Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්‍රිස්මස් දූපතේ රතු කකුලු ඛේදවාචකය...!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රිස්මස් දූපතේ රතු කකුලු ඛේදවාචකය...!!

ක්‍රිස්මස් දූපත යනු ඉන්දියන් සාගරයේ පිහිටා ඇති කුඩා ඕස්ට්‍රේලියානු දූපතකි.මෙය සතුන් ව්ශාල ප්‍රමානයක නිජ භූමිය ලෙසද හැදින්විය හැකිය..

මේ දුපත ගොඩක් ප්‍රසිද්දයි රතු කකුලුවන් ගැන කතා කරද්දි.. මොකද මේ දූපතේ සිටින රතු කකුලුවන් කෝටි ගානක් කැලෑවේ ඉදන් වෙරලට එනවා උන් බෝවෙන කාලෙදි..

ඔය ඉන්නේ ඩයල් එකක් අල්ල අල්ල ආසාවට....

තෙත් කාලගුනික තත්වය එනකොටම වැඩිහිටි රතු කකුලුවන් මිලියන 50කට අදික ප්‍රමානයක් මුලු දිවයින පුරාම කැලෑවල් වලින් වෙරල පැත්තට එනවා... ඔය එන්නේ කස්ටිය.. කොච්චියක් එහෙම ආවොත් කට්ටියට බඩු බනිස් පැකට් එක්කම...

රතු කකුලු කොල්ලෝ ටික තමයි මේ වෙරල වෙත යන ගමනේදි පෙරමුන ගන්නේ...උන්ට පස්සෙන් රතු කකුලු කෙල්ලො ටිකයි අම්මල ටිකයි ආච්චිලා ටිකයි එනවා...පස්සේ කස්ටියම එකතු වෙනවා....

මෙම කකුලුවන් වෙරල කරා ලන් වීමට දින 5ත් 7ත් අතර කාලයක් ගත වෙනවාලු.. වැස්ස සහ තෙතමනය සහිත කාලගුනික තත්වය නිසා තමයි උන්ගේ ගමන ප්‍රමාද වෙන්නේ.. නැත්තන් කස්ටිය දවස් 3න් ඇවිත්..

මෙහෙම මේ කට්ටිය පාර මාරුවෙද්දි ලොකු තදබදයක් ඇතිවෙනවලු සමහර අවස්තාවලදි.. එහෙම නොවෙයිද මෙච්චර ගානක් මෙහෙම ලව් කර කර යද්දි...

ඉතින් ඔහොම යනකොට වාහනයක් එහෙම ආවොත් කකුලුවන් විශාල ප්‍රමානයක් ඉතා සුලු මොහොතකදී ඉතා අවාසනාවන්ත ලෙස චකා බ්ලාස්ට් වෙනවලූ.. සමහර අයගේ අත පය විතරලු බොඩිය නෑලු..

සමහර අයගේ බොඩිය විතරලු.. ඔලුව නෑලු.. ඒත් අනිත් බේරිච්ච අය මේ අය ගැන හිතලා ගමන නතර කරන්නෙත් නැහැලු...

මුන්ගේ මේ උඩ තියෙන තියුනු දීප්තිමත් රත් පැහැ පොත්ත නිසා ගුවනේදී උනත් මුන් ගමන් කරන ලස්සන බලාගන්න ඉතා පහසුයිලු..

කකුලු කොල්ලෝ  කකුලු නන්ගිලට ශොට් එක දුන්නට පස්සේ .... මචන්ලා මේ කකුලු අම්මලා ගිහින් මුහුදේ පොඩි පොඩි වලවල් වල බිත්තර දානවලු.. පස්සේ චූටි දලබුවෝ තමයි වර්දනය වෙලා කකුලු අයියලා බවට පත් වෙන්නේ..

මේ බිත්තර මාසයක් විතර මෙහෙම මුහුදේ තිබිල පස්සේ ඒවායින් එන කකුලු පැටවුන්ගේ ශරීරයේ හරස් දිග මිලිමීටර් 5යිලු... මුන් පස්සේ ආයිත් ඈත මුහුදේ ඉදන් වැඩිහිටි කකුලුවන්ව ප්රමුඛ කරගෙන ගොඩබිමට එනවලු දින ගනණාවකට පස්සේ..

හොදටම කස්ටිය හෙම්බත් වෙලාලු එනකොට..එහෙම්ම දවසක් දෙකක් ආතල් එකටත් එක්ක වෙරලේ වැටිලා ඉන්නවලු මැරිලා වගේ...මුන් ගොඩබිමට ආවට පස්සේ එකාට එකෙක් නෑ..

එක එකා හිතුන පැති වල පොලොව යටයි,, අතු අස්සෙයි, පදුරු අස්සෙයි රින්ගනවලු,, අයේ ලොවෙත් එන් නෑලු පෙන්නවත් අවුරුදු 3ක් විතර යනකල්..

මුන් වාර්ශිකව මෙහෙම එකවර විශාල ප්‍රමානයක් එලියට පැමිනීම හේතුවෙන් අපේ අමනුස්සයන් මොවුන්ව විශාල ලෙස ඝාතනය කරනවලු! ඩෙවල් වලට..

මන් අර කලින් කිව්වා වගේ වනාන්තරය නැති පැති වලින් මේ කට්ටිය මාරුවෙද්දී විජලනය වීම ප්රදානකොටගෙන වාහන වලට යට වීමෙන් සහ අනිකුත් ක්‍රියා වලින් වැඩිහිටියන් හා කකුලු දරුවන් දහස් ගනනින් මිය යනවලු... ඒ නිසාම මේ උඩ තියෙනවා වගේ කට්ටියට යන්න වෙනම පොලොව කපලා පාරවල් හදලා දිල තියෙනවලු එකේ කාර්ය මණ්ඩලය ව්සින්...

තව මේ කාලෙදි ව්ශේශ ගමනාගමන ක්‍රියාවලියකුත් ක්‍රියාත්මක වෙනවලු මේ කකුලුවන් වාහන වලට අහු වෙලා වලකජ්ජ ගහන එක නවත්තන්න.. එහිදී සමහර පාරවල් වහන්නත් වෙනවලූ මේ වගේ...

ඉතින් මේ කකුලු සන්ක්‍රමනය සහ මෙම පුවරු ගොඩක් සන්චාරක ආකර්ශනය ලබගන්නවලූ..

විද්‍යුත් තැපෑලෙන් ලැබුනු කරුනු ටිකකි.. පරිවර්ථනය කරනු ලැබුවේ මා විසිනි.. ජය වේවා !!!

tshirtZ

[QUOTE="tshirtZ, post: 13180099, member: 371199"] [b]ක්‍රිස්මස් දූපතේ රතු කකුලු ඛේදවාචකය...!![/b] [CENTER][SIZE=5][B][COLOR=Red]ක්‍රිස්මස් දූපත යනු ඉන්දියන් සාගරයේ පිහිටා ඇති කුඩා ඕස්ට්‍රේලියානු දූපතකි.මෙය සතුන් ව්ශාල ප්‍රමානයක නිජ භූමිය ලෙසද හැදින්විය හැකිය..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Red][IMG]http://i1231.photobucket.com/albums/ee518/tshirtZ/1.jpg[/IMG][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Red]මේ දුපත ගොඩක් ප්‍රසිද්දයි රතු කකුලුවන් ගැන කතා කරද්දි.. මොකද මේ දූපතේ සිටින රතු කකුලුවන් කෝටි ගානක් කැලෑවේ ඉදන් [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Red]වෙරලට එනවා උන් බෝවෙන කාලෙදි.. ඔය ඉන්නේ ඩයල් එකක් අල්ල අල්ල ආසාවට....[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Red][IMG]http://i1231.photobucket.com/albums/ee518/tshirtZ/2.jpg[/IMG][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Red]තෙත් කාලගුනික තත්වය එනකොටම වැඩිහිටි රතු කකුලුවන් මිලියන 50කට අදික ප්‍රමානයක් මුලු දිවයින පුරාම කැලෑවල් වලින් වෙරල [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Red]පැත්තට එනවා... ඔය එන්නේ කස්ටිය.. කොච්චියක් එහෙම ආවොත් කට්ටියට බඩු බනිස් පැකට් එක්කම...[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Red][IMG]http://i1231.photobucket.com/albums/ee518/tshirtZ/3.jpg[/IMG][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Red]රතු කකුලු කොල්ලෝ ටික තමයි මේ වෙරල වෙත යන ගමනේදි පෙරමුන ගන්නේ...උන්ට පස්සෙන් රතු කකුලු කෙල්ලො ටිකයි අම්මල ටිකයි ආච්චිලා ටිකයි එනවා...පස්සේ කස්ටියම එකතු වෙනවා....[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Red][IMG]http://i1231.photobucket.com/albums/ee518/tshirtZ/4.jpg[/IMG][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Red] මෙම කකුලුවන් වෙරල කරා ලන් වීමට දින 5ත් 7ත් අතර කාලයක් ගත වෙනවාලු.. වැස්ස සහ තෙතමනය සහිත කාලගුනික තත්වය [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Red]නිසා තමයි උන්ගේ ගමන ප්‍රමාද වෙන්නේ.. නැත්තන් කස්ටිය දවස් 3න් ඇවිත්..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Red][IMG]http://i1231.photobucket.com/albums/ee518/tshirtZ/5.jpg[/IMG][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Red]මෙහෙම මේ කට්ටිය පාර මාරුවෙද්දි ලොකු තදබදයක් ඇතිවෙනවලු සමහර අවස්තාවලදි.. එහෙම නොවෙයිද මෙච්චර ගානක් [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Red]මෙහෙම ලව් කර කර යද්දි... ඉතින් ඔහොම යනකොට වාහනයක් එහෙම ආවොත් කකුලුවන් විශාල ප්‍රමානයක් ඉතා සුලු [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Red]මොහොතකදී ඉතා අවාසනාවන්ත ලෙස චකා බ්ලාස්ට් වෙනවලූ.. සමහර අයගේ අත පය විතරලු බොඩිය නෑලු.. සමහර අයගේ [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Red]බොඩිය විතරලු.. ඔලුව නෑලු.. ඒත් අනිත් බේරිච්ච අය මේ අය ගැන හිතලා ගමන නතර කරන්නෙත් නැහැලු... [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Red][IMG]http://i1231.photobucket.com/albums/ee518/tshirtZ/6.jpg[/IMG][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Red]මුන්ගේ මේ උඩ තියෙන තියුනු දීප්තිමත් රත් පැහැ පොත්ත නිසා ගුවනේදී උනත් මුන් ගමන් කරන ලස්සන බලාගන්න ඉතා පහසුයිලු..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Red][IMG]http://i1231.photobucket.com/albums/ee518/tshirtZ/7.jpg[/IMG][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Red]කකුලු කොල්ලෝ [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Red] කකුලු [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Red]නන්ගිලට ශොට් එක දුන්නට පස්සේ .... මචන්ලා මේ [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Red]කකුලු [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Red]අම්මලා ගිහින් මුහුදේ පොඩි පොඩි වලවල් වල [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Red]බිත්තර දානවලු.. පස්සේ චූටි දලබුවෝ තමයි වර්දනය වෙලා කකුලු අයියලා බවට පත් වෙන්නේ..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Red][IMG]http://i1231.photobucket.com/albums/ee518/tshirtZ/8.jpg[/IMG][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Red]මේ බිත්තර මාසයක් විතර මෙහෙම මුහුදේ තිබිල පස්සේ ඒවායින් එන කකුලු පැටවුන්ගේ ශරීරයේ හරස් දිග මිලිමීටර් 5යිලු... මුන් [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Red]පස්සේ ආයිත් ඈත මුහුදේ ඉදන් වැඩිහිටි කකුලුවන්ව ප්රමුඛ කරගෙන ගොඩබිමට එනවලු දින ගනණාවකට පස්සේ.. හොදටම කස්ටිය [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Red]හෙම්බත් වෙලාලු එනකොට..එහෙම්ම දවසක් දෙකක් ආතල් එකටත් එක්ක වෙරලේ වැටිලා ඉන්නවලු මැරිලා වගේ...මුන් [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Red]ගොඩබිමට ආවට පස්සේ එකාට එකෙක් නෑ.. එක එකා හිතුන පැති වල පොලොව යටයි,, අතු අස්සෙයි, පදුරු අස්සෙයි [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Red]රින්ගනවලු,, අයේ ලොවෙත් එන් නෑලු පෙන්නවත් අවුරුදු 3ක් විතර යනකල්..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Red][IMG]http://i1231.photobucket.com/albums/ee518/tshirtZ/99.jpg[/IMG][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Red]මුන් වාර්ශිකව මෙහෙම එකවර විශාල ප්‍රමානයක් එලියට පැමිනීම හේතුවෙන් අපේ අමනුස්සයන් මොවුන්ව විශාල ලෙස ඝාතනය [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Red]කරනවලු! ඩෙවල් වලට..[/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Red][IMG]http://i1231.photobucket.com/albums/ee518/tshirtZ/999.jpg[/IMG][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Red] මන් අර කලින් කිව්වා වගේ වනාන්තරය නැති පැති වලින් මේ කට්ටිය මාරුවෙද්දී විජලනය වීම ප්රදානකොටගෙන වාහන වලට යට වීමෙන් [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Red]සහ අනිකුත් ක්‍රියා වලින් වැඩිහිටියන් හා කකුලු දරුවන් දහස් ගනනින් මිය යනවලු... ඒ නිසාම මේ උඩ තියෙනවා වගේ කට්ටියට යන්න වෙනම [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Red]පොලොව කපලා පාරවල් හදලා දිල තියෙනවලු එකේ කාර්ය මණ්ඩලය ව්සින්... [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Red][IMG]http://i1231.photobucket.com/albums/ee518/tshirtZ/9999.jpg[/IMG][/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=Red]තව මේ කාලෙදි ව්ශේශ ගමනාගමන ක්‍රියාවලියකුත් ක්‍රියාත්මක වෙනවලු මේ කකුලුවන් වාහන වලට අහු වෙලා වලකජ්ජ ගහන එක [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Red]නවත්තන්න.. එහිදී සමහර පාරවල් වහන්නත් වෙනවලූ මේ වගේ... ඉතින් මේ කකුලු සන්ක්‍රමනය සහ මෙම පුවරු ගොඩක් [/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Red]සන්චාරක ආකර්ශනය ලබගන්නවලූ..[/COLOR][/B][/SIZE][SIZE=4][B][COLOR=Red] [/COLOR][FONT=Arial Narrow][COLOR=Red][SIZE=5]විද්‍යුත් තැපෑලෙන් ලැබුනු කරුනු ටිකකි.. පරිවර්ථනය කරනු ලැබුවේ මා විසිනි.. ජය වේවා !!![/SIZE][/COLOR][/FONT][/B][/SIZE][I][B][SIZE=5] [/SIZE][/B][/I] [I][B][FONT=Comic Sans MS][SIZE=4][COLOR=Red] :love: :love: tshirtZ[/COLOR][/SIZE][/FONT][/B][/I] :love: :love: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom