Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්‍රීඩාව අරක්ගත් තාක්ෂණය -The Hawk Eye -
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රීඩාව අරක්ගත් තාක්ෂණය -The Hawk Eye -

Hawk Eye (හෝ'ක් අයි) කියන්නේ ඉතින් අපේ රටේ ඉන්න ක්‍රීඩා ලෝලීන්ට අලුතෙන් අදුන්නලා දෙන්න ඕනේ දෙයක් නෙමෙයිනේ...! පිතිකරුවෙක් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු උනාම, ඇත්තටම එම පන්දුව කඩුල්ලේ වදිනවද කියල සැක හැර දැනගන්න Hawk Eye තාක්ෂනය උදව් වෙනවා. ඒ නිසා ඉස්සර වගේ අම්පයර්ලට හොර අවුට් දීල බේරෙන්න හම්බ වෙන්නේ නෑ!  ලංකාවේ අපි Hawk Eye තාක්ෂණය දකින්නේ ක්‍රිකට් ක්‍රීඩාව තුලින් උනත් ටෙනිස් (Tennis), ස්නුකර් (Snooker) වගේ ක්‍රීඩා වලටත් මේ තාක්ෂනය බහුලව යොදා ගැනෙනවා.

Hawk Eye තාක්ෂණය කරලියට අවේ කොහොමද ? ඒක වැඩ කරන්නේ කොහොමද? කියන ප්‍රශ්න වලට උත්තරත් අරන් තමයි ටෙක්නිකල් හන්දියේ අපි අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ.

ආරම්භය -

එක්සත් රාජධානියේ, හැම්ප්ශයර් වල තියෙන රොක් මැනර් පර්යේෂණායතනයේ (Rock Manor Research Institute) ඉංජිනේරුවන් පිරිසක් තමයි මේ තාක්ෂනය මුලින්ම හදුන්වල දීල තියෙන්නේ. ඒ 2001 දී..... පස්සේ ඒ අවුරුද්දෙම Channel-4 නාලිකාව ( ඔව්! අර යුධ අපරාධ ගැන වීඩියෝ ගහන කස්ටිය තමා...!) Hawk-Eye තාක්ෂණය ලොර්ඩ්ස්හී පවතී එංගලන්තය සහ පකිස්තානය අතර ටෙස්ට් ක්‍රිකට් තරගයක් සදහා යොදා ගත්තා. මේ තාක්ෂණය කාලයත් එක්ක ගොඩක් ජනප්‍රිය උනා. මේ වෙනකොට Hawk-Eye තාක්ෂණය ක්‍රිකට් වලට අමතරව ටෙනිස් සහ ස්නුකර් කියන ක්‍රීඩා සදහා යොදා ගැනෙනවා.

Hawk-Eye වැඩ කරන හැටි

Hawk-Eye වැඩ කරන හැටි මම ක්‍රිකට් ක්‍රීඩාව ඇසුරෙන් විස්තර කරන්නම්.තව දෙයක් කියන්න ඕනේ. Hawk-Eye කියන්නේ වෙළද නාමයක්! ( Hawk-Eye Innovations Ltd. තමයි හරිම නම. එයාල තමයි ලෝකේ ගොඩක් තරග වලට මේ තාක්ෂණය සපයන්නේ. මීට අමතරව Eagle-Eye කියල එකකුත් තියෙනවා.)

Hawk-Eye ආයතනයේ ලාංඡනය

1. මුලින්ම නිෂ්පාදක කණ්ඩායම තරගය පවත්වන ක්‍රීඩාංගනයේ ත්‍රිමාන ආකෘතියක් (3 Dimensional Model) පරිගණකය තුල ගොඩ නගනවා. ඒ කියන්නේ පරිගණකය ඇතුලේ හදපු ත්‍රිමාන අවකාශයක්..! ( ඔයාල තරගයේ දකින්නේ මේ ආකෘතිය තමයි..)

2. තණ-තීරුවේ හැම කොනක්ම අහු වෙන විදියට කැමරා 4 ක් ඊට පස්සේ ක්‍රීඩාංගනයේ සවි කරනවා. මේ කැමරා 4 ම High Speed Cameras . අර මම කලින් කියපු ත්‍රිමාන අවකාශයේ මේ කැමරා ස්ථානගත කරලා තියෙන තැනුත් හරියටම ලකුණු කරලයි තියෙන්නේ. මේ කැමරා තරගය පුරාවට නොසෙල්වී තියෙන්න ඕනේ. පොඩ්ඩක් හරි හෙල්ලුනොත් ඔක්කොම ගණනය කිරීම් වරදිනවා..!

ක්‍රීඩාංගනයේ කැමරා සවි කරන ආකාරය

3. පන්දු යවන්න පන්දුව අතින් මුදා හරින කොට මේ කැමරා 4 ම ඉතා වේගයෙන් පන්දුවේ රූප රාමු ලබාගන්නවා.

4. කාමර 4 ම සමාන කාල ප්‍රාන්තර තුල එකම මොහොතක දී රූප රාමු ග්‍රහණය කරගන්න විදියට තමයි පද්ධතිය සකස් කරලා තියෙන්නේ. ( ඉංග්‍රීසියෙන් කියන්නේ Synchronize කරනවා කියල)

5. ලබාගන්න හැම රූප රාමුවකම පන්දුවේ කේන්ද්‍රය අඩංගු ස්ථානය, පරිගණක පද්ධතියට ඇතුළු කරනවා.

6. මේ විදියට ඒක මොහොතකදී කැමරා 4 කින් පන්දුවේ පිහිටීම පිළිබද තොරතුරු පරිගනකයට ලබා දෙනවා. කැමරා 4 පිහිටා තියෙන තැන් හරියටම දන්නා නිසා කලින් හදපු ත්‍රිමාණ අවකාශය ඇතුලේ පන්දුවේ පිහිටීම හරියටම ලකුණු කරන්න පුළුවන්.

පන්දුවේ පථය ත්‍රිමාන ආකෘතිය තුල සටහන් කිරීම

7. මේ විදියට එක තත්පරයකදී රූප රාමු 100 ක් පමණ hawk-Eye system එකෙන් ලබා ගන්නවා.

8. ඒ අනුව පන්දුවේ පථය නිවැරදිව ගණනය කරලා පෙන්නන්න පද්ධතියට පුළුවන් වෙනවා.

මෙහෙයුම් මැදිරිය

9. ඊලග කර්තව්‍ය වෙන්නේ පා ආවරණයේ වැදුණු පන්දුව, පා ආවරණයේ නොවදුනා නම් ගමන කල යුතුව තිබු පථය සොයා ගැනීමයි. මේ සදහා පන්දුව මෙතෙක් පැමිණි ගමන් මග සහ ඊට ගත වූ කාලය, පන්දුව ලබාගත ඉපිලීම යනාදී කරුණු සැලකිල්ලට ගෙන ගණනය කිරීමක් සිදු කරනවා.

10. ඒ අනුව පන්දුවේ ඉදිරි ගමන් මග Hawk-Eye ඒක මගින් නිර්ණය කරනවා.

ඔය විදියට තමයි Hawk-Eye තාක්ෂනය ක්‍රිකට් ක්‍රීඩාව සදහා යොදා ගැනෙන්නේ. මීට අමතරව පන්දු යවන්නන්ගේ Pitch-Map එක, Bee-Hive එක වගේ අමතර කරුනුත් මෙමගින් ලබා ගන්න පුළුවන්.

A bowler's Pitch Map

A bowler's Bee Hive

ටෙනිස් ක්‍රීඩාව

ලෝක ශූරතා ටෙනිස් තරග වලට පවා Hawk-Eye තාක්ෂනය මේ වෙද්දී උපකාරී වෙනවා. පන්දු පිරිනැමීම (Serve) , පන්දුව අනිසි ස්ථානයක (Foul) පතිත වුනාද කියල හදුනා ගන්න මේ තාක්ෂණය මහෝපකාරී වෙනවා.

ස්නුකර් ක්‍රීඩාව

ස්නුකර් ක්‍රීඩාවේදී පහරක් එල්ල කිරීමට පෙර, ක්‍රීඩකගේ හිතේ තියෙන පහර-Intended Shot ( ඒ කියන්නේ පොර වැඩේ ප්ලෑන් කරන හැටි) නරබන්නාට කලින්ම පෙන්නන්න Hawk-Eye තාක්ෂනය යොදා ගන්නවා.

ස්නුකර් ක්‍රීඩාවේ Hawk-Eye හි ආගමනය

Hwak-Eye හැම විටම හරිද...??

මේ ගැන විවිධ මත පල වෙනවා. පන්දුවේ ඉදිරි මග නිර්ණය කරද්දී සුළගේ වේගය සැලකිල්ලට ගැනෙන්නේ නෑ. මීට අමතරව පන්දුව පොලවේ පතිත වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දී පා ආවරණයේ වැදුන කියමු. ඒ පන්දුව කඩුල්ලට යන්න කලින් බිම පතිත වෙලා මොන වගේ බලපෑමක් එහි පථයට ඇති වෙයිද...? ඔය වගේ ප්‍රශ්න ඉතින් වරින් වර පන නැගෙනවා. Hwak-Eye නිෂ්පාදකයින් නම් පවසන්නේ සිදු විය හැකි දෝෂය 5mm වඩා නම් වැඩි නොවන බවයි.

හැබැයි එක දෙයක් කියන්න ඕනේ. Hawk-Eye තාක්ෂණය නිසා ක්‍රීඩාවට හොදක් මිසක් නරකක් වෙලා නැති බව.....

ඇත්තටම නරකක් වෙලාම නැද්ද....??? පහල තියෙන වීඩියෝවත් බලලම කතාව හමාර කරමුකෝ.

[YOUTUBE]B__EpKBoH38[/YOUTUBE]

උපුටා ගැනීම ටෙක්නිකල් හංදිය වෙබ් අඩවියෙනි

සටහන හිරන්‍ය ජයකොඩිගෙනි

[QUOTE="crazybuddy, post: 12823259, member: 326070"] [b]ක්‍රීඩාව අරක්ගත් තාක්ෂණය -The Hawk Eye -[/b] [CENTER][CENTER][SIZE=4] [URL="http://www.tech-handiya.com/images/stories/Articles/Pidura/article-2002554-0C52D5BF00000578-613_634x433.jpg"][IMG]http://www.tech-handiya.com/cache/article-2002554-0C52D5BF00000578-613_634x4331314813922_thumb_medium460_0.jpg[/IMG][/URL] [/SIZE][/CENTER] [/CENTER] [CENTER][SIZE=4] Hawk Eye (හෝ'ක් අයි) කියන්නේ ඉතින් අපේ රටේ ඉන්න ක්‍රීඩා ලෝලීන්ට අලුතෙන් අදුන්නලා දෙන්න ඕනේ දෙයක් නෙමෙයිනේ...! පිතිකරුවෙක් කඩුල්ල මුවා කිරීමේ වරදට හසු උනාම, ඇත්තටම එම පන්දුව කඩුල්ලේ වදිනවද කියල සැක හැර දැනගන්න Hawk Eye තාක්ෂනය උදව් වෙනවා. ඒ නිසා ඉස්සර වගේ අම්පයර්ලට හොර අවුට් දීල බේරෙන්න හම්බ වෙන්නේ නෑ! :) ලංකාවේ අපි Hawk Eye තාක්ෂණය දකින්නේ ක්‍රිකට් ක්‍රීඩාව තුලින් උනත් ටෙනිස් (Tennis), ස්නුකර් (Snooker) වගේ ක්‍රීඩා වලටත් මේ තාක්ෂනය බහුලව යොදා ගැනෙනවා. [/SIZE][/CENTER] [CENTER][SIZE=4] Hawk Eye තාක්ෂණය කරලියට අවේ කොහොමද ? ඒක වැඩ කරන්නේ කොහොමද? කියන ප්‍රශ්න වලට උත්තරත් අරන් තමයි ටෙක්නිකල් හන්දියේ අපි අද ඔයාලත් එක්ක එකතු වෙන්නේ.[/SIZE][/CENTER] [CENTER][SIZE=4] [B] ආරම්භය - [/B][/SIZE][/CENTER] [CENTER][SIZE=4] එක්සත් රාජධානියේ, හැම්ප්ශයර් වල තියෙන රොක් මැනර් පර්යේෂණායතනයේ (Rock Manor Research Institute) ඉංජිනේරුවන් පිරිසක් තමයි මේ තාක්ෂනය මුලින්ම හදුන්වල දීල තියෙන්නේ. ඒ 2001 දී..... පස්සේ ඒ අවුරුද්දෙම Channel-4 නාලිකාව ( ඔව්! අර යුධ අපරාධ ගැන වීඩියෝ ගහන කස්ටිය තමා...!) Hawk-Eye තාක්ෂණය ලොර්ඩ්ස්හී පවතී එංගලන්තය සහ පකිස්තානය අතර ටෙස්ට් ක්‍රිකට් තරගයක් සදහා යොදා ගත්තා. මේ තාක්ෂණය කාලයත් එක්ක ගොඩක් ජනප්‍රිය උනා. මේ වෙනකොට Hawk-Eye තාක්ෂණය ක්‍රිකට් වලට අමතරව ටෙනිස් සහ ස්නුකර් කියන ක්‍රීඩා සදහා යොදා ගැනෙනවා. [/SIZE][/CENTER] [CENTER][SIZE=4] [B]Hawk-Eye වැඩ කරන හැටි [/B][/SIZE][/CENTER] [CENTER][SIZE=4] Hawk-Eye වැඩ කරන හැටි මම ක්‍රිකට් ක්‍රීඩාව ඇසුරෙන් විස්තර කරන්නම්.තව දෙයක් කියන්න ඕනේ. Hawk-Eye කියන්නේ වෙළද නාමයක්! ( Hawk-Eye Innovations Ltd. තමයි හරිම නම. එයාල තමයි ලෝකේ ගොඩක් තරග වලට මේ තාක්ෂණය සපයන්නේ. මීට අමතරව Eagle-Eye කියල එකකුත් තියෙනවා.) [/SIZE][/CENTER] [CENTER][CENTER][SIZE=4] [IMG]http://profile.ak.fbcdn.net/hprofile-ak-snc4/203570_219314118097872_5767910_n.jpg[/IMG][/SIZE][/CENTER] [/CENTER] [CENTER][CENTER][SIZE=4] [I]Hawk-Eye ආයතනයේ ලාංඡනය [/I][/SIZE][/CENTER] [/CENTER] [CENTER][SIZE=4] 1. මුලින්ම නිෂ්පාදක කණ්ඩායම තරගය පවත්වන ක්‍රීඩාංගනයේ ත්‍රිමාන ආකෘතියක් (3 Dimensional Model) පරිගණකය තුල ගොඩ නගනවා. ඒ කියන්නේ පරිගණකය ඇතුලේ හදපු ත්‍රිමාන අවකාශයක්..! ( ඔයාල තරගයේ දකින්නේ මේ ආකෘතිය තමයි..)[/SIZE][/CENTER] [CENTER][SIZE=4] 2. තණ-තීරුවේ හැම කොනක්ම අහු වෙන විදියට කැමරා 4 ක් ඊට පස්සේ ක්‍රීඩාංගනයේ සවි කරනවා. මේ කැමරා 4 ම High Speed Cameras . අර මම කලින් කියපු ත්‍රිමාන අවකාශයේ මේ කැමරා ස්ථානගත කරලා තියෙන තැනුත් හරියටම ලකුණු කරලයි තියෙන්නේ. මේ කැමරා තරගය පුරාවට නොසෙල්වී තියෙන්න ඕනේ. පොඩ්ඩක් හරි හෙල්ලුනොත් ඔක්කොම ගණනය කිරීම් වරදිනවා..! [/SIZE][/CENTER] [CENTER][SIZE=4] [IMG]http://thesoccerroom.com/wp-content/uploads/2011/03/hawk-eye-camera.jpg[/IMG] [/SIZE][/CENTER] [CENTER][SIZE=4] [I]ක්‍රීඩාංගනයේ කැමරා සවි කරන ආකාරය [/I][/SIZE][/CENTER] [CENTER][SIZE=4] 3. පන්දු යවන්න පන්දුව අතින් මුදා හරින කොට මේ කැමරා 4 ම ඉතා වේගයෙන් පන්දුවේ රූප රාමු ලබාගන්නවා.[/SIZE][/CENTER] [CENTER][SIZE=4] 4. කාමර 4 ම සමාන කාල ප්‍රාන්තර තුල එකම මොහොතක දී රූප රාමු ග්‍රහණය කරගන්න විදියට තමයි පද්ධතිය සකස් කරලා තියෙන්නේ. ( ඉංග්‍රීසියෙන් කියන්නේ Synchronize කරනවා කියල)[/SIZE][/CENTER] [CENTER][SIZE=4] 5. ලබාගන්න හැම රූප රාමුවකම පන්දුවේ කේන්ද්‍රය අඩංගු ස්ථානය, පරිගණක පද්ධතියට ඇතුළු කරනවා. [/SIZE][/CENTER] [CENTER][SIZE=4] 6. මේ විදියට ඒක මොහොතකදී කැමරා 4 කින් පන්දුවේ පිහිටීම පිළිබද තොරතුරු පරිගනකයට ලබා දෙනවා. කැමරා 4 පිහිටා තියෙන තැන් හරියටම දන්නා නිසා කලින් හදපු ත්‍රිමාණ අවකාශය ඇතුලේ පන්දුවේ පිහිටීම හරියටම ලකුණු කරන්න පුළුවන්. [/SIZE][/CENTER] [CENTER][SIZE=4] [IMG]http://newsimg.bbc.co.uk/media/images/40042000/jpg/_40042691_hawk_eye_298.jpg[/IMG][/SIZE][/CENTER] [CENTER][SIZE=4] [I]පන්දුවේ පථය ත්‍රිමාන ආකෘතිය තුල සටහන් කිරීම [/I][/SIZE][/CENTER] [CENTER][SIZE=4] 7. මේ විදියට එක තත්පරයකදී රූප රාමු 100 ක් පමණ hawk-Eye system එකෙන් ලබා ගන්නවා. [/SIZE][/CENTER] [CENTER][SIZE=4] 8. ඒ අනුව පන්දුවේ පථය නිවැරදිව ගණනය කරලා පෙන්නන්න පද්ධතියට පුළුවන් වෙනවා. [/SIZE][/CENTER] [CENTER][SIZE=4] [URL="http://graphics8.nytimes.com/images/blogs/usopen/photos/04hawkeye4.533.jpg"][IMG]http://www.tech-handiya.com/cache/04hawkeye4.533graphics8nytimescom1314813922_thumb_medium460_0.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [CENTER][SIZE=4] [I]මෙහෙයුම් මැදිරිය[/I][/SIZE][/CENTER] [CENTER][SIZE=4] 9. ඊලග කර්තව්‍ය වෙන්නේ පා ආවරණයේ වැදුණු පන්දුව, පා ආවරණයේ නොවදුනා නම් ගමන කල යුතුව තිබු පථය සොයා ගැනීමයි. මේ සදහා පන්දුව මෙතෙක් පැමිණි ගමන් මග සහ ඊට ගත වූ කාලය, පන්දුව ලබාගත ඉපිලීම යනාදී කරුණු සැලකිල්ලට ගෙන ගණනය කිරීමක් සිදු කරනවා.[/SIZE][/CENTER] [CENTER][SIZE=4] 10. ඒ අනුව පන්දුවේ ඉදිරි ගමන් මග Hawk-Eye ඒක මගින් නිර්ණය කරනවා. [/SIZE][/CENTER] [CENTER][SIZE=4] ඔය විදියට තමයි Hawk-Eye තාක්ෂනය ක්‍රිකට් ක්‍රීඩාව සදහා යොදා ගැනෙන්නේ. මීට අමතරව පන්දු යවන්නන්ගේ Pitch-Map එක, Bee-Hive එක වගේ අමතර කරුනුත් මෙමගින් ලබා ගන්න පුළුවන්. [/SIZE][/CENTER] [CENTER][SIZE=4] [URL="http://www.espncricinfo.com/db/PICTURES/CMS/114600/114675.jpg"][IMG]http://www.tech-handiya.com/cache/114675wwwespncricinfocomgraphics8nytimescom1314813922_thumb_medium460_0.jpg[/IMG][/URL][/SIZE][/CENTER] [CENTER][SIZE=4] [I]A bowler's Pitch Map[/I][/SIZE][/CENTER] [CENTER][SIZE=4] [IMG]http://i.telegraph.co.uk/multimedia/archive/01792/hawk-eye_1792547c.jpg[/IMG][/SIZE][/CENTER] [CENTER][SIZE=4] [I]A bowler's Bee Hive[/I][/SIZE][/CENTER] [CENTER][SIZE=4] [B] ටෙනිස් ක්‍රීඩාව[/B][/SIZE][/CENTER] [CENTER][SIZE=4] ලෝක ශූරතා ටෙනිස් තරග වලට පවා Hawk-Eye තාක්ෂනය මේ වෙද්දී උපකාරී වෙනවා. පන්දු පිරිනැමීම (Serve) , පන්දුව අනිසි ස්ථානයක (Foul) පතිත වුනාද කියල හදුනා ගන්න මේ තාක්ෂණය මහෝපකාරී වෙනවා.[/SIZE][/CENTER] [CENTER][SIZE=4] [B]ස්නුකර් ක්‍රීඩාව[/B][/SIZE][/CENTER] [CENTER][SIZE=4] ස්නුකර් ක්‍රීඩාවේදී පහරක් එල්ල කිරීමට පෙර, ක්‍රීඩකගේ හිතේ තියෙන පහර-Intended Shot ( ඒ කියන්නේ පොර වැඩේ ප්ලෑන් කරන හැටි) නරබන්නාට කලින්ම පෙන්නන්න Hawk-Eye තාක්ෂනය යොදා ගන්නවා. [/SIZE][/CENTER] [CENTER][SIZE=4] [I]ස්නුකර් ක්‍රීඩාවේ Hawk-Eye හි ආගමනය [/I][/SIZE][/CENTER] [CENTER][SIZE=4] [B]Hwak-Eye හැම විටම හරිද...??[/B][/SIZE][/CENTER] [CENTER][SIZE=4] මේ ගැන විවිධ මත පල වෙනවා. පන්දුවේ ඉදිරි මග නිර්ණය කරද්දී සුළගේ වේගය සැලකිල්ලට ගැනෙන්නේ නෑ. මීට අමතරව පන්දුව පොලවේ පතිත වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දී පා ආවරණයේ වැදුන කියමු. ඒ පන්දුව කඩුල්ලට යන්න කලින් බිම පතිත වෙලා මොන වගේ බලපෑමක් එහි පථයට ඇති වෙයිද...? ඔය වගේ ප්‍රශ්න ඉතින් වරින් වර පන නැගෙනවා. Hwak-Eye නිෂ්පාදකයින් නම් පවසන්නේ සිදු විය හැකි දෝෂය 5mm වඩා නම් වැඩි නොවන බවයි. [/SIZE][/CENTER] [CENTER][SIZE=4] හැබැයි එක දෙයක් කියන්න ඕනේ. Hawk-Eye තාක්ෂණය නිසා ක්‍රීඩාවට හොදක් මිසක් නරකක් වෙලා නැති බව.....[/SIZE][/CENTER] [CENTER][SIZE=4] ඇත්තටම නරකක් වෙලාම නැද්ද....??? පහල තියෙන වීඩියෝවත් බලලම කතාව හමාර කරමුකෝ. [YOUTUBE]B__EpKBoH38[/YOUTUBE][/SIZE] [SIZE=4] [/SIZE][RIGHT]උපුටා ගැනීම ටෙක්නිකල් හංදිය වෙබ් අඩවියෙනි සටහන හිරන්‍ය ජයකොඩිගෙනි [/RIGHT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom