Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ක්‍රිස් නෝනිස් නැවත බ්‍රිතාන්‍ය මහකොමසා&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රිස් නෝනිස් නැවත බ්‍රිතාන්‍ය මහකොමසා&

ක්‍රිස් නෝනිස් නැවත බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ධූරයට.

රාජපක්ෂ රෙජීමයේ බලවත්ම පුද්ගලයා වූ සජින් වාස් ගුණවර්ධනගේ පහර කෑමට ලක්ව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරයෙන් ඉල්ලා අස්වූ වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා හට නැවතත් මහකොමසාරිස් ධූරය පිරිනැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාට නිර්දේශ කොට ඇත.

මේ දිනවල ශ්‍රී ලංකාවට ගොස් සිටින වෛද්‍ය ක්‍රිස් නෝනිස් පාප් තුමාගේ සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා හා විදේශ අමාත්‍යවරයා හමුවීමට නියමිතය. මේ වන විට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සභාපති ධූරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවී ඇති බැවින් පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳව හසළ දැනුමක් හා සම්බන්ධතාවයන් ඇති ක්‍රිස් නෝනිස් මහතා ජනාධිපතිවරයාට සහාය වීම සඳහා නැවත මහකොමසාරිස් ධූරයට පත්කිරීම වැදගත් වන බව විදේශ අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

[QUOTE="hemalsilva, post: 17739068, member: 7335"] [b]ක්‍රිස් නෝනිස් නැවත බ්‍රිතාන්‍ය මහකොමසා&[/b] [CENTER][SIZE="6"][B][B]ක්‍රිස් නෝනිස් නැවත බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ධූරයට.[/B][/B][/SIZE] [IMG]http://techwire.lk/wp-content/themes/newssetter-parent/framework/timthumb/timthumb.php?src=http%3A%2F%2Ftechwire.lk%2Fwp-content%2Fuploads%2F2013%2F11%2Fdr-chris-nonis.jpg&h=300&w=620&zc=1&q=100[/IMG] [SIZE="4"]රාජපක්ෂ රෙජීමයේ බලවත්ම පුද්ගලයා වූ සජින් වාස් ගුණවර්ධනගේ පහර කෑමට ලක්ව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධූරයෙන් ඉල්ලා අස්වූ වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා හට නැවතත් මහකොමසාරිස් ධූරය පිරිනැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාට නිර්දේශ කොට ඇත. මේ දිනවල ශ්‍රී ලංකාවට ගොස් සිටින වෛද්‍ය ක්‍රිස් නෝනිස් පාප් තුමාගේ සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා හා විදේශ අමාත්‍යවරයා හමුවීමට නියමිතය. මේ වන විට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සභාපති ධූරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිවී ඇති බැවින් පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳව හසළ දැනුමක් හා සම්බන්ධතාවයන් ඇති ක්‍රිස් නෝනිස් මහතා ජනාධිපතිවරයාට සහාය වීම සඳහා නැවත මහකොමසාරිස් ධූරයට පත්කිරීම වැදගත් වන බව විදේශ අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom