Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ක්‍රෙඩිට්-කාඩ්-වලේ-නොවැටෙන්න!!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ක්‍රෙඩිට්-කාඩ්-වලේ-නොවැටෙන්න!!!!!

වැඩ්ඩෙක් වගේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්න, වලේ නොවැටෙන්න!

ක්‍රෙඩිට් කාඩ් අරන් කෙළවගෙන තියෙන කෙනෙක්ට ක්‍රෙඩිට් කාඩ් කියපු ගමන් මතක් වෙන්නේ තමන්ව ගිලින්න කට ඇරගෙන ඉන්න රාක්ෂයෙක් වෙන්න පුලුවන්. ක්‍රෙඩිට් කාඩ් නැති කෙනෙක්ට ක්‍රෙඩිට් කාඩ් කියනකොට දැනෙන්නේ ‘ආසයි බයයි’ හැඟීමක් වෙන්න පුලුවන්. හැබැයි ක්‍රෙඩිට් කාඩ් කියන්නේ ඇත්තටම ඔබව විනාස කරන මර උගුලක්ද? සාමාන්‍යයෙන් ‘මම ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නවා’ කියල කියනකොට වටේ පිටේ ඉන්න අය උපදෙස් දෙන්නේ ගන්න එපා කියලා. මෙතනින් කීප දෙනෙක් කියනවා ‘ගන්න එපා බං, මමත් අරන් එරිලා ඉන්නේ’ කියලා. හැබැයි ඇත්ත කතන්දරේ තමයි ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්න හොඳ පරිචයක් තියේ නම් ක්‍රෙඩිට් කාඩ් කියන්නේ වාසිදායක ගනුදෙනුවක් කියන එක. හැබැයි පුතෝ ඔබත් එහෙමට විනයක් නැති මනුස්සයෙක් නම් ඔබට ක්‍රෙඩිට් කාඩ් අරන් යන්න වෙන්නෙ හොම්බෙන්!

අපි බලමු කොහොමද වැඩර් කෙනෙක් වගේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නේ කියලා!

1. ඕන ගොනෙකුට ක්‍රෙඩිට් කාඩ් ගන්න පුලුවන්ද?

ඔව්. ඕන ගොනෙකුට ඒ ඒ බැංකුවේ ඒ ඒ ක්‍රෙඩිට් කාඩ්පත් වලට අදාළ සුදුසුකම් සපුරලා තියෙනවනං ක්‍රෙඩිට් කාඩ් එකක් ඉල්ලුම් කරන්න පුලුවන්. ඊට පස්සේ ඒ අයට අවශ්‍ය සියලුම සුදුසුකම් හරියට තියෙනවා නං කාඩ් එක ෂුවර්. ආසයි නේ?

2. ආසයි වගේම බයයි හලෝ!

ක්‍රෙඩිට් කාඩ් කියන්නේත් අර බුදුහාමුදුරුවෝ කිව්වා වගේ සර්පයෙක් තමයි. වලිගෙන් ඇල්ලුවොත් බඩු, බෙල්ලෙන් අල්ලගත්තොත් ගොඩ. ඇත්තටම ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්න සුදුසු වෙන්නේ තමන්ගේ එදිනෙදා ජීවිතය සම්බන්ධයෙන් හොඳ කලමණාකාරීත්වයක් තියෙන, ලේසියෙන් අහුවෙන්නේ නැති, ලේසියෙන් පෙළඹවීම් වලට යටත් වෙන්නේ නැති, හොඳ විනයක් තියෙන්න මනුස්සයෙක් කිව්වොත් හරි. ඔබත් අන්න එහෙම කෙනෙක්නං අදම ගිහින් ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තට පාඩු නෑ!

3. පොලී ගෙවලම එපා වෙනවා!

ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න කලින් හොඳට මතක තියාගන්න. ක්‍රෙඩිට් කාඩ් කොම්පැණියක් ඔබට කාඩ් එකක් විකුණන්නේ ආදරේට නෙවෙයි, තමන්ගේ වාසියට. අවුල් වුනාද? අවුල් වෙන්න දෙයක් නෑ. ඕක නරක දේකුත් නෙවෙයි. මොකද තමන්ට වාසියක් ගන්න නම් පාරිභෝගිකයාට වාසියක් ලබාදෙන්නත් ඒ අයට සිද්ධ වෙනවා. ඒක තමයි ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඔබට තියෙන වාසිය. වෙනත් වචන වලින් කියනවා නං ගොනෙක් ක්‍රෙඩිට් කාඩ් ගත්තහම ක්‍රෙඩිට් කාඩ් කොම්පැණිය පෝසත් වෙන අතරම ඥාණවන්තයෙක් ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තහම තමන්ගේ වාසිය අරගෙන අමාරුවේ නොවැටේ ජොලියේ ඉන්නවා.

දැන් අපි හිතමු ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා කියල. ඔන්න ඒකෙන් වියදම් කරලා බඩුත් ගන්නවා. දැන් මොකැයි කරන්න ඕන? දවස් 55 ට කලින් හෝ ඒ වෙනකොට ගෙවන්න මුලු මුදලම. ගොඩක් දෙනෙක් කරන්නේ බැංකුවෙන් එවන ස්ටේට්මන්ට් එකේ ගෙවන්න කියලා ලොකුවට පෙන්නන ගාණ ගෙවලා දාන එක. ඒ කියන්නේ අවම වශයෙන් ගෙවන්න ඕන ගාණ. අන්න එතකොට වෙන්නේ රජෝ ඉතුරු ගාණට කණ පැලෙන්න පොලී වදිනවා. ලොකු ගාණක් වියදම් කරපු එකෙක් අවුරුදු ගාණක්ම ගෙවලත් ඉවරයක් වෙන්නේ නැත්තේ ඒකයි.

4. හිතුවද ඔලුව කොම්පියුටරයක් කියලා!

ඔළුව කොම්පියුටරයක් කියලා හිතාගෙන තමන්ගේ මූල්‍ය කටයුතු මනෝමයෙන් කරන්න යන අයට සාමාන්‍යයෙන් වෙන්නේ බඩු බනිස් වෙලා රෝලෙන් දුවන්න වෙන එක. කවදාවත් ණය ගෙවලා ඉවරයක් නෑ. ඔබ ලෝකේ අංක එකේ ගණකාධිකාරීවරයෙක් වුනත් කමක් නෑ, ක්‍රෙඩිට් කාඩ් විතරක් නෙවෙයි ඔබේ ජීවිතයේ දෛනික අය වැය ලියන්න. නැත්නම් දැන් ඕවට හරියන ස්මාට්ෆෝන් ඇප්ලිකේෂන් වුනත් තියෙනවා. මේ ආකාරයට ඔබට ක්‍රෙඩිට් කාඩ් පතින් වියදම් කරන මුදල ගැන අවධානයෙන් ඉන්න පුලුවන්. එතකොට ඒ ඒ වියදම් වල දිනයත් එක්ක වාර්තා තියාගන්නකොට පොලී හැදෙන්න කලින් ගෙවලා දාන්න පුලුවන් වෙනවා. අන්න එතකොට හිතේ සැනසීමෙන් ඉන්න පුලුවන්.

5. වියදං කරපුවා ගෙවන්න බැරිනං?

ගෙවන්න බැරිනං ගොනෙක් වගේ ක්‍රෙඩිට් කාඩ් එක හැම එකකටම දික් කරන්න යන්නේ නැතුව ඉන්න ඕන! මෙන්න මේක අයිති වෙන්නේත් අර කියපු විනය කතන්දරේට තමයි. තමන් හැමවිටම දැනගන්න ඕන මාසේ අන්තිමට තමන්ට උපයන්න පුලුවන් ගාණ. එතකොට ක්‍රෙඩිට් කාඩ් එකේ ණය සීමාව ඒ වගේ කීප ගුණයක් තිබුණත් ඔබ වියදම් කරන්න ඕන ඒ උපයන ගාණට සරිලන්න තමයි. දැන් උපයන සම්පූර්ණ ගාණට හරියන්න වියදම් කරලා හරියන්නේත් නැහැනේ. හැම විටම දෙයක් ගන්න වුවමනා වෙනකොට හිතලා බලන්න ඒ වියදම මාසේ අන්තිමට තියෙන වෙනත් වියදම් අවසාන කලාට පස්සේ පියවන්න පුලුවන්ද කියලා. පුලුවන් නම් කිසි ගැටළුවක් නෑ, පොරක් වගේ ක්‍රෙඩිට් කාඩ් එක දික් කරන්න!

6. ඕන නං කාඩ් එකෙන් ෆුඩ් සිටියම වුනත් ගත්තෑකි!

ඔව්. දැන් හැමතැනම වගේ ක්‍රෙඩිට් කාඩ් වලින් මුදල් ගෙවන්න පුලුවන්. ඒක හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වෙනදට සාක්කුවේ තියෙන මුදලට සරිලන්න බඩු ගන්න එකා අද කාඩ් එක කුඩු වෙනකල් බඩු ගන්න පෙළඹෙන එක. ඔන්න ඕකට තමයි පිංවතුනි කියන්නේ තෘෂ්ණාව කියලා. ක්‍රෙඩිට් කාඩ් තිබ්බා කියලා තමන්ට ඕනෑ එකයි එපා එකයි අරගෙන සංසාරේ දික්කරගෙන හරියන්නේ නැහැනේ. හැම වෙලාවකම හොඳ විනයක් තියාගන්න ඕන තමන්ගේ වියදම් සම්බන්ධයෙන්. ක්‍රෙඩිට් කාඩ් තියෙන පිංවතෙක් පිංවතියක් එක්ස්ට්‍රා විනයක් තියාගන්න ඕන. මොකද ක්‍රෙඩිට් කාඩ් එක කියන්නේ පෙළඹවීම ඩබල් ට්‍රිබල් කරන මරාංගනාවක් වගේ තමයි!

7. කෑෂ් ලෝන් ගන්නත් පුලුවන්!

ක්‍රෙඩිට් කාඩ් එකකින් කෑෂ් ලෝන් ගන්නත් පුලුවන් තමයි. හැබැයි අපි නං කියන්නේ බැරිම අවස්ථාවක්දී ඇරෙන්න ගන්න යන්න එපා කියලා තමයි. හේතුව අධික පොලිය. සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඩ් එකකින් ඔබට යම් සීමාවක් දක්වා ණය ගන්න පුලුවන් මුදල් වශයෙන්. ඒක මරු වැඩේ හදිසියකට. හැබැයි ඉතින් අපේ අය්යලට එන හදිසි අපි දන්නවනේ. එහෙම හිතෙන හිතෙන වෙලාවට කාඩ් එකෙන් සල්ලි අදින්න යන ඔබට තරු විසිවෙන්නේ ඒකට පොලී ගෙවන්න ගියහම. ඒ නිසා හදිසියක් කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගන්න ඕන!

8. බැරිම වුනොත් පොල්ල තියමුද?

අන්න ඒක හිතන්නවත් එපා පුතෝ. ගොඩක් දෙනෙක් දැනට කෙළවෙලා තියෙන ක්‍රෙඩිට් කාඩ්පත් කෙරුවාවෙන් බෙල්ලේ වැල දාගන්නේ මෙන්න මෙතනට ආවට පස්සේ. ගමේ කඩේ මුදලාලිට වගේ ක්‍රෙඩිට් කාඩ් කොම්පැණි වලට පොලු තියන්න බෑ. වද දෙනවා, වාත වෙනවා, ඊලඟට නඩු දානවා. සමහර වෙලාවට ඔබ වැඩකරන තැනටත් මේ ගැන දන්වලා ඔබේ පඩියෙන් මුදලක් අය කරගන්න හදාගන්න අවස්ථාත් තියෙනවා. ඔය විතරක් නෙවෙයි, ක්‍රිබ් එකට ඒ කියන්නේ අසාදු ලේඛනයට වැටෙනවා. ඉන් පස්සේ ඉතින් ආයෙ ක්‍රෙඩිට් කාඩ් නෙවෙයි, ලෝන් එකක්වත් ගන්නවා බොරු.

9. අවුරුද්ද අන්තිමට ගාණක් කපාගන්නව නේද?

ඔව්. ඕනම ක්‍රෙඩිට් කාඩ් කොම්පැණියක් තමන්ගේ සේවාවන් වෙනුවෙන් යම් මුදලක් වාර්ෂිකව අය කරනවා. මොන මගුලකටද වැඩියෙන් ගාණක් ගෙවන්නේ කියලා හිතෙනවද? ඔව්. ක්‍රෙඩිට් කාඩ් සමාගම් වලින් මේ වෙනකොට පාරිභෝගිකයාට එක එක මගුල් ලබාදෙනවා. එක් එක් බඩු භාණ්ඩ හෝ සේවාවන් සඳහා ඩිස්කවුන්ට්. එතකොට එක එක තැන්වලින් පහසු ගෙවීමේ ක්‍රමයට බඩු ගැනීමේ හැකියාව. ඇත්තම කියනව නං මේ අවුරුද්දකට ගෙවන ගාණ පාඩු නෑ. කාඩ් එකේ වටිනාකම සහ ප්‍රමුඛතාවය ඉහළ යනකොට ගෙවන්න ඕන වාර්ෂික ගාණ වැඩිවෙනව තමයි. ඒත් ඒ සමානුපාතිකවම ලැබෙන සේවාවනුත් වැඩි වෙනවා. සමහර බැංකු වල වාර්ෂිකව කීයක්වත් ගෙවන්න ඕන නෑ. ඒත් මාසෙකට අනිවාර්යයෙන්ම කාඩ්පතින් යම් වියදම් ප්‍රමාණයක් කරන්න වෙනවා. ඒ සීමාවට අඩුවෙන් වියදම් කලොත් ඒකට අමතර මුදලක් ගෙවන්න වෙනවා. අන්න එතනටත් එන්නේ අර සිරා මූල්‍ය කලමණාකරණයක් තියෙන්න ඕන කියන එක තමයි.

10. ක්‍රෙඩිට් කාඩ් එපා වගේ, මොනවද ඉතින් වාසියක් කියලා තියෙන්නේ?

මෙච්චර වෙලා ඔලුවට දැනෙන බාසාවෙන් ක්‍රෙඩිට් කාඩ් හරියට පාවිච්චි නොකළොත් වෙන විනාසේ ගැන කිව්වේ ගන්න එපා කියන්න නෙවෙයි. අරගෙන කොහොමද පාවිච්චි කරන්නේ කියලා කියලා දෙන්න. ක්‍රෙඩිට් කාඩ් ගන්න එකේ වාසි ගොඩයි. අතිශයින්ම කෙටියෙන් කියනවා නං මෙහෙමයි. ක්‍රෙඩිට් කාඩ් කියන්නේ අනාගතයට ගැලපෙන සල්ලි. සල්ලි පර්ස් එකේ පුරවගෙන යනවට වඩා ආරක්ෂිතයි. ඒ වගේම හදිසියකට මේ තරම් වටින දෙයක් තවත් නෑ. එතකොට හැම ක්‍රෙඩිට් කාඩ්පතකටම යම් යම් ඩිස්කවුන්ට් හිමිවෙනවා. මේක අර ඇත්ත ගාණ කපලා වැඩි ගණන් ලේබලයක් අලවලා ඩිස්කවුන්ට් දෙනවා වගේ නෙවෙයි. ක්‍රෙඩිට් කාඩ් එක්ක ඔබට ලැබෙන්නේ ඇත්තටම ඩිස්කවුන්ට් එකක්. හැබැයි ඒ කියන්නේ ඩිස්කවුන්ට් හම්බුවෙන පලියට ගන්න කියන එක නෙවෙයි. ගන්න අවශ්‍ය දෙයක් තියෙනවා නං ඩිස්කවුන්ට් හම්බෙනවද කියලා බලන්න කියන එක. තවත් ක්‍රෙඩිට් කාඩ් වාසියක් තමයි පහසු ගෙවීමේ ක්‍රම. සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවන්න ගන්නකොට යම් පොලියක් එකතු වෙනවා. ඒත් දැන් තියෙන තරගකාරීත්වයත් එක්ක පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම හැම ක්‍රෙඩිට් කාඩ් එකකින්ම හඳුන්වලා දෙනවා. සමහර බැංකු ලෝබ නැතුව පළවෙනි වාරිකෙත් ගෙවනවා. මෙන්න වාසි! තව ඉදිරියේදී මේ වාසි ගැන වැඩිපුර කතා කරමු.

දැන් ඔබ දන්නවා ක්‍රෙඩිට් කාඩ් එකක් ඔබට වුවමනාද එපාද කියලා. අපි නං අනිවා දෙන අවවාදය තමයි බොරු පොෂ් සීන් වලට ක්‍රෙඩිට් කාඩ් ගන්න එපා කියන එක. ඔබට හැබෑවටම ඉන් ප්‍රයෝජනයක් තියෙනවා නම් ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න හිතලා බැලුවට කමක් නෑ. ඒත් ඔබට ක්‍රෙඩිට් කාඩ් එකක් හරියට පාවිච්චි කරන්න විනයක් නැත්නම් ඕනෑකම තිබුණත් නොගෙන ඉන්න එක වඩා හොඳයි. මතක තියාගන්න, ඕන ගොනෙක්ට ක්‍රෙඩිට් කාඩ් ගන්න පුලුවන්, ඒත් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්න පුලුවන් සිහි මොලේ තියෙන ඩයල් එකකට විතරයි!

හොදයි නම් රෙපක් දාගෙන යන්න +9 වලින් දෙන්නම්.....

Source: http://www.aniwa.lk/2016/09/21/1609213-become-a-credit-card-pro-bro/

[QUOTE="yosh371, post: 20786668, member: 329295"] [b]ක්‍රෙඩිට්-කාඩ්-වලේ-නොවැටෙන්න!!!!![/b] [SIZE="5"][B][COLOR="red"]වැඩ්ඩෙක් වගේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්න, වලේ නොවැටෙන්න![/COLOR][/B][/SIZE] [SIZE="3"][B]ක්‍රෙඩිට් කාඩ් අරන් කෙළවගෙන තියෙන කෙනෙක්ට ක්‍රෙඩිට් කාඩ් කියපු ගමන් මතක් වෙන්නේ තමන්ව ගිලින්න කට ඇරගෙන ඉන්න රාක්ෂයෙක් වෙන්න පුලුවන්. ක්‍රෙඩිට් කාඩ් නැති කෙනෙක්ට ක්‍රෙඩිට් කාඩ් කියනකොට දැනෙන්නේ ‘ආසයි බයයි’ හැඟීමක් වෙන්න පුලුවන්. හැබැයි ක්‍රෙඩිට් කාඩ් කියන්නේ ඇත්තටම ඔබව විනාස කරන මර උගුලක්ද? සාමාන්‍යයෙන් ‘මම ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නවා’ කියල කියනකොට වටේ පිටේ ඉන්න අය උපදෙස් දෙන්නේ ගන්න එපා කියලා. මෙතනින් කීප දෙනෙක් කියනවා ‘ගන්න එපා බං, මමත් අරන් එරිලා ඉන්නේ’ කියලා. හැබැයි ඇත්ත කතන්දරේ තමයි ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්න හොඳ පරිචයක් තියේ නම් ක්‍රෙඩිට් කාඩ් කියන්නේ වාසිදායක ගනුදෙනුවක් කියන එක. හැබැයි පුතෝ ඔබත් එහෙමට විනයක් නැති මනුස්සයෙක් නම් ඔබට ක්‍රෙඩිට් කාඩ් අරන් යන්න වෙන්නෙ හොම්බෙන්! අපි බලමු කොහොමද වැඩර් කෙනෙක් වගේ ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නේ කියලා![/B][/SIZE] [SIZE="4"][B]1. ඕන ගොනෙකුට ක්‍රෙඩිට් කාඩ් ගන්න පුලුවන්ද?[/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/credit-card-aniwa-01.jpg[/IMG] [SIZE="3"][B] ඔව්. ඕන ගොනෙකුට ඒ ඒ බැංකුවේ ඒ ඒ ක්‍රෙඩිට් කාඩ්පත් වලට අදාළ සුදුසුකම් සපුරලා තියෙනවනං ක්‍රෙඩිට් කාඩ් එකක් ඉල්ලුම් කරන්න පුලුවන්. ඊට පස්සේ ඒ අයට අවශ්‍ය සියලුම සුදුසුකම් හරියට තියෙනවා නං කාඩ් එක ෂුවර්. ආසයි නේ? [/B][/SIZE] [SIZE="4"][B]2. ආසයි වගේම බයයි හලෝ![/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/credit-card-aniwa-02.jpg[/IMG] [SIZE="3"][B]ක්‍රෙඩිට් කාඩ් කියන්නේත් අර බුදුහාමුදුරුවෝ කිව්වා වගේ සර්පයෙක් තමයි. වලිගෙන් ඇල්ලුවොත් බඩු, බෙල්ලෙන් අල්ලගත්තොත් ගොඩ. ඇත්තටම ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්න සුදුසු වෙන්නේ තමන්ගේ එදිනෙදා ජීවිතය සම්බන්ධයෙන් හොඳ කලමණාකාරීත්වයක් තියෙන, ලේසියෙන් අහුවෙන්නේ නැති, ලේසියෙන් පෙළඹවීම් වලට යටත් වෙන්නේ නැති, හොඳ විනයක් තියෙන්න මනුස්සයෙක් කිව්වොත් හරි. ඔබත් අන්න එහෙම කෙනෙක්නං අදම ගිහින් ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තට පාඩු නෑ![/B][/SIZE] [SIZE="4"][B] 3. පොලී ගෙවලම එපා වෙනවා![/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/credit-card-aniwa-03.jpg[/IMG] [SIZE="3"][B]ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න කලින් හොඳට මතක තියාගන්න. ක්‍රෙඩිට් කාඩ් කොම්පැණියක් ඔබට කාඩ් එකක් විකුණන්නේ ආදරේට නෙවෙයි, තමන්ගේ වාසියට. අවුල් වුනාද? අවුල් වෙන්න දෙයක් නෑ. ඕක නරක දේකුත් නෙවෙයි. මොකද තමන්ට වාසියක් ගන්න නම් පාරිභෝගිකයාට වාසියක් ලබාදෙන්නත් ඒ අයට සිද්ධ වෙනවා. ඒක තමයි ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඔබට තියෙන වාසිය. වෙනත් වචන වලින් කියනවා නං ගොනෙක් ක්‍රෙඩිට් කාඩ් ගත්තහම ක්‍රෙඩිට් කාඩ් කොම්පැණිය පෝසත් වෙන අතරම ඥාණවන්තයෙක් ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තහම තමන්ගේ වාසිය අරගෙන අමාරුවේ නොවැටේ ජොලියේ ඉන්නවා. දැන් අපි හිතමු ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා කියල. ඔන්න ඒකෙන් වියදම් කරලා බඩුත් ගන්නවා. දැන් මොකැයි කරන්න ඕන? දවස් 55 ට කලින් හෝ ඒ වෙනකොට ගෙවන්න මුලු මුදලම. ගොඩක් දෙනෙක් කරන්නේ බැංකුවෙන් එවන ස්ටේට්මන්ට් එකේ ගෙවන්න කියලා ලොකුවට පෙන්නන ගාණ ගෙවලා දාන එක. ඒ කියන්නේ අවම වශයෙන් ගෙවන්න ඕන ගාණ. අන්න එතකොට වෙන්නේ රජෝ ඉතුරු ගාණට කණ පැලෙන්න පොලී වදිනවා. ලොකු ගාණක් වියදම් කරපු එකෙක් අවුරුදු ගාණක්ම ගෙවලත් ඉවරයක් වෙන්නේ නැත්තේ ඒකයි.[/B][/SIZE] [SIZE="4"][B]4. හිතුවද ඔලුව කොම්පියුටරයක් කියලා![/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/credit-card-aniwa-04.jpg[/IMG] [SIZE="3"][B]ඔළුව කොම්පියුටරයක් කියලා හිතාගෙන තමන්ගේ මූල්‍ය කටයුතු මනෝමයෙන් කරන්න යන අයට සාමාන්‍යයෙන් වෙන්නේ බඩු බනිස් වෙලා රෝලෙන් දුවන්න වෙන එක. කවදාවත් ණය ගෙවලා ඉවරයක් නෑ. ඔබ ලෝකේ අංක එකේ ගණකාධිකාරීවරයෙක් වුනත් කමක් නෑ, ක්‍රෙඩිට් කාඩ් විතරක් නෙවෙයි ඔබේ ජීවිතයේ දෛනික අය වැය ලියන්න. නැත්නම් දැන් ඕවට හරියන ස්මාට්ෆෝන් ඇප්ලිකේෂන් වුනත් තියෙනවා. මේ ආකාරයට ඔබට ක්‍රෙඩිට් කාඩ් පතින් වියදම් කරන මුදල ගැන අවධානයෙන් ඉන්න පුලුවන්. එතකොට ඒ ඒ වියදම් වල දිනයත් එක්ක වාර්තා තියාගන්නකොට පොලී හැදෙන්න කලින් ගෙවලා දාන්න පුලුවන් වෙනවා. අන්න එතකොට හිතේ සැනසීමෙන් ඉන්න පුලුවන්.[/B][/SIZE] [SIZE="4"][B]5. වියදං කරපුවා ගෙවන්න බැරිනං?[/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/credit-card-aniwa-05.gif[/IMG] [SIZE="3"][B]ගෙවන්න බැරිනං ගොනෙක් වගේ ක්‍රෙඩිට් කාඩ් එක හැම එකකටම දික් කරන්න යන්නේ නැතුව ඉන්න ඕන! මෙන්න මේක අයිති වෙන්නේත් අර කියපු විනය කතන්දරේට තමයි. තමන් හැමවිටම දැනගන්න ඕන මාසේ අන්තිමට තමන්ට උපයන්න පුලුවන් ගාණ. එතකොට ක්‍රෙඩිට් කාඩ් එකේ ණය සීමාව ඒ වගේ කීප ගුණයක් තිබුණත් ඔබ වියදම් කරන්න ඕන ඒ උපයන ගාණට සරිලන්න තමයි. දැන් උපයන සම්පූර්ණ ගාණට හරියන්න වියදම් කරලා හරියන්නේත් නැහැනේ. හැම විටම දෙයක් ගන්න වුවමනා වෙනකොට හිතලා බලන්න ඒ වියදම මාසේ අන්තිමට තියෙන වෙනත් වියදම් අවසාන කලාට පස්සේ පියවන්න පුලුවන්ද කියලා. පුලුවන් නම් කිසි ගැටළුවක් නෑ, පොරක් වගේ ක්‍රෙඩිට් කාඩ් එක දික් කරන්න![/B][/SIZE] [SIZE="4"][B]6. ඕන නං කාඩ් එකෙන් ෆුඩ් සිටියම වුනත් ගත්තෑකි![/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/credit-card-aniwa-06.gif[/IMG] [SIZE="3"][B]ඔව්. දැන් හැමතැනම වගේ ක්‍රෙඩිට් කාඩ් වලින් මුදල් ගෙවන්න පුලුවන්. ඒක හොඳයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වෙනදට සාක්කුවේ තියෙන මුදලට සරිලන්න බඩු ගන්න එකා අද කාඩ් එක කුඩු වෙනකල් බඩු ගන්න පෙළඹෙන එක. ඔන්න ඕකට තමයි පිංවතුනි කියන්නේ තෘෂ්ණාව කියලා. ක්‍රෙඩිට් කාඩ් තිබ්බා කියලා තමන්ට ඕනෑ එකයි එපා එකයි අරගෙන සංසාරේ දික්කරගෙන හරියන්නේ නැහැනේ. හැම වෙලාවකම හොඳ විනයක් තියාගන්න ඕන තමන්ගේ වියදම් සම්බන්ධයෙන්. ක්‍රෙඩිට් කාඩ් තියෙන පිංවතෙක් පිංවතියක් එක්ස්ට්‍රා විනයක් තියාගන්න ඕන. මොකද ක්‍රෙඩිට් කාඩ් එක කියන්නේ පෙළඹවීම ඩබල් ට්‍රිබල් කරන මරාංගනාවක් වගේ තමයි![/B][/SIZE] [SIZE="4"][B]7. කෑෂ් ලෝන් ගන්නත් පුලුවන්![/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/credit-card-aniwa-07.jpg[/IMG] [SIZE="3"][B]ක්‍රෙඩිට් කාඩ් එකකින් කෑෂ් ලෝන් ගන්නත් පුලුවන් තමයි. හැබැයි අපි නං කියන්නේ බැරිම අවස්ථාවක්දී ඇරෙන්න ගන්න යන්න එපා කියලා තමයි. හේතුව අධික පොලිය. සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඩ් එකකින් ඔබට යම් සීමාවක් දක්වා ණය ගන්න පුලුවන් මුදල් වශයෙන්. ඒක මරු වැඩේ හදිසියකට. හැබැයි ඉතින් අපේ අය්යලට එන හදිසි අපි දන්නවනේ. එහෙම හිතෙන හිතෙන වෙලාවට කාඩ් එකෙන් සල්ලි අදින්න යන ඔබට තරු විසිවෙන්නේ ඒකට පොලී ගෙවන්න ගියහම. ඒ නිසා හදිසියක් කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගන්න ඕන![/B][/SIZE] [SIZE="4"][B]8. බැරිම වුනොත් පොල්ල තියමුද?[/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/credit-card-aniwa-08.gif[/IMG] [SIZE="3"][B]අන්න ඒක හිතන්නවත් එපා පුතෝ. ගොඩක් දෙනෙක් දැනට කෙළවෙලා තියෙන ක්‍රෙඩිට් කාඩ්පත් කෙරුවාවෙන් බෙල්ලේ වැල දාගන්නේ මෙන්න මෙතනට ආවට පස්සේ. ගමේ කඩේ මුදලාලිට වගේ ක්‍රෙඩිට් කාඩ් කොම්පැණි වලට පොලු තියන්න බෑ. වද දෙනවා, වාත වෙනවා, ඊලඟට නඩු දානවා. සමහර වෙලාවට ඔබ වැඩකරන තැනටත් මේ ගැන දන්වලා ඔබේ පඩියෙන් මුදලක් අය කරගන්න හදාගන්න අවස්ථාත් තියෙනවා. ඔය විතරක් නෙවෙයි, ක්‍රිබ් එකට ඒ කියන්නේ අසාදු ලේඛනයට වැටෙනවා. ඉන් පස්සේ ඉතින් ආයෙ ක්‍රෙඩිට් කාඩ් නෙවෙයි, ලෝන් එකක්වත් ගන්නවා බොරු.[/B][/SIZE] [SIZE="4"][B]9. අවුරුද්ද අන්තිමට ගාණක් කපාගන්නව නේද? [/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/credit-card-aniwa-09.gif[/IMG] [SIZE="3"][B]ඔව්. ඕනම ක්‍රෙඩිට් කාඩ් කොම්පැණියක් තමන්ගේ සේවාවන් වෙනුවෙන් යම් මුදලක් වාර්ෂිකව අය කරනවා. මොන මගුලකටද වැඩියෙන් ගාණක් ගෙවන්නේ කියලා හිතෙනවද? ඔව්. ක්‍රෙඩිට් කාඩ් සමාගම් වලින් මේ වෙනකොට පාරිභෝගිකයාට එක එක මගුල් ලබාදෙනවා. එක් එක් බඩු භාණ්ඩ හෝ සේවාවන් සඳහා ඩිස්කවුන්ට්. එතකොට එක එක තැන්වලින් පහසු ගෙවීමේ ක්‍රමයට බඩු ගැනීමේ හැකියාව. ඇත්තම කියනව නං මේ අවුරුද්දකට ගෙවන ගාණ පාඩු නෑ. කාඩ් එකේ වටිනාකම සහ ප්‍රමුඛතාවය ඉහළ යනකොට ගෙවන්න ඕන වාර්ෂික ගාණ වැඩිවෙනව තමයි. ඒත් ඒ සමානුපාතිකවම ලැබෙන සේවාවනුත් වැඩි වෙනවා. සමහර බැංකු වල වාර්ෂිකව කීයක්වත් ගෙවන්න ඕන නෑ. ඒත් මාසෙකට අනිවාර්යයෙන්ම කාඩ්පතින් යම් වියදම් ප්‍රමාණයක් කරන්න වෙනවා. ඒ සීමාවට අඩුවෙන් වියදම් කලොත් ඒකට අමතර මුදලක් ගෙවන්න වෙනවා. අන්න එතනටත් එන්නේ අර සිරා මූල්‍ය කලමණාකරණයක් තියෙන්න ඕන කියන එක තමයි. [/B][/SIZE] [SIZE="4"][B]10. ක්‍රෙඩිට් කාඩ් එපා වගේ, මොනවද ඉතින් වාසියක් කියලා තියෙන්නේ?[/B][/SIZE] [IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/09/credit-card-aniwa-10.jpg[/IMG] [SIZE="3"][B]මෙච්චර වෙලා ඔලුවට දැනෙන බාසාවෙන් ක්‍රෙඩිට් කාඩ් හරියට පාවිච්චි නොකළොත් වෙන විනාසේ ගැන කිව්වේ ගන්න එපා කියන්න නෙවෙයි. අරගෙන කොහොමද පාවිච්චි කරන්නේ කියලා කියලා දෙන්න. ක්‍රෙඩිට් කාඩ් ගන්න එකේ වාසි ගොඩයි. අතිශයින්ම කෙටියෙන් කියනවා නං මෙහෙමයි. ක්‍රෙඩිට් කාඩ් කියන්නේ අනාගතයට ගැලපෙන සල්ලි. සල්ලි පර්ස් එකේ පුරවගෙන යනවට වඩා ආරක්ෂිතයි. ඒ වගේම හදිසියකට මේ තරම් වටින දෙයක් තවත් නෑ. එතකොට හැම ක්‍රෙඩිට් කාඩ්පතකටම යම් යම් ඩිස්කවුන්ට් හිමිවෙනවා. මේක අර ඇත්ත ගාණ කපලා වැඩි ගණන් ලේබලයක් අලවලා ඩිස්කවුන්ට් දෙනවා වගේ නෙවෙයි. ක්‍රෙඩිට් කාඩ් එක්ක ඔබට ලැබෙන්නේ ඇත්තටම ඩිස්කවුන්ට් එකක්. හැබැයි ඒ කියන්නේ ඩිස්කවුන්ට් හම්බුවෙන පලියට ගන්න කියන එක නෙවෙයි. ගන්න අවශ්‍ය දෙයක් තියෙනවා නං ඩිස්කවුන්ට් හම්බෙනවද කියලා බලන්න කියන එක. තවත් ක්‍රෙඩිට් කාඩ් වාසියක් තමයි පහසු ගෙවීමේ ක්‍රම. සාමාන්‍යයෙන් ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවන්න ගන්නකොට යම් පොලියක් එකතු වෙනවා. ඒත් දැන් තියෙන තරගකාරීත්වයත් එක්ක පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම හැම ක්‍රෙඩිට් කාඩ් එකකින්ම හඳුන්වලා දෙනවා. සමහර බැංකු ලෝබ නැතුව පළවෙනි වාරිකෙත් ගෙවනවා. මෙන්න වාසි! තව ඉදිරියේදී මේ වාසි ගැන වැඩිපුර කතා කරමු. [COLOR="Blue"]දැන් ඔබ දන්නවා ක්‍රෙඩිට් කාඩ් එකක් ඔබට වුවමනාද එපාද කියලා. අපි නං අනිවා දෙන අවවාදය තමයි බොරු පොෂ් සීන් වලට ක්‍රෙඩිට් කාඩ් ගන්න එපා කියන එක. ඔබට හැබෑවටම ඉන් ප්‍රයෝජනයක් තියෙනවා නම් ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න හිතලා බැලුවට කමක් නෑ. ඒත් ඔබට ක්‍රෙඩිට් කාඩ් එකක් හරියට පාවිච්චි කරන්න විනයක් නැත්නම් ඕනෑකම තිබුණත් නොගෙන ඉන්න එක වඩා හොඳයි. මතක තියාගන්න, ඕන ගොනෙක්ට ක්‍රෙඩිට් කාඩ් ගන්න පුලුවන්, ඒත් ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්න පුලුවන් සිහි මොලේ තියෙන ඩයල් එකකට විතරයි![/COLOR][/B][/SIZE] [SIZE="4"][COLOR="red"][B]හොදයි නම් රෙපක් දාගෙන යන්න +9 වලින් දෙන්නම්.....[/B][/COLOR][/SIZE] :yes::yes::yes::yes: Source: [url]http://www.aniwa.lk/2016/09/21/1609213-become-a-credit-card-pro-bro/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom