Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
ක්‍රිස්මස් එක කාලේ කන්න බඩ්ඩක් හදාගත්තා🎂🍷🌹🔥
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]107946[/ATTACH]

ඔන්න පුටේ ක්‍රිස්මස් එක කාලේ කන්න බඩ්ඩක් හදාගත්තා

මම කුකිං චැනල් කරන කෙනෙක් නෙමෙයි පුළුවන් විදියට කියන්නං, තේරෙන උන් හදාගෙන කාහල්ලා

මේක කෙලින්ම වෙඩින්කේක් රහයි. අපිට ඉතින් වෙඩින් කේක් හොයාගන්නත් නෑ ,හදන්න සති ගනං ඕවා සීසන් කරකර ඉන්න ඉවසීමකුත් නෑ මෙහෙම හදාහත්තම ඇතිවෙනකන් කන්න පුළුවන්.

කාලා මල්ඩ් වයින් එකක් රත්කරලා බිව්වම මල් හතයි.

කරන්න තියෙන්නේ මින්ස්මීට් (A ) ටික පොඩි ට්‍රේ එකක අතුරලා විනාඩි දෙකක් මයික්‍රෝවේව් එකට දාලා නිමුනට පස්සේ මාසිපන් (B) පේස්ට් එක රෝලින් පින් එකකින් ෆ්ලැට් කරලා උඩින් දාන එක.

මල්ඩ් වයින් (C) එකත් රත්කරලා ගත්තම පට්ට.

ඔය අනික් ඒවා නං ළමයින්ට ගෙනාපු ඇල්කොහොල් ෆ්‍රී කෑම. ඒවා මට සෙට්වෙන්නේ නෑ

මේ ටිකේ සුපර්මාකට්ස්වල මේවා තියෙන නිසා පුළුවන් අය හදලා බලන්න.

Mincemeat - a mixture of currants, raisins, sugar, apples, candied peel, spices, and suet

Marzipan - a sweet yellow or white paste of ground almonds, sugar, and egg whites, used to coat cakes

[QUOTE="LINDA_ADERSON_22, post: 26007738, member: 322784"] [ATTACH type="full" width="872px" alt="2020-12-31_01-46.jpg"]107946[/ATTACH] ඔන්න පුටේ ක්‍රිස්මස් එක කාලේ කන්න බඩ්ඩක් හදාගත්තා මම කුකිං චැනල් කරන කෙනෙක් නෙමෙයි පුළුවන් විදියට කියන්නං, තේරෙන උන් හදාගෙන කාහල්ලා 😂 😛 මේක කෙලින්ම වෙඩින්කේක් රහයි. අපිට ඉතින් වෙඩින් කේක් හොයාගන්නත් නෑ ,හදන්න සති ගනං ඕවා සීසන් කරකර ඉන්න ඉවසීමකුත් නෑ😂 මෙහෙම හදාහත්තම ඇතිවෙනකන් කන්න පුළුවන්. කාලා මල්ඩ් වයින් එකක් රත්කරලා බිව්වම මල් හතයි.🔥🌹🍷🥮 කරන්න තියෙන්නේ මින්ස්මීට් (A ) ටික පොඩි ට්‍රේ එකක අතුරලා විනාඩි දෙකක් මයික්‍රෝවේව් එකට දාලා නිමුනට පස්සේ මාසිපන් (B) පේස්ට් එක රෝලින් පින් එකකින් ෆ්ලැට් කරලා උඩින් දාන එක. මල්ඩ් වයින් (C) එකත් රත්කරලා ගත්තම පට්ට. ඔය අනික් ඒවා නං ළමයින්ට ගෙනාපු ඇල්කොහොල් ෆ්‍රී කෑම. ඒවා මට සෙට්වෙන්නේ නෑ මේ ටිකේ සුපර්මාකට්ස්වල මේවා තියෙන නිසා පුළුවන් අය හදලා බලන්න. Mincemeat - a mixture of currants, raisins, sugar, apples, candied peel, spices, and suet Marzipan - a sweet yellow or white paste of ground almonds, sugar, and egg whites, used to coat cakes [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom