Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ක්‍රිස්තියානි කතෝලික කවුද ඉන්නෙ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

YouTube එකේ ඕන තරන් බොරු තියනවා. ලංකාවේ අඳ බාල මිනිස්සු බහුතරය ඉන්නේ. දේශපාලකයන් දෙවියන් වගේ හිතාගෙන, tv එකේ උන් ගහන ගෙබ්බ ඔක්කොම ගිලින මෝඩ රැලක් බුතයෝ දැක්කා කිවුවම විස්වාස කරන්න පුළුවන් ද? මම ඔයා කියන සොකරි නැටුන් දැකලා තියනවා අලි බොරුව කරන්නේ.

මානසික වෛද්‍ය වරුන්ට හොඳකරන්න බැරි රෝග තියන පෞගලික ලෙඩ්ඩු 3 දෙන්නෙක් මම දන්නවා ඒ එකෙකුටවත් ඒ ලෙඩ හොඳ කරන්න මානසික වෛද්‍ය වරුන්ට පුළුවන් උනෙත් නෑ උන්ට බුත ප්‍රශ්නෙකුත් නෑ. මානසික වෛද්‍ය වරු කියන්නෙත් සල්ලි ගරන තක්කඩි රැලක්.

මානසික විද්‍යවරු, නිකන් වයිද්යවරු, යකදුරෝ, දේවාල කපුවෝ, social media වල යක්කු වැහෙන සොකරි කරන උන් ඔක්කොම තක්කඩි..

දම්මික පැනියක් බොන්න දිවුවා, රාවනා නැගිටින්න හදවනවා, ලැට් බට වැටෙන කැළණි ගඟේ made in China නාග මාණික්‍යක් හොයාගෙන ඒකට වඳිනවා.. උන් තමයි යක්කු දැක්කේ? ඔයාගේ නොදක්කොත් නොපිළිගන්නා theory එකට හෙළ YouTube channel වලින් facts ගන්නවද?

ඔයා කොහොමද කියන්නේ තව කෙනෙක් දැක්කේ නෑ කියලා? ඔයා දැක්කේ නැති බව ඔයාම කියනවා නේ? ඔයා කොහොමද ඔප්පු කරන්නේ තව කෙනෙක් දැක්කේ නැති බව? දැක්කා දැක්කා කියලම බොරු 9 කියන එකෙක් උනත් 10 පාරට අත්තක් කිවුවොත් ඔයා කොහොමද ඒ දෙක වෙන් කරන්නේ? බොරුවට දැක්කා කියන මිනිහෙක් උනත් එකා කියන්නේ බොරු කියලා ඔයා කොහොම ඔප්පු කරන්නේ? මොකද්ද ඔයාට තියන පදනම තමන් දැක්කේ නැත්තන් තවත් කෙනෙක් දැකලා නෑ කියන නිගමනයට එන්න? මම ඔයාට කිවුවා නේ මුලින්ම? දැක්ක කෙනාට දැක්කා කියලා ඔප්පු කරන්නත් බෑ. දැක්කේ නැති අයට අනිත් අයට පෙන්නේ නෑ කියලා ඔප්පු කරන්නත් නෑ. පුළුවන් නං ඔප්පු කරන්න අනිත් අයට පෙන්නේ නෑ කියලා.

ඇයි නැත්තේ color blind කතාව 100%ක් වලංගුයි. මම ඒක කිවුවේ බුතයෝ පේන එක සම්බන්දව. කෙලින්ම ඇස්වලට පෙනිච්ච සිද්දි සම්බන්දව. මම කිවුවේ නෑ නේ මම දැක්කා කියලා? මම කිවුවද මම දැක්කේ නෑ කියලා? මම කිව්වා නේ no comments කියලා! මම පවුද්ගලිකව චිශ්වස කරන දේවල් වලට ඒක අදාළ නෑ! මම දෙයක් විශ්වාස කරන්නේ දැක්කොත් විතරයි මම කිවුවේ නෑ නේ?

අම්මපා? ඔයා පොත්වල තියන ලියලා තියන කිසිම දෙයක් අන්ධ භක්තියෙන් විස්වාස කලේ නෑ? ඇයි යකෝ අතේ පත්තු වෙන බොරු කියන්නේ?

ඔය මේ ලෝකය තැටියක් නෙවේ ගෝලයක් කියලා නිගමනයට ආවේ තමන්ම කරපු පර්යේෂණ වල ප්‍රථිපල වලින්? NASA එකේ articles, ඉස්කෝලේ science වලට පොත් වල තිබිලා ගුරුවරු උගන්නපු ඒවා, වගේ ඒවායින් නෙවේ? ඔයාම පරීක්ෂණ පවත්තලා හොයා ගත්තා?

--- හෝ---

ඔයා තාම දන්නේ නෑ ලෝකේ මොන හැඩේ ද කියලා? මොකද ඔයා ඇස් දෙකට දැකලා නැති නිසා?

ඔයා ඇමරිකානුවෝ හඳට ගියා නිගමනයට ආවේ තමන්ම කරපු පර්යේෂණ වල ප්‍රථිපල වලින්? උඹ ගිහින් බලලයි පිලි ගත්තේ? NASA එකේ articles, ඉස්කෝලේ science වලට පොත් වල තිබිලා ගුරුවරු උගන්නපු ඒවා, ඔය එක එක විද්‍යා සඟරා ලිපි වල තිබිලා එක එකා ලියපුවගෙන් නෙවේ? ඔයාම ගිහින් හොයා ගත්තා?

--- හෝ---

ඔයා තාම පිලි ගන්නේ නෑ ඇමරිකානුවෝ හඳට ගියා කියලා?

ඔයා කොරෝනා කියන්නේ ස්භාවික/කෘතීම වෛරසයක්, එකෙන් ඔය කියන තරං මිනිස්සු ඇත්තටම මැරුණා, ඒ මැරිච්ච හැම මිනිහම මරුනේ කොරෝනා වලින්මයි, ඒකට බෙහෙත ඔය විදින එන්නත, ඒක විද්දොත් ඔක්කොම හොඳ වෙනවා කියන නිගමනයට ආවේ තමන්ම කරපු පර්යේෂණ වල ප්‍රථිපල වලින්? TV එකේ news වලින්, පත්තර articles, ය එක එක විද්‍යා සඟරා ලිපි වල තිබිලා එක එකා ලියපුවගෙන්, internet එකෙන් නෙවේ? ඔයාම පර්යේෂණ වලින්, සමීක්ෂණ වලින් හොයා ගත්තා?

--- හෝ---

ඔයා තාම පිලි ගන්නේ නෑ කොරෝනා ගැන?

තව කියන්න ඕන ද? මම එක දිගට කියන්නං ඔයා ඇස දෙකට කිසි දවසක දැකලා නැති නමුත් පිලි ගන්න ඒවා ගැන!

"බොහෝවිට" ඔයා science සම්බන්ද ඉගන ගෙන තියන දේවල් වලින් 100% ක් ම තියෙන්නේ කිසි දවසක ඇස් දෙකට දැකලා නැති, scientists ලා, lectures ලා, professors ලා, school teachers ලා ඔයාට කියපු දේවල්. ඒ කිසිම දෙයක් ඔයා ඇස දෙකට දැකලා නෑ.

නමුත් ඔයා ඒ හැම දේම කිසි ලැජ්ජාවක් නැතුව විස්වාස කරනවා නේ? නේද? ඔයා කිසි දවසක ඒ අදාළ පරීක්ෂණ නිරීක්ෂණ පවුද්ගලිකව කරලා ඒ අදාළ නිගමන ගත්තේ නෑ නේ?

දැන් ඔයා දරන තර්ක සාධාරණ ද?

මම ඔයාට වඩා සාධාරණයි නේ? මම ඇස වලට නොදකින දේ විශ්වයේ ඇති බවට විශ්වාස කරන කෙනෙක් නේ! මම, මනුෂ්‍ය පියවි ඇසට නොපෙනෙන අනන්ත දේවල් මේ ස්වභාව ධර්මයා තුල තියන බව විශ්වාස කරගෙන ඉන්න කෙනෙක් නේ!

බුදු දහමේ ඉගැන්වීම් අනුව මනුෂ්‍යයා, තිරිසන් සත්වයා, නිරයේ සත්වයෙක්, ප්‍රේතයෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක් ..etc කියන්නේ එකිනෙකට වෙනස් life forms. body structure එක වෙනස්. අහාර, චර්යා රටා වෙනස්. එකිනෙකට වෙනස් life forms. ඒ life forms වලින් එකකට ඉපදෙන ඕන කෙනෙක් යනවා.

අනිත්‍යයි කියන්නේ වෙන විෂය පථයක්. ඇයි දෙයක් අනිත්‍ය, මොකද අනිත්‍ය කියන එකේන බුදු දහමේ කියන්නේ, කොහොමද අනිත්‍ය වෙන්නේ, ඇයි එහෙම දෙයක් උගන්වන්නේ කියන්නේ වෙන විෂය කරුණක් බුදු දහමේ. ඔය කතාව කියන්නේ බුදුදහම දැනගෙන නෙවේ නේ? මම දන්නවා ඔයා දන්නේ නෑ කියලා. හැබැයි මම උගන්නන යන්නේ නෑ.

[QUOTE="shenic88, post: 26676491, member: 574687"] YouTube එකේ ඕන තරන් බොරු තියනවා. ලංකාවේ අඳ බාල මිනිස්සු බහුතරය ඉන්නේ. දේශපාලකයන් දෙවියන් වගේ හිතාගෙන, tv එකේ උන් ගහන ගෙබ්බ ඔක්කොම ගිලින මෝඩ රැලක් බුතයෝ දැක්කා කිවුවම විස්වාස කරන්න පුළුවන් ද? මම ඔයා කියන සොකරි නැටුන් දැකලා තියනවා අලි බොරුව කරන්නේ. මානසික වෛද්‍ය වරුන්ට හොඳකරන්න බැරි රෝග තියන පෞගලික ලෙඩ්ඩු 3 දෙන්නෙක් මම දන්නවා ඒ එකෙකුටවත් ඒ ලෙඩ හොඳ කරන්න මානසික වෛද්‍ය වරුන්ට පුළුවන් උනෙත් නෑ උන්ට බුත ප්‍රශ්නෙකුත් නෑ. මානසික වෛද්‍ය වරු කියන්නෙත් සල්ලි ගරන තක්කඩි රැලක්. මානසික විද්‍යවරු, නිකන් වයිද්යවරු, යකදුරෝ, දේවාල කපුවෝ, social media වල යක්කු වැහෙන සොකරි කරන උන් ඔක්කොම තක්කඩි.. 😁 දම්මික පැනියක් බොන්න දිවුවා, රාවනා නැගිටින්න හදවනවා, ලැට් බට වැටෙන කැළණි ගඟේ made in China නාග මාණික්‍යක් හොයාගෙන ඒකට වඳිනවා.. උන් තමයි යක්කු දැක්කේ? ඔයාගේ නොදක්කොත් නොපිළිගන්නා theory එකට හෙළ YouTube channel වලින් facts ගන්නවද? 😁 ඔයා කොහොමද කියන්නේ තව කෙනෙක් දැක්කේ නෑ කියලා? ඔයා දැක්කේ නැති බව ඔයාම කියනවා නේ? ඔයා කොහොමද ඔප්පු කරන්නේ තව කෙනෙක් දැක්කේ නැති බව? දැක්කා දැක්කා කියලම බොරු 9 කියන එකෙක් උනත් 10 පාරට අත්තක් කිවුවොත් ඔයා කොහොමද ඒ දෙක වෙන් කරන්නේ? බොරුවට දැක්කා කියන මිනිහෙක් උනත් එකා කියන්නේ බොරු කියලා ඔයා කොහොම ඔප්පු කරන්නේ? මොකද්ද ඔයාට තියන පදනම තමන් දැක්කේ නැත්තන් තවත් කෙනෙක් දැකලා නෑ කියන නිගමනයට එන්න? මම ඔයාට කිවුවා නේ මුලින්ම? දැක්ක කෙනාට දැක්කා කියලා ඔප්පු කරන්නත් බෑ. දැක්කේ නැති අයට අනිත් අයට පෙන්නේ නෑ කියලා ඔප්පු කරන්නත් නෑ. පුළුවන් නං ඔප්පු කරන්න අනිත් අයට පෙන්නේ නෑ කියලා. 😁 ඇයි නැත්තේ color blind කතාව 100%ක් වලංගුයි. මම ඒක කිවුවේ බුතයෝ පේන එක සම්බන්දව. කෙලින්ම ඇස්වලට පෙනිච්ච සිද්දි සම්බන්දව. මම කිවුවේ නෑ නේ මම දැක්කා කියලා? මම කිවුවද මම දැක්කේ නෑ කියලා? මම කිව්වා නේ no comments කියලා! මම පවුද්ගලිකව චිශ්වස කරන දේවල් වලට ඒක අදාළ නෑ! මම දෙයක් විශ්වාස කරන්නේ දැක්කොත් විතරයි මම කිවුවේ නෑ නේ? 😁 අම්මපා? ඔයා පොත්වල තියන ලියලා තියන කිසිම දෙයක් අන්ධ භක්තියෙන් විස්වාස කලේ නෑ? ඇයි යකෝ අතේ පත්තු වෙන බොරු කියන්නේ? 😁 -------------------------------------------------------- ඔය මේ ලෝකය තැටියක් නෙවේ ගෝලයක් කියලා නිගමනයට ආවේ තමන්ම කරපු පර්යේෂණ වල ප්‍රථිපල වලින්? NASA එකේ articles, ඉස්කෝලේ science වලට පොත් වල තිබිලා ගුරුවරු උගන්නපු ඒවා, වගේ ඒවායින් නෙවේ? ඔයාම පරීක්ෂණ පවත්තලා හොයා ගත්තා? --- හෝ--- ඔයා තාම දන්නේ නෑ ලෝකේ මොන හැඩේ ද කියලා? මොකද ඔයා ඇස් දෙකට දැකලා නැති නිසා? -------------------------------------------------------- ඔයා ඇමරිකානුවෝ හඳට ගියා නිගමනයට ආවේ තමන්ම කරපු පර්යේෂණ වල ප්‍රථිපල වලින්? උඹ ගිහින් බලලයි පිලි ගත්තේ? NASA එකේ articles, ඉස්කෝලේ science වලට පොත් වල තිබිලා ගුරුවරු උගන්නපු ඒවා, ඔය එක එක විද්‍යා සඟරා ලිපි වල තිබිලා එක එකා ලියපුවගෙන් නෙවේ? ඔයාම ගිහින් හොයා ගත්තා? --- හෝ--- ඔයා තාම පිලි ගන්නේ නෑ ඇමරිකානුවෝ හඳට ගියා කියලා? -------------------------------------------------------- ඔයා කොරෝනා කියන්නේ ස්භාවික/කෘතීම වෛරසයක්, එකෙන් ඔය කියන තරං මිනිස්සු ඇත්තටම මැරුණා, ඒ මැරිච්ච හැම මිනිහම මරුනේ කොරෝනා වලින්මයි, ඒකට බෙහෙත ඔය විදින එන්නත, ඒක විද්දොත් ඔක්කොම හොඳ වෙනවා කියන නිගමනයට ආවේ තමන්ම කරපු පර්යේෂණ වල ප්‍රථිපල වලින්? TV එකේ news වලින්, පත්තර articles, ය එක එක විද්‍යා සඟරා ලිපි වල තිබිලා එක එකා ලියපුවගෙන්, internet එකෙන් නෙවේ? ඔයාම පර්යේෂණ වලින්, සමීක්ෂණ වලින් හොයා ගත්තා? --- හෝ--- ඔයා තාම පිලි ගන්නේ නෑ කොරෝනා ගැන? ------------------------------------------------------------------ තව කියන්න ඕන ද? මම එක දිගට කියන්නං ඔයා ඇස දෙකට කිසි දවසක දැකලා නැති නමුත් පිලි ගන්න ඒවා ගැන! 😁 "[SIZE=5]බොහෝවිට[/SIZE]" ඔයා science සම්බන්ද ඉගන ගෙන තියන දේවල් වලින් 100% ක් ම තියෙන්නේ කිසි දවසක ඇස් දෙකට දැකලා නැති, scientists ලා, lectures ලා, professors ලා, school teachers ලා ඔයාට කියපු දේවල්. ඒ කිසිම දෙයක් ඔයා ඇස දෙකට දැකලා නෑ. නමුත් ඔයා ඒ හැම දේම කිසි ලැජ්ජාවක් නැතුව විස්වාස කරනවා නේ? නේද? ඔයා කිසි දවසක ඒ අදාළ පරීක්ෂණ නිරීක්ෂණ පවුද්ගලිකව කරලා ඒ අදාළ නිගමන ගත්තේ නෑ නේ? :rofl: දැන් ඔයා දරන තර්ක සාධාරණ ද? :D මම ඔයාට වඩා සාධාරණයි නේ? මම ඇස වලට නොදකින දේ විශ්වයේ ඇති බවට විශ්වාස කරන කෙනෙක් නේ! මම, මනුෂ්‍ය පියවි ඇසට නොපෙනෙන අනන්ත දේවල් මේ ස්වභාව ධර්මයා තුල තියන බව විශ්වාස කරගෙන ඉන්න කෙනෙක් නේ! 😁 ++++++++++++++++++++++++++++++++= බුදු දහමේ ඉගැන්වීම් අනුව මනුෂ්‍යයා, තිරිසන් සත්වයා, නිරයේ සත්වයෙක්, ප්‍රේතයෙක්, දෙවියෙක්, බ්‍රහ්මයෙක් ..etc කියන්නේ එකිනෙකට වෙනස් life forms. body structure එක වෙනස්. අහාර, චර්යා රටා වෙනස්. එකිනෙකට වෙනස් life forms. ඒ life forms වලින් එකකට ඉපදෙන ඕන කෙනෙක් යනවා. අනිත්‍යයි කියන්නේ වෙන විෂය පථයක්. ඇයි දෙයක් අනිත්‍ය, මොකද අනිත්‍ය කියන එකේන බුදු දහමේ කියන්නේ, කොහොමද අනිත්‍ය වෙන්නේ, ඇයි එහෙම දෙයක් උගන්වන්නේ කියන්නේ වෙන විෂය කරුණක් බුදු දහමේ. ඔය කතාව කියන්නේ බුදුදහම දැනගෙන නෙවේ නේ? මම දන්නවා ඔයා දන්නේ නෑ කියලා. හැබැයි මම උගන්නන යන්නේ නෑ. :D [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom