Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්‍රීඩාවේ_බහිරවයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රීඩාවේ_බහිරවයෝ

මේ ඉන්නේ අපේ රටේ දිගු දුර ඉසව්වකින් ලෝක ශූරතා, ඔලිම්පික් වරම් ලද ප්‍රතම ක්රීඩිකාවයී. මැරතන් ශ්‍රීලංකා වාර්තාව විනාඩි 11 කින් (තත්පර 660) කින් අලුත් කර ශ්‍රීලාංකීක දිගුදුර ඉසව්ව අලුත් මානයකට ගෙනා ක්‍රීඩිකාවයි, දැනට වසර 28 ජාතික ජාත්‍යන්තර තරග වදින අපට සිටින ප්රවීනතම ක්‍රීඩිකාවයි. හොදම දක්ශතාවය පැය 2. විනාඩි 40 මේ වසරේ හොදම දක්ශතාවය පැය 2 විනාඩි 47 කි. 2020 ඔලිම්පික් පරිසාධන මට්ටමට (පැය 2. විනාඩි 45) ආසන්නයේම සිටින ක්‍රීඩිකාවයි.

පසුගිය වසර දෙක තුලම ඇයට කිසිදු පුහුණු තරගයක් ලබා නොදුන් බලදාරීන් සහ ඇයගේ තරග දිවිය විනාශ කිරීමට එක්තරා පුද්ගලයෙකු කල හැකි සියලු දෙයම කරන ලදී. නමුත් ඇය පෞද්ගලික මුදලින් විදෙස් තරග වලට සහභාගී වෙමින් තම දක්ශතා පවත්වාගෙන 2020 ඔලිම්පික් තරගයට සූදානම් වෙමින් සිටියි. නමුත්

මේ වනතුරු ඇය කිසිදු සංචිතයක නැත.

අමාත්‍යංශයෙන් කිසිදු මුදලක් ලැබෙන්නේ නැත.

ජාතික ඔලිම්පික් කමිටුවෙන් කිසිදු වරප්‍රසාදයක් නැත.

දකුණු පලාතේ ක්‍රීඩිකාවන් විශාල ප්‍රමානයකට නිවාස ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා ක්‍රියා කලත් මැයව ඇගයීමට මෙතෙක් ක්‍රියා කර නැත.

අඩු තරමින් තරගයකට යනවිට පුහුණුකරු රැගෙන යාමට හතර අතට වැද වැටීමට සිදුව ඇත. මෙවැනි ක්‍රීඩිකාවක් රැකගෙන මානසික ඔට්ටම ඉහලට ඔසවා ඉහලට ගෙන ඒම වෙනුවට වග කිව යුතු පුද්ගලයන් කරන්නේ තවත් පීඩාවට ලක් කර ක්‍රීඩාව එපා කරවීමයි - FB

[YOUTUBE]86W5KHKXRmk[/YOUTUBE]

[QUOTE="mano3989, post: 22418501, member: 348050"] [b]ක්‍රීඩාවේ_බහිරවයෝ[/b] [CENTER][SIZE="4"]මේ ඉන්නේ අපේ රටේ දිගු දුර ඉසව්වකින් ලෝක ශූරතා, ඔලිම්පික් වරම් ලද ප්‍රතම ක්රීඩිකාවයී. මැරතන් ශ්‍රීලංකා වාර්තාව විනාඩි 11 කින් (තත්පර 660) කින් අලුත් කර ශ්‍රීලාංකීක දිගුදුර ඉසව්ව අලුත් මානයකට ගෙනා ක්‍රීඩිකාවයි, දැනට වසර 28 ජාතික ජාත්‍යන්තර තරග වදින අපට සිටින ප්රවීනතම ක්‍රීඩිකාවයි. හොදම දක්ශතාවය පැය 2. විනාඩි 40 මේ වසරේ හොදම දක්ශතාවය පැය 2 විනාඩි 47 කි. 2020 ඔලිම්පික් පරිසාධන මට්ටමට (පැය 2. විනාඩි 45) ආසන්නයේම සිටින ක්‍රීඩිකාවයි. පසුගිය වසර දෙක තුලම ඇයට කිසිදු පුහුණු තරගයක් ලබා නොදුන් බලදාරීන් සහ ඇයගේ තරග දිවිය විනාශ කිරීමට එක්තරා පුද්ගලයෙකු කල හැකි සියලු දෙයම කරන ලදී. නමුත් ඇය පෞද්ගලික මුදලින් විදෙස් තරග වලට සහභාගී වෙමින් තම දක්ශතා පවත්වාගෙන 2020 ඔලිම්පික් තරගයට සූදානම් වෙමින් සිටියි. නමුත් මේ වනතුරු ඇය කිසිදු සංචිතයක නැත. අමාත්‍යංශයෙන් කිසිදු මුදලක් ලැබෙන්නේ නැත. ජාතික ඔලිම්පික් කමිටුවෙන් කිසිදු වරප්‍රසාදයක් නැත. දකුණු පලාතේ ක්‍රීඩිකාවන් විශාල ප්‍රමානයකට නිවාස ලබාදීමට සජිත් ප්‍රේමදාස මහතා ක්‍රියා කලත් මැයව ඇගයීමට මෙතෙක් ක්‍රියා කර නැත. අඩු තරමින් තරගයකට යනවිට පුහුණුකරු රැගෙන යාමට හතර අතට වැද වැටීමට සිදුව ඇත. මෙවැනි ක්‍රීඩිකාවක් රැකගෙන මානසික ඔට්ටම ඉහලට ඔසවා ඉහලට ගෙන ඒම වෙනුවට වග කිව යුතු පුද්ගලයන් කරන්නේ තවත් පීඩාවට ලක් කර ක්‍රීඩාව එපා කරවීමයි - FB[/SIZE] [YOUTUBE]86W5KHKXRmk[/YOUTUBE] :(:(:angry::angry:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom