Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්‍රිස්තු වර්ෂ 2116/ජූලි /29
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රිස්තු වර්ෂ 2116/ජූලි /29

ක්‍රිස්තු වර්ෂ 2116/ජූලි /29

*******මාගම රුහුණ******

සේද මාවතේ මහා නැංගුරම් තොටුපොළ....හම්බන්තොට....(චැං බැං තොටං...මැන්ඩරීන් බසින්)

ජැන්ඩි පහට බාගෙට හෙළුව වහගත් ,චීන්නු, සුද්දෝ, අප්‍රිකානුවෝ, මුසල්මානුවෝ , ඇතුළු මහා තොගයක් පටවා ගත් , අති සුඛෝපභෝගී මගී නැවක් වරායට සේන්දුවෙන, ..සයිරන් හඬට ඉබාගාතේ දුවන මහා සේවකයින් රොත්ත, බැලු බැල්මට ඉන්දියානුවන් යැයි සිතිය හැක්කේමය..

**හෝ...ලෝකෙම බලවතා වෙච්ච චීනේ ජනාධිපති **හිටං** මැතිතුමා ""හි ලංකා වා"" දූපතට සාදරයෙන් පිළිගන්නවා**යැයි ඉලෙක්ට්‍රෝන සංධ්වනියකින් ඇසෙන්නේය...වරාය අවට රැස්ව ඉන්නා ස්වදේශිකයන් යැයි කියාගත්, මරක්කලයන්, ඉන්දීය දමිළයන්, හිප් ප්රෙබෙස්ටේරියන් කාරයන් රොත්තක් , මල් මාලා රැගෙන නැවවෙත දිවයන අතර , චීන පටස් පුපුරණා හඬ , නැවෙන් බැස මාගමේ රුහුණු පොළවට පය තබනා ***සියැටැල්**නම් වූ කාලයකට පෙර මිය ගියා වූ රතු ඉන්දියානු නායකයාට ඇසෙන්නේය...

චීන මහා ප්රාකාරයට නොදෙවෙනි , අහස උසට නැඟි ඉදිකිරීම් වල අවසානය, තිරිකුණාමල තෙල් ටැංකි වල මළකඩ කඩන **වහලෙක්*ගෙන් නිමාවනු දකින සියැටැල්, වහාම * චීන එක්ස්පරස් තිරිකුණාමල **දුම්රියේ නැග ඔහු වෙතට යන්නේය..උඩුකය නිරුවත්, අමුඩයක් පමණක් හැඳ, ඔළුවේ *උකුසු පිහාටු * ගසා තමා දෙස බලා ඉන්නා සියැටැල් දකින වහලාට බයක් ඇති වන්නේය...

***බය වෙන්ඩ එපා යාළුවා මම සියැටැල්**ඔහු වහලාගේ බිය දුරලන්නේය...

**ඒක මිසක්..ඒත් මම බැළුවා බාගෙට හෙළුවෙන් මොකෝ කියලා** වහලා උත්තර දෙන්නේය..

** ඒ මගේ ජාතික ඇඳුම..අපි ලෝකෙ කොහෙ ගියත් එහෙම තමා**සියැටැල් උත්තර දෙන්නේය ..

**එහෙමද , ඉතින් මුන්නැහේ මෙහෙ මොකෑ කරන්නෙ**වහලා විමසන්නේය ..

**ආ අද චීන්නු මාගම්පුර වරාය මේ රටට බාර දෙනවනෙ, මම ඒ උත්සවේට ආවා නේ බං** සියැටැල් උත්තර දෙන්නේය ...

**ඇත්තද, ඒක ආපහු දෙනවද මේ රටට** වහලා අසන්නේය...

**ඔවු , ඇයි, උඹට විශ්වාස නැද්ද** ඒ සියැටැල් ය..

**හ්ම්, අවුරුදු 99කට ඉස්සර ඕක අපේ ඈයො වික්කාලු නේද?, මම ඉපදිලා වත් නෑ එතකොට..මට මතකයි අපේ මුත්තා කියනවා, වර්ස 2015/1/8 වෙනිදා ගොවි පුතෙක් කියලා හිතන් , වෙළේ හිටපු පඹයෙක් ව ගෙනත් රජ කෙරෙව්වාලු මේ රටේ උන්නු මී හරක් රැළක්...ආන් ඒකා පත් කොරා ගත්තලු , මොළයක් තියා අලයක් වත් නැති කේවට්ටයෙක් ව මහ ඇමැත්තා කොරලා..ආන් එවුන් දෙන්නයි, උන්ට වැසිකිලි වල් කපාපු මංතිරි හැත්තයි එකතු වෙලා විකුණං කෑවලු මුළු රටේම දේපළ...ඒ පෙරේත හැත්ත විනාස කොලාලු මේ රට, ජාතිය, ආගම, සංස්කෘතිය කියන ඔක්කොම..***වහලා හුස්ම අරින්නේය...

***ඉතින්** සියැටැල් අත් වැල අල්ලන්නේය..

**ඉතින් මොනාද, කෙළවුනා නෙව රටට කෙළවිල්ලක්, සංතෝෂයි , ඉතින්, ඒ කාලේ මහා ජාතිය වෙච්චි "සිංහලයෝ"" කියන හැත්ත කුළල් කා ගත්තා මිසක මෙලෝ දෙයක් කලේ නෑලු රට බේරා ගන්ඩ...ආන් ඒකෙන් මොකද උනේ දන්නවද ,,ආපහු ඔය වරාය බාරගන්ඩවත් උන් ඉතුරු උනාද නෑ...**වහලා ආවේගයෙන් කියන්නේ ය..

**ඒ කිවුවෙ දැන් සිංහලයො නැද්ද, එතකොට අර බුද්ධාගම , ඒකත් නැද්ද?** සියැටැල් අසන්නේය ..

**විකාරයක් කියවනවා, දැන් සිංහලයො8'/, ඉතින් කෝ එහෙව් වෙද්දි බුද්ධාගමක්, ඒවා ඉවරයි..මමත් සිංහලයෙක්..මමත් මේ රටේ වහලෙක් දැන්..පේනවනෙ මම මළකඩ කඩනවා**වහලා කියන්නේය...

ඉතින් සියැටැල් මෙසේ මුමුණනු වහලාට ඇසින..

**හරියට අපිට උනා වගේ***

(ඉවරයි)

කල්ප s රණසිංහ

[QUOTE="chaturanga836, post: 22019200, member: 544536"] [b]ක්‍රිස්තු වර්ෂ 2116/ජූලි /29[/b] [SIZE="5"]ක්‍රිස්තු වර්ෂ 2116/ජූලි /29 *******මාගම රුහුණ****** """""""""""""""""""""""""""""""""""" සේද මාවතේ මහා නැංගුරම් තොටුපොළ....හම්බන්තොට....(චැං බැං තොටං...මැන්ඩරීන් බසින්) ජැන්ඩි පහට බාගෙට හෙළුව වහගත් ,චීන්නු, සුද්දෝ, අප්‍රිකානුවෝ, මුසල්මානුවෝ , ඇතුළු මහා තොගයක් පටවා ගත් , අති සුඛෝපභෝගී මගී නැවක් වරායට සේන්දුවෙන, ..සයිරන් හඬට ඉබාගාතේ දුවන මහා සේවකයින් රොත්ත, බැලු බැල්මට ඉන්දියානුවන් යැයි සිතිය හැක්කේමය.. **හෝ...ලෝකෙම බලවතා වෙච්ච චීනේ ජනාධිපති **හිටං** මැතිතුමා ""හි ලංකා වා"" දූපතට සාදරයෙන් පිළිගන්නවා**යැයි ඉලෙක්ට්‍රෝන සංධ්වනියකින් ඇසෙන්නේය...වරාය අවට රැස්ව ඉන්නා ස්වදේශිකයන් යැයි කියාගත්, මරක්කලයන්, ඉන්දීය දමිළයන්, හිප් ප්රෙබෙස්ටේරියන් කාරයන් රොත්තක් , මල් මාලා රැගෙන නැවවෙත දිවයන අතර , චීන පටස් පුපුරණා හඬ , නැවෙන් බැස මාගමේ රුහුණු පොළවට පය තබනා ***සියැටැල්**නම් වූ කාලයකට පෙර මිය ගියා වූ රතු ඉන්දියානු නායකයාට ඇසෙන්නේය... චීන මහා ප්රාකාරයට නොදෙවෙනි , අහස උසට නැඟි ඉදිකිරීම් වල අවසානය, තිරිකුණාමල තෙල් ටැංකි වල මළකඩ කඩන **වහලෙක්*ගෙන් නිමාවනු දකින සියැටැල්, වහාම * චීන එක්ස්පරස් තිරිකුණාමල **දුම්රියේ නැග ඔහු වෙතට යන්නේය..උඩුකය නිරුවත්, අමුඩයක් පමණක් හැඳ, ඔළුවේ *උකුසු පිහාටු * ගසා තමා දෙස බලා ඉන්නා සියැටැල් දකින වහලාට බයක් ඇති වන්නේය... ***බය වෙන්ඩ එපා යාළුවා මම සියැටැල්**ඔහු වහලාගේ බිය දුරලන්නේය... **ඒක මිසක්..ඒත් මම බැළුවා බාගෙට හෙළුවෙන් මොකෝ කියලා** වහලා උත්තර දෙන්නේය.. ** ඒ මගේ ජාතික ඇඳුම..අපි ලෝකෙ කොහෙ ගියත් එහෙම තමා**සියැටැල් උත්තර දෙන්නේය .. **එහෙමද , ඉතින් මුන්නැහේ මෙහෙ මොකෑ කරන්නෙ**වහලා විමසන්නේය .. **ආ අද චීන්නු මාගම්පුර වරාය මේ රටට බාර දෙනවනෙ, මම ඒ උත්සවේට ආවා නේ බං** සියැටැල් උත්තර දෙන්නේය ... **ඇත්තද, ඒක ආපහු දෙනවද මේ රටට** වහලා අසන්නේය... **ඔවු , ඇයි, උඹට විශ්වාස නැද්ද** ඒ සියැටැල් ය.. **හ්ම්, අවුරුදු 99කට ඉස්සර ඕක අපේ ඈයො වික්කාලු නේද?, මම ඉපදිලා වත් නෑ එතකොට..මට මතකයි අපේ මුත්තා කියනවා, වර්ස 2015/1/8 වෙනිදා ගොවි පුතෙක් කියලා හිතන් , වෙළේ හිටපු පඹයෙක් ව ගෙනත් රජ කෙරෙව්වාලු මේ රටේ උන්නු මී හරක් රැළක්...ආන් ඒකා පත් කොරා ගත්තලු , මොළයක් තියා අලයක් වත් නැති කේවට්ටයෙක් ව මහ ඇමැත්තා කොරලා..ආන් එවුන් දෙන්නයි, උන්ට වැසිකිලි වල් කපාපු මංතිරි හැත්තයි එකතු වෙලා විකුණං කෑවලු මුළු රටේම දේපළ...ඒ පෙරේත හැත්ත විනාස කොලාලු මේ රට, ජාතිය, ආගම, සංස්කෘතිය කියන ඔක්කොම..***වහලා හුස්ම අරින්නේය... ***ඉතින්** සියැටැල් අත් වැල අල්ලන්නේය.. **ඉතින් මොනාද, කෙළවුනා නෙව රටට කෙළවිල්ලක්, සංතෝෂයි , ඉතින්, ඒ කාලේ මහා ජාතිය වෙච්චි "සිංහලයෝ"" කියන හැත්ත කුළල් කා ගත්තා මිසක මෙලෝ දෙයක් කලේ නෑලු රට බේරා ගන්ඩ...ආන් ඒකෙන් මොකද උනේ දන්නවද ,,ආපහු ඔය වරාය බාරගන්ඩවත් උන් ඉතුරු උනාද නෑ...**වහලා ආවේගයෙන් කියන්නේ ය.. **ඒ කිවුවෙ දැන් සිංහලයො නැද්ද, එතකොට අර බුද්ධාගම , ඒකත් නැද්ද?** සියැටැල් අසන්නේය .. **විකාරයක් කියවනවා, දැන් සිංහලයො8'/, ඉතින් කෝ එහෙව් වෙද්දි බුද්ධාගමක්, ඒවා ඉවරයි..මමත් සිංහලයෙක්..මමත් මේ රටේ වහලෙක් දැන්..පේනවනෙ මම මළකඩ කඩනවා**වහලා කියන්නේය... ඉතින් සියැටැල් මෙසේ මුමුණනු වහලාට ඇසින.. **හරියට අපිට උනා වගේ*** (ඉවරයි) කල්ප s රණසිංහ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom