම්පූර්ණ කළේ ඕස්ට්‍රේලියාවේ, මගේ පළමු උපාධිය එංගලන්තයේ නීති උපාධියක්. ඒ අතරේ මං හුඟක්, මූල්‍ය වෙළෙඳපොළ කොටස් වෙළෙඳපොළ සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ ගැන කියෙව්වා. මං මගේ පළමු රස්සාව හොයා ගත්තෙත් ඊට අදාළව.

ඔබ බොහෝ කලක් ඉගෙන ගෙන තිබෙන්නේ පිටරට...

ඔව්. 1991 - 94 දක්වා මං හිටියෙ ලන්ඩන්වල නීතී උපාධිය හදාරමින්. 1994 - 98 වෙනකල් හොංකොං මූල්‍ය සමාගමක වැඩ. ඇත්තට ම එතැන මට විශ්වවිද්‍යාලයක් වුණා. 2000 දි ඇවිත්, ලංකාවේ, එයිට්කන්ස්පෙන්ස් සමාගමට බැඳුණා. 2001 ප්‍රංශයට ගිහින් MBA එක කළා. ‘හෙඩ් ඔෆ් කෝපරේට් ෆිනෑන්ස් හැටියට, ජෝන් කීල්ස් සමාගමට බැඳුණෙ, 2002 අවුරුද්දේ.

මොකක්ද ඔබේ පළමු රස්සාව...

නීති උපාධියක් කළාට, මගේ ආසාව ගොඩනැඟුණේ මූල්‍ය, කොටස් සහ ප්‍රාග්ධන වෙළෙඳපොළත් එක්ක නිසා, කණිෂ්ඨ විධායකයෙක් විදියට මං හොංකොංවල USB Warburg සමාගමට බැඳුණා. අවුරුදු හතරක් එතැන වැඩ කළා. ඒ තමයි, මූල්‍ය ක්ෂේත්රයේ මං ලබපු හොඳ ම අත්දැකීම. ලොකු පඩියකුත් නැතිව, කුලී ගෙදරක තනියම ජීවත් වෙනකොට තමයි, මුදල්වල වටිනාකම දැනුණේ. ඒ තමයි, මං හුඟක් පරිස්සමින් වැඩ කළ කාලය.

ඒ කියන්නෙ තනියම උයා පිහා ගන්නත් පුරුදු වුණා...

තේ එකක් කෝපි එකක් හදා ගත්තා. හැබැයි කවදාවත් උයන්න නම් පුරුදු වුණේ නැහැ. හැමදාම කෑම ගත්තෙ එළියෙන්.

දැවැන්ත සමාගම්වල බොහෝ සභාපතිවරු වගේ, ඔබත්, ව්‍යාපාරය ජීවිතයම කරගනීවිද...

නැහැ. මොන දේ කළත් මට මගේ පවුල වැදගත්. ඒ නිසා මගේ දරුවො තුන්දෙනා එක්ක ගත කරන්න මං කොහොම හරි කාලය වෙන් කරගන්නවා. සතියට දෙතුන් දවසක් මං මගේ පුතාව ඉස්කෝලෙට දාලයි වැඩට එන්නේ. 7.15ට මං ඔෆිස් එකේ. එතැන ඉඳන් රාජකාරිය. සති අන්තයේ මං ගත කරන්නෙ පවුලෙ අයත් එක්ක. ඉස්කෝලෙ පුංචි කාලෙ ක්‍රිකට් ගහපු මගේ හොඳම මිත්‍රයො කිහිපදෙනා එක්ක. ඒ අය තමයි, තවමත් මගේ හොඳම මිත්‍රයෝ. මං ගෙවන්නෙ බැලන්ස් ජීවිතයක්. මොන ම හේතුවක් නිසාවත් මං ඒ බැලන්ස් ජීවිතය නැති කරගන්නෙ නැහැ.

ඔබ දරුවන්ට සමීප තාත්තෙක් කියලද මේ කියන්නෙ...

ඔව්. මගේ තාත්තත් මට ඒ වගේ. මගේ ලොකු දුව කිමායාට වයස 14 යි. දෙවැනි දූ මේහාට 12 යි. කායි, මගේ එක ම පුතා. වයස හයයි. මෙනාකා මගේ වයිෆ්, ලෝයර් කෙනෙක්. දැන් වැඩ නවත්වලා ළමයි තුන්දෙනා බලාගන්නවා.

ආගම එක්ක බැඳීමක් තිබෙනවද...

මගේ අම්මා ‘ස්වෛරී ජයසේකර, සිංහල බෞද්ධ. තාත්තා හින්දු. ඉස්කෝලෙදි මං ඉගෙන ගත්තෙ බුද්ධාගම. මගේ බිරිඳත් බෞද්ධ. ඉතින්, අපි දැන් බෞද්ධ පවුලක්. ඒ වගේම, මං කතරගම යන්නත් කැමැතියි.

ජීවිතේ විඳින්න පුරුදුවෙලා තියෙන්නෙ කොහොමද...

පවුලේ අය එක්ක, යාළුවො එක්ක කාලය ගත කරන්න මං හුඟක් කැමැතියි. ජාත්‍යන්තර ප්රවෘත්ති ගැන මං උනන්දුයි. පිටරට ඇවිදින්න කැමැතියි. මං ගොඩක් ම සතුටු වෙන්නෙ මගේ සරල සහ සැහැල්ලු ජීවිතයෙන්.

ඔබ මේ රටේ මිනිස්සුන්ගේ මතකයේ රැෙඳන්න කැමැති කොයි විදියටද...

ඉලක්ක ජයග්‍රහණය කරන, ඇඟේ ‘උණ’කින් වැඩ කරන, ‘ටීම් වර්කර්’ කෙනෙක් විදියට. ඒ හොඳට ම ඇති.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

ඡායාරූපය - විමල් කරුණාතිලක

-Silumina-

සල්පිල

[QUOTE="kavindu84, post: 24361299, member: 561840"] [b]ක්‍රිෂාන් බාලේන්ද්‍ර සභාපති - ජෝන් කීල්ස්[/b] [IMG]https://i.ibb.co/6txVhfC/55730929-2204840276445152-7136832235323260928-n.jpg[/IMG] [SIZE="4"]මං සරලයි, හැබැයි රාජකාරියේදි සීරියස්... ක්‍රිෂාන් බාලේන්ද්‍ර සභාපති - ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් ඔහු ඉලක්ක හඹා යන්නෙකි. ඒවා ජයග්‍රහණය කරන තෙක් සිය අරමුණ අත් නොහරින්නෙකි. දැන් ඔහු මත ඇත්තේ, වසර 149 ක් ඉපැරැණි මෙරට දැවැන්ත ම සමාගමක ඉතිහාසයයි. වර්තමානය සහ අනාගතයයි. මෙරට ව්‍යාපාරික නායකයන්ගේ ලෝකයේ බොහෝ ජ්‍යෙෂ්ඨයන්ගේත් ජ්‍යෙෂ්ඨයා වූ කෙන් බාලේන්ද්රයන්ගේ එක ම පුතු වුවද ඔහුට ඇත්තේ, අනන්‍ය වූ වෙන ම ගමනකි. ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් ඉතිහාසයේ පත් වූ ළා බාලම සභාපතිවරයා වන, ක්‍රිෂාන් නිරාජ් ජයසේකර බාලේන්ද්‍ර සිංහල පුවත්පතකට කතා කරන පළමු අවස්ථාව මෙයයි. අවුරුදු 149 ක් පැරැණි කීර්තිමත් සමාගමක හතරවැනි ශ්‍රී ලාංකික සභාපතිවරයා ඔබ... ඔව්. 1870 වසරේ බ්‍රෝකර් සමාගමක් විදියට, ඉංග්‍රීසි ජාතික එඩ්වින් ජෝන් සහ ජෝර්ජ් ජෝන් ආරම්භ කළ, E. John and Company, ‘ජෝන් කීල්ස්’ විදියට මෙරට ව්‍යාප්ත වෙලා, සියවසකුත් ඉක්මයන තුරු පාලනය කළේ සුදු ජාතිකයන්. බොස්ටොක් සහ බ්ලැක්ලර් කියන අවසන් සුදු ජාතික සභාපතිවරුන්ට පස්සෙයි, කෙන් බාලේන්ද්‍ර නොහොත් මගේ පියා පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා ලෙස පත් වන්නේ. ලින්තොටවෙල සහ සුසන්ත රත්නායක මහත්වරුන්ට පස්සෙ, ඒ චැලේන්ජ් එක බාර ගත්තෙ මං. තාත්තා ඉඳගත් මේ සභාපති පුටුවේ, කවද හරි වාඩිවෙයි කියලා හිතුවද... ඔව්. 2002 ජෝන් කීල්ස් සමාගමට බැඳෙනකොට මට එහෙම සිතිවිල්ලක් තිබුණා. ඒත් මං එහිම එල්බගෙන හිටියෙ නැහැ. හැම දවසක ම කරන රාජකාරිය විශිෂ්ට ලෙස කළා. එහි ප්‍රතිඵලය තමයි, අවුරුදු 16 කට පස්සේ මගේ සමාගම, මාව ඒ තැනට ඔසවා තැබීම. මේ සියල්ල ලැබුණේ තාත්තා නිසාද... තාත්තා විශ්‍රාම ගියේ 2000 අවුරුද්දේ. මං සමාගමට ආවේ 2002 අවුරුද්දේ. තාත්තගෙ බලපෑම තිබුණත් නැතත් පර්ෆෝම් කළේ නැත්නම් මේ වගේ සමාගමක උඩට එන්න බැහැ. Performance and Attitude… මේ ආයතනයේ ඉහළින් ම සලකන කාරණා. දැන් ඔබේ වයස කීයද... අප්‍රේල් මාසෙදි අවුරුදු 46 ලබනවා. ඔබේ තරුණ මුහුණට, ඔය සුදු කොණ්ඩය ගැළපෙන්නෙ නැහැ කියලා හිතෙන්නෙ නැද්ද... මගේ කොණ්ඩෙ සුදු වුණේ තාත්තගේ කොණ්ඩෙ සුදු වෙන්නත් කලින්. ඒක මට දැන් ප්‍රශ්නයක් නොවෙයි. මොකද, මොන දේ කළත් සොබා දහමට එරෙහි වෙන්න අපිට බැහැනේ. සභාපතිවරුන්ගේ ප්‍රතිරූපය නංවන්නේ, බ්‍රෑන්ඩඩ් ඇඳුම් පැලඳුම්... වාහන. මේ කතාව, ඔබටත් අදාළද... නැහැ. ඇඟට ගැළපෙන හොඳට ‘ෆිට්’ වෙන, ලස්සන ඇඳුමක් දැක්කොත් ඕනෙ තැනක මං ගන්නවා. ඒ වගේම වාහනයක් ඕනෙ, එක තැනෙකින් තව තැනෙකට යන්නනේ. ඉතින්, පමණට වඩා, වාහන ගැන වුණත් හිතන්නෙ මොකටද. ඒ නිසා වාහන පිස්සුවත් මට නැහැ. රාජකාරි වාහනේ හැරුණුකොට මට ම කියලා තියෙන්නෙ, ජීප් එකක් විතරයි. ඇඳුම් පැලඳුම් හෝ වාහනවල බ්‍රෑන්ඩ් එක මට ඒ තරම් වැදගත් දේ නෙවෙයි. ඔබ ළාබාල ම සභාපතිවරයා වීම ආඩම්බරයක්. ඒත් මේ පොඩි වයසට ඔටුන්න බර වැඩියි වගේ, දැනෙන්නෙ නැද්ද... අවුරුදු 46 කියන්නෙ පොඩි වයසක්ද... මගේ කොණ්ඩෙත් සුදු වෙලා. (හිනැහෙමින්). අවුරුදු 16 ක් තිස්සෙ මං මේ සමාගමට වැඩ කරනවා. වගකීම් දරන එක මට නුපුරුදු දෙයක් නෙවෙයි. මං අභියෝගවලට කැමැතියි. ඒ නිසා, ඔටුන්න බර වැඩියි කියලා දැනෙන්නෙ නැහැ. බලන්නකො දැන් දියුණු රටවල තරුණ ජනාධිපතිවරු අගමැතිවරු මොනතරම් ඉන්නවද. එහෙම බලද්දි සමාගමක සභාපතිකම ලොකු දෙයක්ද. ඒ හැමට වඩා මේ මං කැමැති තැන. ඒක, හදවතින් එන බැඳීමක්. මේ තරම් බැඳීමක් තියෙන්නෙ, පියාට වගේ ම, ඔබටත් මේ ආයතනයේ කොටස් අයිතියක් තිබෙන නිසාද... ඒ බැඳීම එන්නෙ කොටස් අයිතියක් නිසා නෙවෙයි, වැඩ කරන මිනිස්සු එක්ක එක්ව යන ගමනක් නිසා. නායකයා වුණාට වැඩකරන වෙලාවට මමත් ඔවුන්ගේ කණ්ඩායමේ ම කෙනෙක්. ‘මිනිසුන් සමඟ ගැවසෙද්දි - ජීවත් වෙද්දි සරල මනුස්සයෙක් වෙන්න. හැබැයි වැඩවලදි ‘සීරියස්’ වෙන්න...’ මේ තමයි මං තාත්තගෙන් ඉගෙන ගත් හොඳම දේ. ඒ නිසා, මං සරල වගේ ම සීරියස් කෙනෙක්. සමාගමක් පාලනය කරද්දි, මේ ගතිගුණ වර්ග දෙක ම අවශ්‍යයයි. ඔබ ජෝන් කීල්ස් සංස්කෘතියෙ වෙනසක් කරයිද... මේ ආයතනයේ හොඳ ම සංස්කෘතිය තමයි, ‘ටීම් වර්ක්’ හැටියට වැඩ කිරීම. මම...මං... මගේ... ඒවා මෙහෙ නැහැ. ‘අපි’ සහ ‘කණ්ඩායම’ පමණයි මෙහි ඉන්නේ. සුදු ජාතිකයන්ගේ සිට පැවත එන මේ හොඳ සංස්කෘතිය හැම සභාපතිවරයකු ම ආරක්ෂා කළා. එය ඉදිරි පරම්පරාව වෙත පවත්වාගෙන යෑම මගේත් වගකීම. මොකද, ලංකාවේ දැවැන්තම ආයතනය ලෙස අප ඉදිරියට ආවා නම්, ඒ. කණ්ඩායමක් විදියට වැඩ කළ නිසා. ඔබ මේ ආයතනයට කළ හොඳ ම වෙනස කුමක්ද... මම විතරක් නෙවෙයි, මගේ කණ්ඩායමත් මේ හැමදේටම හවුල් වුණා. අපි කීල්ස් සුපර්මාකට් ජාලය වෙළෙඳ පොළේ වෙන ම තැනකට ගෙනාවා. භාණ්ඩ 5000 ක් තිබෙන සුපර්මාකට් එකක් හැටියට, විශාල වෙනසක් කළා. විශාල ම කාර් පාර්කින් ඒරියා සහිත සුපර්මාකට් ජාලය බවට පත් කළා. ‘K Zone’ නමින් වෙනස් සංකල්ප එකතු කළා. අපේ යුගයෙන් පස්සෙ බාර ගත් අය තව හුඟක් දේ, අපේ සුපර් මාකට් ජාලයට එක්කර තිබෙනවා. මේ හැම වෙනසක් ම කර තිබෙන්නේ ටීම් වර්ක් එකක් හැටියට. දැවැන්ත සමාගම් ඉවක් බවක් නැතිව සුපර්මාකට් අරින එකෙන් පුංචි කඩවලට පොඩි ව්‍යාපාරිකයන්ට පහර වදිනවා කියලා හිතෙන්නෙ නැද්ද... ඒක ලෝකෙ හැම තැනකම සිද්ධ වෙන දෙයක්. මිල, තත්වය, නැවුම්බව, විවිධ පිරිනැමීම් (offers) වැනි දේ සලකද්දි පාරිභෝගකයා ආර්ථික වාසිය තිබෙන තැනට, යනවා. ඒක නවත්වන්න බැහැ. නමුත් පොඩි කඩයකට වුණත්, මේ කාරණා සලකලා භාණ්ඩ දෙන්න පුළුවන් නම්, පාරිභෝගිකයා එතැනට අද්දවා ගන්න පුළුවන්. මොකක්ද ඔබේ Management Style එක... පළමුකොට ම හොඳ ටීම් එකක් තෝරා ගන්න එක. දොඩම්ගොඩ බදා ගත්තා වගේ, හැමදේම බදාගෙන කරන්න යන්නෙ නැතිව, ඒ ටීම් එකට වැඩ පවරන එක. මගේ විෂන් එක ඔවුන්ට දීලා, ඔවුන් හා සමඟ උපාය මාර්ගික ක්‍රමවේදයන් වර්ධනය කරලා, ඒවා කරගෙන යන්න බලයයි නිදහසයි දුන්නම, ඔවුන් දක්ෂ ලෙස ව්‍යාපෘති ඉදිරියට ගෙන යනවා. හැබැයි මං අවශ්‍ය තැන අත දානවා. ඒක තමයි මගේ ක්‍රමය. තාක්ෂණය දියුණු නිසා, මේ සීත කාමරයට වෙලා ම වුණත් සමාගම පාලනය කරන්න පුළුවන් නේ... මං ඉන්නෙ එහෙම මානසිකත්වයක නෙවෙයි. ජෝන් කීල්ස් කියන්නේ, හෝටල්, දේපළ වෙළෙඳාම්, ප්‍රවාහන, පාරිභෝගික ආහාර, සුපර් මාකට් ජාලය සහ මූල්‍ය... කියන ව්‍යාපාර හයක් යටතේ, කොම්පැනි හැත්තෑවකට වඩා තිබෙන දැවැන්ත සමාගමක්. හැමදාම බැරි වුණත් සතියකට වරක් දෙවරක් හෝ මේ හැම ආයතනයකට ම යන්න මං උත්සාහ කරනවා. ඒ තැන්වලට ගියා ම, මං ඒ ස්ටාෆ් එක එක්ක... මිනිස්සු එක්ක කතා කරනවා. මොකද, ඔවුන්ගේ ඍජු අදහස් මට වැදගත්. ඔබේ පියා, මේ රටේ සලකුණක් තැබූ ව්‍යාපාර නායකයෙක්. හිතනවද ඔබටත් පුළුවන් වෙයි කියලා දවසක ඒ තැනට යන්න... අපි බලමු. ඒත් ඇත්තට ම මගේ ලොකු ම අරමුණ ඒ තැනට යන එක නෙවෙයි. ජෝන් කීල්ස් සමාගම තව තවත් වර්ධනය කිරීම. සමාගම වර්ධනයකළා කියන්නෙ, ඉබේ ම මාත් ඒ තැනට යනවා කියන එකයි. කවුද ඔබේ Role Model… ඇපල් සමාගම හැදූ ස්ටීව් ජොබ්ස්. මං කැමැතියි කවුරු වුණත් ඔහු ගැන කියවනවා නම්. ඔහුට යමක් කිරීමේ ‘උණ’ හෙවත් පැෂන් එකක් තිබුණා. ඒ වගේ ම, ව්‍යාපාරයකට ඔබින හොඳ විෂන් එකක් තිබුණා. ජීවිතය වෙනස් කළ Turning point එක කුමක්ද... එහෙම අවස්ථා, තුනක් තිබෙනවා. පළමු දේ තමයි, වයස 15 දී ඕස්ට්‍රේලියාවේ ගිහින් තනියම බෝඩින් වෙලා ඉගෙන ගත්තු එක. අම්මයි තාත්තයි මාව බස්සවලා ගියාම ලොකු පාළුවක් හිතට දැනුණා. ඒත් ඒකෙන් මං, පොඩි වයසෙදිත් ඉක්මනට පරිණත වුණා. ලෝකෙට විවෘත වුණා. තනියම ජීවත් වෙන හැටි ඉගෙන ගත්තා. ඊළඟට දැවැන්ත හොංකොං ආයෝජන බැංකුවක වැඩ කළ එක. තුන්වැනි අවස්ථාව තමයි, සුපර්මාකට් ෆීල්ඩ් එක බාරව ඉඳලා, සම්පූර්ණ බිස්නස් එකම බාරගත් එක. මේ වගේ තරගකාරි සහ සූක්ෂම වෙළෙඳාමක් ගැන පතුෙල් ඉඳලා දැන ඉගෙන ගත්තට පස්සෙ තමයි, මේ වගේ පුටුවක ඉඳන් පාලනය කරන්න පුළුවන්. අඩියේ ඉඳන් හැමදේම දැන ගත්තම, කාටවත් මාව රවටන්න බැහැ. මං මෙතැනට ඇවිත් ඉන්නේ, ජෝන් කීල්ස් සමාගමේ තනතුරු පහක වැඩ කරලා. ව්‍යාපාර නායකයන්ගේ ලැයිස්තුවේ මුදුනේ ඉන්න ඔබේ පියාගෙන් ඉගෙන ගත් හොඳ ව්‍යාපාරික ප්‍රතිපත්ති මොනවද... අරමුණක් ජයග්‍රහණය කරන්න නම්, එකතු වෙලා වැඩ කරන හැටි... තමන්ගේ කණ්ඩායම රැකබලා ගන්නා හැටි... ආරක්ෂා කරන හැටි... දැක්මක් ඇති නායකයෙක් වෙන හැටි... ඔය වගේ නායකත්ව ගුණාංග රැසක් මං මගේ තාත්තගෙන් ඉගෙන ගෙන තිබෙනවා. ඔබට අනුව, හොඳ නායකයෙක් නොකළ යුතු දෙයක් කියන්න... ‘හැම දේම ලැබුණෙ මං නිසා..’ කියන එක. නායකයා, හැම හොඳ දේකම ක්‍රෙඩිට් එක දෙන්න ඕනෙ තමන්ගේ ටීම් එකට. හොඳ තමන්ට අරගෙන, වැරැද්ද සේවකයන්ට පටවනවා නම්, එයා නායකත්වයට සුදුසු කෙනෙක් නෙවෙයි. රටේ ආර්ථිකය ගැන ඔබත් කනස්සල්ලෙන්ද... යුද්ධයක් ඉවර වෙලා තවම අවුරුදු දහයයි. එහෙම රටක ආර්ථිකයේ නැඟීම් - වැටීම් තියෙන්න පුළුවන්. නමුත්, ඉදිරි අවුරුදු දහයතුළ, වසරකට සියයට පහක ආර්ථික වර්ධනයක්වත් පවත්වාගෙන යන්න පුළුවන් නම් මේ රට දියුණු කරන්න පුළුවන්. ඒත් හුඟක් අය හිතන්නෙ හරිම පසුගාමි විදියට. නමුත් මම නම් ඉදිරි අවුරුදු දහය දිහා බලන්නෙ බොහොම සුබවාදීව. මේ වෙලාවෙ රජය කරන්න ඕනෙ, අලුතින් හැදෙන මේ ව්‍යාපෘතිවලට අවශ්‍ය යටිතළ පහසුකම් ටික හදන එක. හැදෙන ව්‍යාපෘතිවලට සාපේක්ෂව රටේ යටිතල පහසුකම් මදියි. ‘වැඩ හොඳ වුණත් සමහරුන්ගේ ආකල්ප හොඳ නැහැ...’ මෙහෙම සේවකයො ඔබටත් ඇති... ඔව්. හැබැයි මං ඒ අය අත්හරින්නෙ නැහැ. ඒ අයට පෞද්ගලිකව ම කතා කරනවා. ඒ අඩුපාඩුව ගැන කියනවා. හැදෙන්න අවස්ථාව දෙනවා. නායකයා, ඍජුව කතා කරනවා නම්, එහෙම අය වෙනස් කරන්න පුළුවන්. ඇටිටියුඩ් කියන්නෙ හිතලා හදා ගන්න පුළුවන් දෙයක්. දක්ෂයෙක් වුණත් අවිනීත නම්, අශීලාචාර නම් ඒ පුද්ගලයා ආයතනයේත් අනෙක් අය අතරත් අප්‍රසාදයට ලක් වෙනවා. එකට වැඩ කරන මිනිස්සු එහෙම විය යුතු නැහැ. හොඳ හැසිරීමක් තියෙන දක්ෂ මිනිස්සු ආයතනයකට ආශිර්වාදයක්. අනෙක් අතට, මෙහෙම සේවකයන් දැක දැකත් නිහඬව සිටීම නායකයෙක් නොකළ යුතු දෙයක්. කවුද ඔබ කැමැති ව්‍යාපාර නායකයින්... හිටපු සභාපති සුසන්ත රත්නායක... අජිත් ගුණවර්ධන... රොනී පීරිස් වගේ, ජෝන් කීල්ස් නායකයින් මගේ මතකයේ හැමදාම ඉන්නවා. විදේශීයව ගත්තොත්, ස්ටීව් ජොබ්ස්... රිචඩ් බ්‍රැන්සන්. මේ හැමෝම තමන් කරන දේට ‘ඇඟේ උණක්’ තිබුණු අය. ඒ ‘පැෂන්’ එක නැත්නම් උදේ නැගිට්ටහම වැඩ කරන්න ආසා වෙන්නෙ නැහැ. ආසාවෙන්. වැඩ කරන එක, තමන්ගෙ රස්සාවෙදි හෝ ව්‍යාපාරයේදි අංක එක. මේ හැම චරිතයකින්ම මං ඒ ගුණාංගය දැක්කා. මේ තරම් දැවැන්ත සමාගමක් පාලනය කරන ඔබට, ඔබේ ම ව්‍යාපාර නැද්ද... මං මේ සමාගමට කැමැති නිසානේ මෙතැන රැඳුණේ. මේක මට මගේ ම බිස්නස් එක වගේ තමයි. මෙතැනට අකැමැති නම් තමයි, මං වෙන දෙයක් ගැන හිතන්නේ. ඉතින්, මං කැමැති දේ කරනකොට වෙන දේවල් ගැන හිතන්න මට අවශ්‍ය නැහැ. මට වෙන බිස්නසුත් නැහැ. තාත්තා වගේ ම ඔබත් ඉගෙන ගත්තෙ කොළඹ රාජකීයෙද... ඔව්. මම වගේ ම මගේ පුතා ඉගෙන ගන්නෙත් රෝයල් එකේ. පුංචි කාලෙ ඔබ දක්ෂ වුණේ මොනවටද... ක්‍රිකට්වලට. ‘ඕපන් බැට්ස්මන්’ විදියට මං හුඟක් කල් ක්‍රිකට් සෙල්ලම් කළා. ඊළඟට මං කැමැති වුණේ පොත් කියවන්න. හැබැයි මං උනන්දුවෙන් ඉගෙනත් ගත්තා. කොහේද ඔබ උසස් අධ්‍යාපනය ලැබුවේ... 88 - 89 රටේ කලබල. ඉස්කෝල වහලා. අම්මයි තාත්තයි ඇහුවා ‘පිටරට ගිහින් ඉගෙන ගන්න කැමැතිද...’ කියලා. මං ‘හා’ කිව්වා. අවුරුදු පහළොවේදි මං ඕස්ට්‍රේලියාවේ තනියම බෝඩ්වෙලා ඉගෙන ගන්න ගියේ ඒ විදියට. මං 11, 12 පන්ති සම්පූර්ණ කළේ ඕස්ට්‍රේලියාවේ, මගේ පළමු උපාධිය එංගලන්තයේ නීති උපාධියක්. ඒ අතරේ මං හුඟක්, මූල්‍ය වෙළෙඳපොළ කොටස් වෙළෙඳපොළ සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ ගැන කියෙව්වා. මං මගේ පළමු රස්සාව හොයා ගත්තෙත් ඊට අදාළව. ඔබ බොහෝ කලක් ඉගෙන ගෙන තිබෙන්නේ පිටරට... ඔව්. 1991 - 94 දක්වා මං හිටියෙ ලන්ඩන්වල නීතී උපාධිය හදාරමින්. 1994 - 98 වෙනකල් හොංකොං මූල්‍ය සමාගමක වැඩ. ඇත්තට ම එතැන මට විශ්වවිද්‍යාලයක් වුණා. 2000 දි ඇවිත්, ලංකාවේ, එයිට්කන්ස්පෙන්ස් සමාගමට බැඳුණා. 2001 ප්‍රංශයට ගිහින් MBA එක කළා. ‘හෙඩ් ඔෆ් කෝපරේට් ෆිනෑන්ස් හැටියට, ජෝන් කීල්ස් සමාගමට බැඳුණෙ, 2002 අවුරුද්දේ. මොකක්ද ඔබේ පළමු රස්සාව... නීති උපාධියක් කළාට, මගේ ආසාව ගොඩනැඟුණේ මූල්‍ය, කොටස් සහ ප්‍රාග්ධන වෙළෙඳපොළත් එක්ක නිසා, කණිෂ්ඨ විධායකයෙක් විදියට මං හොංකොංවල USB Warburg සමාගමට බැඳුණා. අවුරුදු හතරක් එතැන වැඩ කළා. ඒ තමයි, මූල්‍ය ක්ෂේත්රයේ මං ලබපු හොඳ ම අත්දැකීම. ලොකු පඩියකුත් නැතිව, කුලී ගෙදරක තනියම ජීවත් වෙනකොට තමයි, මුදල්වල වටිනාකම දැනුණේ. ඒ තමයි, මං හුඟක් පරිස්සමින් වැඩ කළ කාලය. ඒ කියන්නෙ තනියම උයා පිහා ගන්නත් පුරුදු වුණා... තේ එකක් කෝපි එකක් හදා ගත්තා. හැබැයි කවදාවත් උයන්න නම් පුරුදු වුණේ නැහැ. හැමදාම කෑම ගත්තෙ එළියෙන්. දැවැන්ත සමාගම්වල බොහෝ සභාපතිවරු වගේ, ඔබත්, ව්‍යාපාරය ජීවිතයම කරගනීවිද... නැහැ. මොන දේ කළත් මට මගේ පවුල වැදගත්. ඒ නිසා මගේ දරුවො තුන්දෙනා එක්ක ගත කරන්න මං කොහොම හරි කාලය වෙන් කරගන්නවා. සතියට දෙතුන් දවසක් මං මගේ පුතාව ඉස්කෝලෙට දාලයි වැඩට එන්නේ. 7.15ට මං ඔෆිස් එකේ. එතැන ඉඳන් රාජකාරිය. සති අන්තයේ මං ගත කරන්නෙ පවුලෙ අයත් එක්ක. ඉස්කෝලෙ පුංචි කාලෙ ක්‍රිකට් ගහපු මගේ හොඳම මිත්‍රයො කිහිපදෙනා එක්ක. ඒ අය තමයි, තවමත් මගේ හොඳම මිත්‍රයෝ. මං ගෙවන්නෙ බැලන්ස් ජීවිතයක්. මොන ම හේතුවක් නිසාවත් මං ඒ බැලන්ස් ජීවිතය නැති කරගන්නෙ නැහැ. ඔබ දරුවන්ට සමීප තාත්තෙක් කියලද මේ කියන්නෙ... ඔව්. මගේ තාත්තත් මට ඒ වගේ. මගේ ලොකු දුව කිමායාට වයස 14 යි. දෙවැනි දූ මේහාට 12 යි. කායි, මගේ එක ම පුතා. වයස හයයි. මෙනාකා මගේ වයිෆ්, ලෝයර් කෙනෙක්. දැන් වැඩ නවත්වලා ළමයි තුන්දෙනා බලාගන්නවා. ආගම එක්ක බැඳීමක් තිබෙනවද... මගේ අම්මා ‘ස්වෛරී ජයසේකර, සිංහල බෞද්ධ. තාත්තා හින්දු. ඉස්කෝලෙදි මං ඉගෙන ගත්තෙ බුද්ධාගම. මගේ බිරිඳත් බෞද්ධ. ඉතින්, අපි දැන් බෞද්ධ පවුලක්. ඒ වගේම, මං කතරගම යන්නත් කැමැතියි. ජීවිතේ විඳින්න පුරුදුවෙලා තියෙන්නෙ කොහොමද... පවුලේ අය එක්ක, යාළුවො එක්ක කාලය ගත කරන්න මං හුඟක් කැමැතියි. ජාත්‍යන්තර ප්රවෘත්ති ගැන මං උනන්දුයි. පිටරට ඇවිදින්න කැමැතියි. මං ගොඩක් ම සතුටු වෙන්නෙ මගේ සරල සහ සැහැල්ලු ජීවිතයෙන්. ඔබ මේ රටේ මිනිස්සුන්ගේ මතකයේ රැෙඳන්න කැමැති කොයි විදියටද... ඉලක්ක ජයග්‍රහණය කරන, ඇඟේ ‘උණ’කින් වැඩ කරන, ‘ටීම් වර්කර්’ කෙනෙක් විදියට. ඒ හොඳට ම ඇති. ඉනෝකා පෙරේරා බණ්ඩාර ඡායාරූපය - විමල් කරුණාතිලක -Silumina- සල්පිල[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom